ඡන්දයෙන් දිනන්න 50%ම ගන්න අවශ්‍ය නෑ - "ඔය නීති හදලා තියෙන්නෙත් පාර්ලිමේන්තුවට යන අයමයි" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ඡන්දයෙන් දිනන්න 50%ම ගන්න අවශ්‍ය නෑ - "ඔය නීති හදලා තියෙන්නෙත් පාර්ලිමේන්තුවට යන අයමයි" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #election #vote #politics #president #government #hirunewselection #election2024 #hiruelection #presidentelection2024 #HiruTV #HiruNews #HiruTVSalakuna #Salakuna #RohanaHettiarachchi #SamanSriRatnayake
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 266

  • @sanathkakulpura133
    @sanathkakulpura133 หลายเดือนก่อน +84

    මල්ලි නම් බේරගන්න වෙන්නෙ නෑ..
    ගූ..චමුව ගොන්නක් පෙන්වනවා
    උබට උවමනා උත්තර දෙන්න බෑ...

  • @SandinuSiyath
    @SandinuSiyath หลายเดือนก่อน +85

    සජියව ගේන්න බෑ බූරුවෝ... අමු ගොනා..😂😂😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 หลายเดือนก่อน

      Anura has no vision.

    • @renakadilhan5054
      @renakadilhan5054 หลายเดือนก่อน

      ​@@samanthirupesinghe5507එහෙම කියන්න හේතු මොනවාද කියලා කියන්න පුළුවන් ද?

  • @SURARUVIVLOG
    @SURARUVIVLOG หลายเดือนก่อน +23

    ආය දෙවැනි මනාපයක් ගණන් කරන්න දෙයක් නෑ චමුදිත...😂එකෙන්ම AKD අපේ 9වන විධායක ජනාධිපති.

  • @kumaKsmk
    @kumaKsmk หลายเดือนก่อน +106

    A - Anura
    K - Kohomath
    D - Dininawa

  • @teratunes474
    @teratunes474 หลายเดือนก่อน +124

    50.2% - 53% අතර අනුර ගන්නවා. ලියල තියා ගන්න 👌

  • @A.M.ANUHAS.D.ABEYSINGHE
    @A.M.ANUHAS.D.ABEYSINGHE หลายเดือนก่อน +27

    සජිත් අහන්න කියල තියෙන්නේ 😂😂😂

  • @akrajapaksha4737
    @akrajapaksha4737 หลายเดือนก่อน +108

    මොනා කිවුවත් මාලිමාව දිනනවා කියන අය ලයික් එකක් දාන්න❤

    • @dhiyananks4016
      @dhiyananks4016 หลายเดือนก่อน

      Pow😂

    • @ranjithdon9063
      @ranjithdon9063 หลายเดือนก่อน

      ​@@dhiyananks4016පොව්

    • @renakadilhan5054
      @renakadilhan5054 หลายเดือนก่อน

      ​@@dhiyananks4016ඔයාට 😂

  • @surajnow
    @surajnow หลายเดือนก่อน +23

    මේ චමුදිතය හෙන මෝඩයි නේ!

  • @damsithahettiarachchi8854
    @damsithahettiarachchi8854 หลายเดือนก่อน +38

    චමුදිත අමු ගොනා නේ .පොඩි උන් දන්න දෙත් දන්නේ නැ නේ

  • @shanukamadhusanka1576
    @shanukamadhusanka1576 หลายเดือนก่อน +17

    චන්ද ප්‍රතිඵල හිරු එකෙන්ම බලලා 23 උදේ පත්තරේ විස්තරේ චමුදිත අයියාගෙ කටින්ම අහනකොට අමුතු ආතල් එකක් තියෙයි.😂

  • @travelwithkehel
    @travelwithkehel หลายเดือนก่อน +29

    AKD 😍😍 more than 50%

  • @PathumLivera-zf8nk
    @PathumLivera-zf8nk หลายเดือนก่อน +34

    චමුදිත වෙලාවකට මෝඩ ප්‍රශ්න අහනවා වගේ

    • @ediri1289
      @ediri1289 หลายเดือนก่อน +2

      නෑ උගෙ ඔලුවෙ තියෙන් ප්‍රශ්නෙ වෙන එකක්

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane หลายเดือนก่อน +1

      එයා කිවුවේ Recount කියල 2 නි මනාපය ගණන් කරන එකට. හොදට ම Panic වෙලා දැන් වචන පැටලෙනවා

    • @Mahe-v8k
      @Mahe-v8k หลายเดือนก่อน

      ඔලුව අව්ල් වෙලා ඉන්නේ පොරගෙ

    • @888sri
      @888sri หลายเดือนก่อน

      වෙලාදකට නෙවෙයි කොහොමත්

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j หลายเดือนก่อน +39

    Anura ජනපති

  • @Sathishisansa
    @Sathishisansa หลายเดือนก่อน +17

    Akd❤❤❤❤

  • @VirangaPramithSalman
    @VirangaPramithSalman หลายเดือนก่อน +17

    චමුදිත අමු ගොනා නේ

  • @imranari
    @imranari หลายเดือนก่อน +22

    මෝඩ චමුදිතගේ ගොන් ප්‍රශ්න..

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl หลายเดือนก่อน +11

    චමුදිත රටින් පනින්නේ කවද්ද

  • @chandana1890
    @chandana1890 หลายเดือนก่อน +14

    ජමුදිත උබට පිස්සු

  • @SampathHasintha-g9l
    @SampathHasintha-g9l หลายเดือนก่อน +5

    50% තියෙනවා අනුරට

  • @batta000
    @batta000 หลายเดือนก่อน +10

    Cha මුදිත නානවා පට්ට namak

  • @RunForgood-ip6dd
    @RunForgood-ip6dd หลายเดือนก่อน +20

    චමුදිත කියනේ වාචල කටක් තියන....මොලේ කලදක් නැති ඩයල් එකක්

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 หลายเดือนก่อน

      He isva clever person

    • @RunForgood-ip6dd
      @RunForgood-ip6dd หลายเดือนก่อน

      @@samanthirupesinghe5507 even he doesnt know how to be a journalist .he just know how to sell his sole for money

  • @jayasinghe007pandora2
    @jayasinghe007pandora2 หลายเดือนก่อน +5

    මූ මැතිවරණ කොමසාරිස් ටත් උගන්වන්න යනවනේ ඌහිතන් ඉන්නෙ ඔක්කොම දන්නවා කියල බූරු වා

  • @funnyshortstories-zw9nc
    @funnyshortstories-zw9nc หลายเดือนก่อน +13

    මොනවද චමුදිත මේ අහන ගොං ප්‍රස්න..

    • @rameshshihan3594
      @rameshshihan3594 หลายเดือนก่อน +1

      තේරෙන්ණැද්ද අනේ සජියට දෙවනි මනාපේ ගහලා දෙන්න ට්‍රයි කරන්නේ.

  • @chamarasampath123
    @chamarasampath123 หลายเดือนก่อน +8

    මේ මොන ගොංනාම්බෙක්ද ප්‍රශ්නෙ අහන්න තේරෙන්නෙත් නෑ

  • @dilannawagamuwage3396
    @dilannawagamuwage3396 หลายเดือนก่อน +6

    මිනිහට මරු අදහස් පහළ වෙන්නේ... එහෙම බැලුවම 51% ගත්ත මිනිහටත් රටේ 49% විරුද්ධ යි නෙ....

    • @dmsupun
      @dmsupun หลายเดือนก่อน

      Ethakota wadi denek kemathii.

  • @dilanwijerathna1372
    @dilanwijerathna1372 หลายเดือนก่อน +1

    මොනා කිවුවත් මාලිමාව දිනනවා...

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y หลายเดือนก่อน +32

    මනාප ගනින්න වෙන්නෙ නෑ අනුර සහෝදරයා 50 % උඩ චන්දෙ ගන්නවා අනිවාර්යයෙන්

  • @SameeraSandaruwan-el3jv
    @SameeraSandaruwan-el3jv หลายเดือนก่อน +9

    Npp❤

  • @sdulanjan
    @sdulanjan หลายเดือนก่อน +1

    චමුදිත පිස්සේක්.මොකා දිනුවත් බහුතරේ ගත්ත ඒකා දිනයි.උබ නිකන් නැති බිල්ලො මවන් නැතිව හිටහං.. නට්ටාමියා

  • @LalithKumarasingha-mz1gp
    @LalithKumarasingha-mz1gp หลายเดือนก่อน +3

    අමු ගවය

  • @isharaathauda1063
    @isharaathauda1063 หลายเดือนก่อน +1

    සජියා ගෙන්න උබල හරියට දඟලන්නේ....අපේ ක්‍රිකට් ටීම් එක මැව් ඔක්කොම ටික පැරදිලා, සෙමි ෆයිනල් යන හැටි ගැන කතා කරනවා වගේ

  • @Jana-t8j
    @Jana-t8j หลายเดือนก่อน +1

    සජිත් ලැට්එකක් ඕයි යන යන තැන ගාගන්නවා චමෝදිටටම හරියනව අයියායි මල්ලියි වගේ😂

  • @Desh_nor
    @Desh_nor หลายเดือนก่อน +1

    මොනවද බං මේ චමුදිත අහන්නෙ. ඡන්දෙ නොදාන්න කියල නෑනෙ කවුරුත්

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 หลายเดือนก่อน +13

    එතකොට රනිල් ජනාධිපති වූයේ එක් හෝ මහජන ඡන්දයක් නොමැතිව. මෝඩ ප්‍රශ්න අහන්න එපා චමුදිත අපේ ව්‍යවස්ථාව අනුව තමයි ජනාධිපතිවරයා පත්වෙන්නේ

  • @nilanthapatabendige1808
    @nilanthapatabendige1808 หลายเดือนก่อน +3

    අනුර තමයි ජනාධිපති

  • @MalindaPriyankara-w3n
    @MalindaPriyankara-w3n หลายเดือนก่อน +1

    යකෝ මෙන්න අද ලයිව්නෙ එදා පුකලෙවකාල 😅😅😅😅

  • @Dihina-h7s
    @Dihina-h7s หลายเดือนก่อน +20

    දෙවනි ගැනිල්ලක් නැ.50% ezy අනුර දිනල ඉවරයි

    • @wasantakumara4101
      @wasantakumara4101 หลายเดือนก่อน

      😢😢😢😢😢😂😂😂😂

  • @malithmotivology
    @malithmotivology หลายเดือนก่อน +1

    මෙච්චර කාලෙකට දෙවැනි මනාප ගණන් කරලා නැ president election එකකදී. දෙවැනි මනාප කතන්දර නැ. මාලිමාව දිනනවා ❤❤

  • @thilinamadush1
    @thilinamadush1 หลายเดือนก่อน +1

    ඔය රෙද්දවල් වැඩක් නෑ. දෙවනි මනාප ගණන් කරන්න වෙන්නෙ නෑ. හොරු ටික හෝදගෙන යන්නේ....

  • @dudleywijayabahu6422
    @dudleywijayabahu6422 หลายเดือนก่อน +4

    අපිට අදාලම නෑහැ එක කතිරයයි

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 หลายเดือนก่อน +4

    Good luck NPP ❤ Good luck AKD ❤

  • @Tony-co5fg
    @Tony-co5fg หลายเดือนก่อน +7

    AKD dinala ivarai minisunge hadhavathenma❤

  • @gaminifernando3382
    @gaminifernando3382 หลายเดือนก่อน +1

    මාලිමාව එක පාරින්ම දිනනවා බ්‍රො.

  • @1LanguageAacademy
    @1LanguageAacademy หลายเดือนก่อน +1

    චමුදිත තෝ හිතන සජිත් ගේන්නම බෑ..මතක තියා ගනින්...😅😅😅😅😂😂😂😂

  • @jksamantha9754
    @jksamantha9754 หลายเดือนก่อน +8

    Akd❤🧭

  • @スバダハマ
    @スバダハマ หลายเดือนก่อน +1

    පුතානෝ ගෙදර හෙට😂😂😂

  • @slkolla7294
    @slkolla7294 หลายเดือนก่อน +3

    AKD❤

  • @lakmaldharmasena1061
    @lakmaldharmasena1061 หลายเดือนก่อน +1

    චමුදිත අහන ප්‍රශ්නෙ සාධාරණයි. සරල බහුතරය බලන්න ඕනෙ ජන්දෙක සරල බහුතරය නැති කෙනෙක් ජනාධිපති වෙනව නම් බහුතරයක් අකමැති කෙනා තමයි ජනාධිපති වෙන්නෙ.😊

  • @jcmahanayake58
    @jcmahanayake58 หลายเดือนก่อน +3

    51% ගන්න පුළුවන් වෙන්නේ අපේක්ෂකයො දෙදෙනෙකු සිටියොත් පමනයි

  • @nilanmayura3558
    @nilanmayura3558 หลายเดือนก่อน +1

    චමුදිත අහපු දේ තේරුම් ගන්නබැරි 🐄 ඉන්න රටක් පුතා මේක 😁😁

  • @vyash2302
    @vyash2302 หลายเดือนก่อน +1

    මේකාට වචනත් පැටලෙනවා චමුදිතයා බයවෙලා..

  • @SandunSadeesha
    @SandunSadeesha หลายเดือนก่อน +2

    Na na මෝඩ පුතා දිනන්නෙ නෑ චමුදිත..... 😂😂

  • @GBmeme
    @GBmeme หลายเดือนก่อน +1

    සමහරවිට අනුර 60%ක් ගන්නත් බැරි නෑ.
    අනිත් අයට දෙන්න හිටපු සැලකියයුතු පිරිසක් මාලිමාවට දුන්න චන්දෙ

  • @sachirasameera234
    @sachirasameera234 หลายเดือนก่อน +4

    Deparak ne..eka parai.. Ada anurata.heta idala Rata anururata❤❤❤❤❤

  • @tharangamaha9615
    @tharangamaha9615 หลายเดือนก่อน +18

    කාලය කන්න එපා බාන් මාලිමාව දිනලා ඉවරයි BRO...

  • @VipHirumusicTiktok90
    @VipHirumusicTiktok90 หลายเดือนก่อน +6

    AKD 58% screenshot gahala thiyaganin❤

    • @SMFX1982
      @SMFX1982 หลายเดือนก่อน +1

      Akd ganne 35% - 40%. He will lose in 2nd vote

    • @BlueSapphire-cw5jy
      @BlueSapphire-cw5jy หลายเดือนก่อน

      Anura paradai....😂😂😂

    • @SMFX1982
      @SMFX1982 หลายเดือนก่อน

      @roocreationssongs5522 anura ya kelawa ganne unge thiyena pada show walata. Set ekama dinala kiyala hithan inne. Mata nam hithenne Sajiya 2nd vote eken enawa.

    • @oshadamihiraj
      @oshadamihiraj หลายเดือนก่อน

      @@SMFX1982 bot

  • @janidusurasingha8582
    @janidusurasingha8582 หลายเดือนก่อน +1

    Akd❤

  • @ramlanmzm1644
    @ramlanmzm1644 หลายเดือนก่อน +2

    2ni manapaya onavennei ❤❤❤ AKD udimma 53/100k gahanavamei ❤❤❤ 21 rata anurata, AKD niyatha janapathi❤❤❤❤

  • @thilajanu8991
    @thilajanu8991 หลายเดือนก่อน +1

    Sjb❤❤❤

  • @sajithnadeera4576
    @sajithnadeera4576 หลายเดือนก่อน +1

    👍👍👍

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 หลายเดือนก่อน +2

    Sajith jaya jaya❤❤

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq หลายเดือนก่อน

    චමුදිතයා වටේ යනවා..... ගොත ගහන්නේ නැතිව අහන මගුලක් පැහැදිලිව අහපන් මෝඩයෝ. ප්‍රශ්නය හරියට අහන්නෙත් නැහැ. අහන්න ප්‍රශ්නය ට පිළිතුරක් දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ.

  • @sampathgamage6686
    @sampathgamage6686 หลายเดือนก่อน +1

    50% නැති වූනාම මනාප ගනන් කරලා ගන්නෙත් කෑමත්තක් චමුදිත.

  • @schandima
    @schandima หลายเดือนก่อน

    නීති හදන්න තේරෙන එවුන් පාර්ලිමේන්තුවට යවන එක ජනතාවගෙ වගකීම.

  • @ramlanmzm1644
    @ramlanmzm1644 หลายเดือนก่อน +2

    Liyala thiyaganta !!!! ❤❤❤ AKD 53% ❤❤❤❤

  • @sanjayaruwan3707
    @sanjayaruwan3707 หลายเดือนก่อน

    යකෝ රනිල් වත් බය වෙලා නෑ චමුදිත යා තරම්

  • @anjanatharanga1831
    @anjanatharanga1831 หลายเดือนก่อน

    එහෙම බැලුවොත් හිටපු රනිල් . ජනමතයක් වත් නෑනේ 😂..හොරුන්ගෙ මතේ විතරයි 😂

  • @dineshranga2268
    @dineshranga2268 หลายเดือนก่อน +3

    Oyata hida anna guuuuii

  • @DulipPerera-y6z
    @DulipPerera-y6z หลายเดือนก่อน +3

    අනුර 60% ගන්නවා බන්❤

  • @rashir4737
    @rashir4737 หลายเดือนก่อน

    චමුදිතය දන්නෙ නෑ චමුදිතයා කියන ඒව. මරි මොංගල් වෙලා ඉන්නෙ😂

  • @RomeoC-yw3ls
    @RomeoC-yw3ls หลายเดือนก่อน +1

    චමුදිත සිරස සුරංග වගේ මාද්‍යවේදීන් ගොන් හරක් උන්ගෙ සුදුසුකම් බලන්න මොකෙක්වත් නෑ... කට කියවන්න පුළුවන් වීම තමා එකම සුදුසුකම

  • @Kamal-rk2uj
    @Kamal-rk2uj หลายเดือนก่อน

    AKD....

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ หลายเดือนก่อน

    AKD

  • @sameeradolamulla366
    @sameeradolamulla366 หลายเดือนก่อน

    ආයෙ ඉතින් අමු ගවයා

  • @kavindudissanayake5285
    @kavindudissanayake5285 หลายเดือนก่อน +1

    50% නැත්නම් ජනාධිපතිවරණ ජයග්‍රාහී අපේක්ෂකයා තීරණය කරන්න බෑ කියන එක ගොන් කතාවක් ...එහෙනම් අපේක්ෂකයන් 2ක් විතරක් ඉන්න ඔනී ජනාධිපතිවරණ අපේක්ෂකයන් විදියට , එක්කෙනෙක් ට 50 % අනෙකාට 50% වත් 😂😂😂.. නැත්නම් එක්කෙනෙක් 45 % ක් , තව කෙනෙක්, 35% ක් අරන් තව කෙනෙක් 20% ගත්තොත් අනිවාර්යයෙන් 45% ක් ගත්ත කෙනා ජනාධිපති වෙනවා.. මුං ගොන් හරක්...50% ක් හැදෙනකම් ජනාධිපතිවරණ තිය තිය ඉන්න වෙයි, 50% ක් කාටවත් නැති උනොත්..😂😂😂..අවුලක් නෑ ට්‍රැක්ලන්තය නී මේක..

  • @fernandochamarywarnakulasu8066
    @fernandochamarywarnakulasu8066 หลายเดือนก่อน

    නිකම් බුරනවා හැම එකටම 😜

  • @rajanikanth8448
    @rajanikanth8448 หลายเดือนก่อน +2

    And 50+

  • @roshanmobile9793
    @roshanmobile9793 หลายเดือนก่อน

    මුන් රටට පටලවනවා ඡන්ද පොලට ගියා කතිරේ විතරක් ගහලා වරෙල්ල ආයි ගණනයක් අවශ්ෂ නෑ

  • @titiya7125
    @titiya7125 หลายเดือนก่อน

    චමුදිත සඡිත්ගෙ පූ... සෝදනව සක්කිලියෙක් මුදලට වැඩ.අද21 සවසට සොයාගන්න බෑ.රට පනිනව.

  • @dilanikanchanamnawaduge667
    @dilanikanchanamnawaduge667 หลายเดือนก่อน

    චමුදිත ඔයාට ඕන උත්තර ගන්න සජිත් ට පාඩම් කරවලා දුන්නට නිලධාරීන් උත්තර දෙන්නේ නීති රීති එක්ක .

  • @NalinPrasanna-i9q
    @NalinPrasanna-i9q หลายเดือนก่อน

    ඕකා කොහොමටත් කැමති මෝඩ පුතා දිනනවට😂

  • @siluminaprinterspvtltd.3228
    @siluminaprinterspvtltd.3228 หลายเดือนก่อน

    1st round ekenma 50+.... නොදන්න අයගේ දැනගැනීම පිණිසයි.....

  • @tlp8049
    @tlp8049 หลายเดือนก่อน

    වෛරය වෛරය. දිනන්න කලින් මෙහෙම නම්....ලේ මාපිලෝ පිරිලා...

  • @chandanarathnayake529
    @chandanarathnayake529 หลายเดือนก่อน

    චමුදිත රට යන්නැතෙයි....!

  • @VeromcaJerome
    @VeromcaJerome หลายเดือนก่อน

    අඩෝ චමුදිත උබේ ආත්මේ බේරගනින් බං මේ කාලකන්නියෙක්ට කඩේ යන්නේ නැතුව

  • @chandruu9559
    @chandruu9559 หลายเดือนก่อน

    මොන මගුලක් අහනවද දනේ නෑ

  • @Perera123-q8i
    @Perera123-q8i หลายเดือนก่อน +1

    රනිල් 35.5%.....අනුර....27.5.........සජිත් ....31....නාමල් 5.6%...❤❤❤

    • @thushanmahesh8830
      @thushanmahesh8830 หลายเดือนก่อน

      😂😂😂😂 heenayak dakalada 😂😂😂

    • @SampathHasintha-g9l
      @SampathHasintha-g9l หลายเดือนก่อน

      ඇහැරපන් කොල්ලෝ එලි වෙලා

  • @sahanrasanjana5409
    @sahanrasanjana5409 หลายเดือนก่อน

    චමුදිත.... ඔයා හෙන බොලඳයි මචං ....

  • @SumithKumara-fy1kt
    @SumithKumara-fy1kt หลายเดือนก่อน

    ජනතා පරමාදිපත්‍යයට පයින් ගහල.ජනතාව පුතික්ෂේප කරපු කෙනෙක්ව තමන්ගෙ ප්‍රතිලාභ වෙනුවෙන් එකසිය තිස්හයදෙනෙකුගෙ චන්දයෙන් රටේ ජනාධිපති කල රටක්නෙ මේක

  • @RAMESHSURANGA
    @RAMESHSURANGA หลายเดือนก่อน

    මැකො කියන්නේ A B වලින් A කියන්නෙ Anura kumara ❤

  • @hasiWills1021
    @hasiWills1021 หลายเดือนก่อน +1

    Chamuditha niyama panditha harakek

  • @RG-mm6lq
    @RG-mm6lq หลายเดือนก่อน

    ඔච්චර වටේ යන්ඩ ඕනෙ නෑ ගොනෝ. කෙළින්ම අහපම් පුතාණෝව දිනවන්ඩ කරන්ඩ පුලුවන් දෙවල් ගැන. 😅😅
    .
    .
    .
    .
    .
    දැන් නම් වැඩක් නෑ හැබැයි.😅😅

  • @sulochanajayasooriya-ot4zg
    @sulochanajayasooriya-ot4zg หลายเดือนก่อน +1

    අර මනුස්සය ට කතා කරන්න දෙන් නැනෙ😂

  • @ukrbrooukrbroo4587
    @ukrbrooukrbroo4587 หลายเดือนก่อน

    මෝඩ චමුදිත

  • @lilanthaprashan8797
    @lilanthaprashan8797 หลายเดือนก่อน

    මු තාමත් කඩේ යන්නේ සජිත් ප්‍රේමදාසට

  • @KridaVicharaka
    @KridaVicharaka หลายเดือนก่อน +1

    සුළු ජාතික ඡන්ද අනුරට වැටෙන්නේ නැහැ. එම නිසා අනුරට 50% ගැනීම අපහසුයි.
    දෙවන මනාපේ වාසිය ලැබෙන්නේ සජිත්ට.

    • @sampathkumara9211
      @sampathkumara9211 หลายเดือนก่อน

      අනුර සජිත්ට වඩා ඡන්ද ලක්ෂ දාහතක් ඉදිරියෙන් ඉන්නේ. ඒ නිසා දෙවෙනි මනාපේ අවුලක් වෙන්නේ නෑ. මොකද සුළු ජන්ද මනාප ලක්ෂ දාහතක් තියෙන්න විදියක් නෑනේ. 😂
      2024 ජනාධිපතිවරණය පිළිබඳ මගේ අනාවැකිය
      අනුර 48% ඡන්ද ලක්ෂ 63. සජිත් 35% ඡන්ද ලක්ෂ 45. රනිල් 13% චන්ද ලක්ෂ 17. නාමල් 02% ඡන්ද ලක්ෂ 3 වෙනත් 02% ඡන්ද ලක්ෂ 3

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp หลายเดือนก่อน

    අනේ චමුදිත ඔයා හිතන්නෙ 38% නවතී කියලද? 😂

  • @tharushapiyumal
    @tharushapiyumal หลายเดือนก่อน

    ඔබ මේ එක්වන්නෙ මෝඩ චමුදිත සමග සලකුණ.. සජිත් TV තුලින්

  • @renukasadamali7506
    @renukasadamali7506 หลายเดือนก่อน +2

    සජිත් ජනාධිපති ඔකෙ

  • @slv8677
    @slv8677 หลายเดือนก่อน

    අම්මගේ රෙද්ද / රනිල් මොනවා තිබිලද ආවේ බං