හිත පාරණා කතා එපා කියන්න ( Hitha Parana Katha Epa Kiyanna) Milinda Sandaruwan 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • Milinda Sandaruwan - Nopathuwa Mohothaka (Mata Adarei Kiya Porondu Wenna)
    Dial Now...
    For Download " Nopathuwa Mohothaka" song as your Ringin Tone..
    ☎Dialog: 8712799794
    ☎Mobitel: 74752038
    ☎Hutch/Etisalat: 369284110
    ☎Airtel: 8880124279
    ✘ Vocal & Music : Milinda Sandaruwan
    ✘ Lyrics : Sajith V Chathuranga
    ✘ Song Lyrics:
    හිත පාරනා කතා එපා කියන්න​
    ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​
    මොන දේ උනත් අනාගතේදි අපට​
    මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න​...//
    මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​
    මළ හිරු බැස යන දවසක හවසක​
    සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​
    නොපැතුව මොහොතක සමු අරගන්නද​...
    අත් නොහැරී යමු කියලා - දිගු ගමනක් පියමැනලා
    නැවත හැරී බැලුවම මා - බොහොම දුරයි අප දෙදෙනා..//
    හිතුවේ නැති මොහොතක මා - තනි කෙරුවත් ඉවත බලා
    කහට නැති මනස පුරා - මතක තියෙයි ඔබව සදා...//
    We do not retain any ownership or rights to these songs and their lyrics, melodies. We created this channel and playlist as a tribute to the original artists and artists of the new version. Because we love these songs so much and to give you an opportunity to enjoy the songs of your favorite artist in one place.
    🚫Subscribe to our TH-cam channel to keep watching these beautiful videos. Also, don't forget to share with everyone.
    SUBSCRIBE🔕NOW
    ▶️subscribe to our channel and never miss an update
    🔕Turn on the bell icon to receive channel notification
    ~~~~~~~~~~~~~~~~~~
    Thank you for watching....❤️
    ~~~~~~~~~~~~~~~~~~
    මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
    මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ TH-cam Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.

ความคิดเห็น • 393

  • @Sithija.ashen.2345
    @Sithija.ashen.2345 8 หลายเดือนก่อน +138

    හිත පාරනා කතා එපා කියන්න😣🍒🫀
    ඔය හීනි ඇස් වලින් බලාන මදෙස😕💗
    මොන දේ උනත් අනාගතේදි අපට👀🍂💦
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න 🙂💞

  • @gayanchathuranga4328
    @gayanchathuranga4328 7 หลายเดือนก่อน +41

    හදවතට දැවුනු ලස්සන සින්දුවක්❤️🫶💜

  • @imeshachalani
    @imeshachalani 7 หลายเดือนก่อน +47

    ආස හිතෙන ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් ඇති හිතෙන් නැති... 🥺

    • @lahiru9897
      @lahiru9897 5 หลายเดือนก่อน

      Hi

    • @Dinaka.07
      @Dinaka.07 5 หลายเดือนก่อน

      Hmm😊

    • @sanjanaheshan1953
      @sanjanaheshan1953 3 หลายเดือนก่อน

      ඇත්තහ් 😊

  • @sulochanagimhani
    @sulochanagimhani 7 หลายเดือนก่อน +20

    ඊයෙ රෑ අහම්බෙන් වගේ අහන්න ලැබුන සිංදුවක්.. දවසෙම ඇහුවෙ මේ සිංදුවමයි ❤

  • @PamodiNirmani
    @PamodiNirmani 7 หลายเดือนก่อน +78

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් 🥰❤️

  • @ShamanthiHerath
    @ShamanthiHerath 6 หลายเดือนก่อน +16

    ගැම්මක් තමයි කොල්ලො❤

  • @KwMw-wl7vw
    @KwMw-wl7vw 6 หลายเดือนก่อน +12

    අහන්න අහන්න ආසයි ❤👍😍

  • @piyumikawiccramaarachchi-sk4uh
    @piyumikawiccramaarachchi-sk4uh 7 หลายเดือนก่อน +22

    අද දවසේ ගොඩක් හිතට වැදුනා මේ සිංදුව 😔💔

  • @sugandikarunarathna2043
    @sugandikarunarathna2043 6 หลายเดือนก่อน +13

    ලස්සන සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @dilinikaushaya7160
    @dilinikaushaya7160 7 หลายเดือนก่อน +17

    ❤❤❤කොච්චර ඇහූවත් එපා වෙන්නෙ නෑ

  • @chandivithana1618
    @chandivithana1618 6 หลายเดือนก่อน +5

    Harima lassana voice ekak. ❤

  • @AwanthaniChathurangani
    @AwanthaniChathurangani 5 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි සිංදුව කොචිචර ඔහුවත් එපා වේන්නෑ ❤❤❤❤❤❤❤

  • @n.m.rathnayake22
    @n.m.rathnayake22 7 หลายเดือนก่อน +20

    ආදරණීය ම voice එක

  • @janakidewindi5580
    @janakidewindi5580 7 หลายเดือนก่อน +18

    හදවතට දැනුනු ලස්සන සින්දුවක් ❤❤❤❤❤

  • @ireshamadushani5551
    @ireshamadushani5551 6 หลายเดือนก่อน +11

    කොච්චර අහුවත් එපා වේන්නේ නැති සන්දුවක් ❤😘

  • @MihiriMadhubashini
    @MihiriMadhubashini 7 หลายเดือนก่อน +16

    ගොඩක් ලස්සනයි අනේ සින්දුව 😍❤️

    • @lahiru9897
      @lahiru9897 5 หลายเดือนก่อน

      Hi

  • @NisansalaRajapaksha-lu6ej
    @NisansalaRajapaksha-lu6ej 6 หลายเดือนก่อน +4

    Mama ahapu lassan sinduvs😮

  • @romeshikasiwmini9018
    @romeshikasiwmini9018 7 หลายเดือนก่อน +7

    Hithata Danuna lassana sinduwakk 😔 Ath Godak deawal maga Arila iwarai

  • @KauminiSawbagya
    @KauminiSawbagya 6 หลายเดือนก่อน +24

    හිතේ තියෙන වේදනාව මැකෙන සුපිරිම සිංදුවක්😭😭😭😭😭😭😭😭😭😭

    • @Kumari-t7u
      @Kumari-t7u 5 หลายเดือนก่อน

      ම්

    • @Kumari-t7u
      @Kumari-t7u 5 หลายเดือนก่อน

      Eka aththa

    • @Anusha-k8r
      @Anusha-k8r 3 หลายเดือนก่อน

      😢❤❤❤❤

  • @sanathsanjeewa8030
    @sanathsanjeewa8030 7 หลายเดือนก่อน +11

    මාරම ලස්සනයි මේ සිංදුව ❤❤

  • @dianamadushani872
    @dianamadushani872 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤ harima lassana song ekak...hithata danena song ekak...❤❤❤

  • @sanjananimesha5847
    @sanjananimesha5847 7 หลายเดือนก่อน +7

    Wadiya katha. Nowena eth hodama voice ekak ❤🥰

  • @KasuncamaraCamara
    @KasuncamaraCamara 7 หลายเดือนก่อน +12

    මාර ලස්සනයි මෙ සිංදුව ❤️🥰

  • @PawaniZoysa
    @PawaniZoysa 8 หลายเดือนก่อน +18

    කන හරහා මොළේටම ගියා❤❤❤❤❤❤❤❤❤❤

  • @SusilPiyasenage
    @SusilPiyasenage 5 หลายเดือนก่อน +3

    මේ සිංදුව මගේ හදවතට දැනුනු ලස්සනම සිංදුවක්, හැමදාම අහනවා මේ සිංදුව භාවනාවක් වගේ ❤❤❤❤❤❤

  • @janakaranasinghe1237
    @janakaranasinghe1237 5 หลายเดือนก่อน +3

    පට්ට ලස්සන සින්දුවක්❤❤👍

  • @MahichaPerera
    @MahichaPerera 3 หลายเดือนก่อน +1

    හදවත ට.දැනෙන.ලස්සනම.
    ගිිතයක්.🥺😘😒♥️♥️♥️💐💐

  • @pathmadamayanthi7739
    @pathmadamayanthi7739 6 หลายเดือนก่อน +2

    Ane godak lassanai hithata danuna godak❤❤😍😍

  • @priyadarshani7212
    @priyadarshani7212 7 หลายเดือนก่อน +4

    Hitha parana katha epa kiyanna ..
    Oya hini as walin balana madesa..
    Mona de unath anagathedi apata..
    Mata adarei kiya porondu wenna ..❤❤❤❤❤❤❤❤❤❤

  • @sithuniparasngika7299
    @sithuniparasngika7299 7 หลายเดือนก่อน +5

    Mona de unath anagathedi apata mata adare kiya porondu wenna..mona tharam prasna awath බලාපොරොත්තු wnne adare vitharamai ❤🥺😥💔

  • @ChathuniMadhubhashini
    @ChathuniMadhubhashini 7 หลายเดือนก่อน +32

    ඒ voice එක හදවතට කතා කරනවා ❤

  • @NevilPrasanga-v2n
    @NevilPrasanga-v2n 6 หลายเดือนก่อน +4

    Kochchara ahuwath epa wenne nathi sinduwk🙃🥀

  • @NalaniNalani-q2x
    @NalaniNalani-q2x 6 หลายเดือนก่อน +3

    Kochchara ahuwath epa wenne na adarei aiye ❤❤❤❤

  • @LakminiGunasekara-xm5si
    @LakminiGunasekara-xm5si 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මෙි සිංදු ව❤😊

  • @kashmikasonali2478
    @kashmikasonali2478 7 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි ..❤️

  • @nuhansaherath6007
    @nuhansaherath6007 7 หลายเดือนก่อน +5

    Eyama ahanna kiyala ewapu nisa me sinduwa ahapu mama🥰

  • @gihanlakshitha5763
    @gihanlakshitha5763 8 หลายเดือนก่อน +87

    හදවතට දැනුන ලස්සනම සින්දුවක් 🙃💔

  • @ThanukaDewmina
    @ThanukaDewmina 4 หลายเดือนก่อน +1

    හැමදාම අහනවා එපා වෙන්නෙම නැ ❤❤❤❤❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 5 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි ❤

  • @user-Nethu...Adhikari
    @user-Nethu...Adhikari 6 หลายเดือนก่อน +1

    🥺❤Mata aderei kiya porondu wennaa...

  • @Hasithviduranga-m7g
    @Hasithviduranga-m7g 7 หลายเดือนก่อน +7

    ආසම හඩක් ...🥺♥️🌺

  • @sarathpothupitiya4250
    @sarathpothupitiya4250 5 หลายเดือนก่อน +2

    එ සිංදුව පට්ට ❤❤🎉

  • @lakminisara7191
    @lakminisara7191 2 หลายเดือนก่อน

    Hitha riden hema wathwema ahnwa...ridi ridi ridenwa, eth ahnwa...thanks milinda ayya ....

  • @SauyriOshima
    @SauyriOshima 6 หลายเดือนก่อน +2

    හදවතටම වදිනවා❤❤

  • @RanjithKumara-dx3og
    @RanjithKumara-dx3og 5 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤❤godaaaaak

  • @ShehaniDilrangi-kx7rq
    @ShehaniDilrangi-kx7rq 8 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි

  • @sumuduganga-vo7hm
    @sumuduganga-vo7hm 6 หลายเดือนก่อน +3

    ලස්සන යි🤫🤫🤫🤫🤫🤫♥️

  • @SahanVishwa-zs2xt
    @SahanVishwa-zs2xt 6 หลายเดือนก่อน +2

    සුපිරි ☝️

  • @ChamodiPriyangani
    @ChamodiPriyangani 2 หลายเดือนก่อน

    ❤️ hithata wadina hitma song aka adarei ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ImeshaMadhu-y2m
    @ImeshaMadhu-y2m หลายเดือนก่อน

    Mge asama gayakaya saha ❤❤thanikarama e song eka daha parata wada ehuwa aiye .......patta

  • @ChandulaR.M.chandula
    @ChandulaR.M.chandula 8 หลายเดือนก่อน +9

    ලස්සන සිංදුව ❤❤❤❤😊

  • @MadhuwanthiAriyasinghe
    @MadhuwanthiAriyasinghe 5 หลายเดือนก่อน +1

    අහපු මාරම ලස්සන සිංදුවක්

  • @samanbandara6675
    @samanbandara6675 7 หลายเดือนก่อน +8

    දවසක හදවතෙ ගායකයා❤❤❤❤❤❤❤❤

  • @jayasooriyasanath4601
    @jayasooriyasanath4601 หลายเดือนก่อน

    Godak adarei me song ekata e voice eka marama lassanai . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Bv34567-z
    @Bv34567-z 8 หลายเดือนก่อน +9

    ලස්සනයි ❤😊

  • @Kushanisewmini-z2r
    @Kushanisewmini-z2r 6 หลายเดือนก่อน

    හරිම ලස්සන සින්දුවක් අතීතේ හරි ලස්සනට මැවි මැවී පේනවා 😔😭

  • @ApmSound-vn8cd
    @ApmSound-vn8cd 4 หลายเดือนก่อน +2

    ඒක නම් දැනුනා😣✊💔

  • @LakminiLakmini-zg1rs
    @LakminiLakmini-zg1rs 3 หลายเดือนก่อน

    Hadawatata ha mage jivitayata godakma lanuna sinduwak❤❤❤❤

  • @Jayalanka-s8d
    @Jayalanka-s8d 4 หลายเดือนก่อน

    මාර ලස්සනයි හිතට වදිනම සින්දුව

  • @Hirunihiruni-zz4ny
    @Hirunihiruni-zz4ny 3 หลายเดือนก่อน +1

    මරැ

  • @KasunDevinda-zh1lr
    @KasunDevinda-zh1lr 5 หลายเดือนก่อน

    wow veri nice song

  • @sameeramadusanka5822
    @sameeramadusanka5822 5 หลายเดือนก่อน +1

    Eka lassanai oiii

    • @SwrnaKaruna
      @SwrnaKaruna 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @KaushallyaPramodani
    @KaushallyaPramodani 3 หลายเดือนก่อน

    මාරම ලස්සන සින්දුවක් කොව්ව් ර ඇවුවත් එපා වෙන්නැහැ

  • @DilShani-r8d
    @DilShani-r8d 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤🎉🎉🎉

  • @ThisuniRashmika
    @ThisuniRashmika 6 หลายเดือนก่อน +3

    මට ආදරෙයි කිය පොරොන්දු වෙම්න.😔

  • @RenukaRenuka-f8e
    @RenukaRenuka-f8e 6 หลายเดือนก่อน

    ❤kochchara ahuwath epa wenne nee❤❤❤

  • @Kumari-t7u
    @Kumari-t7u 5 หลายเดือนก่อน +1

    Hadawathata danunu sinduwa ❤❤❤❤

  • @DilaniDilani-q6p
    @DilaniDilani-q6p 3 หลายเดือนก่อน

    Ane lassanaiiiiiiii😢😢😢😢😢😢

  • @sonita3768
    @sonita3768 7 หลายเดือนก่อน +1

    Kochchara ahuvath epa wenne nathi hadavathatama vadina e voice eka marai ane man godak kamathi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.man me sinduva siyavathavak vithara ahanna athi eth madi

  • @rohanajayasundara6169
    @rohanajayasundara6169 4 หลายเดือนก่อน

    සුපිරි 💕

  • @YuwaniHashinika-ol2vw
    @YuwaniHashinika-ol2vw 6 หลายเดือนก่อน

    Marama lassanai ❤️.kochchra ahuwath epa wenne ne 😍😍

  • @sachininisansala6731
    @sachininisansala6731 7 หลายเดือนก่อน +2

    Marama lassanai ❤❤

    • @lahiru9897
      @lahiru9897 5 หลายเดือนก่อน

      Hi...

  • @rohanajayasundara6169
    @rohanajayasundara6169 4 หลายเดือนก่อน

    නියමයි 💕😇

  • @RanjithKumara-dx3og
    @RanjithKumara-dx3og 6 หลายเดือนก่อน

    Mn asama song eka ❤

  • @SakuniDinithi
    @SakuniDinithi 5 หลายเดือนก่อน

    වාව් මරු🎉🎉🎉😊

  • @DammikaFernando-v3j
    @DammikaFernando-v3j 4 หลายเดือนก่อน

    හිතට වැදුණු සිංදු

  • @ChamothSrimal
    @ChamothSrimal 5 หลายเดือนก่อน

    so beautiful ❤❤❤

  • @Malsha-z3o
    @Malsha-z3o 6 หลายเดือนก่อน +1

    ලස්සනයි❤

  • @iroshakumuduni1579
    @iroshakumuduni1579 7 หลายเดือนก่อน +1

    Maru bro 😊😊😊❤❤

  • @ChanakaSenevirathna
    @ChanakaSenevirathna 2 หลายเดือนก่อน

    Very very nice song

  • @PiumiIshara-l5g
    @PiumiIshara-l5g 3 หลายเดือนก่อน

    Lassnai❤godaaaak

  • @ManojNilanka-w2k
    @ManojNilanka-w2k 7 หลายเดือนก่อน +1

    Pumaakara lassana vjana tikak.atitaya mataka alut karana.marama lssanai...

  • @SONY-g2x1p
    @SONY-g2x1p 6 หลายเดือนก่อน

    lassanai ahuwata ati wanna na❤❤❤😢😢

  • @SubaainhaDmb
    @SubaainhaDmb 2 หลายเดือนก่อน

    ලස්සනසිංදුවක්ආසහිතනෙවා

  • @ShashenRandinu
    @ShashenRandinu 5 หลายเดือนก่อน

    Hadawathata danunu lassana sinduwak ❤❤❤❤

  • @AkalankaNishantha
    @AkalankaNishantha 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 🥰

  • @chamarasandaruwan0123
    @chamarasandaruwan0123 4 หลายเดือนก่อน

    Hari lassanai sindiwa

  • @AruniNawodya-k3g
    @AruniNawodya-k3g 6 หลายเดือนก่อน

    Mata duka hituna sinduwak me mage parna dawal matak una😢😢😢😢😢😢😢😢😢

  • @Sameera-y2m
    @Sameera-y2m 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @nayanakumari1450
    @nayanakumari1450 6 หลายเดือนก่อน

    හරිම ලස්සන සින්දුවක් ...
    සුපිරියක්..❤

  • @sujeewasamankumari2977
    @sujeewasamankumari2977 6 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි හදවතට ගොඩක් danuna

  • @chathurangadinushka1585
    @chathurangadinushka1585 6 หลายเดือนก่อน

    Hithata danuna❤❤

  • @tharangasampath3975
    @tharangasampath3975 6 หลายเดือนก่อน

    Ada dawase hithata waduna lassanam song akak.mulu jiwithema asama song akak wei.

  • @prasannasampath4198
    @prasannasampath4198 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤Lovely

  • @ChamodiPriyangani
    @ChamodiPriyangani 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍 supiri

  • @nilminiayona9986
    @nilminiayona9986 7 หลายเดือนก่อน +1

    E voice eka ❤❤❤

  • @NiroshaDilhani-t2k
    @NiroshaDilhani-t2k 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️😚😚😘😘🥰🥰😚😚

    • @NiroshaDilhani-t2k
      @NiroshaDilhani-t2k 7 หลายเดือนก่อน

      🙂🙂🙂🙂🙂🙂😊☺️😌

  • @RashmiKanchana-ic7we
    @RashmiKanchana-ic7we 7 หลายเดือนก่อน +1

    Adaa dawase hithata denuna lassanama sinduwa hithata denuna 💖💖💖😘

  • @MadushanDilip
    @MadushanDilip 7 หลายเดือนก่อน +2

    Lassana ❤sinduwak ❤❤

  • @WindyJayawardana-to7lx
    @WindyJayawardana-to7lx 6 หลายเดือนก่อน

    Lassaniiii ❤❤❤❤❤❤