ඔබවහන්සේ නිර්මාංශ නම් මස් බණ ප්‍රොමෝට් කරන්නෙ ඇයි? - Ven. Thapowanaye Rathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Amashanthi Thapownaya TH-cam :- / @amashanthi
    Email :- amashanthithapowanaya@gmail.com
    Facebook :- / minipuraamashanthithap...

ความคิดเห็น • 46

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +12

    අනේමන්දා ඒ ස්වාමීන් වහන්සේ වැරදි තැනකින් බුදු දහම අල්ලගෙන තියෙන පාටක් තමයි පේන්නෙ බැලූ බැල්මටම. උන් වහන්සේට සත්‍ය දර්මයම ඇසේවා ඉක්මනින්ම🙏.
    පින්වත් රතන ස්වාමීන් වහන්සේට බොහෝම පින් ඔබවහන්සේ දර්ම විකුර්ති වෙන හැම තැනකදිම නොබියව පෙනී සිටිනවා ,කුමන ගැටලුවක් ආවත් ඒවා විසදල දෙනව ඉතා වටිනා සාසනික මෙහෙවරක් ඔබවහන්සෙ ඉටු කරනවා 🙏සාදූ සාදූ සාදූ බොහෝම පින් ඔබවහන්සේට🙏
    තෙරුවන් සරනයි පින්වත් සාවාමීන් වහන්ස 😊

  • @malaniwickramaarachchi3008
    @malaniwickramaarachchi3008 ปีที่แล้ว +11

    ඔව්.
    රතන ස්වාමින් වහන්සේගේ කථාව සියයට සියයක් ම නිවැරදි යි. සැමටම සත්‍ය අවබෝධ වේවා.

  • @colambage3612
    @colambage3612 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ....

  • @janithmadusanka2135
    @janithmadusanka2135 ปีที่แล้ว +9

    ඔබවහන්සේලා වැනි සිල්වත් ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ඇති ප්‍රඣාවන්ත ස්වාමීන් වහන්සේලා අපට මහා සම්පතක්.ඔබ වහන්සේලා නැත්තම් මේ බිහිවන සද්ධර්ම ප්‍රතිරූපක හමුවේ අපිට මොනා වෙයිද දන්නෙ නෑ. ඔබ වහන්සේට ⁣දීර්ඝායුෂ ලැබේවා!නිදුක් නීරෝගී සුවය ලැබේවා!🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස
    මාගේ කල්‍යාණ මිත්‍ර ස්වමින්වහන්සේ ට
    නිදුක් නිරොගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.
    🙏🙏🙏

  • @tusetuse3853
    @tusetuse3853 5 หลายเดือนก่อน +2

    අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @NelumKahandawa
    @NelumKahandawa 9 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය!පැහැදිළියි ස්වාමින්වහන්ස!සාදූ!සාදු!!සාදු!!!

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +3

    එසේය ස්වාමීන් වහන්ස

  • @janithgunasekera4068
    @janithgunasekera4068 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු... මුලා වූවන්ගේ ඇස් ඇරේවා!

    • @RajuRaju-gv9tr
      @RajuRaju-gv9tr ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    අපේ පිං වත් රතන ස්වාමීන් වහන්සේ දේෂනා කරන එක ඇත්ත .බුදු සරණයි පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @isharalakshan481
    @isharalakshan481 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු! 🙏 සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!

  • @charlottepanawala7503
    @charlottepanawala7503 ปีที่แล้ว +2

    Bohoma watinawa ape Swamin wahansege Niwaradi kireema Saadu! Saadu !Saadu !

  • @fasttech1822
    @fasttech1822 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @ruwanfoodcity1664
    @ruwanfoodcity1664 ปีที่แล้ว +2

    තපොවන හිමිට
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 ปีที่แล้ว +1

    Vatina pahadili kireemak .rathana
    Svameen vahansa oba vahansege
    Me samaja gatha kirima sadaha
    Apage pranamaya
    Saadu saadu saadu saadu 🙏🙏🙏

  • @upekhapeiris4159
    @upekhapeiris4159 ปีที่แล้ว +2

    Theruwan saranai...

  • @dinulakna8094
    @dinulakna8094 ปีที่แล้ว

    Pinwath Swaminvahansa, Budu Dahama Araksha karanna nonavathvama, janathawata, mahath sahanayak, oba vahanseta godaak pin. 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheGigahut
    @TheGigahut ปีที่แล้ว +2

    සැර වැඩ්ද මන්ද සම්න්වන්සේ ..එත් අපිට මොකුත් කියන්න බැහනේ...තෙරුවන්සරනයි ..සම්න්වන්සේ .🙏🙏🙏🙏💞💞💞💞🙏🙏🙏💞💞

  • @suneth8962
    @suneth8962 ปีที่แล้ว +1

    🙏🙏

  • @ranishasamaradiwakara6530
    @ranishasamaradiwakara6530 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shanthasiri1109
    @shanthasiri1109 ปีที่แล้ว

    Ma thamai niyama biksu pevidi jivithe

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 ปีที่แล้ว +1

    Sadu! Sadu !! Sadu !!!

  • @janithmadusanka2135
    @janithmadusanka2135 ปีที่แล้ว +2

    අවසරයි අපේ පින්වත් රතන ස්වාමීන් වහන්ස,,අපට බුද්ධ කාලයේ මෙන්ම මේ අවධියේදීත්(වර්තමානයේදී ) ගිහි ජීවිතය ගත කරන ගමන්ම සෝවාන් මාර්ගඵල ලැබිය හැකිද?? එලෙසම එසේ මග ඵල ලබා ඉන්පසුව වෙනසක් නැතිව ගිහි ජීවිතය ගත කළ හැකිද?? කරුණාවෙන් පහදා දෙන සේක්වා,තෙරුවන් සරණයි!🙏🙏🙏

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      ඔබට පිලිතුරු ලැබුනද

    • @SurangaRanjithtrans
      @SurangaRanjithtrans 4 หลายเดือนก่อน

      මේ කාලයේත් ඒකාන්තයෙන්ම ඒ විදිහට මාර්ගඵල ලබන්න පුළුවන්. ඔබ උත්සාහ කරන්න.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 ปีที่แล้ว

    Teruwansharanayamu

  • @thushanwickramarachchi3152
    @thushanwickramarachchi3152 ปีที่แล้ว +1

    ඒ භික්ෂුව කියන විදිහට ඉතින් ප්‍රත්‍යවෙක්ෂා කරන භික්ෂුවකට මස් නැතිබණ කියන්න ඕනෙත් නෑ නෙව

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt ปีที่แล้ว

    Baudda, darshanaya ..anthawaadi agamak newei.. nirmansaveema ath wadagath.mas maansa sareerayata ekathuveemama apita, prasna godak hadanawa. A Nisaama, puluwan Hama kenekma nirmansa wenna balanna.mas maansa anubawaya niwanata badawak newei.

  • @TheGigahut
    @TheGigahut ปีที่แล้ว

    💞🪔💞🪔💞🪔💞🪔

  • @sithakahatagathsithuvili5834
    @sithakahatagathsithuvili5834 ปีที่แล้ว

    Muntath samagiyakne darmaya haryana kisiwek nodanna paatai tharka aho dewdath nodutu mok pura wage wedak

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว

    දර්ම මාර්ගයෙ සෙවනැල්ලක්වත් වැදිලා නැති හිස් චීවරදාරියෙක් තමයි මෙ සේකර හිමියන්.ඇත්තටම ලැජ්ජා වියයුතුයි උන්වහන්සේ භික්ෂුවක් විදිහට.කොයිතරම් බොලද විදිහටද දර්මය අල්ලාගෙන ඉන්නෙ .

  • @sujeewalakshan2697
    @sujeewalakshan2697 ปีที่แล้ว

    තාම මස් කන එක හොයනවා තාම ...පන්සිල්වත් රකගන්න බරි අපි ...ලොකූ බන කීවට වඩක් නෑ හමුඩුරුවනේ..ඔය youtube එකේ එල්ලිල ඉන්නේ නැතුව තමන්ගෙ ගමන යන්න...අවශ්‍ය කෙනා සත්‍ය හොය ගනිවී...ඔබවහන්සෙලා.පැවිදි උන එකෙන් වැඩක් නැතිවේ දැනුම පෙන්නන්ඩ ගිහින්..මට ඩනුනඩෙ කීවේ ....

    • @piyadhasapathirana
      @piyadhasapathirana 4 หลายเดือนก่อน

      ඩනුනඩෙ,කියන්නෙ,මොකක්ද

  • @illustratoredu5040
    @illustratoredu5040 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස..

  • @chandikagamage6811
    @chandikagamage6811 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @radeensenvidu2717
    @radeensenvidu2717 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @rashinisingappuli3520
    @rashinisingappuli3520 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว +1

    🙏🙏🙏