Aliexpress Items delay වීමට ප්‍රධාන හේතු සහා ඒවාට විසදුම් | Rs.150/= මම ගෙනාව සුපිරි items Unboxing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024

ความคิดเห็น • 113

  • @danithuthewsanda2099
    @danithuthewsanda2099 ปีที่แล้ว +3

    Arrived at departure transport hub මෙතනින් එහාට දවස් 9 ඉදන් tracking update වෙලා නැත්තෙ ඇයි කියලා දන්න කෙනෙක් කියනවද? please ☹️

  • @chathushenali3139
    @chathushenali3139 ปีที่แล้ว

    අයියේ මගෙ ඔඩර් එකක් ලංකාවට ඇවිත් 07/31 තාම මට අවේ නෑ පොස්ට් එකෙන් එන්න තියෙන්නෙ

  • @suneth.wathsala
    @suneth.wathsala ปีที่แล้ว +1

    පිටකොටුවෙන් 100 ට ගන්න පුළුවන් ඒවත් හොර account හද හද දැම්මම delay වෙනවා තමා

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว +1

      පිටකොටුවෙන් 100යට ගන්න අය මොකෝ මේවා බලන්නේ

    • @suneth.wathsala
      @suneth.wathsala ปีที่แล้ว

      @@intechwithdinu2531 feed එකේ එනකොට කරන්න දෙයක් නැ. youtube සෙට් එක හින්ද තමයි courier වලට දුන්නෙත්.
      දැන් ඇත්තටම උවමනා දෙයක් දාලත් මාස ගණන් බලන් ඉන්න ඕනේ

  • @dilki-fw8pv
    @dilki-fw8pv ปีที่แล้ว +7

    අනේ රිප්ලයි කරන්නකෝ, ඕඩර් එකක් දාලා ඒක shipping වැටෙන්න කලින් අපි cancel කරොත් ඒ සල්ලි ආයෙම ඇඩ් වෙනවද කාඩ් එකට 😢

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว +5

      ඔවු..ශිප්ඩ් වෙන්න කලින් කැන්සල් කලාම රීෆන්ඩ් එක එනවා..එන්න් කාලයක් යනව හැබැයි

  • @srimaldarmapriya497
    @srimaldarmapriya497 ปีที่แล้ว +1

    මම දාපු ඕඩර් එකක් ජූලි 3 linehaul එකට ඇවිත් කියලා පෙන්නනවා ඒත් තාමත් මට ඒක හම්බ වුනේ නෑ....sl post හරහා තමයි ට්‍රැකින් එකේ පෙන්නන්නෙ

    • @UdithaKelum
      @UdithaKelum 8 หลายเดือนก่อน

      ආවාද

  • @malinduwanasingha5761
    @malinduwanasingha5761 ปีที่แล้ว +2

    Aiya man order ekak dala sati deka tunak wenawa.tracking wala pennawa lankawata awit kiyala.dan update ekak awilla tiyenawa delivery attempt unsuccessful contact number incorrect kiyqla. En natiweida order karapu eka.

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      Tech iq zone channel එකෙන් මම අද ඒ ගැන වීඩියෝ එකක් දෙන්නම්

  • @THIWANKA888
    @THIWANKA888 ปีที่แล้ว +3

    Mage එකක් ආව මාසයක් ගිහිල්ල තව එකක් දැම්ම එයිද දන්නෙ නැ🙃

  • @ravinduransith694
    @ravinduransith694 ปีที่แล้ว +1

    කුරිය සර්විස් එකට ගෙවන්න ඔනෙද,$1.98 බඩු ටික ගන්න

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      නැහෑ..අද දැම්ම් වීඩියෝ එක බලන්න

  • @DigitalGallary0
    @DigitalGallary0 ปีที่แล้ว +1

    Niyamai mcn

  • @amazingworld9574
    @amazingworld9574 ปีที่แล้ว +2

    Mage 1,98 1st order eka daws 10.n awa anit eka dan dawas 25i arrived at linehaul office kiyala tiyanawa tma na

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      මුල් කාලේ ඉක්මනට ආවේ පාර්සල් අඩු නිසා..ඒත් දැන් ගොඩක් වැඩී..ඒ නිසා ලොකු කාලයක් එයාල ගන්නවා ඒකට

    • @amazingworld9574
      @amazingworld9574 ปีที่แล้ว

      @@intechwithdinu2531 අද එකක් ආවා ae ටැකින් නම්බර් එකේ එකක් එක අනිත් ඔක්කොම කොමන් ලයින් එකෙන් එන්න තියෙන්නේ අද අවෙත් පරක්කු වෙලා දාපු එකක් මේක දවස් 20න් වගේ ඇවිත් කොමන් ලයින් ඒවා තාම නෑ

  • @HUB0
    @HUB0 ปีที่แล้ว +2

    එ බන් මෙහාට ආපු item එකක් තියනො ඒක return වෙලා shipping address වැරදිය කියල මන් ඔක්කොම හරියට දැවෙ ඒ items එකත් එකක් තව දැව ඒව ආව මේක ආවෙ නැ දැන් refund කරොත් සල්ලි දෙයිද 😢

    • @sandarudarshana8086
      @sandarudarshana8086 ปีที่แล้ว +2

      ඔයැයි දකුනෙයි🤣🤣

    • @HUB0
      @HUB0 ปีที่แล้ว +1

      @@sandarudarshana8086 දකුනෙ තමයි ඇයි පකද 😎👍

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว +1

      රිටර්න් කරලනම් dispute open කරලා refund claim කර ගන්න සහෝ

    • @HUB0
      @HUB0 ปีที่แล้ว

      ​@@intechwithdinu2531thaks bun 👍

    • @bhagyasathsarani235
      @bhagyasathsarani235 ปีที่แล้ว

      ​@@sandarudarshana8086😂

  • @pathumpradeep
    @pathumpradeep ปีที่แล้ว +1

    Mge account 1th 5years prni...eth 1.99 ta item 3k pennuwta mn gtta item 1kta 1.99 gne pay wela...mn mge prna Bank card 1k Deelth beluwa... 1 Ali express 1ta add wenne

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      ඉස්සෙල්ලම මගේ වීඩියෝ වල විදියට අන්පේඩ් දාගන්න සහෝ..ඊට පස්සේ 1.98$ නම් විතරක් පේ කරන්න. ඒ වගෙම වැඩියෙන් පේ වුනොත් ඒක කැන්සල් කරන්න..රීෆන්ඩ් එක ඔයාට ගන්න පුලුවනි ඉක්මනට

  • @RasangiGunarathna-eb3yu
    @RasangiGunarathna-eb3yu ปีที่แล้ว +1

    Aiye 3 item offer eke order eka oyl hmbenna kochchra kalayak giyada?

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      දවස් 20-45 අතර යනවා දැන්.

  • @gayanchanaka
    @gayanchanaka ปีที่แล้ว +1

    Rs,1650 item ekt 3100 tax ekk gewl ganna kiyla package ek arn awe fedex ekn mn return kara

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      RB tracking number එකට ත්ම් ඔය කේස් එක් ආවේ fedex එකෙන්..ඒම් ඒවා ගෙවන්න එපා අයේ..කෙලිම්ම ඩිස්පියුට් ඕපන් කරන්න සහෝ

  • @nadeekadilara6508
    @nadeekadilara6508 ปีที่แล้ว +1

    අයියෙ මම ඔඩර් 2 දැම්මා දැන් මාස එකහමාරක් වෙනවා එක එන්නෙ නැතිවෙද එකට මොකක් හරි කියන්නකො ඔය ඔප්ශන් ටික කරා එත් හරියන්නෙ නැ [ sl post eken ene ] rip lai karannako

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      SL post items එන්න දවස් 20-40 අතර කාලයක් තමා ගන්නේ මල්ලි

    • @AnushaSudu-m6z
      @AnushaSudu-m6z ปีที่แล้ว

      Mage dawas 8n awa sl post eken ita kalin dapu orders 2k thama awe na dan dawas 15k wenawa ena ekak nadda

    • @sacheeofficial7678
      @sacheeofficial7678 ปีที่แล้ว

      ​@@intechwithdinu2531දැන් sl post eke dilivery delay වෙලා තියෙන්වා නේද්? venadata sathi 2n enavne??🤔

  • @gayanchanaka
    @gayanchanaka ปีที่แล้ว +2

    Dispute open krl refund ganna kohomd?

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      Tracking oder, open dispute කියලා ඔප්ශන් ද්කක් තිය්‍ර්නවා..එතන open dispute කියන එකට යන්න ඕනි..

    • @gayanchanaka
      @gayanchanaka ปีที่แล้ว

      @@intechwithdinu2531 return and refund kiyn ekd

  • @don_naven
    @don_naven ปีที่แล้ว

    Ado balu wada bn custom ekan alluwa kiyala seller gean refund illana ekaa..

  • @dildil5811
    @dildil5811 ปีที่แล้ว +1

    Arrived at linehul office kiyanne mokadda mage eke dan dawas 8ක් ඒකේ

  • @sunilpiyarathna2825
    @sunilpiyarathna2825 ปีที่แล้ว +1

    Arrived at departure transport hub eke den dawas 21 k wenawa.thama update nehe.mata mekata pilithurak dennako.please .

    • @pathummadusanka1551
      @pathummadusanka1551 ปีที่แล้ว +1

      Mageth ahemamai pennne

    • @akiladananjaya9770
      @akiladananjaya9770 ปีที่แล้ว +1

      Mageth ahemai pennvanne
      Akt විසඳුමක් නැද්ද

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      Tech iq zone channel එකේ වීඩියෝ එකක් දාලා තියේ..බලන්න ඒක

  • @thiwankathathsarani8950
    @thiwankathathsarani8950 ปีที่แล้ว

    Aiye mn oders wagayak dala thiyenne .. man aye verify kaloth e oders tika labena ekak nadda .. oders hambenna parskku unoth refund karanna bari weida ...

  • @MMYChathu
    @MMYChathu ปีที่แล้ว

    රුපියල් 10 000 ට වැඩි items order දැම්මම ඒවා ඒවිද?
    එන්නෑ කියලා කියනවා නේද?

  • @danujasl7648
    @danujasl7648 ปีที่แล้ว

    මේ දවස් වල Aliexpress එකෙන් cupon ගන්න ක්‍රමයක් තියේද

  • @nilushanchamika3790
    @nilushanchamika3790 ปีที่แล้ว +1

    Tax gahane කොච්චර ganan walatada bro

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      1.98$ වල ඒවට තමා ටැක්ස් කේස් එක ආවේ..ඒකත් RB tracking numbers වලට අදාල items වලට සහෝ..1060/= ක වගේ ටැක්ස් එකක් වැදුනා.

    • @nilushanchamika3790
      @nilushanchamika3790 ปีที่แล้ว

      @@intechwithdinu2531 AE traking number walata aulk nane

  • @thelife.2781
    @thelife.2781 ปีที่แล้ว +1

    Group valata connect venna ba

  • @amilanuwan715
    @amilanuwan715 ปีที่แล้ว +1

    මචන් නොම්බරයක් දාපන්කො

  • @user-hm8ly9td5m
    @user-hm8ly9td5m ปีที่แล้ว

    Mageth Orders Thaama Awe naa...Maasayak wenawa.Cpex company eken lu clear karala denda oone kiyala common line express eken kiwwa.eewa eida ayye???????

  • @epicboysanitha2068
    @epicboysanitha2068 ปีที่แล้ว

    Ayya mage welcome deal ekm dapu 3 item order ekata 3100 kapuna neee...mokada krnna mama..😢😢😢😢

    • @pasindumethsara6680
      @pasindumethsara6680 ปีที่แล้ว

      Oka matath una monw krth una hbai order eka Enna kalin cancel krnm refund ei habai Dile wei

    • @Reverbzz658
      @Reverbzz658 ปีที่แล้ว

      CAncel karanna

  • @DigitalGallary0
    @DigitalGallary0 ปีที่แล้ว +2

    මගෙත්.welcome deal එකේ 1.99දාපු order එකක් දවස් 15න් ආවා..තව පාර්සල් 2ක් තියෙනවා,මාසයක් ගිහින් තවම නැ බන්😢

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว +1

      මුල්ම කාලේ ඉක්මනට ආව..දැන් ඩිලේ වෙන්න රීසන් එක අරක තමා

  • @udeninimesha5246
    @udeninimesha5246 ปีที่แล้ว

    Sl post hri ehm api khmd aiye mokend enn oni kiyl dl order dnne

  • @THIWANKA888
    @THIWANKA888 ปีที่แล้ว +1

    RGB Light dala pennannkoo❤️

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      Short video එලේ තියෙන්නෙත් ඒවමයි මල්ලි

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      th-cam.com/video/uk6qACiaikk/w-d-xo.html

    • @THIWANKA888
      @THIWANKA888 ปีที่แล้ว

      Ade නියමයිනේ.. මහ් ගෙන්න ගන්න ඕන

  • @PiyanthaNandhani
    @PiyanthaNandhani ปีที่แล้ว +2

    Ayya departed from custom kiyanne mokkd

    • @Reverbzz658
      @Reverbzz658 ปีที่แล้ว +2

      Custom eken පිටත් wena eka

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      කස්ටම් එකෙන් එලියට ආවා කියලා තමා කියන්නේ

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      True 🔥💜️

    • @dulakshiachinika2053
      @dulakshiachinika2053 ปีที่แล้ว

      Oyata order eka hambunada..? Mageth godak dawas idala departed from custom thiyenne thama awe naa

    • @Reverbzz658
      @Reverbzz658 ปีที่แล้ว

      @@dulakshiachinika2053 ow mn dala sathi 3 wage awa bayawenna epa enawa

  • @rilamalligonharaka9676
    @rilamalligonharaka9676 ปีที่แล้ว

    Ayiye mage account haduwata new user coupen eka pennanne nane

  • @ashadameeer9422
    @ashadameeer9422 ปีที่แล้ว

    Mage package eka linehaul eke kiyala enava 1 month wage
    Tracking start with S mn mokak karannone eka ganna

  • @anushaindunilwanigathunge4363
    @anushaindunilwanigathunge4363 ปีที่แล้ว

    Shipping code eka danna one gedarata langama post office eke ekada nattan langama town eke eka da?

  • @udeninimesha5246
    @udeninimesha5246 ปีที่แล้ว

    Aiye oya gththa oya water bottle ekei anikwagei link dnnko hoygnn bhne 120ta

  • @user-fe2de9sx7u
    @user-fe2de9sx7u ปีที่แล้ว +1

    tax gewanna eheta yannaonida tax ganath video ekak oni

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      Tax ගෙවන්න පුලුවන් පැකේජ් එක ආවම..ඒම නැත්තම් එයලගෙ හබ් එකට ගිහිනුත් පුලුවන්.. ඔයාට එනවා මැසේජ් එකක්.ඒ මැසේජ් එකේ ලින්ක් එකක් තියේ.ඒ ලින්ක් එක හරහා ගියාම ඔයාට පෙන්නනවා සහෝ කරන්න ඕනි දේ

  • @piyuminisansala-qw2oz
    @piyuminisansala-qw2oz ปีที่แล้ว

    3 itim deal eka dn iwaryi neda

  • @DiLi1996
    @DiLi1996 ปีที่แล้ว

    Estimate date ekath pahu una thama hambune na. Tracking pissu natanawa.

  • @SLYasI91
    @SLYasI91 ปีที่แล้ว

    මම ඒක සැරේ බඩු 2ක්‌ දැම්මා ඒක එය්ද

  • @Tss94.
    @Tss94. ปีที่แล้ว

    Mn atin werdil order lebenn klin oder ek comferm un etkot ek ehen shipped krl hebei mt lebenne neti weid e item ek 😢

    • @CRandy293
      @CRandy293 ปีที่แล้ว

      Na na hmb wenawa mtt una pereda awa mge ewa

    • @Tss94.
      @Tss94. ปีที่แล้ว

      @@CRandy293 thanks

  • @Pathum67
    @Pathum67 ปีที่แล้ว

    Commonline express eken enna thiyenne danna kenek kiyannko polonnaruwe hotline number eka

  • @worldfunny3093
    @worldfunny3093 ปีที่แล้ว +1

    Refand davas 5n enava ban

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      ඒනම්.පුදමයක් ඒක අහ්😁

    • @Reverbzz658
      @Reverbzz658 ปีที่แล้ว +1

      @@intechwithdinu2531 attac😂

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      @@Reverbzz658 දවස් 20කට වඩා ගන්නවානි කෝමත්

    • @Reverbzz658
      @Reverbzz658 ปีที่แล้ว

      Ow mge 1500 kapuna refud une masayak withara giyata passe hambuneth 1400yai

  • @redzone8914
    @redzone8914 ปีที่แล้ว +1

    මෙි 3 item deal එක තව කොච්චර කල් තියෙනවද..

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว +1

      තමා මාසයක් වගේ තියේවි මල්ලි.ended date එකක් එයලා දීලා නෑ මේකට

    • @redzone8914
      @redzone8914 ปีที่แล้ว

      @@intechwithdinu2531 Thanks 😊

  • @lahirurandika
    @lahirurandika ปีที่แล้ว

    Arrived at Departure Transport hub. Dawas 12 thama kisima update ekak na. Any ideas?

    • @MinadiJayaweera-zn5qb
      @MinadiJayaweera-zn5qb ปีที่แล้ว

      mageth ehemai

    • @duleekasanduni1676
      @duleekasanduni1676 ปีที่แล้ว

      අනේ මගෙත් එහෙමයි දන්න කෙනෙක් කියන්නකෝ ඕඩර් එක එයිද ,නැත්නම් ඒකට විසදුමක් තියෙනවද කියලා

    • @piyuminisansala-qw2oz
      @piyuminisansala-qw2oz ปีที่แล้ว

      Mge ehema dawas 13k tibila update una

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 ปีที่แล้ว

      Mge daws 10k thama update na 😢

    • @MinadiJayaweera-zn5qb
      @MinadiJayaweera-zn5qb ปีที่แล้ว

      @@duleekasanduni1676 mn iye seller ta msg ekak dmma .ethkot ada eka hri gihin dn lankawat ena gaman kiyala tracking update wela .

  • @pushpak.s1302
    @pushpak.s1302 ปีที่แล้ว +1

    මගේ $1.98 ට දාපු ඕඩර් එකක් දැන් සති දෙකක් විතර *Arrived at departure transport hub* තියෙන්නෙ ට්‍රැකින් වල ඕඩර් එක ඒවිද

    • @mondoss404
      @mondoss404 ปีที่แล้ว +1

      මගෙත් එහෙමයි

    • @intechwithdinu2531
      @intechwithdinu2531  ปีที่แล้ว

      RB ට්‍රැකින්ග් නම්බර්ස් නම් ගොඩක්ල් කල් ගන්නවා

    • @pushpak.s1302
      @pushpak.s1302 ปีที่แล้ว +1

      @@intechwithdinu2531 na traking number තියෙන්නෙ AECP

    • @lahirurandika
      @lahirurandika ปีที่แล้ว

      Mageth ehemai Dan dawas 12

    • @piyuminisansala-qw2oz
      @piyuminisansala-qw2oz ปีที่แล้ว

      Mageth ehemayii

  • @999nine-u7z
    @999nine-u7z ปีที่แล้ว

    Kuriyar eken salli illane nane ne bn