Tech Sunday Episode 204

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 192

  • @denethsethmika7318
    @denethsethmika7318 2 หลายเดือนก่อน +45

    Huawei පාවිච්චි කරපු උන් දන්නවා devices වල quality එක.ඔය වගේ comments කරන උන් දන්නෙ companies වලට මරාගන්න විතරයි ,ප්‍රියදර්ශන අයියා මේ කරන එකෙන් tech දැනුම update කරගන්න මාර වටිනවා,මම tech sunday බලන්න පටන් අරන් අවුරුදු 2 විතර වෙනවා.අවුරුදු 2 කට කලින් තිබ්බ දැනුමයි දැන් tech ගැන තියෙන දැනුමයි ගොඩක් update උනා tech sunday හන්දා.thank you අයියෙ මේ කරන සේවයට ,ගොබ්බයෝ කියන ඒවා ගනන් ගන්න එපා ✋✋

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 2 หลายเดือนก่อน +14

    Huawei logo එක බලලා Techsunday එක බලන්න හුරුවුනු මම ❤ ඒකාලේ ඉදලම බලනවා මම .කාගෙවත් බයිලා වැඩක් නැ ඔයා ඔය කරගෙන යනවිදිහ සුපිරි අයියා ❤ Huawei කියන්නෙ Top බාන්ඩයක් මන් 3 වෙනි Huawei එක Use කරන්නෙ ඊලග පිම්ම Honor එකට 🎉

    • @AnjanaSADARUVAN-dp5mu
      @AnjanaSADARUVAN-dp5mu 2 หลายเดือนก่อน

      Honor x9b 5g ganna epa
      Mama aragaththa nisa kiyannae

  • @rayanmark1920
    @rayanmark1920 2 หลายเดือนก่อน +93

    අනේ කවුරු බැන්නත් මොනවා කිව්වත් මොනවා කරත් ටෙක් සන්ඩේ එක නම් ශෝට් ඇන්ඩ් ස්විට් කරන්න එපා හරිද?. 🤬🤬🤬🤬🤬 මේක තව දික්කරලා ස්විට් කරපන් දෙයියෝ 😭😭😭😭😭

    • @janakathemiya628
      @janakathemiya628 2 หลายเดือนก่อน +8

      Ow bn meka danakam inne balamda hama sundayma

    • @maxjsbro
      @maxjsbro 2 หลายเดือนก่อน +3

      Kiyla wedak ne... anika irida kiyla dannet tech sunday notification eka awama.😂

    • @dayantyrehouse9782
      @dayantyrehouse9782 2 หลายเดือนก่อน +6

      එකගයි එක්කෙනෙක්ගේ වශ්‍යතාවයක් බහුතර අවශ්‍යතාවයක් ලෙස සලකන්න එපා
      අනික මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් අය බලන්නේ ඔබතුමා ඒක ඉදිරිපත් කරන ආකාරයට සහ එම තොරතුරු වලට ඇති කැමැත්ත නිසා structure එක වෙනස් කරන්න එපා....

    • @nimnakakavindu7708
      @nimnakakavindu7708 2 หลายเดือนก่อน +1

    • @MrJazith
      @MrJazith 2 หลายเดือนก่อน +3

      100% agree

  • @pathummadhusanka2496
    @pathummadhusanka2496 2 หลายเดือนก่อน +20

    කෙනෙකුගේ නොදැනුවත් භාවය සහ තමන් දෙයක් නොදන්නවා කියන එක නොදැනීම කියන්නෙ දෙකක්නෙ . comment වල තියෙන තවත් කෙනෙක්ට දැනුමක් වන දෙයක් පිළිබඳ කතා කරන්න ඔබගේ වටිනා කාලය වෙන් කරන්න. ඔබ ඉදිරිපත් කරන කරුනු වලින් ගොඩක් දේවල් ඉගෙනගත් කෙනෙක් විදියට මං ඔබට යෝජනා කරනව ඔබට අදාල නැති ප්‍රශ්න ඔබේ කරගන්න එපා කියල 😊 ඒ වගේ දේකට පිළිතුරු දෙන්න ඔයාගෙ වටිනා කාලය වැය කරන්න එපා. එදා සිට අද දක්වා ඔබේ content වල ගුණාත්මක භාවය වැඩි කලා වගේ ඉදිරියටත් ඒ ගැන හිතල වැඩ කරමු. ජය වේවා සහෝදරයා !!!

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 2 หลายเดือนก่อน +9

    ගොඩක් තැන්වල හොයලා දැනුවත් වෙන්න ඕන කරන කාරණා ටිකක් එක තැනකට ගොනු කරලා පහසුවෙන් ම දැනුවත් කරන මේ වැඩසටහන ගැන අගය කරනවා සුභ පැතුම්

  • @dasunsameera9510
    @dasunsameera9510 2 หลายเดือนก่อน +23

    Huawei❤️ගෙවන ගානට උපරිම වටිනව samsung එකක් use කලත් huawei වලට ආදරෙයි❤️

    • @pasindusachith8858
      @pasindusachith8858 2 หลายเดือนก่อน

      ow bn sirawatama. math 2019 nova 3i ekak pawichchi kara adatath eka wena kenek gawa supiriyatama thiyenawa. kaale hetiyata gane hetiyata patta device ekak.

  • @asankapiyasena2388
    @asankapiyasena2388 2 หลายเดือนก่อน +35

    Huawei කියන්නෙ පට්ටම Brand එකක් IT Field එකේ ඉන්න අයට තේරෙනවා Huawei devices වලින් ගන්න පුලුවන් Experience එක මොකක්ද එක. Huawei Routers, Laptops, TV, Access Points, Smart Devices, inverters, මේවත් එක්ක වැඩ කරන අයට තේරෙනවා කොච්චර Build Quality එකක් තියෙන devices ද කියන එක, නොදන්න කමට කියවන මිනිස්සු දන්නෙ නෑ ඒවගෙ තියෙන User Experience එක මොන තරම හොදයිද කියන එක, Huawei Smart Phone එකක් පාවිච්චි කරන්න ගත්ත එකෙන්ම තේරුනා google play services නැතුව ගන්න පුලුවන් වෙනම Experience එක ගැන. Tech sunday එක මේ කරන විදිහෙ කිසිම අඩුවක් මම දකින්නෙ නෑ මුල ඉදන්ම බලපු කෙනෙක් විදිහට හදවතින්ම සුභ පතනවා ඉස්සරහටත් හොදින් වැඩකටයුතු කරගෙන යන්න ලැබෙන්න කියලා

    • @userNeoQ7iN-cz3em
      @userNeoQ7iN-cz3em 2 หลายเดือนก่อน +1

      ඒක සහතික ඇත්ත ❤❤

    • @Mr4Rubirth
      @Mr4Rubirth 2 หลายเดือนก่อน

      Aniwaren

    • @gayashansasmitha5607
      @gayashansasmitha5607 2 หลายเดือนก่อน +1

      Aniwaryenm, mn dnn tharamin Google services nathuw tham field eke inn ekm company eka

    • @NeelikaSvarnapali-nb1gg
      @NeelikaSvarnapali-nb1gg 2 หลายเดือนก่อน

      Huawei තමා සුපිරි

  • @madhuka_dhananjaya
    @madhuka_dhananjaya 2 หลายเดือนก่อน +20

    ගෙවන ගානට Quality ම Device දුන්නේ Huawei Brand එක.
    එකයි ලංකාවේ වගේම ලෝකෙම හොදම දෙවෙනි Smartphone Brand එක උනේ. ❤

  • @sahanlakmal5817
    @sahanlakmal5817 2 หลายเดือนก่อน +11

    ලෝකයේ ටෙක් පැත්තෙන් අප්ඩේට් වෙන නිවුස් ගැන ලංකාවෙ අපිට සරලව කියල දෙන චැනල් එක...Tech Sunday එක දානකන් බලාගන ඉන්නෙ මොනවද අලුත් ටෙක් නිවුස් කියල... තවත් අදහස් අරගෙන පොඩ්ඩක් අප්ඩේට් උනානම් හරි...❤❤

  • @Sanja2223
    @Sanja2223 2 หลายเดือนก่อน +2

    කවෘරු මොනව කිව්වත් ඔයා ඔයා ගේ ව්ඩීයො ටික කරගෙන යන්න සහෝදරයා . මං කොරියන් ඉදගෙනත් නිදාගන්න වෙලාවෙදී හරි එපිසෝඩ් එක බලනවා IT ගැන ගොසිප් ටිකක් හරි දැන ගන්න සිංහලෙන් . ලංකාවේ ඉතින් මඩ වදිනව ගනං ගන්නෙපා .good job 🎉

  • @Gtainside_fan
    @Gtainside_fan 2 หลายเดือนก่อน +2

    8:08 හොද වැඩෙ අයියෙ 😂😂

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake9181 2 หลายเดือนก่อน +33

    huawei නැගිටීම අපේ ජීවිතේට වුනත් හොද පාඩමක් කර ගන්න පුලුවන් සමාගමක්. huawei ගෙ පුතා honor එකත් android වලින් හොද තැනක ඉන්නවා.😎😁

  • @target7374
    @target7374 2 หลายเดือนก่อน +3

    අපි කිසිම දේකට ඇබ්බැහි වෙන්න හොඳ නෑ... අපි intel, appl . වගේම තව company වල ගොඩක් itme වලට ආසයි. ඒත් කිසිම වෙලාවක ඇබ්බැහි වෙන්න හොඳ නෑ. Company කාරයෝ කියන්නේ මාරම විදිහට මිනිස්සුන්ව අන්දනවා.. සමහර දේවල් වලට අපි නිකන් කුඩු ගහනවා වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ. එකේ වාසිය තියෙන්නේ company කාරයන්ට. පියදර්ශන අයියා .ඔයාට ගොඩක් පින් 🙏 අපිට හරි මාර්ගෙ පෙන්නනවට. හරි දේවල් හැමදාම කියල දෙනවට. ❤

  • @ytkaviya_256
    @ytkaviya_256 2 หลายเดือนก่อน +23

    අද එපියත් මරු❤
    අර comment එක දාපු එකා දැන්😂😂😂😂💔

  • @Indulakarunathilaka
    @Indulakarunathilaka 2 หลายเดือนก่อน +2

    Huawei P8 Lite since 2017. Still working fine. Only drawbacks are the old android version and less memory (2GB/16GB) when comparing with today mobiles. Huawei users are knows their product quality.

  • @target7374
    @target7374 2 หลายเดือนก่อน +3

    තව දෙයක් අපි කම්පැනිකාරයොන්ට කඩේ යනවා කියන්නේ .දේශපාලුවන්ට කඩේ යනවා හා සමානයි. කම්පැනිකාරයොන්ගේ ඇත්ත හෙළි කරනවා කියන්නේ. දේශපාලුවන්ගේ ඇත්ත හෙළි කරනවා හා සමානයි.... ඒ හෙලි කරන මනුස්සයාට කියන්නේ ජාතික වීරයෙක්. එක පැත්තකින් පියදර්ශන අයියා ඔයත් කරන්නේ ඒක. 🙏🙏🙏 . අපේ මිනිස්සු හරි කැමතියි ජාතික වීරයෝ මරාගන්න . . මොන දේ උනත් ප්‍රියදර්ශන අයියා අපි ඔයත් එක්ක ඉන්නවා 💪😍

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +1

      මරන්න වගෙ හදන්නෙ බොරු කියල. 😅😅

  • @antoneyges
    @antoneyges 2 หลายเดือนก่อน +6

    I am using Huawei device past 5 years, i have no issues still now working fine competing all latest apps and features still like a new device, i am not a fanboy but still never faced any issues with Huawei device

  • @noellisk1071
    @noellisk1071 2 หลายเดือนก่อน +1

    ගොඩක්ම ස්තුතියි මල්ලි. සුබ අනාගතයක් වේවා ! ජේසු පිහිටයි 🙏 බුදු සරණයි 🙏

  • @YenPc11
    @YenPc11 2 หลายเดือนก่อน +1

    මම අයියේ චැනල් එකත් එක්ක අවුරුදු 05ක් තිස්සේ ඉන්නේ. ඔයාගේ අදහස් ගැන හොද අදහසක් අපිට තියෙනවා අයියේ. ඔය එක එක වුන් දාන ගොන් පාට් වලට අහුවෙන්න එපා අයියේ.

  • @mdreviewlk
    @mdreviewlk 2 หลายเดือนก่อน +1

    Thanks you very much ayye ❤️❤️❤️❤️
    Tech Sunday Short and sweet krnnanam epa onna payak thibbath api balanawa

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 2 หลายเดือนก่อน +2

    ඔයා කියන දේ හරි,අනාගතයෙදි සේරමල්ල පරද්දල හුආවෙයිල ඉස්සරහට එන්න හොඳටම ඉඩ තියෙනව.

  • @MrMadhush-jo5vj
    @MrMadhush-jo5vj 2 หลายเดือนก่อน +6

    Huawei කියන්නෙ සුපිරිම phone එකක්.මං කලින් පාවිච්චි කරා අවුරුදු ගානක් quality එක අඩු වෙන්නෙ නෑ..කරන්න පුලුවන් හැම වැඩෙම කරන්නත් පුලුවන්...පාවිච්චි කරලම බලන්න ඔනි ඒකේ quality එක තේරෙන්න❤️

    • @memeslokaya3521
      @memeslokaya3521 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @darkatomgaming541
    @darkatomgaming541 2 หลายเดือนก่อน +2

    මාත් මගේම huawei එකක් පාවිච්චි කරල නෑ .. ඒ උනාට 2017 - 2019 දි අයියගෙ huawei phone එකෙන් ගේම් ගැහුවෙ . මාරම සුපිරි huawei phone ඒ ගෙවන ගානට සෑහෙන වටිනව ටිකක් හරි පාවිච්චි කරල තියෙන අය දන්නව ඒක.

  • @smsbrothers7137
    @smsbrothers7137 2 หลายเดือนก่อน +1

    Mulkale idanma ayyage video balanne.🤩🤩 brand walata pakshapathi nowi aththa athisatiyen kiyana eka maru.😎😎 huawei kiyanne aththatama hoda brand ekk. mn dan awurudu 6k use karanawa kisima repair ekk nathuwa. Y9-2018😍😍😍😍😍. Ada iye tech gana hoyana unta mewa therenne na kohomath.😂😂 digatama techsunday eka me widihatama gemu.😘😘 jaya oyata 😍😍😍

  • @NamalPushpakumara-cr9sf
    @NamalPushpakumara-cr9sf 2 หลายเดือนก่อน +2

    ඔයාගේ වටිනා කාලය වැය කරලා ගොඩක් මහන්සි වෙලා හදන මේ වීඩියෝ එක ඔයා You Tube එකට අප්ලෝඩ් කරන කන් අපි බලන් ඉන්නේ.... මොන වැඩේ තිබුණත් අනිවා මම නම් ඔයාගේ tec Sunday episodes බලනවා.. මට එක ඒ තරම් වටිනවා.. මන් ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ.. මේ ළඟදි ඒ වීඩියෝ බලලා ගත්ත දැනුම මට නම් වෙන කොහෙන්වත් ගන්න බැරි වෙයි.. ගොඩක් වටිනවා ප්‍රියදර්ශන අයියේ.. මට ඉස්සර Computer 🖥️එකක් තනියම ගලවලා ඒ ඒ කොටස් වලින් මොනවද වෙන්නේ.. මේ දේ මෙහෙම සෙට් කරොත් ඉදිරියට මොනවා වෙයිද..?? මට කිසිම දැනුමක් තිබුණේ නෑ.. ඔයාගේ වීඩියෝ බලලා.. මන් ඉගෙන ගත්තා ගොඩක් දේවල් අද මන් තනියෙන් ගෙදර ඉඳගෙන තනියම Computer 🖥️එක ගලවලා.. මන් service කරගන්නවා.. මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණේ.. ඔයාගේ මේ වීඩියෝස් නිසා.. මන් එදා ඉඳලා අද වෙනකන් ඔයාගේ වීඩියෝස් මන් අනිවාර්යෙන් බලනවා.. Computer 🖥️ එකේ මේ මේ කොටස් වලින් වෙන්නේ මේ දේ කියලා නිවැරදි විදියට කියලා වීඩියෝස් හදලා දාපු හින්දනේ අද ඒ වීඩියෝස් බලලා කව්රු හරි කෙනෙක් ඉගෙන ගන්නේ.. එක කොච්චර වටිනවද.. මන් හදවතින්ම සුබ පතනවා..❤🎉 ප්‍රියදර්ශන අයියගේ සියලුම වැඩ කටයුතු දවසින්, දවස අති සාර්ථක වෙන්න.. කියලා...... ඔයා දිගටම කරගෙන යන්න ප්‍රිය දර්ශන අයියේ.. ඔයාගේ වීඩියෝ කව්රු බැලුවේ නැතත් මන් අනිවා බලනවා.. මට එක එතරමට වටින නිසා..👊

  • @kosalaabc
    @kosalaabc 2 หลายเดือนก่อน +2

    this is the my 1st comment, සරලවම ඔයාගෙ presentation එකට ආස අය බහුතරයක් ඔද්දි,, ඔයා select කරගන්න topics follow කරන අය බහුතරයක් ඉද්දි, මේ එක්කෙනෙක් ගෙ දෙන්නෙක්ගෙ comments නිසා ඔයා ඔයාගෙ methods වෙන්ස් නොකරගන්නවනම් තමා හොඳ,,, මොකද බහුතරයක් ඔයාව follow කරන්නෙ ඔයා ඔය කරන දේ ඒ වටිනාකම විදිහටම බලාපොරොත්තු වෙන නිසා... ඒ නිසා මම පුද්ගලිකව ඉල්ලන්නේ plz... ඔයා කිසිම වෙනසක් කරන්න අවෂ්‍ය නෑ.. this is the best... just do what you do... it is the best ❤

  • @gstechno1705
    @gstechno1705 2 หลายเดือนก่อน +4

    හුවාවි කියන්නෙ ඉතින් සුපිරියක් තමයි.,මොටිවෙශන් එකක් විදිහට ගන්න පුලුවන් හොදම කම්පැනි එක ඒ ගැන තර්කයක් නැ,,,විශෙශයෙන්ම හුවාවි අතාරින්න කැමති නැති බ්‍රැන්ඩ් එකක්.i love it huawei

  • @akiya6303
    @akiya6303 2 หลายเดือนก่อน +1

    Short and sweet unamath maru....
    Eth techsunday eka video size wadi wena tharamata . thawa wadipura New / details add wenonm.... Thanks for sharing this knowledge sir .

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 2 หลายเดือนก่อน +1

    ඔබගෙන් ලබා ගත් තාක්ෂණය හා අනෙකුත් දැනුම අති විශිෂ්ටයි, මේක තමයි ශ්‍රී ලාංකික ස්වභාවය මේ රට මේ වගේ පහත් තත්ත්වයකට වැටි තියෙන්නේ මේ වගේ පුද්ගලයා නිසා, වැඩ දන්න කෙනා ඇගයීම නෙවි දකින්නේ මෙවැනි ලස්සන වැඩසටහනක් නැති කිරීම තමයි ඔහු දකින ප්‍රීතිය. ඒ වගේම ඔබ ළඟ තියෙන තාක්ෂණික දැනුම සියලු දෙනා හට දැනගැනීමට සැලැස්වීම ඉතා අගය කොට සලකමි.

  • @Whyyousoseriousbro
    @Whyyousoseriousbro 2 หลายเดือนก่อน +4

    Huawei එක මේ දවස් වල technology පැත්තෙන් හිටපු තැනට වඩා ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා flagship device පැත්තෙන්. ගොඩක් Huawei users ලා excited වෙලා ඉන්නේ. Personally මම Huawei device use කරපු සහ තවම use කරන කෙනෙක්. Build quality එක කොහොමත් Apple, SAMSUNG, ඇතුළු සියළුම Smartphone වලට වඩා හොදයි. Use කරපු අය දන්නවා. Huawei සහ MediaTek අතර තිබ්බ patent කිහිපයකට legal action අරන් තියෙනවා. Intel, Nvidia, Apple, SAMSUNG ගැන කියපු ඒවත් හරි. Apple වල තියෙන Backdoor ගැන කියද්දීත් ගොඩක් අයට තරහ යනවා. 🤷

  • @savidu
    @savidu 2 หลายเดือนก่อน +3

    එක එක්කෙනා වෙනස් නෙ. අපි හැමෝම එක එක දේවල් වලට නැබුරුයි. හොද දේ අපක්ශපාතී වෙන එක. හැමෝම try කරන්න ඕන අපක්ශපාතී වෙන්න. ඒත් එක 100%ක් කාටවත්ම එහෙම වෙන්න බෑ.. මටත් තේරිලා තියෙනවා චීනය, සමාජවාදය, Huawei වලට වගේ නැබුරුතාවක් තියෙනව කියල. තව හැමෝම හොදයි කියන එවට වැඩිය හොදයි කියන්නෙ නෑ, සමාජයේ වැඩක් නෑ කියල පොදු මතයක් තියෙන ඒව වල හොද හොයන්න try කරනවා වගේ දේකුත් මටනම් තේරිලා තියෙනවා. ඒත් ඉතින් එක කෙනෙක්ගෙ මතයක්, එයගෙ විදිහනෙ. ඒකත් හරි වෙන්න පුලුවන්.. මම හිතන්නෙ ඕනම කෙනෙක්ගෙ මතයකට ගරු කරන්න ඕන. අපි අහන එක අපිට අවශ්‍ය ඒව අරන් අනිත්ව අතෑරියම හරි. අපි හරී කියල හිතන දේ හැමෝම හරී කියල හිතන්න ඕන නැනෙ. නිකන් කෙනෙක්ගෙ මතයකට බැනගන්න කාලය අපරාදෙ . කෙනෙක්ගෙ මතයක් නිසා එයා වැරදි දෙයක් කියනවනම්, බොරුවක් කියනවනම් අන්න එක පෙන්නල දුන්නට කමක් නෑ කියල මටනම් හිතෙන්නෙ. 🤷‍♂️

  • @gstechno1705
    @gstechno1705 2 หลายเดือนก่อน +2

    අයියා ගනන් ගන්න එපා ඔහොම අය ඉන්නවා කොහෙත් ,,අප දන්නවා අයියා මුල්කාලෙ ඉදලා අපි අයියාත් එක්ක ඉන්නෙ

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 2 หลายเดือนก่อน +1

    අයියේ Lenovo LOQ 2024 Models වල Motherboard dead issue එකක් වගේම over battery draining issue තියෙනවා කියලා ගොඩක් review වල කියනවා🥲😑
    ඒක ගැන පොඩි විස්තරයක් ඕන

  • @upulwaruna.abeysinghe
    @upulwaruna.abeysinghe 2 หลายเดือนก่อน +1

    malli take it easy, i watch your tech Sunday and i never feel you are bias to any brand or company, a genuine criticism is very useful for us to measure the quality of the product

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 2 หลายเดือนก่อน +2

    අනේ අයියෙ tech Sunday එක short කරන්න එපා.
    අපි හැමදාම වගේ බලන් ඉන්නවා tech updates ගන්න.
    සමහර උන් දන්නෙ නැතුව දොඩවනවා.
    ඔය නොදන්න අය කියන අදහස් ගනන් ගන්න එපා

  • @leader528
    @leader528 2 หลายเดือนก่อน +4

    @pcguidelk ඔයාගේ වීඩියෝ ලංකාවේ හැමෝම බලනවා ඒ අතරේ පොඩි උන් ලොකු උන් දැනුම තියෙන දැනුම නැති ඒ හැමෝම ඉන්නවා. ඔය අතරේ ආතල් ගන්න අයත් බලනවා. හොඳ දෙයක් උනත් නරක දෙයක් උනත් උන්ට ඒක වැඩක් නෑ. හිස් ජීවිත, මොකක් හරි කියනවා. ඔයා කරන වැඩේ කරගෙන යන්න කියවන උන් කිසි කෙනෙක්ට අද ඔයා කරන දේ කරන්න, ඔයා ඉන්න තැනට එන්න හිතන්නවත් බෑ. ඒක නිසා කමෙන්ට් වල අනවශ්‍ය දේවල් ලොකුවට ඔලුවට ගන්න එපා යාලුවා ඕක දාපු එකා අමු ගොනා. Huawei Products සුපිරි. මන් use කලා ගොඩක් දවසකට කලින්. ඒ මොනවත් ඕන නෑ බලන්න එයාලගේ Routers වල quality එක. අදටත් වැඩ හොඳටම.
    මතකද මන් කිවුවා ඔයාගේ shorts content වලට කැමති නෑ කියලා දැන් ටික කාලෙකට කලින්. ඔයා ඒක ගානට change කලා. වැඩක් නැති comments අතෑරලාම දාන්න. මේ කරන් යන විදිය ගොඩක් හොඳයි. Huawei වල updates එනකන් හැමදාම බලන් ඉන්නවා. මොනවා උනත් උන් වැඩ්ඩෝ... මට නම් English knowledge එකේ අවුලකුත් නෑ කිසිම විදියකින්. ඒත් ඔයාගේ channel එක මම බලන්නේ ලාංකිකයෙක් විදියට හරිම ආඩම්බරයෙන් හරිම ආසාවෙන්. ඒ තරම් quality ඔයාගේ Voice එක වගේම content එකත්. Keep this up bro...

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +2

      Thqnk you very much

  • @psychoworld7578
    @psychoworld7578 2 หลายเดือนก่อน +1

    Me play list eka superb.. mamath hama episode ekakma balanwa. Aluth tech news gama mn danaganneth meken. ❤

  • @ShamalManoj
    @ShamalManoj 2 หลายเดือนก่อน +1

    Please make the next video an old one. Do not change the route. I really like the way you present the video.

  • @GraphicEditLK
    @GraphicEditLK 2 หลายเดือนก่อน +2

    Dan Cyber Aattacks Aduyi neda 😅. Ada Tech Sunday ekath patta ❤‍🔥

  • @pathumweerasinghe8756
    @pathumweerasinghe8756 2 หลายเดือนก่อน +1

    Thank you aiya oyage kale aran me wage tech videos karana ekata...... Jaya wewa.. ✨

  • @KasunMunasinghe-g9d
    @KasunMunasinghe-g9d 2 หลายเดือนก่อน +1

    CrowdStike පාවිච්චි කරන හින්දා අපිට ඔය අත්දැකීම හම්බුනා. එකපාරටම හිතා ගන්න බැරුව හිටියේ මොකද උනේ කියලා 😁😁

  • @kavinubathika6034
    @kavinubathika6034 2 หลายเดือนก่อน +1

    Huawei Y5ii එකක් තියෙනව 2017 දි release වුණ...Battery එක විතරයි මාරු කලේ...

  • @kashmiradissanayaka6655
    @kashmiradissanayaka6655 2 หลายเดือนก่อน

    මගෙ අදහස නං tech sunday එක short වියයුතු නැහැ. දිග වෙන තරමට තමා මං නං ආස. Huawei ගැන news ලංකාවෙ වැඩිය කතාකරන්නැති එකේ මේකෙන් විතරයි මං ඒ ගැන දැනගන්නෙ. Huawei fan කෙනෙක් විදිහට මං නං කැමතියි ඒකට. මං මුලින්ම tech sunday බලන්න හුරු උනෙත් thumbnail එකේ Huawei logo එක දැකපු නිසා.❤

  • @yashannisitha9423
    @yashannisitha9423 2 หลายเดือนก่อน +3

    Intel ගැත්තා be like : අනේ අපි ඉවරයි අයියේ 😂😂 (12:35)

  • @EMMA-EMMA0001
    @EMMA-EMMA0001 2 หลายเดือนก่อน +2

    Huawei පාවිච්චි කරන උන් දන්නවා ඒගැන මැරුවත් මැරෙන්නැති phone එකක්. උන් දියුනු උන විදියටවත් ගරුකරපල්ලා

  • @JanithaR
    @JanithaR 2 หลายเดือนก่อน +1

    Mage Huawei old phone 2kma (GR 5, Nova 5t) thma kisisma awlk natuwa wada ❤👌

  • @DeshanEdirisinghe93
    @DeshanEdirisinghe93 2 หลายเดือนก่อน +1

    මම එ comment එක දැම්මෙ ජොලියට 😢,අයියො වැරදියට හිතන්න එපා,ඔයාගෙ හොද fan කෙනෙක් මම ❤.ඔයාට සුබපතනවා 🎉

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +1

      😅😅😅😅 කලින් කියන්ඩ එපැයි. දැන් ආය බනිනව නං වරහන් ඇතුලෙ ජොලියට කියල දාන්ඩ ඕන

  • @sodxKENUZ_ZER
    @sodxKENUZ_ZER 2 หลายเดือนก่อน +2

    Huawei y6pro ekak thama pavichchi karanne thamath hodayi aurudu 5 k issrahatath puluwan weyi🥰🥰

  • @Boo-bro
    @Boo-bro 2 หลายเดือนก่อน +1

    Huawei eke build quality, software quality kisima phone ekaka ne. Apple use karala ne ,eka nisa eka gena compare karanna danne ne.
    P30 lite , nova 2i , 3i , nova 5t.
    Okkoma use kala. Den Google services nati hinda wena wena android moddle use krnwa. But ara quality eka ne kisima ekaka.

  • @lakindubimsara6057
    @lakindubimsara6057 2 หลายเดือนก่อน +2

    HUAWEI ❤ ඇත්තටම සුපිරියක්
    පාවිච්චි කරපු උන් දන්නවා

  • @maxjsbro
    @maxjsbro 2 หลายเดือนก่อน +2

    Mn nm awankawama thada samsung loliyek. Hebei kochchara unath mn lankawen nm samsung ganne ne. Echcharata jarawak. Mt nm korean phone ekama tama one. Eh kochchara samsung loliyek unath eththata muna denna one. Huawei kiyanne mge podi kale patta jarawak... eth mt dawasak Samsung j7 ekak ganna gihin eka netuwa hadissiyata Huawei y6 ii ekak ganna una. Eken tama math mge adahasa wenas kara gatte... Android wage os ekaka apple walata ridenna weda dagena awa supiriyak Huawei kiyanne.. anika Huawei kiyannet samsung wagema dewenta samagamak... technology network walin powerup wunu... oya baina un Samsung gena dannet ne Huawei gena dannet ne. 😊 mnda mt nm me channel eka godak watinawa wisheshayen tech sunday..❤ eka netnm e sathiyen kisi wedak ne.

  • @GraphicEditLK
    @GraphicEditLK 2 หลายเดือนก่อน +3

    09:29 Video hadanne Priyadarshana ayiya nm balanne real fanbase eka nm podi podi halparuwo kiyana moda katha ganan ganna epa ayiye 😌 Unta loku apple kallak ussan katha karoth witharayi 😂 e wage modayo inna rataka me wage comment samanyayi .. Anyway Huawei kiyana brand eka thiyenawada nadda kiyalawath danne na tech Sunday eka naththam ❤❤‍🔥

  • @darkStar.000
    @darkStar.000 2 หลายเดือนก่อน +2

    huawei liyane patta brand ekak chine thiyana apple company eka wage thama anika intel nam dan set na amd cpu intel wagema perfom karnwa heat eka duwen thiyagena amd nathn intel thwa awurudu 3-4 pase ine

  • @dinukaakalanka1382
    @dinukaakalanka1382 2 หลายเดือนก่อน +1

    මම නම් ජීවිතේට brand වහලෙක් වෙන්නේ නෑ. පුද්ගලිකව හැම OS එකක්ම technology එකක්ම අතපත ගාලා බලන්න කැමති කෙනෙක්. ❤😊

  • @manjulaproducts9086
    @manjulaproducts9086 2 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් huawei kiyanne 🌎 number 1 phone eka eke දෙකක් neha

  • @HirushaGunasek
    @HirushaGunasek 2 หลายเดือนก่อน +2

    Huawei y9 ekk dan 6 years, still using

  • @sigmamale3169
    @sigmamale3169 2 หลายเดือนก่อน +1

    හුවාවේ ගැනන් අතිෂෝක්ති ඕන් නෑ මගේ පළවෙනි 4n එක හුවාවේ Y5.display එක මකුලු දැල වගේ.එකන් මම video edit කලා කලේ නැති දෙයක් නෑ 10000 ගත්තෙ ඒ කාලෙ ඉට පස්සෙ මම 4n 5 විතර පාවිච්චි කලා සැම්සුන් එකෙන් 2 සියෝමි එකෙන් 2 විවෝ 1 .කියන්න සතුටුයි අදත් අර හුවාවෙ එක වැඩ.ඩිවුරබිලිටි එක අතින් ගෙවන ගානට එකට ගහන්න එකක් නෑ.සැම්සුන් මගුල් මාස 6 යද්දි ස්ලෝ.සියෝමි ඒව පොඩ්ඩ ඇත්තන් ඇති කඩල යනව.මම ආයි 4n එකක් ගත්තොත් ගන්නෙ හුවාවේ.

  • @WishGo-ty2js
    @WishGo-ty2js 2 หลายเดือนก่อน +1

    මමත් තැන් කිපයකම දැක්කා personal opinion එක. එක වැරදි කියනවා නෙමෙයි. ඒක හොදයි. ඒත් මැද හිටගන්නවනම් මන් ගොඩක්ම කැමති. මොකද මන් Subscribed කරේ ඒකට. ඒ කමෙන්ට් එක හරි හෝ වැරදි ඒ fan කෙනෙක්ගෙ අදහසක්. ඒකට සදාචාරව reply කරාද??? කොහොම උනත් මන් කැමති tech sunday program එකට.

  • @thamizx
    @thamizx 2 หลายเดือนก่อน +1

    Force කරලා short කරනවට කැමති නෑ. Detailed විදියට ඕන. මගෙ මතය. ✌️

  • @akilaayesh3032
    @akilaayesh3032 2 หลายเดือนก่อน +1

    මට කියන්න තියන්නෙ තා විඩියෝ එක දික් වෙලා ගොඩක් විස්තර තිබ්බනම් හොදයි. මුලින් සිරස්තල වගේ ලයින් එකක් ගිහින් යටින් ටයිම් ලයින් එක දැම්මනම් අවශ්‍ය නැති අයට නොබල අවශ්‍ය ටික බලන්න තිබ්බනම් 👌 ❤

  • @DeshanEdirisinghe93
    @DeshanEdirisinghe93 2 หลายเดือนก่อน +1

    Gaming පැත්ත දැන් කතා කරන්නෙම නෑ 😢😢😢😢

  • @maleesh_hiran
    @maleesh_hiran 2 หลายเดือนก่อน +2

    පුදුම කුප්පයෝ ඉන්නෙ ඈ . AMD කියන්නෙ කොහොමත් හොඳ , මිනිස්සු ගැන හිතන සමාගමක් ❤️❤️😇 .
    - සාධාරණ මිල
    - Power friendly බව
    - AM 4 එකෙ bord 1,2,3,4,5 gen walA හැම ප්‍රොසෙසර් එකටම සපෝට් කරා .
    - free sync
    - Fidelity ( FSR )
    එයාලගෙ GPU අවාසනාවට ලංකාවේ brand new හොයාගන්න අමාරුයි නැත්නම් ඒවත් මාරම සාධාරණයි
    ❤❤❤❤

  • @NamalPushpakumara-cr9sf
    @NamalPushpakumara-cr9sf 2 หลายเดือนก่อน +1

    අයියට පුලුවන්නම් අර කලින් වගේ background Music 🎵🎶දාන්න පුලුවන්ද.. ඒ music 🎵 එකයි.. වීඩියෝ එකයි එකතු උනාම... මට කියන්න තේරෙන්නේ. නෑ.. නිකන් අමුතුම Qualityak තියෙන්නේ.. පුලුවන්නම් විතරයි අයියේ...

  • @thusharadulshan4069
    @thusharadulshan4069 2 หลายเดือนก่อน +1

    I suggest not showing or replying to irrelevant comments in the video. Since the content focuses on tech stuff, we're here to watch and learn about that. Keeping the video on-topic would be great!

  • @hashansanjula
    @hashansanjula 2 หลายเดือนก่อน +1

    මම මේ චැනල් එකේ ගොඩක් කමෙන්ට්ස් කරන කෙනෙක් නම් නෙවෙයි ඒත් අත කමෙන්ට් එකක් දාන්න හිඝුවා මට ප්‍රියදර්ශන අයියාගෙ චැනල් එක සෙට් උනේ මම 10දි විතර මම pc builds වලට පට්ටම ආසයි ඒ කාලයේ ඉදන් අත වෙනකොට ඔයා ගොඩක් හොද තලයකින් ප්‍රඩක්ශන් කොලිටි මේන්ටේන් කරගෙන ලස්සන වැඩක් කරනවා ඇත්තෙන්ම කියන්න ඕනේ ඔය කමෙන්ට් කරන මෝඩයෝ ඇත්තෙන්ම කිව්වොත් නිකම්මු හරියට වගකීමක් දරන්න බැරි අනුන්ට චෝදනා කර කර ඉන්න කාලකණ්නි intel, nvidia, apple, samsung, වලට මොනවා කිව්වත් රිදෙන්නෙ ඒඅය මෝඩ නිසා කියලා මට හිතෙන්නේ facts දිහා බලලා තීරන ගන්න තරම් මෝරලා නෑ අයියා කරගෙන යන වැඩේ ලස්සනට කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නෙ මම දැන් campus එනකන් ඉන්න කොල්ලෙක් මේ කාලෙ අතරතුර මට win to win situation එක ගැන හොද්ටම කියල දුන්නෙ ඔයා අනෙක huawei කියන්නෙ හොද බ්‍රාන්ඩ් එකක් ඒක ඇහෙද්දි තරහා යනවනම් ඉතින් කියන්න තියෙන්නෙ ඒ වහල්ලු කියලා මම තව තැනක දැක්කා ඔයාගේ pcg bootcamp එකටත් බැනලා තියෙනවා නමක් ගමක් නැති එකවුන්ට් එකකින් ඒක නම් පැහැදිලි ඊරිසියාව මහන්සි වෙලා කැපකිරීමක් කරලා නීත්‍යනුකූල විදියට කීයක් හරි හොයාගන්න එකට ය්හියන ඊර්ෂ්‍යාව ඔයාට ඝව ලොකු ගමනක් තියනවා අයියේ ඔයාගෙන් ආදර්ශ අරගෙන තව ලොකු සෙට් එකක් growup වෙන ගමන් ඉන්නෙ කියන්න තියෙන්නෙ ඉතින් ඔයාගෙ ඉදිරි ගමනට සුබපැතුම්...❤😊

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 หลายเดือนก่อน +1

    licen software tina company wala windows wada nati una

  • @artzme9779
    @artzme9779 2 หลายเดือนก่อน +1

    මොනතරම් යූටියුබ් චැනල් තිබුනත් මොන තරම් වීඩියෝ අප්ලෝඩ් උනත් ඔයාගේ ටෙක්සන්ඩේ එක විතරයි මම මග නොහැර බලන එකම වීඩියෝ සීරියස් එක. හොඳ දේවල් ගැන වැඩිපුර කතා කරන්න ඕන තමයි. ඇපල් සැම්සුන් විතරක් නෙමෙයි නේද මේ ලෝකෙ තියෙන්නෙ. තාක්ෂණය දියුණු වෙලා සමාගම් බිහිවෙලා ඒව වැඩි දියුණු වෙලා තාක්ෂණික වශයෙන් වැඩිදියුණු වුණු දේවල් සාධාරණ මුදලකට ජනතාවට ලැබෙද්දී. ඒ වාසියත් ජනතාවටම තමයි.

  • @kavinduonline4818
    @kavinduonline4818 2 หลายเดือนก่อน +1

    එක්කෙනෙක් දෙන්නෙක් කියන ඒව ගනන් ගන්න එපා අයියෙ දැන් කරන් යන විදිහ හොදයි

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 2 หลายเดือนก่อน +1

    Intel CPU crash eka gena video ekak genna.

  • @SL_TECH_ZONE_123
    @SL_TECH_ZONE_123 2 หลายเดือนก่อน +1

    Man gawa thiyenne huawei y5p ekak dan aragena aurudu 4k vithara wenawa thama lag wenne natuwa hodata use karanna puluwan. Thama ekaparak wat repair karala na. Huawei phone supiri google service nathieka thama aulak 😟

  • @savinramanayake
    @savinramanayake 2 หลายเดือนก่อน +1

    Hi.
    Graphic card eka custom paint karoth monawath wenawad?

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 2 หลายเดือนก่อน +2

    Short and Sweet widiya hodai ❤

  • @aronlinesl
    @aronlinesl 2 หลายเดือนก่อน +1

    Intel 13th/14th gen stable na crash wenawa kiyala news ekak yanawa. Eka aththa da? A gana video ekak karanna.

  • @tharusha7606
    @tharusha7606 2 หลายเดือนก่อน +1

    Good playlist Keep it up ❤😊

  • @ImmortalX21
    @ImmortalX21 2 หลายเดือนก่อน +2

    ගොන් හරක් දාන කමෙන්ට් ගනන් ගන්නෙපා අය්යෙ. ගොන්කම ප්‍රදර්ශනය කරනවා උන් දන් නැත්තම් නොදා ඉන්ඩෝනෙ. හිතන් ඉන්නෙ ඔක්කොම දන්නවා කියලා. ටෙක් සන්ඩේ එකට ඔය ගෝතයො දාන කමෙන්ට් වලින් කිසිම බලපෑමක් කර ගන්න එපා 😌❤️ මේ යන විදිය හොදටම හොදයි වැල්වටාරම් නෑ

  • @adithyaperera4543
    @adithyaperera4543 2 หลายเดือนก่อน +1

    10.18 Update wenna ona ayanam ithin idi, naththnam yai. Wadiya hithanna deyak na.😊

  • @SushanEkanayake
    @SushanEkanayake 2 หลายเดือนก่อน +1

    පොඩි Task පොඩි කට්ටිය ට, ලොකු Task උස කට්ටිය ට....... 😂😂😂😂😂

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +1

      😅

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 หลายเดือนก่อน +1

    අපේ company එකේ සේරම internet conect වෙලා තිබ්බ computer වල Blue Screen ආවා

  • @dhanushka_lakshan
    @dhanushka_lakshan 2 หลายเดือนก่อน +1

    Huawei Devices quality aka athin hodai! Device Manufactures la gaththahama Huawei Company akata une political power aka nisa una awlak. anika api users widihata company walata bias wenne nathuwa quality akai money worth da kiyala baluwa num hari! Technology Advance akak karana company news hadanawa num aka watinakamata danna wenawa ne!
    pcguide lk News 🔥

  • @dinushabandara1157
    @dinushabandara1157 2 หลายเดือนก่อน +1

    Huawei නම් ඉතිං අමුතුවෙන් පුම්බන්න දෙයක් නෑ... කොහොමත් හොඳ Brand එකක්... ❤ ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකේම මිනිස්සු සෑහෙන කොටසක් තාමත් ආදරේ Brand එකක්... ❤ ඔය වැරදි කියන අය හරියට World News ගැන Update වෙන අය නෙවෙයි... ඔය කට්ටිය කොහොමත් ඔහොමයි, අර එකෙක් එලෝන් මස්ක්ට ආර්ථික ඝාතකයා කියද්දි ඒක පිළිගත්තු අයත් හිටියා... 😂 තව එක්කෙනෙක් Starlink ගේනවා කියලා පිළිගත්තු අයත් හිටියා... So sad ඉතිං,

  • @k.a.s.madushan
    @k.a.s.madushan 2 หลายเดือนก่อน

    Huawei kiyanne quality eka atharin hodama product ekak, eke awula GMS support nethi eka witharai,

  • @OfficialLahiru
    @OfficialLahiru 2 หลายเดือนก่อน +1

    Huawei ගැන Details දිගටම ඕනි Videos තියෙන විදියටම ඉස්සරහටත් ඕනි කවුරුවත් කියන ඒවා ගනන් ගන්න එපා

  • @isharasampath
    @isharasampath 2 หลายเดือนก่อน +1

    එක්කෙනෙක් දෙන්නෙක් කියන දේවල් නිසා බහුතරයකට බලපාන විදිහට episode style එක වෙනස් කරන්න එපා. කරං ආපු විදිහ හොඳයි. එකම විවේචනය ගොඩදෙනෙක්ගෙන් ආවොත් විතරක් සලකා බලන්න.

  • @pasindudulanjana8781
    @pasindudulanjana8781 2 หลายเดือนก่อน +1

    2018 gtta huwawei y5 prime ek adatath lag netuw wda..app update case tbbt...eth 2020 gtta redmi note 9 ek dn leda godk wela tiene...

  • @giwonlushan5747
    @giwonlushan5747 2 หลายเดือนก่อน +2

    ada short wadi wage habai intersting

  • @SenalSanjula-h4x
    @SenalSanjula-h4x 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ comment kiyanna 50/50 aiya salenna epa. Keyboard ekak thiyanna comment karanna vitharak nawai dewal hoyala balannath pavichchi karanna puluwan kiyala igana gaththa dawasata mewa tikak aduwai. No worry No need to change your vibe. be continue❤❤❤

  • @ShanthaGamage-h4i
    @ShanthaGamage-h4i 2 หลายเดือนก่อน

    miss karaganne nathuwa balana ekama vedio list eka😍

  • @diylum
    @diylum 2 หลายเดือนก่อน +1

    Every Sunday i am watching this . This is the only place where i will know this techupdates in the world. That is the good thing for the tech Sunday ☺️. 😮 Dont do smooth and interating. This is the good thing in the tech update.

  • @chathurajanidu123
    @chathurajanidu123 2 หลายเดือนก่อน +1

    godak vadagath video eakak

  • @hasithasampath7670
    @hasithasampath7670 2 หลายเดือนก่อน +1

    xiaomi fans lata updats mukuth nedda...?

  • @rusiruthakshila1496
    @rusiruthakshila1496 2 หลายเดือนก่อน +1

    ප්‍රියා අයියා එක එක පම්කු කියන ඒවා ගනන් ගන්න එපා .... ❤❤❤❤❤

  • @hevageplus2398
    @hevageplus2398 2 หลายเดือนก่อน +1

    Comment දාපු හය හතර නොදත් පොඩ් උන්ට අනුකම්පා කරන්න. උන්ගෙ වැරදිත් නෙමේ මේව මේරටේ මානව සම්පත සංවර්ධනය වෙලා නැති අව්ල. වෙන රටවල අවුරුදු 19 යෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුත් ඉන්නෙ.😔

  • @amilamadushan6241
    @amilamadushan6241 2 หลายเดือนก่อน +2

    ballo biruvata ai oya kalabala wenne 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @NeelikaSvarnapali-nb1gg
    @NeelikaSvarnapali-nb1gg 2 หลายเดือนก่อน

    Huawei තමා ආසම සුපිරි 4n ❤️🥺

  • @pramodmanujawickramasinghe
    @pramodmanujawickramasinghe 2 หลายเดือนก่อน +1

    Techsunday eka mma hamadama balanawa

  • @ivantha_uthpala
    @ivantha_uthpala 2 หลายเดือนก่อน

    huawei p9 lite eka gaththe 2017 january...thaamath use karanawa..battery eka damma 3 paarak

  • @HarshaEkanayaka-nw4zv
    @HarshaEkanayaka-nw4zv 2 หลายเดือนก่อน +1

    priyadarshana aiyo me okkoma anam manam me lagaka idam kiyala hetenna nedda?

  • @SenalSanjula-h4x
    @SenalSanjula-h4x 2 หลายเดือนก่อน +2

    we dont need Short and Sweet😓😤, because we are waiting for week for this Episodes, so if you try to cutdown our time, its really bad for your loyalty fan like me. Kindly please Don't listen only them. Because we are here❤

  • @gouthamchamod
    @gouthamchamod 2 หลายเดือนก่อน

    poddak video eka diga karranna news godak one please intel gana one please great video good luck

  • @janithachandima-qe1vx
    @janithachandima-qe1vx 2 หลายเดือนก่อน +1

    priyadarshana ayye aththatama kiwwoth huwawei phones kaaaalayak yaddi saahenna awul yanawa . mata huwawei phone ekak use karaa . dan man use karanne samsung galaxy S 20 ekak. aththatama mama samsung phones walata bohoma kamathi. maath ayya wage eka paththak kiyala naa . hodai nan hodai kiyanawa. waradi nan waradi kiyanawa.😀