ලයිට් ගිය වෙලාවේ අපි ආපු live එක 🤓

แชร์
ฝัง

ความคิดเห็น • 597

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +359

    දිනක්ශි හැම තිස්සෙම හිනා වෙලා ඉන්න එක නම් නියමයි 😍😍

  • @viharaekanayake714
    @viharaekanayake714 2 ปีที่แล้ว +79

    අක්කි බෝල වෙලා.... අනේ අක්කි හරිම පින් පාටයි 🤗🤗😘

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +244

    දිනක්ශි අක්කි දැන් හරිම ලස්සනයි.. බෝල වෙලා..❤️

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว +50

    අනෙ අක්කියො ඔයා චබී උනාම හරිම කිවුට්😍😍😍ආදරෙයි අක්කි අය්යා.සතුටින් ඉන්න 😘😘😘😘

  • @podikolla5624
    @podikolla5624 2 ปีที่แล้ว +22

    දෙන්නම හරිම ලස්සනයි.හැමදාම හිනා වෙලා ඉන්න චූටි දුවත් එක්ක.☺️❤️

  • @s.thamarasaa.52
    @s.thamarasaa.52 2 ปีที่แล้ว +264

    කරන්ට් නෑ,ගෑස් නෑ
    රෙදිත් නෑ,පඩිත් නෑ
    කන්නත් නෑ,ඇපත් නෑ😂.

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 ปีที่แล้ว +23

    හරිම ලස්සන ආදරණීයයි...ගම්පහින්..❤ ජේසු පිහිටයි !

  • @malshi7500
    @malshi7500 2 ปีที่แล้ว +102

    දෙන්නම ගොඩක් ලස්සනයි..හැමදාමත් ඔය වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා❣️❣️

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 2 ปีที่แล้ว +23

    දිනක්ෂි අක්කිගේ ලස්සන 💖 makeup නැතුව උනත් අමුතුම ලස්ස්නක් තියෙනවා... මිනිස්සු කොච්චර මොනවා කීවත් එයාලා ලස්සනට ඉන්නවා♥️ මහත උනත් අමුතුම ලස්සනක් තියෙනව.. මහත කියන්නේ කැතක් නෙවේ අක්කි..💖 God bless for the little family 💖🌍

  • @nimanthiariyadasa7187
    @nimanthiariyadasa7187 2 ปีที่แล้ว +86

    මව් පදවියෙන් පස්සෙ දිනක්ශි පරිණත පෙනුමයී... හරිම පිරිපුන්....සාරංගත් ලස්සන වෙලා....💕💕💕💕💕❣️❣️❣️❣️❣️❣️💟💟💟💟💗💗💗💖💖💖

  • @nipunishashikala7974
    @nipunishashikala7974 2 ปีที่แล้ว +105

    ශැඩෝ අක්කගේ කටහඬ ඇහුනෙ මට විතරද 😅❤️😍

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +22

    ඔයාල දෙන්නගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනව දිනක්ෂි ලස්සන වෙලා ගොඩක් දු සිඟිත්තිය බලන්න ආසාවෙන් ඉන්නව

  • @amaliwathsala5968
    @amaliwathsala5968 2 ปีที่แล้ว +126

    ගෑසුත් නෑ 🤭 උයන්න ඕනිත් නෑ 😂😂🤭 (අම්මෝ අම්මෝ දිනක්ෂි අක්කි )🙃

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +87

    දිනක්ශි අක්කියා ඔයා දැන් ගොඩායී හැඩායී...ඔයි ගානම දිගටම තියන් ඉන්න හාද අක්කියා...කෙට්ටු නම් වෙන්න හිතන්න වත් එපා සාරංග අයියත් හැඩයි ඔයි තුන් දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි...පරිස්සමින් ❤️❤️

  • @sathsaranisudusinhe2337
    @sathsaranisudusinhe2337 2 ปีที่แล้ว +125

    අයියා හැන්ඩියා අක්කා නිසා තමයි ඉතින් .චුටි පැටියත් එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න 😗ඔයාලට ගොඩක් ආදරෙයි .💝💝💝බුදුසරණයි! ජේසු පිහිටයි !

  • @emmashenushi6073
    @emmashenushi6073 2 ปีที่แล้ว +34

    අක්කි බෝලේ ලස්සනයි අනී දැන්...cute 🥺❤

  • @nw1532
    @nw1532 2 ปีที่แล้ว +7

    පොඩ්ඩක් මහත්වෙලා,හරිම ලස්සනයි

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +2

    නියමයි දෙන්නම ❤️❤️❤️
    බුදු සරණයි .!!.
    සතුටින් ඉන්න.

  • @dilroo4767
    @dilroo4767 2 ปีที่แล้ว +90

    දිනා හරිම ලස්සනයි .මහත් වෙලා ශෝයි..තෙරුවන් සරණයි

  • @isharasagara5356
    @isharasagara5356 2 ปีที่แล้ว +10

    අක්කි බොලෙ වගේ ලස්සනයි 🥰

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt 2 ปีที่แล้ว +2

    කොයි වෙලේ බැලුවත් අක්කා හිනා වෙලා ඉන්නේ 😍 ආදරෙයි දෙන්නටම. හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න. ❤️❤️❤️
    අක්කා ගොඩක් ලස්සනයි. ඔයා දෙන්නම හරිම වාසනාවන්තයි දෙන්නට දෙන්නා ලබන්න. හරිම funny cuple එකක් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @sewwandinilakshika4323
    @sewwandinilakshika4323 2 ปีที่แล้ว +11

    දිනක්ශි අක්කි ලස්සන වෙලා ඔය ගානට ඔයා හැඩයි මහත නැ 😙 පරිස්සමෙන් ඉන්න සූටී පැටියත් එක්ක ❤️🙏

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +1

    Akky dn hari lassanai aththatama shoooii❤️❤️❤️ thundenatama theruwan saranai

  • @sachiniperera503
    @sachiniperera503 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාල... බුදුසරනයි

  • @piumimadhubhashini5992
    @piumimadhubhashini5992 2 ปีที่แล้ว +32

    අක්කී ලස්සනයී බෝලගෙඩිය වගේ දැන් සෝයි ❤❤❤

  • @ireshairesha8084
    @ireshairesha8084 2 ปีที่แล้ว

    දෙන්නා tama.බුදු සරණයි හැමදාම හිනා වෙලා ඉන්න

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 2 ปีที่แล้ว

    පට්ට danaaa♥️♥️ ලස්සනයි danage hair sttrail eka♥️

  • @dilroo4767
    @dilroo4767 2 ปีที่แล้ว +52

    ශෝයි අනේ ඔය දෙන්නා.❤❤❤

    • @sujeewadg8979
      @sujeewadg8979 2 ปีที่แล้ว +3

      Oya dennama harima lassanai satutin inna mama asama kala karuwo dennek hituwakkari eke oya lassanata raga panawa jesu pihitai

  • @Cookiee777
    @Cookiee777 2 ปีที่แล้ว

    you both are looking amazingly beautiful. God bless and be safe stay healthy . Love you all from canada

  • @nsn1793
    @nsn1793 2 ปีที่แล้ว +18

    අනේ අක්කි බෝලේ වෙලා.හලිම සස්සනයි.ආදරෙයි දෙන්නටම.චූටි බබාටත් ආදරෙයි ගොඩක්

  • @maheshikasewwandi3813
    @maheshikasewwandi3813 2 ปีที่แล้ว +5

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @villagelife5885
    @villagelife5885 2 ปีที่แล้ว +1

    සුබ පතනවා ඔයාලට බුදු සරනයි

  • @arunisubashini6104
    @arunisubashini6104 2 ปีที่แล้ว

    Harema ලස්සනයි dennama oyalata tarwan saranai

  • @gayanigunathilaka125
    @gayanigunathilaka125 2 ปีที่แล้ว +1

    💝adareyiii dennatama .. chty patiyatath budusaranayi!

  • @KaviKavi-eu2om
    @KaviKavi-eu2om 2 ปีที่แล้ว

    අනේ අක්කී උයා ශෝයී😍😘...අයියත් ශෝයී..
    Bs parissamen sthutin dennama

  • @nilukadamayanthi8522
    @nilukadamayanthi8522 2 ปีที่แล้ว

    දෙන්න ම ලස්සනයි . සතුටින් ඉන්න හැමදාම ....❤️🌹

  • @melaniperera3537
    @melaniperera3537 2 ปีที่แล้ว +2

    Bola muna lassanai Dina akki!! Katha ma like a full moon 😘❤️

  • @withisu5006
    @withisu5006 2 ปีที่แล้ว +2

    අක්කා ගෙ හිනාව ලස්සනයි 😃

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +1

    Math godak adarei saranga aiyyata hitha hoda kolla waw dilakshi 😃😃😃😃❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @piumimadushika2675
    @piumimadushika2675 2 ปีที่แล้ว +8

    බෝල ගෙඩිය වාගේ ඔය ඉන්නේ ඔයා ටිකක් මහත් වෙලා මැණික ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි චූටි මැණික මතක් කරා කියන්න මම පියුමි 💓💓💓💓💓💓💓💓💓❤️❤️නං ඔයාලා දෙනාට ඔයාලා දැකපු දා ඉදන්ම ගොඩක් ආදරෙයි ගොඩක් කැමතියි

  • @mallikaweerasinha4757
    @mallikaweerasinha4757 2 ปีที่แล้ว

    Mn harima asai oyalata.hama vedio ekakma balanawa.dinakshi akka den lassanai.theruwan saranai thun denatama.

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +8

    All the best both of you!!!

  • @dilineshiwanthika7227
    @dilineshiwanthika7227 2 ปีที่แล้ว +2

    Mahatha lassanae nangi, 👍👍👍

  • @chamilakumari1455
    @chamilakumari1455 2 ปีที่แล้ว

    dennama lassanai,,malli henidiya wela wge😇🥰👍

  • @kumarikumari8310
    @kumarikumari8310 2 ปีที่แล้ว

    Oyage hinawanam godak watinawa good luck ❤️❤️❤

  • @user-zx5uc6og5x
    @user-zx5uc6og5x 2 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි තුන්දෙනාටම 🤩

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +25

    Saranga ayye hithuwakkari drama eke acting superb..Dina akkiii you also so talent

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว

    ලස්සනයි තෙරුවන් සරණයි 👍👍👍💚💚💙💙♥️♥️💕💕🙏🙏🙏

  • @prabodasanjeewani8857
    @prabodasanjeewani8857 2 ปีที่แล้ว +11

    අක්කා මහත් වෙලා...සතුටින් පරිස්සමින් ඉන්න බබා එක්ක

  • @dilucreativegirl2575
    @dilucreativegirl2575 2 ปีที่แล้ว

    අක්කිගේ හිනාව මරු අනේ

  • @shantishanti5278
    @shantishanti5278 2 ปีที่แล้ว

    සතුටින් ඉන්න හැමදාම 🌹🌹තෙරුවන් සරනයි ජයවේවා

  • @amaya6297
    @amaya6297 2 ปีที่แล้ว +3

    Dina akki godakma lassanai 💓💓 saranga ayyata ravanakota🤗🤗🤗

  • @dularijayarathne81
    @dularijayarathne81 2 ปีที่แล้ว

    Babwa waradila damma inster video eka dakka akki harima lassanai chuti patiya😘😘

  • @shehanishara3335
    @shehanishara3335 10 หลายเดือนก่อน

    Ayyoo saranga lassanayi❤ godak denakshe oyath lassanayi.hamadama sathuten enna

  • @SaAs-kn4ti
    @SaAs-kn4ti 2 ปีที่แล้ว +1

    ⁣නියමයි අනේ ඔය දෙන්නා

  • @hansiapsara9215
    @hansiapsara9215 2 ปีที่แล้ว

    Akki & Aiya dennama godak lassanai hamadamath hina wela sathutin inna adarei 3n denatama ❤️❤️😘😘

  • @muthuu2831
    @muthuu2831 2 ปีที่แล้ว +1

    Lassanai ane hemadama sathutin inna adarei godak

  • @lahiruofficial2676
    @lahiruofficial2676 2 ปีที่แล้ว

    Dan thamai akki lassana aiyath handiya....bs dennatama

  • @englishacademysl4257
    @englishacademysl4257 2 ปีที่แล้ว +1

    Akkita lassanai mahath vunaama.attamai.harima lassanai

  • @chalithaman2345
    @chalithaman2345 2 ปีที่แล้ว +1

    🤗🤗🤗අනේ මරු අනේ ඔය දෙන්න

  • @srilankanheritage3619
    @srilankanheritage3619 2 ปีที่แล้ว +1

    Lassanai satutin inn hamdama

  • @shyamalieschnug466
    @shyamalieschnug466 2 ปีที่แล้ว

    Looks nice both of you 🥰

  • @suduchuttiy3303
    @suduchuttiy3303 2 ปีที่แล้ว +22

    කෑගල්ලෙ එනවනම් බබීවත් අරන් එන්ඩ ඕනි ඔව් ඈ අක්කි ❤

  • @chapanilanthi6384
    @chapanilanthi6384 2 ปีที่แล้ว

    ආදරෙයි නංගි සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @dilmiraveesh4967
    @dilmiraveesh4967 2 ปีที่แล้ว +2

    Akkage hinawa lassanai

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +15

    පරිස්සමෙන් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +23

    ලස්සන පවුලට බුදු සරණයි 🙏❤️ ආදරෙයි හොඳේ

  • @thejakalutarage575
    @thejakalutarage575 2 ปีที่แล้ว

    Akka mhath wela godak..muuna choiiii...e unta issra thmai lassanma😘😘😘😘😘

  • @gethmisandunikasewwandigan1331
    @gethmisandunikasewwandigan1331 2 ปีที่แล้ว

    Ammo dennage lassana... So cute dinakshie akkaauh

  • @nothinglastsforever320
    @nothinglastsforever320 2 ปีที่แล้ว

    Dinakshie meka dakida nadda mn dnnaha. Issara mata hamathissema oyawa program wala dakkama hithuna hari ahankarai katakarai kiyala. E wunata den jivath wena widiha dakkama harima adarshamath. Kawadawath hithuwe naha echchara jolly karala idapu kellek mehema wagakimen jivath wei kiyala. Aththatama loku adarshayak.💛 baba labunata passe thawath lassanai. Godak adarei sathuten inna❤️❤️ you’re my inspiration now!🤍

  • @madushishashikala8809
    @madushishashikala8809 2 ปีที่แล้ว +6

    අනේ දිනක්ශී අක්කේ ඔයා එක්ක හම්බෙලා කතා කරන්න ආසයී අනේ මන් ඉස්සර ඉදන්ම ආසම නිලිය ඔයා අක්කේ හැමදාම ආදරෙයී

  • @shashnashenuhari8730
    @shashnashenuhari8730 2 ปีที่แล้ว

    Akki aiya godak adareiii akki chabii unata shoii❤❤❤

  • @s.thamarasaa.52
    @s.thamarasaa.52 2 ปีที่แล้ว +16

    අදුරේ ගිලී තනිවීලා මෙසේ
    .........................

  • @parasanga7153
    @parasanga7153 2 ปีที่แล้ว +1

    අක්කි ලස්සන වෙලා..බෝල වෙලා ෂෝයි අක්කි

  • @sachiperera2323
    @sachiperera2323 2 ปีที่แล้ว +2

    දැන් නම් sheshadri අක්කගෙ මුහුණ තියෙන්නෙ ශොයි ලස්සනයි දැන් අක්කී🙄🌼😘🙈

  • @veronicapereira4294
    @veronicapereira4294 2 ปีที่แล้ว +1

    Love you god’s blessings
    Japan
    Veronica

  • @kumuduthennakoon6787
    @kumuduthennakoon6787 2 ปีที่แล้ว +1

    Adarei akki aiyya

  • @dilaniniluka692
    @dilaniniluka692 2 ปีที่แล้ว

    Hoo too bad in srilanka situation now hope everything back to normal soon, I’m from netherlnds

  • @sulakmali8656
    @sulakmali8656 2 ปีที่แล้ว +1

    Saranga aiya lassanai

  • @hansikas8273
    @hansikas8273 2 ปีที่แล้ว

    Harima adaraniya dennek.lassanai dennama akki maaara lassanai.kettu wenna nm epa.dn thama lassanama

  • @nelkakumari
    @nelkakumari 2 ปีที่แล้ว

    Lassanai dennama hemadama sathutin inna

  • @shenunish7110
    @shenunish7110 2 ปีที่แล้ว

    ayyo dinkshi akka mahath wela.oya dennanam niyamai harida.digatama live ennako.

  • @sandunisamarasekara7348
    @sandunisamarasekara7348 2 ปีที่แล้ว

    Eka maru dinaa 😍😘😘😘

  • @arishifernando1161
    @arishifernando1161 2 ปีที่แล้ว +2

    අක්කි ඇත්තම කියන්න දැන් නම් ලස්සනයි මුන පිරිලා දැන් ලස්සනයි සාරන්ග අයියත් ලස්සනයි කට්ටියම ආදරෙන් පරිස්සමෙන් ඉන්න ...

  • @amandajayasooriya3407
    @amandajayasooriya3407 2 ปีที่แล้ว +6

    හරි ශෝක් අනේ ❤❤ දිනක්ශි ලස්සනයි ..අනේ දිනක්ශි ඔයා ඇදන් ඉන්න ගවුම ගත්තේ කොහෙන්ද කියන්නකෝ 😍 ප්ලීස්

  • @Vidushinavodya1493
    @Vidushinavodya1493 2 ปีที่แล้ว

    Oya denna godaaaaak lassanai hamadama sathutin inna oya dennata godaaaaak adarei 💕💕💕💕

  • @thilininisansalathilininis902
    @thilininisansalathilininis902 2 ปีที่แล้ว +2

    Akkiyo den oya lassanai

  • @sulakmali8656
    @sulakmali8656 2 ปีที่แล้ว +1

    Adarai oyata lassanai dennama adari

  • @user-jv2sj3pl2k
    @user-jv2sj3pl2k 2 ปีที่แล้ว +2

    අම්නෙහ් එයා චබී වෙලා එ හිනාව ආදරෙයි දෙන්නටම 😻😻
    බුදු සරණයි
    ජේසු පිහිටයි
    බබූ පැටියටත් බුදු සරණයි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න 😻

  • @shanthiveronika8742
    @shanthiveronika8742 2 ปีที่แล้ว

    Oyala siyalu denatama budusaranai

  • @hansanahansana4813
    @hansanahansana4813 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +7

    මම කුවේට් පරිස්සමෙන් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +2

    අක්කි මහත් වෙලා 😍🖤

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 2 ปีที่แล้ว +17

    නංගි පිරිපුන් වෙලා ලස්සනයි

  • @sandunikumari1539
    @sandunikumari1539 2 ปีที่แล้ว

    Akki oya goddak lassnai den.baba hodin innawa da.oyata mama goddak adaeri

  • @dilmihashani966
    @dilmihashani966 2 ปีที่แล้ว +3

    Ane oya denna thama man asam couple eka characters deka ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @danushkakumara6223
    @danushkakumara6223 2 ปีที่แล้ว

    Ane oyala dennama lassanai

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว +31

    පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manelwijethunge83
    @manelwijethunge83 2 ปีที่แล้ว

    adarei.hamadamath.oyalata.theruwan.saranai

  • @rasajayakody6016
    @rasajayakody6016 2 ปีที่แล้ว +4

    දිනක්ෂි ලස්සනයි ❤