It’s a great video that highlights basic points of significant importance. In my experience, the incompatibility among Sri Lankans who have moved to foreign countries is significantly correlated with the degree of each individual’s adaptation to their new environment. For example, someone who has lived in Canada for over 20 years can be much more compatible with another long-term resident than with a newcomer. It is not something easy to digest but it is what it is.
Greeting everybody with a smile while going for a walk even the strangers, keeping the lift open for other, in a lift asking for the Floor number and press that for you., saying Thank you for even the little thing other do for you. List is long., Worth practising 😊
Hey aiye, I didn't see a video on that protest in London against SL Cricket team. I thought u are disagree with unjustice and unfair. But seems like I'm wrong. Yeah there are lot of mistakes from Sri Lankans. But also show that even people in other countries also doing some misdoings... Again I'm noting that this is on LTT* protest against Sri Lanka Cricket team.
කැනඩා ඇවිත් තියෙනවා, ඔස්ට්‍රේලියා ගිහින් තියෙනවා, සිංගප්පූර් ගිහින් තියෙනවා, මට අල්ලලා ගිය එකම රට සිංගප්පුර්. ඕන දෙයක් පට්ට quick, පබ්ලික් ට්‍රාන්ස්පෝට් සුපිරි. චයිනීස් අය මාරම polite and kind, වටේම රටවල් වල ඇවිදින්න ලේසියි. ආරක්ෂාව අතින්, පහසුකම්, දියුණුව අතින්, සෑහෙන ලොකු තැනක ඉන්නවා, අනික් ලොකු රටවල් වලට වඩා. fully developed country එකක්. මම හිතන්නේ නෑ, ලොකේ වෙන කිසිම රටක් ඒ ලෙවෙල් එකට දියුණුයි කියලා.
Singapore Company ekaka wada karala balapan harakek wage wada ganne😂
@@pramodharshana-z7p ඒක තමයි දියුණු වෙන්නේ ඒ රට
@@ropektaprint1674rata Hadei minissunta life ekak nae
@@pramodharshana-z7p ලෝකෙ කොහේ හිටියත්, හරකෙක් වගේ වැඩ කරනවද නැද්ද කියන එක තීරණය කරන්න පුලුවන්, වැඩ කරන කෙනාටම තමයි බන්.
අනිවාර්යයෙන්ම brother 🌷
මම නම් වසර 13ක් තිස්සේ UK වල ඉන්නවා ලංකාවේ වගේම සිංහලෙන් කථා කරන්නේ, කැඩුණු ඉංග්‍රීසි තමයි කථා කරන්නේ ලංකාවේ කිට්ටිය ඇසුරු කරන්නේ නැති වුණහම. මට නම් UK වල සිංහල අය නැතිවම බැහැ. මම කරන්නේ හදහන් බැලීම, සෙත් කවි වස් කවි කීම, දේව පුජා පැවැත්වීම වගේ කට්ටඩි වැඩ. ලංකාවේ අය UK ආව කියල ඒ පිළිවෙත් නැවත්වල නැහැ. මගේ ජීවනෝපාය ලංකාවට වඩා හොදින් කරගෙන යනවා UK වල.
ඔයා කොවිඩි කාලෙ හදපු ඔළුව නිසා අපහසුවෙන් යන ගමනේ දෙවෙනි අවුරුද්ද මේ. ඉතින් අයියේ Dairy farming වලින් එන්න මම සෑහෙන වෙහෙසක් ගන්නවා. දවසක හම්බවෙන්නම ඕන කෙනෙක් කෝපි කෝප්පයක් හෝ එකට බීලා කතාබහ කරන්න. මම හදවතින් ගරුකරන , මම හිතන විඳිය වෙනස්කරපු මනුස්සයා ❤ ඔයා
Thanks broo.❤❤
"You are a truly caring and compassionate person, with a heart full of love."
Love u bro❤
It’s a great video that highlights basic points of significant importance. In my experience, the incompatibility among Sri Lankans who have moved to foreign countries is significantly correlated with the degree of each individual’s adaptation to their new environment. For example, someone who has lived in Canada for over 20 years can be much more compatible with another long-term resident than with a newcomer. It is not something easy to digest but it is what it is.
ස්තූතියි අයියෙ 👌🙏
Thanks ❤
Good idea ❤
Good video 🎉
I agree with you, If we respect for other they will respect us too.
100%❤👍🏽🔥
Well said
Thank you ☺️
Kivisumak giyama laga inna kenata god bless wage kiyana dewal 😊
Nice😊❤
Great 👍 ❤
100%agree
Btw this is a valuable video
XThankyou Harsha❤️❤️👍🏽
Good advise for us ❤❤❤❤
Caregiver karala.uk walin work permit ekak ganne kohomada..age limit ekak thiyenawada....poddak kiyanna.
@@NiroopaSomarathna th-cam.com/video/r3HLoCfbAWU/w-d-xo.html
Reply nanee.
@@HarshaAndSophia_Sinhala thank you.💐💐💐
Greeting everybody with a smile while going for a walk even the strangers, keeping the lift open for other, in a lift asking for the Floor number and press that for you., saying Thank you for even the little thing other do for you. List is long., Worth practising 😊
Uk වල අනිත් රටවල වගේ නෙවෙයි. විවිධ අය ඇවිත් තියෙනවා. ඒ කියන්නේ විවිධ මට්ටමේ අය. කාලයක් යද්දිත් සමහර අය හොඳ ජොබ් හොයා ගන්නවා. සමහර අය එහෙම නෑ. ගොඩක් යාළුවො ඉද්දි වෙන්නේ ටික කාලයක් යද්දී සල්ලි ඉල්ලන්න ගන්නවා. තමන් විකුණන වාහනේ යාළුවගේ ඇඟේ ගහන්න හදනවා. තමන් හිටපු කසිකබල් ගේ යාළුවට දෙන්න හදනවා. යාළුවා ජොබ් එකක් හොයා ගත්තොත් එයත් එක්ක ඊරිසියාවෙන් ඉන්නේ. මුලදී ලංකාවේ අය සමහර අවස්ථාවල ජොබ් හොයලා දුන්නත් පසුකාලීනව සම්පූර්ණයෙන්ම කරදරකාරී තත්ත්වයකට පත්වෙනවා. මේක හරිම සංකීර්ණ තත්වයක්. ලංකාවේ අය නිසා දරුනු අමාරු වල වැටිච්ච මිනිස්සු ඉන්නවා මේක තමයි සත්‍යය.
Tkx 🎉
Great 👍🏻
Thanks sir
500 % Agree 😂
true❤❤❤❤❤❤
👍👍👍
❤
Aniwaryenma bro . Mata hodata experience thiyenawa UK wala .
100%
❤❤❤❤❤
😍😍😍😍😍😍
🎉
Hey aiye, I didn't see a video on that protest in London against SL Cricket team. I thought u are disagree with unjustice and unfair. But seems like I'm wrong. Yeah there are lot of mistakes from Sri Lankans. But also show that even people in other countries also doing some misdoings... Again I'm noting that this is on LTT* protest against Sri Lanka Cricket team.
Lankawrth oya manners thibva, 😂 oya eka danagaththe rogeta goyamatada