සුගතියේ උපදින පින්කම් 3ක් | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2022
  • #SaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- th-cam.com/users/ShraddhaTVLiv...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 122

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +3

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 2 ปีที่แล้ว +7

    කිච්ඡෝ මනුස්සපටිලාභෝ
    කිච්ඡං මච්චාන ජීවිතං
    කිච්ඡං සද්ධම්මසවණං
    කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ
    මනුෂ්‍ය ජීවිතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි. ඒ මනුෂ්‍යයන්ට ජීවත්වීමේදී දුෂ්කරතා ඇතිවෙනවා. පිරිසිදු සද්ධර්මය අසන්ට ලැබීමත් ඉතා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේලාගේ ඉපදීම ඒ හැමටම වඩා දුර්ලභයි.

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +8

    ඒ උතුම් ගති ගුන තිබෙන පින්වත් ඒ රනවිරැවන්ට නිරෝගි සුවය
    දීර්ඝ.ආයුෂ ලැබේවා
    මටත් සෑම කෙනෙකුටම මේ වගෙ පින් සිතක් ඇති වේවා
    🙏🙏🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @tecno6900
    @tecno6900 2 ปีที่แล้ว +11

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
    දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
    සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
    ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.
    සාදු ! සාදු ! සාදු ! 🙏🏻🏵☸️

  • @nithyasenuri644
    @nithyasenuri644 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❤❤❤❤🌼🌼🌼🌼🌼🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @sharmilaperera239
    @sharmilaperera239 2 ปีที่แล้ว +9

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා ට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා..ඒ වගේම මටත් මෙම පින්කමට යම් අයුරකින් සහභාගි වීමට ලැබීම ගැන මම මහත් කොට සලකම්.මෙවනි පින්කම් මම මියෙන් තුරාවටම මා හට කරන්න වාසනාව උදාවේවා.🙏🙏නමෝ බුද්ධාය.

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +2

    🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏

  • @janakiruwandika8358
    @janakiruwandika8358 2 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය,පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේම නිවන් අවබෝධ වීමට මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @dinushachathu8214
    @dinushachathu8214 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏අන්ධ විශ්වාසවලින් පිරුණු ලෝකයෙ මිනිසුන්ගෙ ඇස පාදන ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nethmiuthpalawanna3166
    @nethmiuthpalawanna3166 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු !!!!!!!නමෝ බුද්ධාය☸☸🙏🙏🙏🙏

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315 2 ปีที่แล้ว +4

    සාධු ! සාධු ! සාධූ ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය. 🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු......සාධු......සාධු......🙏🙏
    🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @smilespider1998
    @smilespider1998 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු ! සාදු !! සාදු !!!
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන සත්පුරුෂ පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් මහසංඝ රුවනට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා !
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් බුද්ධ ශාසනයේ චිරාත්කල වැඩසිටිත්වා !
    ලෝකවාසි සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.....

  • @anilprasanna82
    @anilprasanna82 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. අනුමෝදම් වෙම්.

  • @nihalsarathchandrasamarath7438
    @nihalsarathchandrasamarath7438 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් හමුදුරුවනි

  • @JolycelltJolycell
    @JolycelltJolycell 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!. මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shanikamadhushani2685
    @shanikamadhushani2685 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @suamalidananjani4899
    @suamalidananjani4899 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ta දීර්ඝායුෂ ලැබේවා

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 2 ปีที่แล้ว +1

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏 me uthum ping kama mamath anumodam wemi sadu sadu sadu sadu 🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +5

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු

  • @DamRecordz
    @DamRecordz 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +6

    හේවිසි හඩ ඇහෙන කොට ඇග සලිත වෙනවා
    ලොවට උතුම් ධර්මයන් තිලින කල මාගෙ ගෞතම බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා
    🙏🙏🙏
    ලොකු ස්වාමින් වහන්සෙටත් සද්ධාසීලි ස්වාමින් වහන්සේට
    මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
    නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා
    උතුම් චතුර්ය අවබෝධ වේවා 🙏🙏🙏

  • @malikaliyange9587
    @malikaliyange9587 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මේ සෑයට මගේ නමස් කාරය වේවා 🙏🙏🙏
    ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලා ට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +2

    🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු🏵️🙏🏵️ සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .......
    අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .......
    සියලුම දෙනාටම රත්නත්තරේම පිහිටයි ...

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු මෙම උතුම් ධර්ම දේශනාව.සත්පුරැෂයින්.හටනිවන් අවබෝධය.පිණිසම.හෝතුවේවා.🙏🏼🙏🏼🙏🏼

  • @erandikaushalya2024
    @erandikaushalya2024 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය...🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiroshanisandamali7890
    @shiroshanisandamali7890 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!

  • @ajayajju4046
    @ajayajju4046 2 ปีที่แล้ว +8

    Proud to be Buddhist...... Save our religion & culture......Namo buddhay jay bhim.... I'm from maharashtra {india}❣️🙏🙏💐💐💐

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු..

  • @ruparathnapunchihewa1421
    @ruparathnapunchihewa1421 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සියල්ලන්ටම තෙරුවන් සරණයි

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 2 ปีที่แล้ว +2

    පින් ඇත්තෝ මේ මිහිරි සත් දර්මය අසත්වා

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +6

    🙏☸️🌼 යම් කිසි කෙනෙක් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන වඳිනවාද ඒ වන්දනාවම නිවනට හේතු වෙනවා.
    🙏🌷පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිනිස මේ සියළු පින් උපකාරයක්ම වේවා . තෙරුවන් සරණයි .

  • @nilminibowaththa6354
    @nilminibowaththa6354 2 ปีที่แล้ว +3

    සන්සාර දුකෙන් අත් මිදෙවා.මගෙ අවන්ක අදිශටානය ඉශ්ට වෙවා ස්වමින්වහන්සෙට නිදුක් නිරොගිම වෙවා

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +3

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @kknishanthi1604
    @kknishanthi1604 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේටතෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @akilakumara2358
    @akilakumara2358 2 ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ අපේ ස්වාමීන් වහන්සේ ට

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ස්මීන් වහන්ස 🙏🙏🙏🙏

  • @priyanthalal6926
    @priyanthalal6926 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinithilini721
    @thilinithilini721 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනය් පොඩ් හාමුදුරුවනේ

  • @sanjubandara3147
    @sanjubandara3147 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා ...🙏🙏🙏🙏🙏

  • @chandrakanthi1849
    @chandrakanthi1849 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු.... අපගේ කල්‍යාණමිත්‍ර සත්පුරුෂ පිංවන්ත වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය චිරජීවනය සැලසේවා...

  • @gayeshamaduwanthi3179
    @gayeshamaduwanthi3179 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏🙏

  • @seuwandip9750
    @seuwandip9750 2 ปีที่แล้ว +2

    Pinwath swamin wahansege siyaluma darma deshana mn hamadama ahanawa ekama darma deshanawa nitharama wage ahanawa darmaya ahanna ahanna hitha niwenawa pinwath swamin wahanseta deergayu labewa sadu sadu.... 🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 ปีที่แล้ว +3

    බොහොම වටිනා දේශනාවක් හිත ගොඩක් පැහැදුණා 🙏🙏පින්වන්ත පින්වත් ස්වාමීන් වහන්සේට වහ වහා නිවන අවබෝධය වේවා🙏🙏 අපට ද මේ පින දස පාරමිතා වැඩීමට ම උපකාරී වේවා 🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼මාද ස්ථූපයක් කර වූ පින් අනුමෝදන් වෙමි 🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 2 ปีที่แล้ว +2

    Apage Pinvath Saddhaseela swaminwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa!!! Me Gautama Budu sasunedima dharmavabodhaya wethwa!!!🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +2

    💐💐💐💐💐🙏🙏🙏Pinwath suwaameen waansa deergayusha labeewa. Gouthama budu sasuneema chathraarya sathaya awabooda weewaaa. Apita pina gana keyala denawata. 🙏🙏🙏

  • @nethmiuthpalawanna3166
    @nethmiuthpalawanna3166 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු අනුමෝදයාමි .....,,,,,,,,,

  • @MM-xo6wy
    @MM-xo6wy 2 ปีที่แล้ว +2

    Pinwath swameen wahanseta mage namaskaraya wewa!!!🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +2

    සාදු , සාදු , සාදු ..........!!!
    සතුටු වූ සිතින් යුතුව ඒ මහාණීය වු පුණ්‍ය කටයුතු අනුමෝදන් වෙනවා , ව්චිත්‍ර වූ මනෝහර දේශනාව අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ස්වාමින්වහන්සේ ට බොහෝ .... බොහෝ ...... පුණ්‍යාණුමෝදනා වේවා .....!!!
    අපට පින් පව් කියා දුන් පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ගෞරවණීය ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් ලෝවැසියන්ගේ යහපත පිණිස වැඩ වාසය කරමින්
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!!
    මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 2 ปีที่แล้ว +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼👏👏👏

  • @sithiladilshan3843
    @sithiladilshan3843 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +1

    Namo buddaya

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 2 ปีที่แล้ว +1

    සාදූ....සාදූ..... සාදූ....🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +1

    Uthum u maha sangarathnayata mage wandanawa wewa niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @ashanadithya1592
    @ashanadithya1592 2 ปีที่แล้ว +5

    ""नमो बुद्धाय 🙏🌸☸ 🌸🙏धन्यवाद पूज्य भंतेजी🙏🏻 🇮🇳🙏🏻🇮🇳भवतु सब्ब मंगलम।।🇱🇰 मेने किया हुई सभी पुण्य swapnil wagmare मेरा कल्याण मित्र केलिए अनुमोदन करता हूँ 🙏🙏🙏🌹🌹🌹🙏🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว +1

    Theruwan saranai suwaminwahansa saadu saadu saadu...

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +1

    Me uthum pinkama mamath siyathinma sidukaragath pinkamak se pahan u sithin anumodami sadu sadu sadu....uthum pin anumodan u pin matada uthum chathurarya saththya darmaya awabodakirima pinisama hethu upakara wewa sadu sadu sadu

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +1

    Uthum darma danaya labadun siyaluma denatath niduk nirogi suwa deerga ausha sampath salasewa suwase uthum chathurarya saththya darmaya awabodakirime wasanawa udawewa sadu sadu sadu

  • @user-vf4cn6rq1g
    @user-vf4cn6rq1g 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @kushanindika8509
    @kushanindika8509 2 ปีที่แล้ว +1

    Lassana bana tika hamuduruwane godak pin swaminwahanseta

  • @tharushichamasha1509
    @tharushichamasha1509 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @ranjithkka9622
    @ranjithkka9622 2 ปีที่แล้ว +1

    Utum niwana oba wahanseta dura nowewa.sadu sadu sadu.

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.......සාධු......සාධු......🙏🙏
    🙏🙏 ඒ ථතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!🙏🙏 🙏🙏💐💐💐💐🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🙏🙏🙏🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 ปีที่แล้ว +1

    Sadu 🙏sadu 🙏sadu 🙏 mada e sa rajanan whanse dohoth mudun di wada namaskara karami 🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu
    🙏🙏🙏

  • @manankattiyechandananda699
    @manankattiyechandananda699 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹🌹

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 2 ปีที่แล้ว +2

    🙏🌷🙏🌹🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @thusharaperera9440
    @thusharaperera9440 2 ปีที่แล้ว

    Sadu sadu saduu

  • @sovindhishakya8113
    @sovindhishakya8113 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @nayanajayaweera304
    @nayanajayaweera304 2 ปีที่แล้ว

    Uthum niwanin niwiima pinisama me pina upakara wewa.

  • @predeepapriyangani4295
    @predeepapriyangani4295 2 ปีที่แล้ว +1

    Maha saga ruwanata maga namas karaya wawa.🙏🙏🙏

  • @user-mr4pz8wf4n
    @user-mr4pz8wf4n 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌼🌻🌻🌼🙏🙏

  • @kuwaitkkk4089
    @kuwaitkkk4089 2 ปีที่แล้ว

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @lahirurandima1150
    @lahirurandima1150 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshanjayawardana9997
    @lakshanjayawardana9997 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @champaperera6953
    @champaperera6953 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @bremabrema792
    @bremabrema792 2 ปีที่แล้ว +2

    පිංවන්.ස්වහමින්.සේ..මට.තාරාහා.එනවා..මම..සිතනවා..අනේ..මට.තාරහා.ආවනි..කියලා..හිතනවා.සාදු.සාදුසාදු

  • @nimsarabuddika
    @nimsarabuddika 2 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @sachinjayawardhana2062
    @sachinjayawardhana2062 2 ปีที่แล้ว +1

    🙏

  • @user-eo1xk4md9t
    @user-eo1xk4md9t 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 2 ปีที่แล้ว

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @dularadharshana
    @dularadharshana 2 ปีที่แล้ว +1

    💖💖

  • @vixvizy111
    @vixvizy111 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Eranga_
    @Eranga_ 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 2 ปีที่แล้ว +1

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏