ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Harima ආසාවෙන් vedio eka baluva . පැහැදිලි කිරීම excellent
ඕගොල්ලොන්ගෙ channel එකේ බලන පලවෙනි වීඩියෝ එක ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් බොහොම ස්තූතියි
මාත් experience කරලා තියෙන්වා ඔයාල කියන දේවල්. ලංකාවෙන් ගන්න winter ඇඳුම් වැඩක් නෑ හොඳම දේ තමයි අදාල රටට ඇවිල්ල ගැලපෙන winter jacket එකක් ගන්න එක. Useful video machan.
Thank you so much මචං.අපිට නුහුරු කාලගුනයක් තියෙන රටකට ඇත්තටම සූදානමක් ඇතුව එන්න අනිවාර්යයෙන්ම එන්න ඕන
supiri camping video ekak one keep up bokka 😍
මග එන ගමන් 🥰❣️
නියමයි පැතුමා ❤❤❤❤
ස්තුතියි මෙවනා ❣️
ආදරේ හිතෙනවා අනේ....Thank you all information See you soon.🥰🥰🥰🥰😘
Awama hambemu🥰
live in Canada 24 years. Now everything is changed.
Pathum aiya 🎉❤
🥰❤️🥰🥰❤️
It’s better if you can reveal your agent, it’s very difficult to find a legit place in uae. Pls, it will be great help.
අනේ❤සුබ පැතුම්❤උතුරන්න හරියන්න ඕනි❤
බොහොම ස්තුතියි මේ වචන වලට ❣️
Ayye canada company ekakin evana work permit visa ekak, canada embassy eka reject karanna puluwanda?
👍👍👍
Akkeee Apita Enna Ona Qualifications Mnwda ♥️♥️♥️
කැනඩාවට එන්න ක්රම කීපයක්ම තියෙනවා.එකක් student විදියට එන්න පුලුවන්.අනිත් එක prවලට එන්න පුලුවන්.තව job offer එකක් අරන් එන්න පුලුවන්.මේක ඔයාට තියෙන සුදුසුකම් අනුව තීරණය වෙනවා
who is your agent? Did you came from Dubai?
❤
🥰🍀❤️
අක්කෙ ඔයාලාගෙ PR path එක මොකක්ද? අනේ ඔයාලගෙ agency එකත් කියන්න පුලුවන්ද අක්කෙ.
Refund karaganna epa katha karanna apita
Visit visa ඇවිත් work කරන්න පුලුවන්ද
දැන් Canada ගියාට PR ගන්න බෑ පුතා අපරාදේ සල්ලි. PR ගන්න උන් දෙන Points ගාන මෙලෝ එකෙක්ට ගන්න බැරි වෙන්න හදල තියෙන්න. එහේ හම්බානෙක අය ඉන්නවා Pr දාගන්න බැරුව.
Apitanm thama chance ekak thynawa 😋
@busytravelers9340 මම PNP එකේ Calculate කරල බැලුවා. මට MBA එකක් තියෙනවා ඒත් දෙන්නේ Points 20. IELTS වලට 8 තියෙනවා කියල Guess කරලත් මට ආවේ 138. අපේ නංගී Student ගිහින් දැන් අවුරුදු 2 ක්. එයාලත් කියනවා Degree එක ඉවර වෙනකොට ශුවර් නැල්ලු ඉන්න පුලුවන් වෙයිද කියල. අපි උත්සහ කරාට වැඩක් නෑ. එහේ මිනිස්සු රජයට පෙත්සම් ගහල මිනිස්සු රටට ගන්න එපා නැත්තං ජන්දෙ දෙන්නේ නෑ කියල. PNP ඩොටේ Programs වලත් Points ගන්න බෑ කියන්නේ අනිත් ඒවා කතා කරන්න දෙයක් නෑ. Cook කෙනෙක් ඉන්නවා කිව්වා ලංකවේ ජොබ් එක නැතුව මේ දවස් වල. Mcdonald Supervisor ඉන්න ඉන්දියාවේ සෙට් එකක් ඉන්නවලු Pr ගන්න බැරුව ආය ඉන්දියාවට යන්න. මේක Political case එකක්. අපේ Qualifications වලින් උන්ට වැඩක් නෑ
Ayya canadawe pol kadana job nadda?
Pol gas nane
අවුරුදු දෙකක් විතර යනවද අක්කෙ විසා එන්න 😢 එජන්සි මාර්ගෙන එද්දි
Minimum 6 week to 11 week
Harima ආසාවෙන් vedio eka baluva . පැහැදිලි කිරීම excellent
ඕගොල්ලොන්ගෙ channel එකේ බලන පලවෙනි වීඩියෝ එක ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් බොහොම ස්තූතියි
මාත් experience කරලා තියෙන්වා ඔයාල කියන දේවල්. ලංකාවෙන් ගන්න winter ඇඳුම් වැඩක් නෑ හොඳම දේ තමයි අදාල රටට ඇවිල්ල ගැලපෙන winter jacket එකක් ගන්න එක. Useful video machan.
Thank you so much මචං.අපිට නුහුරු කාලගුනයක් තියෙන රටකට ඇත්තටම සූදානමක් ඇතුව එන්න අනිවාර්යයෙන්ම එන්න ඕන
supiri camping video ekak one keep up bokka 😍
මග එන ගමන් 🥰❣️
නියමයි පැතුමා ❤❤❤❤
ස්තුතියි මෙවනා ❣️
ආදරේ හිතෙනවා අනේ....
Thank you all information
See you soon.
🥰🥰🥰🥰😘
Awama hambemu🥰
live in Canada 24 years. Now everything is changed.
Pathum aiya 🎉❤
🥰❤️🥰🥰❤️
It’s better if you can reveal your agent, it’s very difficult to find a legit place in uae. Pls, it will be great help.
අනේ❤සුබ පැතුම්❤උතුරන්න හරියන්න ඕනි❤
බොහොම ස්තුතියි මේ වචන වලට ❣️
Ayye canada company ekakin evana work permit visa ekak, canada embassy eka reject karanna puluwanda?
👍👍👍
Akkeee Apita Enna Ona Qualifications Mnwda ♥️♥️♥️
කැනඩාවට එන්න ක්රම කීපයක්ම තියෙනවා.එකක් student විදියට එන්න පුලුවන්.අනිත් එක prවලට එන්න පුලුවන්.තව job offer එකක් අරන් එන්න පුලුවන්.මේක ඔයාට තියෙන සුදුසුකම් අනුව තීරණය වෙනවා
who is your agent? Did you came from Dubai?
❤
🥰🍀❤️
අක්කෙ ඔයාලාගෙ PR path එක මොකක්ද?
අනේ ඔයාලගෙ agency එකත් කියන්න පුලුවන්ද අක්කෙ.