Sakkaran (සක්කාරං) Episode 65 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Sakkaran #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 94

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +19

    ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලුම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!❤️👌

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා .....එතෙර මෙතෙර සැමට

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +9

    උක්කුවා ටිකක් මස් දාන්න හොදට කාල හිංහං...බලපං හැටි විතරක් පාන් කෑල්ලක් කන්න මස් කලදක් තියනවා නොවෑයි.....🤣🤣🤣🤣🤣🤣🤣🤣එහෙනම් සක්කාරං බලන හැමොටම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!!!

    • @hiruhiru3958
      @hiruhiru3958 5 ปีที่แล้ว

      @@sureshpriyantha6194 එසෙම වේවා අයියන්ඩි..

    • @theeranisenadheera3482
      @theeranisenadheera3482 5 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃😃😃

    • @hiruhiru3958
      @hiruhiru3958 5 ปีที่แล้ว +1

      @@theeranisenadheera3482 🤝🤝🙋🙋🙋🙏🙏🙏🙏

    • @damithnishantha4945
      @damithnishantha4945 5 ปีที่แล้ว

      Ana mewa dakapuwama hadun potha ki ganawa

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Hayyoooo pitipasse manike

  • @දෙවුමිදම්සරණි
    @දෙවුමිදම්සරණි 5 ปีที่แล้ว +17

    මම හිතුවේ මැණිකේ කිවුවා තමයි සුද්දගේ විත්‍රයක් ඕන කිවුවා කියලා😂

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 5 ปีที่แล้ว +11

    අපෙ අප්පේ බලහල්ලකෝ උක්කුවගෙයි කුමී නගාගෙයි තියන ආලවන්තකම ....😀😀😀😀

    • @jeshanisheranga7633
      @jeshanisheranga7633 5 ปีที่แล้ว

      එකනෙ මගේ ඇත්තො 😙

    • @phone3508
      @phone3508 5 ปีที่แล้ว

      Aneda kiyanne....mala kolam.eth harima lassanai

  • @manjulakw6859
    @manjulakw6859 5 ปีที่แล้ว +13

    උක්කුවො ඔය දත් එහෙම ටිකක් මැදල හිටහන්කො මචො, කුමී නගාත් දැන් ඉන්න එකේ 😅✋😅✋

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +13

    සක්කාරං" බලන යාලුවෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

  • @දෙවුමිදම්සරණි
    @දෙවුමිදම්සරණි 5 ปีที่แล้ว +8

    උක්කුවා නටනවා හරියට රිට වගේ😂😂

  • @mdog4u2
    @mdog4u2 5 ปีที่แล้ว +4

    නිලමයාගේ වල් හිනාවට මන් හරිම කැමතියි බොලවු

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +8

    කවුද එන්නේ අවුරැදු නැගමි යන්න රති කෙල්ලලාගේ ගෙදර ඔන්න මම නමි යනවා මුන් කැවුම් පාර්සලේකුත් හදා ගන😃😃😃😃😃😃😃

    • @nilunilasha5978
      @nilunilasha5978 5 ปีที่แล้ว

      Eye ethiri una kokis ahema nethida akki

    • @chamarianushka9717
      @chamarianushka9717 5 ปีที่แล้ว

      මමත් එනවා හැබැයි උක්කුවා එක්ක කතා කරන්නෙ නැ

    • @sureshpriyantha6194
      @sureshpriyantha6194 5 ปีที่แล้ว

      කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...අක්කේ ...අනේ ඉතින් කෝ මට..මන් ගොඩක් ආසයි මුන් කැවුම් කන්න ....😀😀

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว +1

      @@nilunilasha5978 තියනවා වස්තු එන්න දෙන්නමි

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว

      @@chamarianushka9717 හරි හරි ඉතින් ඔය පරන තරහා අමතක කරලා දන්නකො මැණික 😃😃😃😃

  • @kuwaitkuwait1243
    @kuwaitkuwait1243 5 ปีที่แล้ว +6

    සක්කරන් සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +8

    නිලමේ atthatama පිස්සු වෙන්ද එකනම් maarama ආදරයක්

    • @sharikaahangama8461
      @sharikaahangama8461 5 ปีที่แล้ว

      ආදරයක් නෙවෙයි ඒක .වනචර කමක්

  • @madusri3103
    @madusri3103 5 ปีที่แล้ว +7

    උක්කුවා නටන්නේත් මං වගේ මයි😁😁

    • @surandichami6369
      @surandichami6369 5 ปีที่แล้ว

      Madu Sri 😜😜😜😜😀😀😀😀

  • @dontworrysl9966
    @dontworrysl9966 5 ปีที่แล้ว +1

    #Imo ගැන නොදන්න දේවල් දැනගන්න fb ගැන නොදන්න දැනගත යුතු දේවල් දැනගන්න යූ ටියුබ් video download කරන්න තියන ලේසිම ක්‍රමය දැනගන්න එන්න මගේ චැනල් එකට

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 5 ปีที่แล้ว +4

    රතියට කොහෙ ගියත් බැල්ම දාන වුන් නොවැ ඉන්නේ

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරැද්දක් වේවා සියළුම දෙනාටම.🙏🙏🙏
    සුද්ද ගිහිපු තැනක් ඉවර නොවෑ කුමියටත් බබෙක් ඔනවෙයිද දන්නෑ මැණිකෙට වගේම 😀😛😛

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වෙිවා ලසි මල්ලියො 😃😃😃🌹🌹🌹🌹

    • @lasanthapriyadarshana7831
      @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว

      @@candni.candicndani6182 බුදුසරණයි අක්කන්ඩී

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      @@candni.candicndani6182 👍👍👍👍 gnt❤❤❤❤ pana🌹🌹❤❤❤❤

  • @dammytayeb1571
    @dammytayeb1571 3 ปีที่แล้ว

    මැණිකේ බලාගෙන ඉන්නේ නිලමෙ මැරෙනකල් උක්කුවාට නටන්න පන නැහැ

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +5

    අම්මපා කූමී නගා...ඔයත්🤣🤣🤣🤣🤣🤣🤣උක්කුවාට හුප්පේ තමයි....

    • @sureshpriyantha6194
      @sureshpriyantha6194 5 ปีที่แล้ว +1

      අනේද කියන්නේ ..බලාන ගිහාම ඔක්කොම ..කුමී නගා වගේද මන්දා....😀😀😀

    • @hiruhiru3958
      @hiruhiru3958 5 ปีที่แล้ว +1

      @@sureshpriyantha6194 යකූ මටද කිවේ ආහ් ....අපි සෙංකඩගල කෙල්ලෝ හරිය.ආහ්....නුවර ඉසව්ව පැත්තේ ආවෝත් ඔහොම කියන එකක් නෑ අයියන්ඩියෝ ...🤣🤣

  • @apk5106
    @apk5106 5 ปีที่แล้ว +5

    උක්කුව වැඩ්ඩවෙලා දැන් අම්මපා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 5 ปีที่แล้ว

      Nilame get manikeget chitrayk sittara manawin mawawi nowa kiwwanam

  • @fatmaahmed7453
    @fatmaahmed7453 5 ปีที่แล้ว +3

    අනෙ අමිමෙ. නිලමෙ වගෙ ගැනු පිස්සෙක්. කටුවාක් පසෙ යන්න 🐶 වගෙයි

  • @apk5106
    @apk5106 5 ปีที่แล้ว +1

    අපිත් නෑගම් එන්න ලෑස්තිවෙනගමන් ස0කාරන් එකේ ඉන්න හැමෝම බලන්න 😉😉😉😉😉😉😉😉😉 සුභ නව වසරක් වේවා ආවට පස්සේ ඉතුරු ඒව දෙන්නම් 😅😅😅😅😅😅

    • @apk5106
      @apk5106 5 ปีที่แล้ว

      ඉතුරු ඒව කිව්වේ කැව්ම් කොකිස් හොදේ දෙන්නම් ලකාවට ආවහාම

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +1

    අපෙ අප්පේ..නිලමෙ ඔයා නම්......😀😀😀😀😀

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම
    සුබේ ගුරු කරුවලේ කවි කියන්න එපා අප්පා ..පේන්න කියහං

  • @kumarirathnayka4633
    @kumarirathnayka4633 5 ปีที่แล้ว +2

    Labu sinhala ha hindu aluth aurudda sathuta samagiya piri saubagyamath auruddak wewa lakwasi lowasi samata

  • @aesthetic_627
    @aesthetic_627 5 ปีที่แล้ว +1

    Dingiriya best acting ❤️❤️

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා යලුඔ ඔක්කමටම

  • @venuriranasinghe5382
    @venuriranasinghe5382 5 ปีที่แล้ว +3

    its a beautiful story

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว +2

    සියලුදෙනා ටම සිංහල හිංදු අලුත් අවුරැද්දක් වෙිවා තෙරැවන් සරණයි

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว +1

    Aiyooo ukkuvage kumi naga ge alavanta kam

  • @p.skumaripotupitiiiyage1443
    @p.skumaripotupitiiiyage1443 5 ปีที่แล้ว +1

    Suba alurh auruddak oyala okkotama ada lassanai kathawa

  • @chamarianushka9717
    @chamarianushka9717 5 ปีที่แล้ว +2

    උක්කුවාගේ මල කොලන්

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว +1

    Nilametat tiyena asaval paw Ane hite upadina asaval novai

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว +1

    Me patte aiyandila hari amutui 😃😃😃😃😃😃😃😃

  • @annlavinya8028
    @annlavinya8028 5 ปีที่แล้ว +2

    Mama palawaniya

  • @kwt4095
    @kwt4095 5 ปีที่แล้ว +1

    අපිත් awa ඔන්න

  • @venuriranasinghe5382
    @venuriranasinghe5382 5 ปีที่แล้ว +2

    its a beautiful story

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Singiriyo hithe asawak athi unama eka koraganta diyako😂😁😂😁😂

  • @pamudikuwait2922
    @pamudikuwait2922 5 ปีที่แล้ว +1

    Ukuwata giya kalak

  • @sudumanika7012
    @sudumanika7012 5 ปีที่แล้ว +1

    Ahenvada 😅😅😅😅😅😅😅😅😅

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 5 ปีที่แล้ว

    Hadaamath kade pennaddi ekama gaanu kenek mallak aran yanawa neda...ekama widiyata....😂😂😂

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 5 ปีที่แล้ว +1

    Mata me nilamayalawa pennana be .......

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 5 ปีที่แล้ว

      Ai matath mama Nilamewa Report karanawa ooon😄😄😄😄😄😄😄😄😄

  • @warshawarsha4571
    @warshawarsha4571 5 ปีที่แล้ว

    Nilameyata puduma asawanne athi wenne. Api rathiya lage gedara negam yanawa. Kauda enne

  • @samudrakanthi8250
    @samudrakanthi8250 5 ปีที่แล้ว

    Suba alut auruddak wawa 👌👌👌👌👌👌👌👌💜💜💜💜💙💙💚💚💚❤❤💛💛

  • @manikperera1562
    @manikperera1562 5 ปีที่แล้ว

    Dingiriya ge weda ta mata hari hina😄😝

  • @nimalinisantha6140
    @nimalinisantha6140 5 ปีที่แล้ว

    Suba.aluth.awruddak.wewa.mage.yaluwo.hemotama

  • @chandichandi594
    @chandichandi594 5 ปีที่แล้ว

    Au auu ukkuwoooo❤❤❤❤❤❤