බැංකුවේ සල්ලි අපිට හොරා අදින Scam එක ගහන්නේ මෙහෙමයි. හැකර් අපිට ගේම දෙන්නේ යාලුවෙක් වගේ ඉඳන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Waruna Fonseka On Truth with Chamuditha
    වරුණ ෆොන්සේකා සමඟ චමුදිත සමරවික්‍රම.
    අන්තර්ජාලය හරහා පුද්ගලයින් සහ පෞද්ගලිකත්වයආරක්ෂා කිරීම සඳහා මෙවලම්
    පුද්ගලයන්ට වයස අවුරුදු 18 ට පෙර ගත් නිරුවත් හෝ පැහැදිලි පින්තූර ඉවත් කිරීමට හෝ බෙදා හැරීම වැළැක්වීමට උපකාර වන නොමිලේ සේවාවක්.
    takeitdown.ncm...
    එකඟ නොවන සමීප රූප අපයෝජනය නවත්වන, රූප ඉවත් කිරීම සඳහා සහාය වීමට නිර්මාණය කර ඇති මෙවලමකි.
    StopNCII.org
    ප්‍රත්‍යා: ශ්‍රී ලංකාවේ සබැඳි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූවන්ට තාක්ෂණික, මනෝ සමාජීය සහ නීතිමය ආධාර සපයන ත්‍රෛභාෂා ආධාරක පද්ධතියකි.
    hashtaggenerat...
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 91

  • @WhiteCampusUK
    @WhiteCampusUK วันที่ผ่านมา +6

    වංචාවෙන්ගෙන් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා, Strong Passwords, Two-Factor Authentication (2FA), Software Updating වගේම ඔබගේ දැනුවත් භාවයත් ඉතාමත් අත්‍යාවශ්‍ය කාරනාවකි !

  • @samanacharige4885
    @samanacharige4885 วันที่ผ่านมา +18

    චමුදිත අහන ප්‍රශ්න ටිකත් සුපිරි...👌 වරුණගෙ උත්තර ටිකත් සුපිරි... 👌

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl805 วันที่ผ่านมา +14

    හරිම ලස්සන සහ පැහැදිලි ඉදිරිපත් කිරීමක්.. චමුදිතත් resource person ගෙ තැන්පත් කමට නතු වෙලා වගෙ..නියමයි..

  • @pradeepgamage360
    @pradeepgamage360 วันที่ผ่านมา +8

    ගොඩාක් ස්තුතියි චමුදිත මහත්තයා .මෙි ගැන දැනුවත් කිරීමට.

  • @sumedharanganath
    @sumedharanganath วันที่ผ่านมา +12

    මම laptop repairing course එක ඉගෙන ගත්ත තැන, White Campus, Nugegoda. වරුණ සර් ඇත්තටම ගොඩක් හොදයි. ගොඩක් වටින වැඩසටහනක් අද තිබ්බෙ 👌

  • @sureshlakmal8770
    @sureshlakmal8770 10 ชั่วโมงที่ผ่านมา +1

    හොද වැඩසටහනක්.ඛැබැයි චමුදිතගෙ රංගනයට ඔස්කාර් එකක් දෙන්න ඕන🫢🫢අන්තිම ටිකේ ඇඩ් එක ප්‍රමෝට් කරන්න පදනම හදල දීපු එකනම් සුපිරි..මොනා උනත් තෑන්ක්ස්😁😁

  • @anonymouscoder3557
    @anonymouscoder3557 วันที่ผ่านมา +3

    ඉතා හොද වැඩසටහනක්
    සමාජයට. 🎉

  • @kalyanirohini1738
    @kalyanirohini1738 วันที่ผ่านมา +3

    බොහොම ස්තුතියි🎉🎉🎉

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 วันที่ผ่านมา +3

    ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව

  • @rashmipavithra9941
    @rashmipavithra9941 วันที่ผ่านมา +9

    චමුදිත සර් මඩකලපුවෙ සාදූගෙ බැංකු ගිනුමෙ මුදල් අරන් කියල පවු සාදු

  • @manjulakumara3157
    @manjulakumara3157 20 ชั่วโมงที่ผ่านมา +2

    චමුදිත ඉන්නකම් ගොඩක් සෙවයක් වෙනව good job

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf วันที่ผ่านมา +3

    ස්තුතියි දැනුවත් කලාට.අද වැඩසටහන හොදයි❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 23 ชั่วโมงที่ผ่านมา +2

    🔥 සාකච්ඡාවක්

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 วันที่ผ่านมา +1

    Thanks දැනුවත් කලාට ❤

  • @UpulDewassgunawardena
    @UpulDewassgunawardena วันที่ผ่านมา +3

    Thank you all, great program

  • @nihalfernando5957
    @nihalfernando5957 วันที่ผ่านมา +5

    Very useful program. Thanks!

  • @chandichandi1664
    @chandichandi1664 วันที่ผ่านมา +3

    Very good program thank you very much information

  • @asangafernando8780
    @asangafernando8780 20 ชั่วโมงที่ผ่านมา +1

    good job mr. CHAMUDITHA👏👏

  • @HelanKumara-x2u
    @HelanKumara-x2u วันที่ผ่านมา +1

    Very useful information thank u so chamuditha aiya❤

  • @romofonseka5929
    @romofonseka5929 22 ชั่วโมงที่ผ่านมา +2

    Very good conversation

  • @champikaananda9905
    @champikaananda9905 2 ชั่วโมงที่ผ่านมา

    සිරිලාක්ක්කයාගේ හොර හිත තමා මේ හැමදේටම මුල 😂😂😂

  • @maheshiedirisinghe5780
    @maheshiedirisinghe5780 22 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් වටින මනුස්සයෙක් ❤
    චමුදිත නෙවෙයි 😅😂

  • @BuddhiHerath-l9q
    @BuddhiHerath-l9q วันที่ผ่านมา +2

    Thank you very much sir

  • @renukachandani9113
    @renukachandani9113 วันที่ผ่านมา +2

    Thank you very mush

  • @BudgethouseSls
    @BudgethouseSls วันที่ผ่านมา +1

    Godak wtinawa. ❤❤

  • @saveLanka
    @saveLanka วันที่ผ่านมา +4

    Seems like scare people and encourage them to join the training

  • @sdvlog69
    @sdvlog69 วันที่ผ่านมา +8

    Wallet කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න

    • @igcas
      @igcas 19 ชั่วโมงที่ผ่านมา

      Digital Wallet එකක් කියල කියන්නේ online service එකක් වෙන්නත් පුළුවන් , app එකක් වෙන්නත් පුළුවන් එක ඇතුලේ අපේ බංකු විස්තර , Debit Cards, Credit cards විතර එහම save කරලා තියෙන තැනක්.එතකොට අපි online හරි වෙන payment එකක් කරනකොට wallet එකෙන් අවශ්‍ය card එක හරි වෙන bank details එකක් හරි select කරලා payment එක ලේසියෙන් කරන්න පුළුවන්.

    • @sdvlog69
      @sdvlog69 17 ชั่วโมงที่ผ่านมา +1

      @igcas 👍

  • @nimashafernando2203
    @nimashafernando2203 18 ชั่วโมงที่ผ่านมา

    thank you so much🙏

  • @sampathwannisinghe6135
    @sampathwannisinghe6135 วันที่ผ่านมา +7

    මගේ ලංකා බැංකුවේ තියෙන රුපියල් එක්දාස් තුන්සිය හැට නවය හැක් කරලා මංකොල්ල කෑව දවසට තමයි මම වැඩේ බලා ගන්නේ හැකර්ස්ල එක්ක. 😡

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya วันที่ผ่านมา +2

      Gon joke noda idapan

    • @sajithapriyadharshana7206
      @sajithapriyadharshana7206 วันที่ผ่านมา

      මෝඩ ආතල් දාන්න එපා මචන්

    • @adithyasilva
      @adithyasilva วันที่ผ่านมา

      @@Nimesh_Mahattaya ow bn buruwek

    • @paziya3604
      @paziya3604 10 ชั่วโมงที่ผ่านมา

      Ane ponnoyo moda joke noda idapn wenna posawa

  • @Sum-h1f
    @Sum-h1f วันที่ผ่านมา +4

    චමුදිත, අර මඩකළපුවෙ හාමුදුරුවෝත් ගෙනල්ල සාකච්ඡාවක් තියන්න. උන්වහන්සේගෙ බැංකුවේ තිබුණ සල්ලි පිල්ලි ගහලාලු.

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 23 ชั่วโมงที่ผ่านมา +1

      උන්වහන්සේ එක එක්කෙනාට phone එක දීලා ලු වැඩ කරගන්නෙ OTP එක අරං වැඩේ දීලා කියලා comment 1ක් දැක්කා

  • @udayaadikari1282
    @udayaadikari1282 11 ชั่วโมงที่ผ่านมา

    hoda wadasatahanak

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd วันที่ผ่านมา +2

    👍👍👍👍

  • @amilamadushan1847
    @amilamadushan1847 วันที่ผ่านมา +2

    🎉

  • @ranganasan
    @ranganasan วันที่ผ่านมา +1

    Okata otp eka wagema face recognition technology ekath add karanna beeda?

  • @harithahewage2800
    @harithahewage2800 13 ชั่วโมงที่ผ่านมา

    මගෙ යලුවෙක්ට මෙවගෙ දෙය්ක් වෙලා තියනව එ කොල්ලට අවුරුදු 19යි. online job එකක්කරන්න හදලා තියන්නේ ඉගෙනගන්න සල්ලි නෙති නිසා 😢 එ ලමයාගෙ බැංකු එකව්න්ට් එක හැක් කරලා ලක්ෂ 48 එ ලමයාගෙ එකව්න්ට් එකට දාලා වෙන එකව්න්ට් එකකට සල්ලි මරු කරගෙන දැනට පොලිසි දෙකකින් එ ලමයාව අරන් ගිය දවස් ගනම් පොලිසිවල තියාගෙන ඇප දුන්නෙ තමත් නඩුව ඉවරයක් නැ

  • @bipadmini3809
    @bipadmini3809 19 ชั่วโมงที่ผ่านมา +1

    Apple 🍏 pon wala sicurey wedi
    Math online tansar karanna pita rata inna. Mokak hari vena vana nambas app walin anawa hariyeta namuth lesiyan log venna bahe katawath Apple wala. Araksawa thiyenawa. Denuwath kalata 2natama sthuthi

  • @ShasLi
    @ShasLi วันที่ผ่านมา +5

    දුරකථනයෙ IME අංකය සහ දුරකථන අංකය නිවැරැදි ව සත්‍ය ජාතික හැදුනුම්පත ට ලියාපදිංචි ය වැදගත් වන්නේ ඔය නිසා තමයි

  • @MohamedShamil-hw8bt
    @MohamedShamil-hw8bt วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @ChamaraRathnayaka-k7y
    @ChamaraRathnayaka-k7y ชั่วโมงที่ผ่านมา

    NSP Pay App එකෙන් මගෙ යාලුවෙකුගෙ සල්ලි අරන් තිබුනා ඔහොම, NSB එකේ Custom care එකට කතා කරන්න ගියාම පැයක් line එකේ හිටියත් ගන්න බැහැ.

  • @srisongs-sl
    @srisongs-sl 2 ชั่วโมงที่ผ่านมา

    ඇඩ් එකක් වුණත් අවශ්‍යම දෙයක් කාලීනව කතා කළ යුතුයි

  • @mangalijayakody7851
    @mangalijayakody7851 วันที่ผ่านมา +1

    මම බලපු හොඳම වැඩසටහන. වැඩේ කියන්නේ කොම්පියුටර ගැන මෙලො දෙයක් දන්නේ නැතිව කොහොමද ? මේවා ඉගෙන ගන්නේ.

    • @Methika_6.1
      @Methika_6.1 22 ชั่วโมงที่ผ่านมา +1

      Basic වලින් මුල ඉදන් ඉගෙන ගන්න පුලුවන් නෙ. මොලෝ දෙයක් දන්නෙ නෑ කියලා ඉදලා වැඩක් නෑනෙ.

    • @mangalijayakody7851
      @mangalijayakody7851 21 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 13 ชั่วโมงที่ผ่านมา

    22:30 why don't you directly call 🤙 and ask the person you're going to deposit.

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk วันที่ผ่านมา +2

    👍🌹🌹🌹👍

  • @sampathrosa5968
    @sampathrosa5968 18 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 8 ชั่วโมงที่ผ่านมา

    Mama inne italy Rome wala,,Giya November, December masa deke Euro 1385 ,k extra payments gihin thiyenawa,, credit card eken, app eka blocked una, kisima vidihata open karanna ba, card eka blocked kala,, hit ha ganna ba una de,, parissam wenna hemoma ,,🙀🙀

  • @manjulakumara3157
    @manjulakumara3157 20 ชั่วโมงที่ผ่านมา

    මටත් ඔකවෙන ගමන් තියෙන්නෙ එත්මම අහුවුනෙ නැ ටුවර් එකක්යන්න ඔන කියනව 😂😂

  • @Dil5389
    @Dil5389 16 ชั่วโมงที่ผ่านมา

    ccid ekata rate policye social media araksha karanna bari nm thawa mona payyakda chamuditha

  • @dhammikakumara7785
    @dhammikakumara7785 10 ชั่วโมงที่ผ่านมา

    Oyata massage ekak awoth transfer eka karanna kalin call ekak aragena ahala inna

  • @VivoY93-y6y
    @VivoY93-y6y 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මෙ වගේ පොගැම් කරනවනම් හොදයි එක එක දෙසපලුවන්ට වඩා

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 20 ชั่วโมงที่ผ่านมา

    Bee keeper කියල මූවි එකක් තියනව...ඒක බලන්න කට්ටිය....අද කාලෙ වෙන දේවල් තමා

  • @sajithagihan34
    @sajithagihan34 3 ชั่วโมงที่ผ่านมา

    චමුදිතයට ethical hacking පැහැදිලි කරන්න ගියාට වඩා ලේසි වෙයි වසන්ත සමරසිංහට අවකලනය කියලා දුන්නනම් 🫠

  • @gayanindika5217
    @gayanindika5217 วันที่ผ่านมา +1

    😮

  • @yasithsubodha7457
    @yasithsubodha7457 วันที่ผ่านมา +1

    ගිනුමත් එක්ක සම්බන්ඩය තියෙන ටෙලිපෝන් අංකයේ watsapps ඉවත් කරගන්නද.?

  • @dsb6638
    @dsb6638 วันที่ผ่านมา

    Math ohoma ekakata ahu una Masa 2kata kalin
    CV ekak hadala eke pdf eka download karaganna 290/= k card eken payment kara
    Ita sathi dekakata passe pandaraka card eke salli okkoma un aragena
    Mn denan idiye nam e OTP eka eka parai enne kiyala 😢😢

  • @OrionShakthi
    @OrionShakthi วันที่ผ่านมา +1

    වරුනට අපි කතාකරලා වරැන අපිව හැක්කරයිද දන්නෑ jokes.😅😅😅😅 වරැන talk by english programme pls.

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 22 ชั่วโมงที่ผ่านมา +1

    Dilog කොහෙද බං genuine ???පට්ට හොරු

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 13 ชั่วโมงที่ผ่านมา

    23:17 ඔබ කෙලින්ම කතා කර ඔබ තැන්පත් කිරීමට යන පුද්ගලයාගෙන් විමසන්නේ නැත්තේ ඇයි?

  • @sanjeewaniokith3375
    @sanjeewaniokith3375 วันที่ผ่านมา

    2024 june mase mage boc acu eke thibuna 49000 😂nayhi una.card eka mn laga thiyeddi. Bank eken wagakeemak gan nalu.cctv records illuwa.ewa nalu.

  • @saladiniub
    @saladiniub วันที่ผ่านมา +1

    Pizza Hut, KFC, they also have all our details, the phone No, address, visa card /Master Card etc details are we safe,

  • @siranvj3384
    @siranvj3384 วันที่ผ่านมา

    26.03 vinadi 26.56 vanakang aya kiyapuaka idala vana akak kiyanava CNB ayavat raac karala😂😂😂

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 วันที่ผ่านมา

    මං ඔය වගේ එකෙක්ට ලක්ෂ 03 ක පොල්ලක් තිබ්බ.මුකුත්ම කරන්න බෑ උන්ට

  • @PASINDU_PRABATH
    @PASINDU_PRABATH วันที่ผ่านมา +1

  • @ammarfarhan2968
    @ammarfarhan2968 วันที่ผ่านมา

    Chamudita Parana vidiyata atata Sali dila ganaka Agata gunay

  • @udayaadikari1282
    @udayaadikari1282 11 ชั่วโมงที่ผ่านมา

    chamuditage antima katawata mat ekagai adatat mama kard us karan nata kola purawala tikak rastiyadu wela wade kara gannawa

  • @4S6GGS
    @4S6GGS 10 ชั่วโมงที่ผ่านมา

    0% kiyanakotama mole wada karanna onne

  • @blabala867
    @blabala867 วันที่ผ่านมา +4

    ඒක තමා මේ පරයො අයිඩින්ටි එක ඩිජිටල් කරන්න හදන්නේ දැන් මේ කරන උන්ට තවත් උදවුක් අනිත් එක තමා අයිඩින්ටි එක ඩිජිටල් කරපු ගමන් ඉඩම් ටිකට අරින්න පුලුවන් ඇමරිකාවට මුන් එක එක දේවල් කිය කිය වෙන රටවලට ඇඩ්මින් දෙන්නේ උන්ට ඕනේ විදියට තමා අපිව පාලනය කරන්නේ තාක්ෂණය ඕනේ නමුත් අපේ රට ඇතුලේ අපේ ඇප් ප්‍රමෝට් කරන්න ඕනේ මුන් ඉන්දියාවට තමා අපේ පුද්ගලික තොරතුරු යන්නේ මේ ආන්ඩුව රනිල්ට බැරිවුන වැඩේ අනුර හරහා කරගන්නේ යන්නේ

    • @pereranihalh.a9551
      @pereranihalh.a9551 วันที่ผ่านมา

      Google හරහා Android phone හරහා Phone වල දත්ත ලබාගැනීමට හැකි බව නොදන්නා අය බොරු බයක් ඩිජිටල් ක්‍රමයට ඇති කරගෙන

  • @cdgsrh
    @cdgsrh วันที่ผ่านมา +2

    owa normal dewal. mehema kataa krnna oni dewal newei mewa.

    • @Methika_6.1
      @Methika_6.1 วันที่ผ่านมา

      Hamoma mewwa dnne na eka nisa ne me wage dewal wenne oona tharam.

    • @MynNeon
      @MynNeon วันที่ผ่านมา +1

      nobala palayan ponnya

    • @RSDK-BR
      @RSDK-BR วันที่ผ่านมา

      මූ හෑකර් කෙනෙක් වගේ 😒

    • @int370
      @int370 22 ชั่วโมงที่ผ่านมา

      Scamer කෙනෙක්ද

  • @LiveBandshow.
    @LiveBandshow. วันที่ผ่านมา

    අම්මට සිරි වෙනවනෙ...ඇඩ් එකක්නෙ ඕයි බලල තියෙන්නෙ😂😂😂😂
    ධාතු වැඩ කරන්න එපා සමුදිත...😅
    උඹට වඩා හොදයි යකෝ මාලුකාරය🤣🤣

    • @LiveBandshow.
      @LiveBandshow. 21 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඒකත් ඇඩ් එකක්ද ???😂

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 วันที่ผ่านมา +1

  • @Methika_6.1
    @Methika_6.1 วันที่ผ่านมา +1

    ❤❤

  • @Lakmalii27
    @Lakmalii27 วันที่ผ่านมา

    🎉❤