Ganga Addara | Ran Tikiri Sina

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 24

  • @nishanfernando4092
    @nishanfernando4092 6 หลายเดือนก่อน

    Gaga addaea movie eke pod kale balapu..thamath danena sindu wagema ae movie eka..❤

  • @chamindajayatungaarachchi9583
    @chamindajayatungaarachchi9583 8 ปีที่แล้ว +13

    රන් ටිකිරි සිනා
    මුව මුව පාලා
    ළංවී අත් අල්ලාගෙන
    ඇස් දැල් වූවා
    දෑතේ බැඳිලා
    ඈතට දුවලා
    නොපෙනී යනවද සුදු නංගී
    ඉණිමං බැඳලා
    ලස්සන සොයලා
    ගමනක් යනවද සුදු මල්ලී
    රන් ටිකිරි සිනා . . .
    බාලේ ගෙවලා
    කාලේ දුරලා
    නොපෙනී යනවද සුදු නංගී
    ළංකර සිටලා
    ගංතෙර හැරලා
    ගමනක් යනවද සුදු මල්ලී
    රන් ටිකිරි සිනා . . .
    රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
    සංගීතය - නිමල් මෙන්ඩිස්
    ගායනය - නිරාශා පෙරේරා සමග වික්ටර් සිල්වා

  • @nishanthakumara2429
    @nishanthakumara2429 ปีที่แล้ว

    Me sinduwa balanna asawen hitiye bohoma sthuthi me sundara geethaya upload kalata

  • @rushdijabir
    @rushdijabir 5 ปีที่แล้ว +5

    i bet you will never find a similar song in the modern times ....!!!

  • @nuwanlaksiri7025
    @nuwanlaksiri7025 5 ปีที่แล้ว +2

    හදවතට දැනෙනවා

  • @dewudawatte2965
    @dewudawatte2965 4 ปีที่แล้ว +1

    i understand the song im from srilanka

  • @sudeshfonseka5184
    @sudeshfonseka5184 5 ปีที่แล้ว +2

    Love it

  • @Traviboy
    @Traviboy 5 ปีที่แล้ว +4

    I love this original song very much. Thanks for uploading.Who are these original singers ? is it Mr. Nimal Mendis and Ms. Sunila Abesekara?

  • @MarvelousFilmsSL
    @MarvelousFilmsSL 7 ปีที่แล้ว +3

    my favorite song

    • @rajeevcosta
      @rajeevcosta 3 ปีที่แล้ว +1

      Here's a lovely description about the origins of the song by Mr. Victor Silva - th-cam.com/video/H5887Je9VBk/w-d-xo.html

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 4 ปีที่แล้ว +2

    මේකෙ full movie එක බලන්න විදියක් නැද්ද

    • @pradeepnishantha6231
      @pradeepnishantha6231 11 หลายเดือนก่อน

      දැන් youtubeඑකේ තිබෙනව.

  • @pasanmanoj9681
    @pasanmanoj9681 5 ปีที่แล้ว +2

    මේ ගීය ගැයූ ගායන යුවළ ගැන විස්තරයක් නැද්ද?

    • @kapilabogoda886
      @kapilabogoda886 4 ปีที่แล้ว +3

      Victor Silva & Nirasha Perera

    • @sathyapamanai4747
      @sathyapamanai4747 2 ปีที่แล้ว

      Mr Victor Silva of Ceylon Tobacco company and student 's of Sangamittha girls School

    • @pasanmanoj9681
      @pasanmanoj9681 2 ปีที่แล้ว

      @@sathyapamanai4747 ,
      Thanks for your inform .

    • @pasanmanoj9681
      @pasanmanoj9681 2 ปีที่แล้ว

      @@kapilabogoda886 ,
      Thanks for your inform

  • @marianavanthi5885
    @marianavanthi5885 7 ปีที่แล้ว +3

    me film1 balanna widiyak nedda?