විශ්ව විද්‍යාලයේ සිසුවියක් ධර්මය දකී මේ මොහොතේ ධර්මය දකින්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 162

  • @kaushallyasl6734
    @kaushallyasl6734 9 หลายเดือนก่อน +6

    මාස 8කට ඉහත වුවත් මේ දේශනාව නැවත අහන්න හිතුනා..සෑම දිනකම අලුත් දේශනා වගේම ..පසුගිය දේශනා ත් මම අහනවා...උතුම් සම්දාණන්ට උතුම් නමස්කාරය වේවා...💐💐💐🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 9 หลายเดือนก่อน +10

    කෙලෙස් ගෙවන ස්වභාවය අත්දකිනවා.කෙලෙස් හටගන්න භූම්‍ යක් නෑ..සත්‍ය අත්දකින කොට බාහිරට අයිති ඇස ,කණ,දිව,නාසය,කය,බාහිර දේවල් මයි..බාහිර කම්පන දැනීමක්..දැනෙන දේට නමක් දීලා මනෝ ව්ංchaනයෙන් මවා ගෙන දෙයක් කරගෙන ඇලීම් ගැටීම් හදාගෙන සසරේ යන ගමනට තිත තියන්න..ලැබුන සුන්දර භූමිය තපෝවන අරණේ වැඩ සිටින ස්වාමින් වහන්සේ ගේ සුන්දර දහමයි.සාදු සාදු සාදු

  • @marieperera1709
    @marieperera1709 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දරුවාට සැනසීම ලැබේවා

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏
    Ouba වහන්සේට මගේ නමස්කාර වේවා tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏

  • @DahamiJayathunga
    @DahamiJayathunga หลายเดือนก่อน +1

    🙏🙏🙏 තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේට ඉතාම සරලව කියලා දෙන ධර්මය 🙏🙏🙏 මේපිං වලින් උතුම් නිර්වානයම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @RohaniRathnayaka
    @RohaniRathnayaka 24 วันที่ผ่านมา +1

    Sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා ස්වාමීන් වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා. 🌷🙏🌷🙏🌷🙏

  • @SunethraAmarasooriya
    @SunethraAmarasooriya 4 หลายเดือนก่อน +1

    ගුරු පියානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....

  • @Supeshalatheri
    @Supeshalatheri 3 หลายเดือนก่อน +1

    තරුණ දරුව මේ දහම අවබෝධ කරගන්නේ ගොඩක්ම සතුටේ මේ සමාධිය හොඳ හැම දෙනාටම මේ වගේ සිතන වාන් කොච්චර හොඳයිද අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 ปีที่แล้ว +9

    'ඔබවහන්සේගේ අපරිමිත කරුණාව මගේ දෙනෙත් තෙත් කරවූවා ග‍‍‍වුරවණීය ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!! ආර්යාන්වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!! වසර ගණනාවක් තිස්සේ මේ දහම සොයමින් සිටිනවා. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සහ දහම් පොත්පත් කියවීම තුළින් දැනුම ලබාගැනීම කලත් මම නැතිකර ගැනීමේ ක්‍රියාවලිය සත්‍යය වශයෙන්ම පවතින්නේ ඔබ වහන්සේ ගේ දේශනයට තුල පමනක් බව වැටහේ. ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා දිනපතාම ශ්‍රවණය කරනව 22/09/2023 දිනයේ සිට නමුත් උගත් එහෙත් අවබෝධ කරනොගත් දහම නිසා මම නැතිකර ගැනීම ඉතාම අපහසු වේ. ඉක්මනින්. ඔබ වහන්සේ ගේ ධර්ම කරුණු දැන් ගැනීමට උත්සාහ කරමි. ලෝක සත්වයා සසරෙන් එතෙර කිරීමට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් ශක්ති ය ලැබේ වා. මේ භවයේදී ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා!!!

  • @VinithaGunarathna
    @VinithaGunarathna 17 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !!!

  • @vidurayasas5189
    @vidurayasas5189 หลายเดือนก่อน

    සාදු සාදු මේ නිර්මල සත්‍ය ධර්මය මටත් අවබෝධ වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා,,,,,,,,,🙏🙏🙏🙏🙏🙏

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d ปีที่แล้ว +3

    තෙරැවනෙ අාශීර්වාදයෙන් යහපතක්ම වේවා....උතුම් අරිහතුන් වහන්සේට පාද නමස්කාර වේවා

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +17

    නම් දෙන්න බැරි ස්වබාවයක්....සුන්දර ධහමක් ....ලොවම ධහමින් ආලෝකමත් වෙලා....උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි 🙏🙏🙏 හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 ..සියලු දෙනාටම මේ ධහම අවබෝධ කර ගනිත්වා ..!උතුම් ආර්‍ර්න්වහන්සේ සුවපත් වේවා ..! දීර්‍ර්ඝායු වේවා හිමියනි 🙏🙏🙏 ...තෙරුවන් සරණයි ..! ! ! 🙏🙏🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +29

    තරුණ පරපුර ධර්මාවබෝධය ලබන එක තරම් ආශ්චර්යක් තවත් නැත, ස්වාමීන් වහන්සේ ගේ මහා කරුණාව සෙනෙහස මේ මනුලොවම බබලවයි , මේ සත්‍ය ධහම සියල්ලෝමට ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස

  • @thushariwijesinghe3646
    @thushariwijesinghe3646 หลายเดือนก่อน +1

    පින්වන්ත දියනිය නිවනින්ම සැනසෙත්වා

  • @lahirumaheeshalakmal8169
    @lahirumaheeshalakmal8169 27 วันที่ผ่านมา

    පුජනීය වන්දනීය ගුරු ස්වාමීන් වහන්සේටත් නිරෝධ ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @suneethafernando4878
    @suneethafernando4878 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පුතේ , මේ දහම් මග ඔයාගේ ජීවිතය නිවීමට පත් කරලා . හරිම සතුටුයි .අපගේ ගෞරවණීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මගේ ගෞරවණීය නමස්කාරය වේවා !🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 8 หลายเดือนก่อน +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +10

    මෙහෙම පින්වත් දරුවන් තවත් බිහි වේවා .....🙏🙏🙏🙏

  • @DhammiKumuduni
    @DhammiKumuduni 8 หลายเดือนก่อน +2

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 หลายเดือนก่อน +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා
    🥀🌷🌸🌺🌻💐🌾🌹🌾🌹🌹🌹🌾🌾🌾🌾🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @aththanayake6896
    @aththanayake6896 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +2

    ගරු ස්වාමින් වහන්ස .. ධර්මය සොය සොයා මා ගිය දිග ගමනට ආලෝකයක් වූයේ ඔබ වහන්සේ ගේ දේශනා වලින් ලද මහා දැනුමයි..තවම කනගාටු ඒ දැනුම අවබෝධයක් නොවීම ගැනයි ..මා බොහෝ උත්සාහ කරනවා .. ධර්මය අවබෝධ කර නොගෙන මියයාමට නොහැකි බව මට තරයේම සිතනවා.. අර දරුවෙක් පැවසුවා වගේ මටත් ජීවිතයේ ලැබුන ලොකුම තිළිණය ඔබ වහන්සේ දෙසූ ධර්මය පමණයි .. ආශිර්වාද කරනු මැන ස්වාමින් වහන්ස ... සංසාරයේ අතරමංවූ මා හට..... !!!

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +5

    අවසරයි පින්වත් ආර්යයන් වහන්ස ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @oshadabook
    @oshadabook 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...! සියලු දෙනාම නිවනින්ම සැනසෙත්වා...! 🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +3

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරනයි පුතේ උතුම් නිවන් දොරටු විවර වෙවා උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්ස මාගේ උතුම්ම පාද වන්දනාව වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @glindrani1052
    @glindrani1052 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +1

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය ⁣වේවා. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

  • @inokadayawansha-ii4el
    @inokadayawansha-ii4el ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වෙවා ! බොහෝ දෙනා ට මේ දහම අවබෝධ වෙවා !.සාදු ! සාදු ! සාදු !

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz ปีที่แล้ว +6

    නමස්‍කාර වේවා උතුම් සත්‍ය දර්මය සියලු සත්වයාට අවබෝද වෙවා🙏❤️🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 25 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු පුතේ යහපතක්ම වෙීවා

  • @B.K.Hemalatha
    @B.K.Hemalatha หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු !!!
    සිත නිවන තැන තපෝවනය ...........
    ඒ අසිරිමත් පින්බිම සිට කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ මුව මඬලින් ගලා යන අති උතුම් දහම් පනිවුඩය මුලු මහත් ලොවක් නිවා සනහාලන කාලයක්. මේ දියණිය මහා පින්වන්තයි. ප්‍රඟාවන්තයි. තරුණ දරුවො උතුම් ධර්මය අවබෝධ කිරීම සමාජයට මහත් ආශ්චර්‍යයක්මයි. පින්වත් දුවේ, ඔබ උතුම් නිවනින් සැනසේවා !
    මේ දහම් ගඟ දසත ගලා ගොස් වියළි, නිසරු බිම් තෙමා දම් සිසිලෙන් නිවී සාරවත් වේවා !
    සියල්ලෝම සසර ගින්නෙන් නිවී සැනසෙත්වා !
    මගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා !
    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි !

  • @MallikaWeerasoorya
    @MallikaWeerasoorya 25 วันที่ผ่านมา

    මම සෙවු දහමත් මෙයමයි අනේ මටද අවබෝධ වෙිවා ගරු ස්වාමින්වහන්සේ ට තව තවත් මෙි දහම අවබෝධ කිරීමට කාය ශක්තිය නිරෝගි සුව ලැබේ වා 🙏🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +2

    Athi Sundara dahama ithama saralawa desana Karamin asarana daruwanta alokaya labadena uththamayanan wahanseta mage namaskaraya weva sadu sadu sadu

  • @Mnet4
    @Mnet4 ปีที่แล้ว +6

    පිංවන්ත දුවක්, සාදු සාදු සාදු ,

  • @kumarikaly8494
    @kumarikaly8494 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ..අනේ ඒ මහා කරුණාව, ධර්මය අවබෝධ නොවී තිබුනොත් තමා පුදුමේ...අපගේ අනුබුදු මාහිමියන්ට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +2

    Good

  • @malaninanda7967
    @malaninanda7967 ปีที่แล้ว +2

    දුව ඔයාට පින් කිව්වට පින් නෙවෙයි ඔයාට මේ උතුම් හරියන් වහන්සේ දේශනා කරන සත්‍ය ධර්මය ඉක්මනින්ම වැටහේවා තව තවත් දීර්ඝායුෂ ලැබේවා

  • @SasikaSandamali-k3b
    @SasikaSandamali-k3b 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නමස්කර වේවා.....🙏🙏🙏

  • @gaminipushpakumara2517
    @gaminipushpakumara2517 ปีที่แล้ว +4

    පින්වත් ආර්‍යන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandanihansani6174
    @sandanihansani6174 ปีที่แล้ว +6

    නමස්කාරවෙවා ඔබවහන්සෙට.......

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🌹🙏🙏🏵️🌹🙏🌹

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +5

    උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....ඔබ වහන්සේ ධර්මය අවබෝධ කිරීමට තවත් ශක්තිය ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 10 หลายเดือนก่อน +1

    🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 6 หลายเดือนก่อน +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා. අනේ ස්වාමින්වහන්ස මේ දේවල් ශ්‍රවණය කරන මොහොතක් පාසා මාගේ දෙනෙත කඳුලින් තෙත් වෙනවා නිරායාසයෙන්ම. හරීම සතුටුයි ධර්ම ය බොහෝ පිරිස් අවබෝධ කරගන්නවා මොහොතින් මොහොත. දෑන් වෙලාව රාත්‍රි 11.00 ටත් කිට්ටුයි. කිසිම නිදිමත දැනෙන්නේ නෑ. සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @shamaliuduwila980
    @shamaliuduwila980 ปีที่แล้ว +5

    පින්වත් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏

    • @dona5713
      @dona5713 ปีที่แล้ว

      Saadu saadu saaadu suwameen was niduk niroogi deergausa lebewa

  • @srimaleewadisinghe8078
    @srimaleewadisinghe8078 ปีที่แล้ว +2

    Sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻🌹🌾🥀🌺🌺🌷🌷🙏🙏🙏🙏🙏🙏 අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @menikenawarathna3883
    @menikenawarathna3883 ปีที่แล้ว +1

    ඔබේ අවබෝධයක් ගැන ගොඩක් සතුටුයි සසර පුරුද්දක් වෙන්න පුළුවන්. උතුම් නිවන hamuwewa.

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 ปีที่แล้ว +1

    Theruwan Saranai. Sadu Sadu Sadu 🙏🙏🙏

  • @uakumuduni5558
    @uakumuduni5558 ปีที่แล้ว +2

    Oba wahanse matada pihitawewa

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 6 หลายเดือนก่อน +1

    Mawaga penwanta darwan lowa purama behewewa oba wahansata maga namas karaya wewa sadu sadu sadu

  • @hansikalpana3213
    @hansikalpana3213 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 ปีที่แล้ว +1

    අපිත් කොපම න පිං කරලා ඇද්ද මෙවන් ආර්යන් වහන්සේ නමකගෙන් මෙි උතුමි දහම දැනගන්න. පිංවත්ආර්යන්වහන්ස, මහත් ගෞරවයෙන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏🙏🙏🙏 දිර්ඝායු වෙිවා!!!

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏❤

  • @janakasuresh8851
    @janakasuresh8851 ปีที่แล้ว +2

    Buddhothpadoo aryan wahansetath oba wahansetath teruwan saranai..me utum sathya darmaya desanayen lokayak suwapath wewa..saadu saadu saadu🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ම

  • @kaushallyasl6734
    @kaushallyasl6734 9 หลายเดือนก่อน +2

    සෑම තැනකම තියෙන්නෙ සිතිව්ල්ලක්...කොයි තරම් සෙනෙහසකින් වටහා දෙනවාද..උතුම් සම්දාණන්..සාදු සාදු සාදු

  • @malisrilanka2321
    @malisrilanka2321 ปีที่แล้ว +4

    Satty.. DARMAYA. Wataha. Dena. Oba wahnseta. Mage. Namaskaraya. Wewa 🌼🙏🌼🙏🌼🙏

  • @dammikachandani771
    @dammikachandani771 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 5 หลายเดือนก่อน +2

    පින් වත් ආර්යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු ස්වභාධර්මය විසින්ම ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +3

    🙏🙏🙏 අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷🙏🙏🙏

  • @ericakgk
    @ericakgk ปีที่แล้ว +2

    🙏🙏🙏🙏
    Theruwan Sarani

  • @kaunaweerathunga
    @kaunaweerathunga ปีที่แล้ว +3

    Uthum himiyanta maage namaskaaraya wewa 🙏🙏🙏🙏🙏

  • @AmilaJeewanalanka
    @AmilaJeewanalanka ปีที่แล้ว +2

    Sadhu
    Sadhu
    Radhu
    Apage aryayan wahanseta mage namaskarsya wewa !

  • @masterdilan2473
    @masterdilan2473 ปีที่แล้ว +2

    3:28

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷👅👅👅👅👅👅👅🙏🙏🙏🙏sadu sadu sadu namaskara karami

  • @wasanthirenuka-tn7el
    @wasanthirenuka-tn7el ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මම නැතුව බලන විදිහ පහදා දෙන්න ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @shanikaperera5747
    @shanikaperera5747 11 หลายเดือนก่อน +1

    පිංවන්ත දියණිය

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser.

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ....🙏🙏🙏🙏🙏

  • @NilukaSadhamali-wk6di
    @NilukaSadhamali-wk6di ปีที่แล้ว +1

    සාධු සාධු සාධූ 🙏🙏🙏🙏🙏🙏

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +3

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h ปีที่แล้ว +5

    Sadu...sadu...sadu...

  • @JayanthiKumari-z7f
    @JayanthiKumari-z7f 9 หลายเดือนก่อน +1

    Sadu sadu saadu

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 ปีที่แล้ว +1

    අපගේ.වත්මන්.දරැපරමිපාරාවට.ලැබුනඅවස්තාව..අතහැරනොගෙන..සියලු.බෞද්ධයන්.සත්යාවබෝධයෙන්මිදෙන්නටහැකිවපසරිය.මතුකරදෙන්නටහැකිවෙිවා...උතූමි.සත්පුරැෂ..බුද්ධපුතුුයානන්වහන්සේට..දීර්ගායුසමිපත්උදාවෙිවා...උතූමිසද්ධර්මඤානයන්.පහලවෙත්වා....සාදු.සාදු..සාදු..

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 ปีที่แล้ว +2

    A ආර්‍යන් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුස ම ලබේවා සාධු සාධු සාධු

  • @rohanapradeep8608
    @rohanapradeep8608 ปีที่แล้ว +4

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු පුතේ යහපතක්ම වෙීවා ගොඩාක් සතුටුයි ⁣පුතේ අනේ සාධු සාධු සාධු සාධු

  • @PadmaLatha-ex8wx
    @PadmaLatha-ex8wx 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @malaninanda7967
    @malaninanda7967 ปีที่แล้ว +2

    දුව ඔයාට ගොඩක් පින් මට නම්බරේ දැම්මට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @dammikachandani771
    @dammikachandani771 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    🙏🙏🙏❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +8

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු දුව යන මාර්ග ය

  • @roshanichandrika9242
    @roshanichandrika9242 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි
    🙏🙏🙏
    🌷🌷🌷🌷

    • @indranigunasekara-yd1ux
      @indranigunasekara-yd1ux ปีที่แล้ว +1

      තව..තවත් මෙම දහම් අසන්නට ,සිත්වෙනවා...

  • @yashodhyachathurangi6347
    @yashodhyachathurangi6347 ปีที่แล้ว +2

    නමස්කාර වේවා හිමියනි...🙏🙏🙏

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 ปีที่แล้ว +2

    👍👍👍

  • @samanthikumari6124
    @samanthikumari6124 11 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏🌹

  • @Dilrukshi60
    @Dilrukshi60 ปีที่แล้ว +8

    නිවනින්ම සැනසීම ලැබේවා සාදූ සාදූ සාදූ

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ගේ කාරුණික බවත් ගැඹුරු අර්ථවත් බවත් ගැන මම කෙසේ නම් පවසම්ද

  • @ashokakannangara5852
    @ashokakannangara5852 ปีที่แล้ว +3

    Budu ras vatee Nelumak pipila suvanda hamanava, sadu !sadu !sadu!

  • @lakshmivithana2154
    @lakshmivithana2154 ปีที่แล้ว +2

    Sadu....sadu...sadu...sadu

  • @sadahamsewana9664
    @sadahamsewana9664 ปีที่แล้ว +4

    🌻🌻🌻🙏🙏🙏

  • @pradeepikaillukkumbura7466
    @pradeepikaillukkumbura7466 ปีที่แล้ว +3

    සාධු..සාධු..සාධු🙏🙏🙏