රටට මොකද වෙන්නේ? | දවස | Dawasa|17/11/2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 110

  • @srilankan9106
    @srilankan9106 3 ปีที่แล้ว +22

    මෙ තුමාව විස්වාසය කරන්න බැ...
    මෛත්‍රීපාල සිරිසේන කාලයේ, මෙ තුමා තමයි රාජපක්ෂලාට කඩේට ගියේ...
    නීතිය ඇමති වෙලා, නීතිය ක්‍රියාත්මක කරන් නැතුව රාජපක්ෂලාව බේරාගැනීමට උත්සාහ කරපු එක්කෙනා

  • @සමන්.ආර්.සමරධීර
    @සමන්.ආර්.සමරධීර 3 ปีที่แล้ว +29

    දේසපාලන වේදිකාවේ ප්‍රතිභා පූර්ණ නලුවෙක්...

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍✅✅✅✅

    • @DM-Love1
      @DM-Love1 3 ปีที่แล้ว

      සිරාවටම

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😢😥😢😥😢😥😢😥😥😥😥😥😥😢😥😥😥😥😰😨😰😨😰😨😰😨😰😨😰😨👍🏾👍🏾🙏🙏

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 ปีที่แล้ว +14

    රාජපක්ෂලා නඩූ වලින් බේරූවෙ මෙයා තමයි දැන් ලොරි ටෝක් දෙනව

  • @damindasuranjith9410
    @damindasuranjith9410 3 ปีที่แล้ว +10

    රොශාන් වෙන වැඩ නැද්ද මේවගෙ හාල්පාරුවො ගෙනල්ලා නිකාන් කාලය නාස්ති කරගන්නනෙ.🤣🤣🤣

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 3 ปีที่แล้ว +1

      ඇත්ත මු 20 බැන බැන ✋ අත ඉස්සුනා විස්වාසය කරන්න

  • @sampathchandana9728
    @sampathchandana9728 3 ปีที่แล้ว +10

    අධිකරණ ඇමති දුන්නනමි මු රාජපක්ෂලගෙ වහල්ලෙක්.

  • @the-truth-only
    @the-truth-only 3 ปีที่แล้ว +8

    වෛරයක් නැති නිසාද සරත් ෆොන්සේකාට වෙල් විදානෙ කියල කිව්වෙ. තමාගෙ යාලුව වන නිස්සංක සේනාධිපති කල දූශණ බේරගන්න්නෙ.

  • @ravindraabeyrathne7422
    @ravindraabeyrathne7422 3 ปีที่แล้ว +11

    මේ තවත් වෙලාවක රඟපාන මිනිස්සු රවට්ටන්න හොරකම් කරපු නළු බට්ටෙක්

  • @kasunchandika6641
    @kasunchandika6641 3 ปีที่แล้ว +6

    ජනතා විමුක්ති පෙරමුණ හැර වෙන කිසිම විසදුමක් නැත. එක පාරක්වත් විස්වාස කරමු.

    • @praveenabraham414
      @praveenabraham414 3 ปีที่แล้ว

      ඔව් ඉතින් උනුත් හම්බකර ගන්න එපැයි..දීලා බලමු..😂😂

    • @piratenu1
      @piratenu1 3 ปีที่แล้ว

      @@praveenabraham414 අපෝ බෑ. බලන්න අර දුප්පත් සජිත්. එය ගැන බලන්න

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +8

    රොශාන් නාගානන්ද මහතාගේ වියවස්ථා සංශෝධනය ගෙන රට හදාගන්නට පුලුවනී. නීතිය නිතිය නීතිය ස්තාපිත නොකර රට බේරා ගැනීමට නොහැක. නොහැක. එම වියවස්ථා සංශෝධනය හා ජනාදිපති වරනය එකට පැවතිය යුතුමය. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @blackandwhite1442
    @blackandwhite1442 3 ปีที่แล้ว +8

    🙏 රෝෂාන් ඔබ දන්නවා නේද මෙයාව ?
    විජේදාස මෙයාලා කාලයක් මරාට වැඩියෙන් කඩේ ගිය අය අවසානයේ මරා පන්නා දෙම්මා ?
    විජේදාසට ඇමති කමක් දුන්නැහැ ඒ තරහට අද රාජපක්ෂලාව අමුඩේ ගහන්න මෙයාට බැහැ
    මෙයාලා අත්තෙන් ඇත්තට පනින වදුරන් වගෙ
    රෝෂාන් ඔබට මතක ඇති ? මරාගෙ ආන්ඩුවෙ
    අඹ සරණ එක්ක එක් වී උතුරට ගිහින් මුස්ලිම් ගම්මානයට ගිහින් රට ඉදි ගස් වවන්න එපා කියාපු ජාති ආගම් වාදි විජේදාසල අද මරාටත් ගෑම ගහන්න වගෙ අඹ සරණ මරාත් එක්ක එකතු උනා විජේදාස තනි උනා ? දැන් කා එක්ක හරි එක් වෙලා
    රාජපක්ෂ වරුන්ට කොකා පෙන්වන්නද ?
    ඇත්තටම රෝෂාන් මෙයාලා රටට ජනයාට ආදරේට නෙමෙයි රාජපක්ෂලා කාපු කෑම මෙයාට බලන් ඉන්න බැහැ ඊර්ෂ්‍යාව තන්නාව හිත් තුල පිරි ඇත
    අන් අයගෙ ආගම් වලට ගරනකොට ඇත්තටම මරාට වුනත් එපා වෙනවා සිංහල ජනයාව රවටන්න හරිම සූරයා ? මෙයාලා රටට ආදරේ අය නම් නෙමෙයි දැන් වැල් නැතුව ඉන්නෙ කොහට හරි පනින්න රාජපක්ෂලා රට ටිකක් හරි ඉතුරු කලා
    මෙයාලාට රට දුන්නත් ලේ වලින් නාන්න වෙන්නෙ
    අද මෙයාලා නොදන බබාලා රටේ ජනයාට මෝකුත් දන්නැහැ රාජපක්ෂලා එක්ක හොදින් හිටපු විජේදාසට මොකද වුනේ රෝෂාන් ඔබම කියන්න
    අද රාජපක්ෂලාත් නෑ සජිතුත් නෑ 🤔?

    • @ranmaliecosta9194
      @ranmaliecosta9194 3 ปีที่แล้ว

      Both are same calibre, chasing behind personal dreams.

  • @streb6
    @streb6 3 ปีที่แล้ว +2

    Excellent discourse. Well done Roshan💪🤝 Be impartial professional presenter always 👍💚

    • @ranmaliecosta9194
      @ranmaliecosta9194 3 ปีที่แล้ว

      He can cheat only ones without brains.

    • @streb6
      @streb6 3 ปีที่แล้ว

      @@ranmaliecosta9194 he means which one?!

  • @pmwijeratne1896
    @pmwijeratne1896 3 ปีที่แล้ว +11

    Unbelievable scroundel. I doubt if he is carrying out a contract of Madamulana gangsters.This fellow can make an instant " U" turn at anytime for personal gain.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😂💋💕💞💓💗💯💯❣💖💝💘🤚🏻🤚🏻🤚🏻🤝🤝🤝🤝🤝🤲🏻🤲🏻👍🏾👏🏽🙏👍🏾👏🏽🙏😢😥😢😥😢😥😢😥👍🏾👏🏽🙏👍🏾👏🏽🙏👍🏾👏🏽🙏

  • @rtckaru6436
    @rtckaru6436 3 ปีที่แล้ว +1

    👍

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 3 ปีที่แล้ว +2

    රොෂාන් මෙයා හැරෙන පැත්තට

  • @sampathchandana9728
    @sampathchandana9728 3 ปีที่แล้ว +5

    බන්දු සමරසිංහ කැලේ මෙන්න නඑවො.

  • @heladeepayaabhimanawath1532
    @heladeepayaabhimanawath1532 3 ปีที่แล้ว +3

    හැබැයි අද බලයේ ඉන්න රාජපක්ෂ හොරුන්ව අත්අඩංගුවට ගැනීම්වලින් වලකා ඔවුන්ව බලයට එනතැනටම පාර නොකැපුවානම් අධිකරණ අමාත්‍යවරයා ලෙස අද රට මේ තත්වයට නොවැටෙන්නට බොහෝ දුරටඉඩ තිබ්බා.මට හිතෙන්නෙම මෙතුමා තවත් පෞද්ගලික ගමනකට බල වෙනුවෙන් මාවතක් සකසා ගැනීමමයි කරන්නේ.

  • @shiyamshi1056
    @shiyamshi1056 3 ปีที่แล้ว +3

    Deal Dasa......

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 3 ปีที่แล้ว +1

      මු ද 20 ✋ ඉස්සුවා බැන බැන

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 3 ปีที่แล้ว

    ඔය කියන විදියට ඔය රට කරලා තියෙන්නේ හරක් ටිකක්.
    ඔය හම්බන්තොට වරාය ඇති වැඩක් නැහැ ණය අරගෙන කරන්න ශ්‍රී ලංකාවෙ ඉන්න engineers should be doing all the work and a d design and build development of the countr
    ඔය හාමුදුරුවෝ පන්සලට සමිතිය

  • @aselakithsiri1186
    @aselakithsiri1186 3 ปีที่แล้ว

    We ur game..here ..

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 ปีที่แล้ว +4

    ප්‍රශ්ණ ඇසීමේ කිසිම ප්‍රොෆෙශනල් බවක් නෑ.....
    මීට වඩා දෙයක් මේ උගත් මනුස්සයා ගෙන් ගන්න තිබ්බ...

    • @ayeshchathuranga7264
      @ayeshchathuranga7264 3 ปีที่แล้ว +3

      උගත්? නියම උගත්. කාලකණ්ණි හැත්ත. මුන් ඔක්කොම එකයි.

    • @ritacohen6398
      @ritacohen6398 3 ปีที่แล้ว +1

      Ow eya kiyagena aawa ...maya nawaththuwa...

  • @adkevinadikarige2000
    @adkevinadikarige2000 3 ปีที่แล้ว +3

    තමුනුත් රාජපක්ශකෙනෙක් නිසා දෙපිටකාට්ටුවෙක් බවත් අපි දැන්නවා අවස්තාවාදිබවත් දන්නවා
    හැමදේකින්ම අැග ගලවාගන්නාබවත් දන්නවා ඔබට ඉදිරි දැක්මකුත් තිබෙනවා නමුත් සමහර අවස්තාවල ඔච්චර දැනුමක් බුද්ධියක් තියන නුබ පුස්සෙක් වැනි පඔයෙක් වැනි මම කෙරැමයි කියාගන්නා වර්තමාන නායකයාට සහ උන්ගේ පරම්පරාවටම බය උනා නේද විටකදී. කොහොම නමුත් මේ රට දුගීබවෙන් සහ මේ රටට අත්වෙලා විනාසයෙන් බේරා ගතයුත්තෙත නුබලාම තමයි. මේකට විසදුමක් සෙවිය යුතුමයි අපිට මේරට ඔන නමුත් සජිත් ජන ගඟක් ගෙනාවට සජිත් නායකකමට සුදුසු නැත එ් පක්සයේ සිටින චෝදනා නොලද කෙනෙක් ඉදිරිපත් වය යුතුයි හෝ පක්ස 3ම ඉන්න අවංක බුද්දිමතුන් එකතුවියයුතු නොවෙද කල යුත්තේ. ?????

  • @dilkidilki7970
    @dilkidilki7970 3 ปีที่แล้ว +2

    මහත්තයෝ කෝ ඉතිරි කොටස ඒ කතා වත් Youtob., එකට දාන්න.. 👌👌👌

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 3 ปีที่แล้ว +1

    අය්යෝ මේ වගේ තක්කඩි මීඩියාවලට ගෙන්න එප ප්ලීස්......හතර අතේ බොරු කියන පල් හොරුනෙ අප්ප... ඊඊඊඊය.....

  • @tnt7375
    @tnt7375 3 ปีที่แล้ว +1

    Roshan, Mey yakaa karanne wishaala rangapemak kiyalaa obata notherena eka adahaagannawath behe. Mey wagey Rajapaksalaa beraaganna seppada wijjaa damana ewunwa genwaa watina TV kaalaya nethikara ganna epaa. Moo gahanne game ekak. Mathakada Gotabaya hiragedara yaama welekwuye mamayi kiyalaa warak kiwwaa.

  • @lalendragoonewardena1712
    @lalendragoonewardena1712 3 ปีที่แล้ว

    NATAKA

  • @harindraranasinghe6234
    @harindraranasinghe6234 3 ปีที่แล้ว +4

    Roshan far ahead than Chamuditha.... Great!!

  • @firstgraden9307
    @firstgraden9307 3 ปีที่แล้ว +1

    Waradi dewal cament karanna epa .methuma niyama desapalana nsyakayek

  • @praveenabraham414
    @praveenabraham414 3 ปีที่แล้ว +1

    ඉතිරි කොටස ජන්දෙ ලංවෙලා බලාපොරොත්තු වෙමු 🤣

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 ปีที่แล้ว +2

    Pala yanna horu allapu nati deel daasaya

  • @janakaranjith5158
    @janakaranjith5158 3 ปีที่แล้ว

    Alibabasha.hru225🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @NIHAL801
    @NIHAL801 3 ปีที่แล้ว +1

    I think It's very very good point if you as journalist give a brief account of the person you interview.

  • @shiromimangalika1463
    @shiromimangalika1463 3 ปีที่แล้ว +1

    💚

  • @anomanirodrigo8942
    @anomanirodrigo8942 3 ปีที่แล้ว

    By listening to Mr Rajapaksha it seems that he is still very angry with Mr Ranil Wickramasinghe for taking away his Ministerial position that must have led to protect the Rajapaksha family from their bribery cases. Everyone knows that he helped the Rajapaksha's a lot when he was the minister of justice. Sounds like he is currently lost, he does not have a place in either party and is trying to win people's heart for the vote in the next election . I am not sure it will work or not. I think he is fighting for his place rather than others. This is only my opinion.

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 3 ปีที่แล้ว +1

    Paw Yako

  • @priyantha0
    @priyantha0 3 ปีที่แล้ว +1

    රොශාන් ප්ලීස් මරියකඩේ ගනිකාවක් ගේන්න කෝ මේ වගේ වලත්ත කාල්කන්නි ගේන්නේ නැතුව . ගනිකාවගෙන් මීට වඩා දෙයක් ඉගෙනගන්න පුලුවන් වේවි

  • @thissathissa4148
    @thissathissa4148 3 ปีที่แล้ว +1

    Mu mahama keyala anduwata ata ussai.

  • @amilasandaruwan705
    @amilasandaruwan705 3 ปีที่แล้ว

    Deel daasaa...awangard deal..nisai amathikama nathi une..me anduwen amathikamak labune nathinisa thamai dan huullanne..

  • @rathnayaka4627
    @rathnayaka4627 3 ปีที่แล้ว +1

    Oya. Hukanno. Pennana epe. Sirasath. epa. wenawa

  • @athulaperera6209
    @athulaperera6209 3 ปีที่แล้ว +1

    They are responsible for all what has happened

  • @premarathnaperera213
    @premarathnaperera213 3 ปีที่แล้ว +2

    PLEASE INVITE MR ,NAGANANDA KODITUWAKKU YOUR DAWASA PROGRAM

  • @kelumV
    @kelumV 3 ปีที่แล้ว

    Should not listen to these jokers including maha sanga.. because they are the one who benefits from all from this.. Maha sanga should focus on what they meant to focus on this society..

  • @christeenlaity3201
    @christeenlaity3201 3 ปีที่แล้ว +1

    වැඩි..පිරිසක් .නුගතුන්..පාර්ලිමේන්තුවේ
    ඉන්නෙ..එකයි .රටමේතරම්..හිගනරටක්වුනේ...අපේරට..බුද්ධිමතුන්..විෂාල
    පිරිසක්..ඉන්දැද්දි..නුගතුන් .හොරැ .රට
    කෑවා..පලනය..තෙරැමක්නෑ..හොර
    කමට සුරයෝ..මුදල්දැක්කා..පිස්සුවැටුනා
    එකයිවුනෙ..දැන්ඉතිං..හොරාකාපු
    මුදල්..රටහදන්නබාරාදිලා..යන්න
    යන්නම..මුන්එනකොට..ගොඩාක්
    පෙරොන්දු..දුන්නා..රිංගගන්නකල්
    දැන්..ජනතාව..කතාකරනවිට..කන
    ඇහෙන්නෙත්..නෑ....කන..නොහැවුනාට
    අපටමොකෝ..රටදිපුවිදියටම .රටදිලා
    යන්න..තමුසෙලාට .රටවිකුනන්න
    අම්මා .අප්පා..දුන්න..බුදල්නෙවෙයි
    රට.තිබිබවිදියටමදි..පල..පල..පල☝😎

  • @sfernando1
    @sfernando1 3 ปีที่แล้ว

    Mr: VR seems to be a man of good principles. Probably you are better off with JVP, using all the NKs policies, to turn things around and save our motherland NOW, as it seems, JVP is the ONLY party that can change things.

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 3 ปีที่แล้ว

    Roshan oya minihagen kole vahala prashna ahanna APA.Rajapaksha pus vedillata ihalama dayakathvaya oyage thamai.dan kelavella.

  • @tharangasameera3257
    @tharangasameera3257 3 ปีที่แล้ว +3

    පසුගිය කාලෙ හිටියෙ චිනෙද

    • @withanagesomapala8626
      @withanagesomapala8626 3 ปีที่แล้ว

      දන් මෙයා කියනදේවල් ඇත්තද මන්දා අනේඅපේරටට වෙචිච දෙයක්

  • @entertainmentlanka678
    @entertainmentlanka678 3 ปีที่แล้ว +4

    Mun okkoma horu malli

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว

    Ane hitapu neethi amathi thumo api anatha une 1604 di hitha honda sinhala geeniyek nisa. Un sinhale kiyana rata Indunesian kuli hewayekuge puthata baradunna. Adahasin kiyanne Malay namak. Uge putha mahasthana kiyanneth malay namak.

  • @jhaperer9929
    @jhaperer9929 3 ปีที่แล้ว

    Sri Lanka 🇱🇰 is the most beautiful and resourceful country on earth 🌎. Problem is, people who live in this country, don't know how to utilise it for common benefits. This selfish arrogant nation can't stand up themselves due to many blind believes. We hv to correct ourselves in many issues. We must start collective efforts to uplift the country. Blaming each other is, what we hv been doing since we took over power from Britain 🇬🇧, that is really useless. We must build a Constitution for Sri Lankans, neither Buddhist, Christian, Muslims, Hindu, nor Sinhala, Tamil and Other languages. We can be one of the greatest nations on earth. Think that every human being is noble and different. We all are mankind. People must be educated to live as great humble human being than wealthier selfish human being.

  • @NoName-zs6by
    @NoName-zs6by 3 ปีที่แล้ว

    Wikumapuwa ganna ba kiyala thopila danne nathi unata api dannawa petrol tika genna salli na waraya ganna Katha nikam boru kiyanna epa yako tho, sirisena ehem thamai rajapaksha horunta me rata kanna Para kapuwe

  • @the-truth-only
    @the-truth-only 3 ปีที่แล้ว +1

    හම්බන්තොට වරාය පවරා දුන්නෙ නැහැ ඒක බදු ගිවිසුම.

  • @sl8984
    @sl8984 3 ปีที่แล้ว +1

    මෙන්න මේ පිස්සව වාඩි කරන්න 😁

  • @kasunbuddhika4
    @kasunbuddhika4 3 ปีที่แล้ว +2

    Most cunning politician in Sri Lankan politics and he will change what ever he said now if granted judicial ministry

  • @deepaalayan6837
    @deepaalayan6837 3 ปีที่แล้ว

    anemnda dan nm meya hodiwge

  • @praveenabraham414
    @praveenabraham414 3 ปีที่แล้ว

    😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣jokes

  • @mohamedfuad444
    @mohamedfuad444 3 ปีที่แล้ว

    All in a same bucket

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 3 ปีที่แล้ว

    Maharaja salli pompa Koran nedda vhasiyata

  • @foryouthfuture9431
    @foryouthfuture9431 3 ปีที่แล้ว

    Kohoma da ganne 99aurudaka dunam pase eka terum karanda puluwan da?

  • @deepikaranasinghe5703
    @deepikaranasinghe5703 3 ปีที่แล้ว

    Deal dasa

  • @rohanjayasingh8519
    @rohanjayasingh8519 3 ปีที่แล้ว

    Prasna ahana akafh gona uthara dana akath gona mun okkama ragapanawa

  • @rohanjayasingh8519
    @rohanjayasingh8519 3 ปีที่แล้ว

    Rajapuksha wahala

  • @wajirawasantha2324
    @wajirawasantha2324 3 ปีที่แล้ว

    Nesanka sanadepate eleyae innae mu heda

  • @dilshanchathuranga1174
    @dilshanchathuranga1174 3 ปีที่แล้ว +1

    🏴🏴🏴🏴🏴🏴🏴🏴

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว

    Mou thamai rata kaawe.

  • @rohanjayasingh8519
    @rohanjayasingh8519 3 ปีที่แล้ว

    Makata ugath kiyanna kuda gothaya

  • @ProfMoriarty
    @ProfMoriarty 3 ปีที่แล้ว

    මේවගේ කක්කා කෑලි ගේන්න එපා තවදුරටත් TV interviews වලට... ඒකෙන් වෙන්නේ මුන්ගේ බොරු වලටයි රඟපෑම් වලටයි මෝඩ මිනිස්සු රැවටිලා මුන්ව ආයේ බලයට ගේන එක.

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 3 ปีที่แล้ว

    මෙයාගෙ සමහර වැඩ හොදයි.හැබැයි මංපොර වෙන්නම තමයි ඕන.ඒකනේ කෙලව ගන්නෙ

  • @athulaperera6209
    @athulaperera6209 3 ปีที่แล้ว +1

    These politicians jump here and there misleading general public always.

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 3 ปีที่แล้ว

    Bori

  • @darshanahemantha3256
    @darshanahemantha3256 3 ปีที่แล้ว

    මූ තාලෙට දේශපාලනය කරනව. පුදුම කපටි මිනිස්සු මුං.

  • @susanthakarunarathne5316
    @susanthakarunarathne5316 3 ปีที่แล้ว

    B M W නඩුව මොකද වෙන්න යන්නේ ඔබ තුමත් හවුල්ද?

  • @sajithmadhuranga1506
    @sajithmadhuranga1506 3 ปีที่แล้ว

    Derana hiru wagee jada mada channel program madin ad danawaa balu wadeee

  • @kamalk7090
    @kamalk7090 3 ปีที่แล้ว +1

    Wisagora sarpaya tath wada bayanaka depita kattuwek

  • @athulaperera6209
    @athulaperera6209 3 ปีที่แล้ว

    He says he fight for the country. But day by day country gone down.

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว

    Mee dan inna paksa ekakatawath chande denna epa

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 3 ปีที่แล้ว

    Vasare vishistama charithaga nalu batta.

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว

    Aluth ratata adaraya karana tharuna phutheak gemu naki yanna pana nathi aya epa horu