ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏
විවහ වීමට සිට්න අයටත් විවහ වූ අයටත් වැදගත් සිතට ගතයුතු දේවල් කියා දුන්නා මහත්තයට බුද්ධ දිව්‍ය ව්ශ්ව ශක්තීන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා
දැනුම ගොඩක් ලැබුනා... ඉදිරියට කර ගෙන යන්න...
බුදු.සරණයි.ඔබ තුමාට.🙏
බොහොම ස්තූතිය පින් ඔබ තුමාට
ගරු මැතිතුමණි .සිකුරු ග්‍රහයා 6 , 8 , 12 , යන ස්තානයක උච්ච , ස්වකේස්ත්ර බලය උපතින් පිහිටා ඇත්නම් කෙසේද ?ජය ශ්‍රී !!!
godak watina veidio ekak.thanks
තෙරුවන් සරණයි ඔබතුමාට ! මගේ ලග්නය වුශ්චික ..මගේ හඳහනේ සිකුරු සහ කුජ යන ග්‍රහයින් පිහිටා තිබෙන්නෙ අටවෙන කොටුවෙ...
මහතායට බුදුසරණයි
බුදුසරනයි ඔබතුමාට
Siku.sathurunam..palaweni.kotuwe.siikuru.innanwanam.malavi.yogaya.tiyanawada
Thank sir ❤
Mama kataka lagnaye sikuru+ Shani + Buda 4 kotu we hodida gewnne Sakura maha danawa
Sir mage lagne vrushamba sikuru 8 inne
චන්ද්‍ර නිර්නායනය ගැන වීඩියෝ වක් කරන්නකෝ
Mage sikuru 8 labana aurudde sikuru maha dawasak labamawa..sikuru buda kuja sadu serama 8. Guru 2 Ruchika laganaya
aiye kata hada godak lassanai oyage
Man mithuna.sikuru 12inne eeunata sikuru 12balawathwa inne saksheeththrawa eka hoda nedda
Sikuru 12 nicha wela thiyenne monada krnna ona piliyam
මගේ බුද සිකුරු මිතුනයේ(3) සදු ශනි 12 (මීන)කොහොමද සර්❤️🙏
කන්‍යා ලග්නය සිකුරු 12 සදු බුද ගුරු රාහු සමඟ සිටිම කොහොමද ..ස්තුතිය
Obathuma sambanda karaganne keseda
Kethu mahadashawa ganth vedio ekak karanna me wage.
Mahathaya Mata sikuru labala enne thama diunuwak Nea ne
Sikuru,buda,guru 11 wenne sitima kohomada makara lagnaya.
Kanya lagne 2 kotuwe sikuru sitiyoth kohomada. ?
Sikurui, budhai, chandrai 5 weni kotuwe.kataaka laganaya. hodaida ?
Sikuru nichyi kannayawe a gena video aka karannna
🙏🏻🙏🏻🙏🏻
සැමියගෙ සිකුරු 4 කුම්බ ලග්නේ කියපු දේවල් අැත්ත....නොහිතපු ලෙස වාහන ගෙවල් ලැබුනා...
maga සිකුරු ශනි 3 කොටුවේ මට කියනකෝ හොඳයිද කියලා
සිංහ ලග්නය. සිකුරු රවි දෙන්නම ඉන්නෙ 10. කොහොමද එතකොට ?
මයුරාගෙ අවස්තා 31 දන්නවද
ලග්නයසිංහ කුජ සිකුරු එකේ දසාව 🇮🇳සිකුරු මට හොඳ ද
මිතුන ලග්නයෙ 4 ගුරු ,සිකුරු කෙසේද ?ස්තූතියි !තෙරුවන් සරණයි !
73.2.24 3.50am sikuru maha dasawa labuwa. Mata hodada kiyanna puluwanda
සිකුරු කුජ කේතු 11කොටුවේ හිටියොත් කමයෝග වැඩිද
මගේ ලග්නය ධනු 5 සිකුරු ඉන්නේ මේෂ රාශියේ හොදද
Mage sikuru 4 methuma kiuwa hari mata yaana wahana onawatath wada labenawa
සිකුරු හෝරාව කීයෙ ඉදන් කීය වෙනකම්ද කියන්නකො 🙏
සිකුරු 11(කන්‍යා රාශියේ )සෙනසුරු ,ගුරු .හා එක්ව පිහිටීම නිසා ඇතිවන බලපෑම කොහොමද ..වෘච්චික ලග්නය
මගේ ගුරු එකේ......සිකුරු හයේ ....තුලා ලග්නය......අසුභ පල දෙන පරිවර්තන යෝගයක් ද තියෙන්නේ......
1-6 පරිවර්තනය නම් ශුභයි කියලා හදුන්වන්නෙ නෑ. නමුත් විධිමත් පරීක්ෂාවක් කරලා අපල තියෙනවා නම් මේ කාලෙට, පිලියම් ටිකක් කලාම හරි.
@@palzelk2259 sikuru 22 දෙකාර්ණාදිපි විම අසුබද 🤔
විවහ වීමට සිටින දෙදෙනාගේම සිකුරු නීචව සිටිනවානම් හොද නැතිද..? දෙදෙනාට දැන් ගෙවෙන්නේ සිකුරු මහ දශාව
Sikuru badaka grahaya vima22 derkanadipathi vima asubaine
Sikuru 6innakota mona dewallda wenne?
Wrushchika lagnaya , 8 weni kotuwe gru ha rahu ekka inne sikuru ... sikuru mhadsawa 2023 aramba wenne Hoda weida
ගුරු ටිකක් දුර්වලයි. කෝකටත් විධිමත් හදහන් පරීක්ෂාවක් කරගන්න
සිකුරුගෙන් පස්සේ එන්නේ මොන ග්‍රහ යද
සිකුරු හා ශනි 6 කොටුවේ තිබීම අශුභ ද? 😢
Mage lagnaya mesha 2 wana stanaya sikuru ee ththwaya hodada
හොදයි
මිතුන ලග්නයේ..පස්වෙනි කොටුවේ ගු,බු,ශු,රා තියෙන්නෙ.එතකොට අතිධාවන කාමයෝගයට ද අයත් වෙන්නේ..
Mage lagnaya Kanya.Sikuru inne 1.රාහු th eakka .අසුබ neada.
රාහු කන්‍යාවට හොදයි. ඒ නිසා තරමක සහනයක් තියෙනවා. කොහොමත් ග්රහයෙකුගේ නීච බව ඉවත් වන පිහිටීම් ගොඩක් තියෙනවා. අවශ්‍ය නම් විධිමත් හදහන් පරීක්ෂාවක් කරන්න. මේ දේවල් වෙනම වීඩියෝවකින් කතා කරන්න බලමු.
සිකුරැ රවිත් ඵක්ක 10 වෙන්නෙ කුම්භ ලග්නය🙏🙏
Oba thumage whatsapp number 1ka ewanna puluwanda ?
Meka waradi..sikuru 12 ta hodai
MITHUNA lagnaya ravi budha sikuru1 wana kotuwe.
ගොඩක් හොදයි
Lagne mithuna.sikuru 4 kotuwe.kanyawe.niwasa,wahana labim nadda
සිකුරු නීච නිසා නීචය ඉවත් වෙනවද කියල පරීක්ෂාවක් කරල බලන්න ඕන.
@@palzelk2259 niichaya iwathwena pihitim ganath vidio ekak denawada.obata diirgayusha labewa.Theruwan saranai🙏🏻
සර්..මම ධනු ලග්නය.සිකුරු 6 ඉන්නෙ.වෘෂභ රාශියේ නිසා හොඳයිනේ.ඒත් 6 සිකුරුට හොඳ නැති නිසා මොකද වෙන්නෙ..කරුනාකර පිළිතුරක් ලබා දෙන්න.🙏
Sikuru aksharaya mokakda
Sekuru athuru dasa labanawa name
ලග්නයසිංහ කුජ සිකුරු එකේ රාහු දහයේ බුද සනි රවි කුනේ ගුරු හකරේ සදු දොලහේ
Mage sikuru hatha inne.oya kiyapu dewal godak hari.ath mata babala adui.ayata hethuwa kiyanna puluwanda.mage lanaya mesha.
විධිමත් හදහන් පරීක්ෂාවක් කරලම බලන්න ඕන
7 kotuwe . වෘශ්ශික 🙃
Sikuru.guru 4 kotuwe..kataka lagnaya..hodaida??
Hodai
මිථුන ලග්නය, සිකුරැ 3වැන්නෙ රවි සමග
අබියෝග වලට කැමති, නායකත්වයට බය නැති කෙනෙක්. ඒ ලක්ෂණය නිසාම ගොඩක් දේවල් ලබා ගන්න පුලුවන් වේවි.
Mesha lagnaya sikuru samaga ravi deke
😢
මිතුන රාශියෙ හිටියොත්
sikuru neecha weemata monawada kranna puluwn...😥 dhanu sikuru 10 neechai neda 🤔
ඔව්. කමක් නෑ ඉතින්. දියමන්ති ඇල්ලූ මුදුවක් දාන්න පුලුවන් හැබැයි විධිමත් හදහන් පරීක්ෂාවකින් පස්සේ.
ස්තූතියි 🙏🙏🙏
@@palzelk2259 ehema thiyena ayta hoda rekiywak labenne nadda kawadawathma 🤔😥
කුජ 5 වැන්නේ හිටියොත් මොකද වෙන්නේ ...........කුම්භ ලග්නය
mata aurudu 06 idala thamath sikuru maha dasawa.den aurudu 26. den gewenne sikuru maha dasawe kethu anthar dashawa. laganaya saha nawansakaya kataka. 10 kotuwe.ravi,buda,sikuru innawa.
Sansu samag hetiyot mokad wanna 01 innaa
sikuru 11 kotuwe inne...wuchchika lagnaya....khomada
සිකුරු නම් නීච වෙලා ඉන්නෙ. නීචය ඉවත් වෙනවද කියල බලන්න ඕන.
@@palzelk2259 aka thamai..mata kisima maanasika sahanayak nha giya aurudde idan...maansika roga 3 k haduna..karana karana de baageta tami karnne...mta dan sikuru maha dashawa labala thiyenne...karanna oona parathikarma,shanthikarma poddak kiynnako
@@palzelk2259 pin daham monwda karanna oone kiyla kiynnako
ඕකට විධිමත් හදහන් පරීක්ෂාවක් කරගන්න විශ්වාසවන්ත හොද තැනකින්. හැකියාවක් තියෙනවානම් මුදුවක් හෝ හොදින් ජීවම් කරන ලද යන්ත්‍රයක් දමන්න. මේ ඔක්කොටම කලින් සිතන පතන විදියත් වෙනස් කරගන්න. සිකුරුගේ නීචය ගැනම හිතන්න එපා, නීචය ඉවත් වන පිහිටීම් තියෙනවා. නෑ, බෑ, හරියන්නෙ නෑ කියල හිතන්න හිතන්න, යන්තර මුදු දැම්මා කියලා ගුණයක් ගන්න අමාරුයි. මොකද තමන්ගේ මොළය විසින් දුකම තමයි ලගා කරන්නෙ එහෙම හිතන තරමට.
@@palzelk2259 harii...godak sthuthi
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏
විවහ වීමට සිට්න අයටත් විවහ වූ අයටත් වැදගත් සිතට ගතයුතු දේවල් කියා දුන්නා මහත්තයට බුද්ධ දිව්‍ය ව්ශ්ව ශක්තීන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා
දැනුම ගොඩක් ලැබුනා... ඉදිරියට කර ගෙන යන්න...
බුදු.සරණයි.ඔබ තුමාට.🙏
බොහොම ස්තූතිය පින් ඔබ තුමාට
ගරු මැතිතුමණි .
සිකුරු ග්‍රහයා 6 , 8 , 12 , යන ස්තානයක උච්ච , ස්වකේස්ත්ර බලය උපතින් පිහිටා ඇත්නම් කෙසේද ?
ජය ශ්‍රී !!!
godak watina veidio ekak.thanks
තෙරුවන් සරණයි ඔබතුමාට ! මගේ ලග්නය වුශ්චික ..මගේ හඳහනේ සිකුරු සහ කුජ යන ග්‍රහයින් පිහිටා තිබෙන්නෙ අටවෙන කොටුවෙ...
මහතායට බුදුසරණයි
බුදුසරනයි ඔබතුමාට
Siku.sathurunam..palaweni.kotuwe.siikuru.innanwanam.malavi.yogaya.tiyanawada
Thank sir ❤
Mama kataka lagnaye sikuru+ Shani + Buda 4 kotu we hodida gewnne Sakura maha danawa
Sir mage lagne vrushamba sikuru 8 inne
චන්ද්‍ර නිර්නායනය ගැන වීඩියෝ වක් කරන්නකෝ
Mage sikuru 8 labana aurudde sikuru maha dawasak labamawa..sikuru buda kuja sadu serama 8. Guru 2 Ruchika laganaya
aiye kata hada godak lassanai oyage
Man mithuna.sikuru 12inne eeunata sikuru 12balawathwa inne saksheeththrawa eka hoda nedda
Sikuru 12 nicha wela thiyenne monada krnna ona piliyam
මගේ බුද සිකුරු මිතුනයේ(3) සදු ශනි 12 (මීන)කොහොමද සර්❤️🙏
කන්‍යා ලග්නය සිකුරු 12 සදු බුද ගුරු රාහු සමඟ සිටිම කොහොමද ..ස්තුතිය
Obathuma sambanda karaganne keseda
Kethu mahadashawa ganth vedio ekak karanna me wage.
Mahathaya Mata sikuru labala enne thama diunuwak Nea ne
Sikuru,buda,guru 11 wenne sitima kohomada makara lagnaya.
Kanya lagne 2 kotuwe sikuru sitiyoth kohomada. ?
Sikurui, budhai, chandrai 5 weni kotuwe.kataaka laganaya. hodaida ?
Sikuru nichyi kannayawe a gena video aka karannna
🙏🏻🙏🏻🙏🏻
සැමියගෙ සිකුරු 4 කුම්බ ලග්නේ කියපු දේවල් අැත්ත....නොහිතපු ලෙස වාහන ගෙවල් ලැබුනා...
maga සිකුරු ශනි 3 කොටුවේ මට කියනකෝ හොඳයිද කියලා
සිංහ ලග්නය. සිකුරු රවි දෙන්නම ඉන්නෙ 10. කොහොමද එතකොට ?
මයුරාගෙ අවස්තා 31 දන්නවද
ලග්නයසිංහ කුජ සිකුරු එකේ දසාව 🇮🇳සිකුරු මට හොඳ ද
මිතුන ලග්නයෙ 4 ගුරු ,සිකුරු කෙසේද ?ස්තූතියි !තෙරුවන් සරණයි !
73.2.24 3.50am sikuru maha dasawa labuwa. Mata hodada kiyanna puluwanda
සිකුරු කුජ කේතු 11කොටුවේ හිටියොත් කමයෝග වැඩිද
මගේ ලග්නය ධනු 5 සිකුරු ඉන්නේ මේෂ රාශියේ හොදද
Mage sikuru 4 methuma kiuwa hari mata yaana wahana onawatath wada labenawa
සිකුරු හෝරාව කීයෙ ඉදන් කීය වෙනකම්ද කියන්නකො 🙏
සිකුරු 11(කන්‍යා රාශියේ )
සෙනසුරු ,ගුරු .හා එක්ව පිහිටීම නිසා ඇතිවන බලපෑම කොහොමද ..වෘච්චික ලග්නය
මගේ ගුරු එකේ......සිකුරු හයේ ....තුලා ලග්නය......අසුභ පල දෙන පරිවර්තන යෝගයක් ද තියෙන්නේ......
1-6 පරිවර්තනය නම් ශුභයි කියලා හදුන්වන්නෙ නෑ. නමුත් විධිමත් පරීක්ෂාවක් කරලා අපල තියෙනවා නම් මේ කාලෙට, පිලියම් ටිකක් කලාම හරි.
@@palzelk2259 sikuru 22 දෙකාර්ණාදිපි විම අසුබද 🤔
විවහ වීමට සිටින දෙදෙනාගේම සිකුරු නීචව සිටිනවානම් හොද නැතිද..? දෙදෙනාට දැන් ගෙවෙන්නේ සිකුරු මහ දශාව
Sikuru badaka grahaya vima
22 derkanadipathi vima asubaine
Sikuru 6innakota mona dewallda wenne?
Wrushchika lagnaya , 8 weni kotuwe gru ha rahu ekka inne sikuru ... sikuru mhadsawa 2023 aramba wenne
Hoda weida