සිකුරු ග්‍රහයාගේ අසුබ බව ඔබට බලපාන්නේ කොහොමද? | Piyum Vila | 23 - 12 - 2020 |Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • සිකුරු ග්‍රහයාගේ අසුබ බව ඔබට බලපාන්නේ කොහොමද? | Piyum Vila | 23 - 12 - 2020 |Siyatha TV
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 7

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 ปีที่แล้ว +1

    Mage masha l sikuru 7 adipathi 2 wushsjaba rashiye inne mama maried kara 10years mata godak subai

  • @pathiranaliyanage6382
    @pathiranaliyanage6382 3 ปีที่แล้ว +8

    මහත්තයෝ ඔයා කොහෙන්ද ඉගන ගත්තේ 7 අදිපති 6 ට ගොඩක් අසුබයි එක හරි. 7 අදිපති 8 වැන්නට ඉතා හොයි. 7 වැන්නෙන් 2 වැන්න තමයි 8 වැන්න. 7 වැන්නෙ පෝශනිය ඉස්තානය තමයි 8 වැන්න කියන්නේ. 7 අදි පති 8 වැන්නෙ සිටිම විවාහයෙන් පසු විශාල දියුනුවක් ඇතිවන පිහිටිමක් ඒක.කවුද ගුරා. විශය හරි හැටි ඉගන ගෙන ආවොත් හොදයි. පොදුවෙ 6.8.12 අසුබයි කියන කතාව පටලගෙන කියන්නෙ මේ. ඔයා කියන සිද්දාන්තෙට අනුව ලග්නාදිපති. 2 කේ හිටියොත් අසුබයි. ඔනැම බාවයක පසු ඉස්තානය අසුබ ලෙසත්. ඔනැම බාවයක ඉදිරියෙන් අති ඉස්තානය අදාල බාවයේ පෝශනිය ඉස්තානය ලෙස තමයි ජොතිස්සයෙ සදහන් වෙන්නේ. 7 අදිපති ට ඉන්න හොදම තැනක් තමයි 8 වැන්න කියන්නේ. පොදුවෙ කියන 6812 අසුයි කියන කතාවේ ඉදගෙන ඔයා මේ කතාකරන්නේ මහත්තයෝ.දන්නෙ නැත්නම් වෙනදෙයක් කතාකරන්න .ඔබතුමාට දැනගන්න මෙක දැම්මේ

    • @justinegawesh2171
      @justinegawesh2171 3 ปีที่แล้ว +1

      ඔව් බන් ඒක ඇත්ත අනික මේක අහන ප්‍රශ්න වලට නෙවෙයි උත්තර දෙන්නෙ ව්ල් බල්ල

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 ปีที่แล้ว

      Koment baluve nathnam vinasay

    • @kkdkoralage2790
      @kkdkoralage2790 ปีที่แล้ว

      මගේ හදහනේ සුභ අසුභ කියල දෙන්න පුළුවන් ද.මං මෙතන දාන්න ද

  • @chathunijayathriacademy8407
    @chathunijayathriacademy8407 2 ปีที่แล้ว +1

    Hadahan online balanawada