REBUILD SRI LANKA | අපේ රටේ සීනි තිත්තද | 2025.01.09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 7

  • @NimalAluthge-pm8bu
    @NimalAluthge-pm8bu 2 ชั่วโมงที่ผ่านมา +2

    මිල වැඩියෙන් දීල හරි ගන්න නියම රතු සිනි කොහේද තියෙන්නේ? රතු කරපු සුදු සිනි මිස. හරි ගානක් කියා ගන්න බැරි මේ බිල්ලෝ කවදාවත් ඕක කරන්නේ නෑ.

  • @BeekeepingSL
    @BeekeepingSL 5 ชั่วโมงที่ผ่านมา +2

    සීනිවලට හොද මාරකටින් ප්ලැන් එකක් හදන්න. ඉත්ං මේ තඩි මහත්තයට දුඹුරු සීනි ගැන කියන ගුණ ඇතුළත් කරල වෙලද දැන්වීමක් හදන්න. හතර සෙනාගෙම කිසිම ජවයක් දැක්මක් උනන්දුවක් තියෙන බව පෙන්නෙ නැහැ. මම හරියටම කියන්නද මේ නිලධාරින් හතර දෙනාට මෙක කරන්න බැහැ කියන එක තමයි සාකච්ඡාව අවසාන වෙනකොට හිතන්න වෙන්නෙ රජයේ අවධානයට ලක්වී ධනාත්මකව හිතන ජවය උණන්දුව තියෙන අය පත්කරන්න. අදක්ෂ නිලධාරින්

  • @BeekeepingSL
    @BeekeepingSL 5 ชั่วโมงที่ผ่านมา +1

    මේ ඉන්න නිලධාරින් බදු ගහල තියෙනවා කියන්න මැලිවෙන්නෙ ඇයි. නිලධාරින් කාර්යක්ෂම වියයුතුයි

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 29 นาทีที่ผ่านมา

    අඩූගානෙ සතොසෙන් වත් ගන්න ක්‍රමයක් හදන්න.කොහෙන්ද ඕව ගන්න පුළුවන්

  • @Ranitha-l6v
    @Ranitha-l6v 10 ชั่วโมงที่ผ่านมา

    Dumburu seeni promote karanne nethiwa kohomada wikunanne ewagema dumburu seeni ganna puluwan high class super market walin.

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 ชั่วโมงที่ผ่านมา

    ඕක සූදූ සීනි කරන්න බැරිද. බදූ අඩු කිරීමට බැරිද.එතනෝල් අරක්කු කොම්පැනි ගන්න ක්‍රමයට වැට බැඳීමට බැරිද