VLOG 174 - තායිලන්තෙදි හම්බුන කුමාරිකාවො

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • තායිලන්ත සාම්ප්‍රධායික ඇඳුමින් සැරසිලා හැඩ වැඩ බලලා, ඊටපස්සෙ අපි බැංකොක් වල නැවතිලා හිටපු හොටෙල් එකෙන් සමු අරන් අපි තව අලුත් හොටෙල් එකකට ගියා. ඒකේ අපිට හම්බුනේ හෙන උසක තියෙන කාමරයක්.
    Ceysaid Holidays ( Pvt) Ltd
    Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
    Call: 0778 133 133
    Email: support@ceysaid.lk
    Web: ceysaid.lk/
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...
    #Moments_of_Thailand
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
    adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,funny,කුචී,බුචී,nature,Vacation,Travel to thailand,Ceysaid,Travel Agency,Budget travel,Thailand,Bangkok,Vince hotel,Things to do in bangkok,Bangkok roads,Breakfast buffet,Shopping,sightseens,City tour,thailand dress,traditional dress,baiyoke suite hotel,baiyoke sky hotel,Tallest hotel

ความคิดเห็น • 290

  • @shanildilanka6672
    @shanildilanka6672 ปีที่แล้ว +47

    අනුරාධ අයියාව තායිලන්ත සම්ප්‍රදායි ඇදුම අන්දලා ගත්තම කොස්තාපල් පුඤ්ඤසෝම වගේ 😄😄😄

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +5

      අඩෝව්.... 😋😋😋

    • @piuminishara2910
      @piuminishara2910 ปีที่แล้ว +2

      අම්මෝ ඒක

    • @chenthinidesilva4120
      @chenthinidesilva4120 ปีที่แล้ว

      🤣🤣🤣

    • @charuni7404
      @charuni7404 ปีที่แล้ว

      🤣🤣

    • @ameshakawindi521
      @ameshakawindi521 ปีที่แล้ว

      @@Kuchiandbuchi ysjdjdkjkkkckkfkfkfggjcjjckkkfkffjjjkdkdkldldllddkkdldkffkfkkgkkfkkkkkgkkflfllfllfttlflfkfklfl

  • @vishminavodi8541
    @vishminavodi8541 ปีที่แล้ว +26

    තායිලන්තයේ මෙතෙක් බලපු හැම විඩියෝ ඓකක් ම ආතල් ඉදිරියට ඓන විඩියෝ ත් ආතල් තමා ඉතින් අපිට දකින්න නැති මෙවගේ දේවල් පෙන්නලා අපිව සතුටු කරනවට දෙන්නටම පිං ආදරෙයි කුචි බුචි ඉදිරියටත් මෙි වගේ විඩියෝ ගේන්න පුලුවන් වෙිවා සුබපැතුම් ❤️👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍❤

  • @udekanilupul3063
    @udekanilupul3063 ปีที่แล้ว +7

    අද තමයි දෙන්නට හරියන ඇදුම් දෙක හම්බෙලා තියෙන්නේ ...
    ඇත්තටම අපිට බලන්න යන්න බැරි මේ වගේ දේවල් අපිට ගෙනවට තැ...
    ඔයාලා දෙන්නා ඉන්නවා කියන්නේ රජ මාලිගය්ත් දිව්‍ය් ලෝකයක වෙනවා ...
    ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම ...

  • @user-kd8kb3st3t
    @user-kd8kb3st3t ปีที่แล้ว +3

    ඔය 2න්නා තායිලන්ත ඇඳුම් වලට හරිම ලස්සනයි අනේ...❤️

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +6

    පට්ට පට පට❤️😍😍😍 අන්තිම චුට්ට නම් ආයේ බැලුවා අයියගෙ හිනාව තමයි මරු එතන 😃😃😃😃😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😀😀😀😍❤❤😍❤😍

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +5

    මේක තමයි දැනට දාපු ලස්සනම තායිලන්ත video එක😉🌼😁💛❤පට්ට ලස්සනයි view එක🌼🌼❤❤

  • @tripmaster2840
    @tripmaster2840 ปีที่แล้ว

    චැනල් එකේ ආසාවෙන් බලන කොටසක් තමා ඔයාලා පිටරටක vlog කරනවා නම් ඒ කොටස් ටික. සතියේ වැඩ ඉවර වෙලා හෙමීට වහින වැස්සත් එක්ක සැර කැමකුත් හදාගෙන සීතල බියර් එකකුත් අරගෙන් ආයෙම ලැප ඉස්සරහින් වාඩි උනා තායිලන්තයේ යන්න. ජය වේවා .

  • @michalishalon6043
    @michalishalon6043 ปีที่แล้ว +5

    අද රජ කපල් එකක් වෙලා නේද ලස්සනයි අනේ කුචිගෙ ඇදුම නියමයි අයියත් ලස්සනයි ඉතින් මේ වගෙ පිටරට වීඩියෝ නම් හරිම ශෝක් ආදරෙයි අක්කා අයියා පරිස්සමෙන් ඉන්ඩෝ ❤💙😍😘

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +3

    අපේ තායිලන්තයේ කුමාරයයි කුමාරිකාවයි රාජ තේජසින් පිරිලා ..... ජය වේවා අපේ රජ කුමාරයාටයි රාජ කුමාරිකාවටයි. කවදාහරි දෙන්නා එකතුවෙලා තායිලන්තය අයිතිකර ගනියි වගේ.....
    බොහෝම ස්තූතියි අපේ අයියාටයි අක්කිටයි අපිට මේ වගේ ආතල් පිරිච්ච vlogs ගොඩාක් අපේ ගෙදරටම ගේනවාට .....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      කෙලින්ම ලෝකෙම අයිති කරගන්න බැලුවෙ. 😀😀😀
      😍❤❤😍

    • @ddtwins
      @ddtwins ปีที่แล้ว

      @@Kuchiandbuchi bayawenna apa apith sahayata ennm....😁😁😁

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_අපේ බුචී අයියා රාජ කුමාරයෙක්😏🤘🏻 දෙබස් ටිකනම් මරු😍😍 හදවතේ කුමාරයා අයියා තමයි හැමදාම 😌😌♥️_*

  • @rangikalakshani1924
    @rangikalakshani1924 ปีที่แล้ว +3

    නිලමෙ වගේ ඇවිදින ටිකටනම් මාර විදියට හිනා ගියා ♥️😂

  • @mahimidinethra4015
    @mahimidinethra4015 ปีที่แล้ว +3

    හැමදාම වගේ සුපිරියක් තමා ඉතින් 😍❤️ ඔයාලගේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤❤❤😍😍😍❤❤❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +6

    තට්ටු 43ක් උඩ ඉද්දිත් අපිට පෙන්නන්නේ නැතුව ලස්සන කිසි දෙයක් තනියෙන් බලන්න හිතෙන්නේ නැති එක කොච්චර දෙයක් ද,
    🔥🔥🔥♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤❤❤❤😍😍😍😍❤❤❤❤

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +7

    අම්බෝ කෑම පිලිබඳ රජ දහනේ යශී කුමරියයි , අනුරාධ කුමාරයයි අදත් ✌️👌❤️😘😍👸🤴

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 ปีที่แล้ว +2

    Akki and ayya thailand adum wata harima lassanai videos harima asawen balanne apith thailand giya wage danenne achcharatama niyamai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤❤❤❤😍😍😍❤❤❤❤

  • @shanukaac9358
    @shanukaac9358 ปีที่แล้ว +5

    බුචී ආවා විතරයි අර පිටිපස්සේ ඉන්න ඉන්දියන් කෙල්ලට බකස් ගාලා හිනා😂🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ඉන්දියන් කෙල්ලෙක්වත් හිනැස්සුවා එහෙනම්. 😀😀😋😋

  • @ruchinirr6327
    @ruchinirr6327 ปีที่แล้ว +2

    දේවියට පින්වතලු😂😂..ලස්සනයි කුචී බුචී😍

  • @ftyfftyytyuufft9805
    @ftyfftyytyuufft9805 ปีที่แล้ว +2

    ඔන්න අදත් බැලුවා . Nice. Video එකක් එනකන් මග බලන් ඉන්නෙ . 😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍❤😘😍❤😘😍❤😘

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 ปีที่แล้ว +19

    කුච්ට ඇදුමක් තිබිලා ...😊👍

  • @KD-sk5rd
    @KD-sk5rd ปีที่แล้ว +1

    රජ කපල් එක පට්ට ආහ්😁🥰. අයියා කෝම හරි අර සුදු අක්කත් එක්ක මැචින් කියලා එක ෆ්‍රේම් එකකට හිටියනෙ🤪. අදත් මරු ඈහ්. අදරෙයි දෙන්නටම.💖😍
    දෙවනියට ගිය බාත් රූම් එකේ බිම හරිම අපිරිසිදුයි නේද🥲

  • @dilininimesha5866
    @dilininimesha5866 ปีที่แล้ว +8

    තොප්පිය දැම්මම අයියාව දැක්ක ගමන් මට විතරද හිනා ගියේ 🤣 අදත් ශොක් අනේ ❤ මේ විඩියෝ එක දානකල් අනිත් විඩියෝ බල බල හිටියෙ ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      රජෙක්ට නේද මේ හිනා වෙන්නෙ? 😋😋😋😀😍❤

    • @dilininimesha5866
      @dilininimesha5866 ปีที่แล้ว

      @@Kuchiandbuchi සමාව භාජනයට දාන්න රජතුමනි 🤣🤣🤣🤣

    • @w.g.sandamalianusha9038
      @w.g.sandamalianusha9038 ปีที่แล้ว

      @@Kuchiandbuchi 🤣

  • @dinupriyasilva1082
    @dinupriyasilva1082 ปีที่แล้ว

    Akke oyalage videos nam hari shok ane hamadama adarei oya dennata

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    අම්මෝ අද මෙයාලා දෙන්නා රාජ වෙලා වගේයි නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නියමයි 💚💚💚💚💜️💜️💜️💜️ හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💚💚💚💚💜️💜️💜️💜️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අක්කෙ. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Supiri superb athtatama lassanai video eka good luck good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @jayahewarathne8384
    @jayahewarathne8384 ปีที่แล้ว +1

    කුචියෝ බුචියෝ...සොයි සොයි...දැම්ම ගමන්ම බැලුවා ,,,ආදරෙයි 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +1

    Free size 😂😂😂 දම්පාට එක ගන්න තිබ්බනේ 🥺 පිරිමි අය අදින්නෙත් ඒ කලිසමද අහනවා 😂 අයියවනම් දැක්ක ගමන් හිනා ගියා 😂😂 අයියා පිස්සු පූසා වගේ 😁 අක්කිනම් ලස්සනයි. චබී රැජින 😍😍😍 මායාකාරි ලක්ෂණනම් තියනවා තමා 😁 අම්මෝ ආයෙත් grapes juice බීලනේ

  • @mayumidilshani3122
    @mayumidilshani3122 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නැති දෙන්නෙක් ❤️😘❤️

  • @kavindiya4146
    @kavindiya4146 ปีที่แล้ว

    Ane oya denna soi sathutin inna aiye akki budu saranai oyadennata ❤️😘

  • @ruviniattanayaka4537
    @ruviniattanayaka4537 ปีที่แล้ว +1

    අනේ වෙනදා වගේම ෂෝක් video එකක් 📱📲😍🤗👍

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Ayyata enna hithama na wage......habai niyamai video eka.......ehenam bs dennatama

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว +1

    maru aneee yanna hithenawaaaaa🥰♥️dennatama adrei god bless you🥰♥️✌🏻

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @nu7572
    @nu7572 ปีที่แล้ว

    දෙන්න දැක්කම හිනා ගියා ,අයිය තෝරපු කලිසම 😅

  • @Senash-m5h
    @Senash-m5h ปีที่แล้ว +1

    Ane ethththatama kuchi aiya kalin hitiyata wada dan nam mara lassanai kuch akkai buchi aiyai dennam mara lassanai buchi aiya raja eduma endata oasse mara handsom ekak awe dennata adarei hamadama hinwela sathutin parisaamen inna adarei dennatama thawa thawa vlogs digatama aran enna 😍😍❤❤🌹

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍

  • @chathurangabandara8236
    @chathurangabandara8236 9 หลายเดือนก่อน +2

    හදවතේ ආතල් කපල් එක ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  9 หลายเดือนก่อน +1

      😍❤️😍🥰🥰

  • @inujasasmitha965
    @inujasasmitha965 ปีที่แล้ว +2

    අපිත් ආසයි අප්පා ඒ වීව් එක බලන් ඉන්න 😍✌️

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว +2

    අඩෙ ඉතින් කුචී ගෙ හැඩ. රාජකීය ඔටුන්න නියෙමට ගැලපෙනවා 😍😁 බුචී ත් ඉන්නෙ රාජොත්තම වගෙ 😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😀😀☺️☺️😍❤😍❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 7 หลายเดือนก่อน

    23 iwara weddith me video Tika bala bala hitiya 24 patan ganna dawaseth aye me video tika blanawa❤

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +1

    සුභ පැතුම් හදවත්න්ම හරිම ලස්සනයි ❤

  • @Mishani567
    @Mishani567 ปีที่แล้ว +2

    කුචි අක්කි ඔයා හරි ශෝක් අනේ 🥰❤️❤️

  • @akkaimallivish7039
    @akkaimallivish7039 ปีที่แล้ว

    Supiriyak thama 👍

  • @akithwithlutino2312
    @akithwithlutino2312 ปีที่แล้ว +1

    Hi kuchi & buchi 🙋‍♀️, godak dawskin oyala denna balanna awa,ada matath kalin hubby pissu porak thama 🙈kiyla heena wela video ekak balnwa ethakan me aiyge pissu weda walata heena wanne 🙈🤣, ammo heena wela hathi apita 🤣🤣, e kit 2ta aiya akki denama lassanai 😍😍, usa thenawala inna beri beethikawak matath thiynawa 🙈, videos godk thiynwa blanna , free una gaman balanawoo 🤗adath video eka niyamai 👍🤗api athal ake imu 🤗🤗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අඩේ ඒකනෙ. අපිත් ඒත් බැලුවා කෝ මෙයා කියලා. හබියටයි ඔයාටයි දෙන්නටම තැන්කු වේවා හොඳේ. ❤❤😍😍❤❤

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว

    Aww😍 King n queen✌ superb one doubala♥

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 ปีที่แล้ว

    තායිලන්ඩ් ගිහින් ආවහම එහෙ කෑමවල එන සෝස් ස්මේල් එක හත් අවුරුද්දක් ගියත් අමතක වෙන්නැහැ ...සෝසි කෑමවර්ගවල ස්මේල්එක ආවහම තායිලන්ඩ් මතක්වෙනව

  • @barbiegirl5461
    @barbiegirl5461 ปีที่แล้ว +2

    Ammoo buchi dakkama hinayanooo😂😂😊😊😊♥️
    Akka godak lassanai ♥️🥰🥰

  • @ishiumeshika6732
    @ishiumeshika6732 ปีที่แล้ว

    හතුරො බය කරන්නේ කඩුවෙන් මකුලු දැල් කඩනව වගේ 😂👍🏻

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +2

    කූචි බුචී කියන්නේ ඉතින් ආතල් ලෝකයක්😍😍😍

  • @charuni7404
    @charuni7404 ปีที่แล้ว +1

    Ehe lassana apitath penwnawta thanks ayye and akke😁❤🥰

  • @ramodhasarani256
    @ramodhasarani256 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක 👌👌👌👍👍

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว

    රජ කපල් එක මරු . ආදරෙයි ගොඩක් ♥️❤️😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @sitharapiumi6022
    @sitharapiumi6022 ปีที่แล้ว

    කුචී බුචී ඉන්න තැන ආතල් ලෝකයක්🤩🤩🤩💖💖😘😘

  • @kavindyasewmini6351
    @kavindyasewmini6351 ปีที่แล้ว +2

    දැන්ම ගමන්ම බැලුවා

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว +1

    Eththatama mata theruna deyak thamai evidihatama elassana oyala vitharak nobala apita thi deno tenks aiye

  • @sithumgunasekara1227
    @sithumgunasekara1227 ปีที่แล้ว +1

    Aka maru 😍😍😍♥️

  • @suga3572
    @suga3572 ปีที่แล้ว

    බුචිත් මම වගේ බයයි .. 🤣🤣... මාත් බයයි අම්මෝ ... 🙈🙈... බිය නොවන්න සොදුරිය.. රජතුමා බිය උනත් සොදුරිය බිය නෑ කියලා අපි දන්නවා... 😁😁😁... ආදරේයි ගොඩක් අපිට ලස්සන ලස්සන විඩියෝ ගේනවට... 😘😘😘😘😘😘... බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤❤😍

  • @ashavlogs5681
    @ashavlogs5681 ปีที่แล้ว +2

    Heloow
    Oyala නැවතිල හිටපු hotel wala මිල ගනන් ටිකත් කියන්න පුලුවන්නම් වටිනව❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      වැඩේ කියන්නෙ අපි එහෙම වෙන වෙනම ගණන් දන්නෙ නෑ. මොකද අපි කෙලින්ම පැකේජ් එකකටනෙ ගියේ. ඔන්ලයින් සර්ච් කලොත් ගණන් හොයාගන්න පුලුවන්. නැත්නම් අපේ ට්‍රැවල් ඒජන්ට් CEYSAID එකට කතා කලොත් පැකේජ් වල මිල ගණන් විස්තර අහගන්න පුලුවන්. ❤😍❤

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว

    මරු ..හොටෙල් විව් එක මරු...❤️❤️

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +2

    Hiiii wewa akki ayya kohomada oyalata?niyamai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අපි හොඳින්. ඔයාලට කොහොමද?

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว

    බුචියො රජ උණාට මදි තොප්පිය දාන්න ඔීනෙ හරියට එක පැත්තක් කන වැහිල එකපැත්තක් කන එළියෙ හු හූ ඩාම් වෙනෝ ඩූම් වෙනෝ ඔහොම තමයි හි හි.යන්තම් තොප්පිය දා ගත්ත නේද? එහෙටම තමයි දෙන්න ගැලපෙන්නෙ.ආදරෙයි හොඳේ. ආ මේ දෙන්න එක්ක යන්නකො බණ්ඩාරගම water park එකට.ලස්සන තැනක්.

  • @crishanisanjula4313
    @crishanisanjula4313 ปีที่แล้ว

    දෙන්නම hari ලස්සනයි ne 😍❤️❤️❤️

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 ปีที่แล้ว +1

    දෙන්නම හරිම ලස්සනයි ❤️😍

  • @suga3572
    @suga3572 ปีที่แล้ว

    ඔව් ඔව් කුචී හරි ඒ විදිහට තමා නටන්නේ ... අපේ නැටුම් වගේ ටිකක් ...

  • @ineshsandaruwan
    @ineshsandaruwan ปีที่แล้ว

    දවසක හම්බවෙන්න ආසයි අනේ ඔයාලව 🥺

  • @tharushipathirana2644
    @tharushipathirana2644 ปีที่แล้ว +2

    අයියවයි අක්කවයි දාලා ඩ්‍රාමා එකක් කරමුත..😗❤️🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ☺️☺️☺️☺️🙈😍❤

  • @floraperera181
    @floraperera181 ปีที่แล้ว

    This is a lovely hotel.i visited in 2015 with my family.lovely country.lovely people.

  • @chamikamapalagama8557
    @chamikamapalagama8557 ปีที่แล้ว +1

    Oya Denna harima lassani. Ehe idn raja karanna

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +3

    අම්මෝ බුචීට අන්දපු ගෑණු ළමයට සිංහල පුලුවන් උනා නම් මැරෙන්නේ වහ කාලා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      එහෙනම් තව හොඳට බදාගන්නෝ. 🙈🙈😀😀

    • @piuminishara2910
      @piuminishara2910 ปีที่แล้ว

      @@Kuchiandbuchi අක්කේ මෙන්නෝ😀

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +1

    අඩේ කුචී බුචී උඩ ගිය තරම් කමක් නෑ අපිවත් ඒ උඩට අරන් ගියානේ

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Niyamai

  • @malkidilshara1122
    @malkidilshara1122 ปีที่แล้ว +1

    Ayyage athal 😂❤ & akkage lassana 😍❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    *_අද වෙනස්ම වීඩියෝ නියමයි ආතල් ගොඩයි🤩😍🤩_*

  • @kasunsampath8025
    @kasunsampath8025 ปีที่แล้ว

    බූචී අර ඇඳුම ඇඳගෙන එනවා දැක්ක ගමන් අර පිටිපස්සේ හිටපු කෙල්ලෝ ටික බක බක හිනා උනා...🤣🤣 බොරු නං video එකේ මුලට ගිහිං බලන්න ..🙊🙊🙊🙊

  • @buddhimawijesinghe3399
    @buddhimawijesinghe3399 ปีที่แล้ว +1

    ammo vdeo ekk dna kn balan hitiye😍😘

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 ปีที่แล้ว +1

    4:19 kauruhari dakkada buchi aduma adan eddi pitipasse inna ekkena hina wenawa 🤣🤣🤣
    Maru habai dennama❤️😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      කවුරු හිනා උනත් මන් මගේ වැඩේ. 😀😀😍❤😍❤

    • @ftyfftyytyuufft9805
      @ftyfftyytyuufft9805 ปีที่แล้ว

      Maath dekka

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +1

    අඩෙ මෙ විඩියො එක මටමගඇරුනෙ කොමද😕😕😕පට්ට දෙන්නට ගැලපෙන්නම ඇදුම් හම්බෙලා😋😋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අවුලක් නෑ. දැන් බැලුවනේ.... 😀😀😍❤

  • @madushanka6894
    @madushanka6894 ปีที่แล้ว

    Akke oyata godak adarei oyage hasban

  • @Chthushkaruk
    @Chthushkaruk ปีที่แล้ว +1

    අක්කා ලස්සනයි 😍💛

  • @gamingwithdarygoff8827
    @gamingwithdarygoff8827 ปีที่แล้ว

    Hathuro innwd kiyl hapu gmn current awa bn pin boza 🙂🙂💖💥

  • @lakshashi1861
    @lakshashi1861 ปีที่แล้ว

    ❤️‍🔥රැජින ලස්සනයි අද 😘

  • @madusinghapura5144
    @madusinghapura5144 11 หลายเดือนก่อน

    Akkatath edumak hambela thiyenne 😊

  • @upulhemantha9156
    @upulhemantha9156 ปีที่แล้ว +1

    ආසයි අපිටත් යන්න

  • @sandalikavindya7395
    @sandalikavindya7395 ปีที่แล้ว +1

    රජාගෙ ඇක්ට් එක මරු 😉😅‍❤‍

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว +1

    Patta lassnai

  • @amithperera1550
    @amithperera1550 ปีที่แล้ว +1

    Smith video tikath ikmanata. Dennako🥰

  • @sandaliamanda173
    @sandaliamanda173 ปีที่แล้ว +1

    තව විඩියෝස් දාන්න .

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 ปีที่แล้ว +1

    ලස්සනයී ❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Marai .dennama ada godak lassanai.❤️❤️❤️❤️

  • @isurigunasekara1558
    @isurigunasekara1558 ปีที่แล้ว

    Matath උස than වලට භය ක් තියෙනවා....

  • @hasankapramesh7853
    @hasankapramesh7853 ปีที่แล้ว +1

    Api maga balan hitiye enkm ❤

  • @sashikaladisanayake324
    @sashikaladisanayake324 ปีที่แล้ว +1

    Sha marune.ekmanin paressamin lankawata enna hode.

  • @maliiisansala6704
    @maliiisansala6704 ปีที่แล้ว +1

    Haaaaaaaaiiiiiiii kuchi and buchiiiii 😍😍😍😍😍😍

  • @THEME12394
    @THEME12394 ปีที่แล้ว +2

    super🤩🤩

  • @virajlakmal3424
    @virajlakmal3424 ปีที่แล้ว +2

    👍

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 ปีที่แล้ว +1

    wow

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว

    Woow.akka maara lassanaine.ayyath ehemai.ayyta nm cap eka oonith ne.konde patai adume patai set unama ayyta aduma maru.ara kiuwwath wage thailand wala wedding ekkata giya nm hari.ara podda awilla me ayya mokada me karanne kiyl balanna athi.ane ey hari shook.ayyge ek bisawak video ekata athath wanuwa neh.kattiyama react kara video ekata.ara chooti manika ey boolayakma thama.bisoowarunta dukin samu denna una neda ayye? Ethana podi kumarikawoi kumarayekuth hitiya habai.😊

  • @malijayawardana5743
    @malijayawardana5743 ปีที่แล้ว

    තායිලන්තයේ මුළු ගමනට kiyak kiyada

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว

    ඔයා රාජ කුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් කුචි අයියා😜😄😄

  • @kumaraarjuna6380
    @kumaraarjuna6380 ปีที่แล้ว +1

    ade kuchi akkita adumak thibila.......

  • @Dissanayaka1
    @Dissanayaka1 ปีที่แล้ว

    මරු 🤭❤️‍🩹

  • @w.g.sandamalianusha9038
    @w.g.sandamalianusha9038 ปีที่แล้ว +1

    බලන මගේත් කකුල් දෙක වෙුවුලනවා 🤒🤕