මහසෝනා 14 | සත්‍ය හොල්මන් කතාවක් | @3NGhost | Sinhala holman katha | ghost story 312

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 466

  • @3NGhost
    @3NGhost  ปีที่แล้ว +184

    ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා...!!!! 🙏🥰 ඕන් ඒනම් නමෝ විත්තියෙන් 2024 ට "සදුවගෙ" මහසෝන් කතාවකින් වැඩ ඇල්ලුවා......😁 මහසෝනා ප්ලේ ලිස්ට් එකකුත් හදලා තියේ... කතා ටික සේරම එක පෙලට අහන්න කැමති උදවිය ඒකෙන් අහන්න හුදේ,,,,,,ආඩලෙයි ඉතිම් 😍😍
    th-cam.com/video/Dxf0OK4Ph8E/w-d-xo.html

    • @VindyaThanujalakmali
      @VindyaThanujalakmali ปีที่แล้ว +1

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 ปีที่แล้ว

      ඔබට ත් එසෙම වේවා

    • @kethakinugawela7755
      @kethakinugawela7755 ปีที่แล้ว +1

      සුබ නව වසරක්..
      ඔයාටයි.සදුවටයි...😍😍😍

    • @iroshimasanjeewani264
      @iroshimasanjeewani264 ปีที่แล้ว +1

      අක්කි ඔයාටයි සදූ අක්කිටයි දෙන්නටමත් සුබම සුබ නව වසරක් වේවා!!!🎉🎉... මේ අවුරුද්දෙත් වැඩි වැඩියෙන් හොල්මන් කතා ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා...❤❤❤❤

    • @ayeshauapamalika513
      @ayeshauapamalika513 ปีที่แล้ว +1

      සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි❤️😘 මැණික ආදරේයි❤️❤️

  • @sandakumari90
    @sandakumari90 ปีที่แล้ว +10

    🌼🌼🌼ගෙවෙන වසරේ
    අසුන්දර තැන්
    සිතින් හෙමිහිට මැකේවා!!!🌼🌼
    දෙනෙත් අබියස
    බොඳව විසිරුණු
    පැතුම් මල්ඵල ගැනේවා..🌼🌼
    නැවුම් වසරේ
    දුකක් කඳුළක්
    කිසිම විටකදි නොවේවා!!!🌼🌼🌼
    🙏🙏🙏
    සතුට සැනසුම
    පිරුණු හෙටකට
    නිතින් දොරගුළු විවර වේවා !!!🌼🌼🌼

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +2

      harima lassanai, Thank you ❤

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 ปีที่แล้ว +61

    2024 පලවෙනියටම දාපු හොල්මන් කතාව අහන්න ආවා...❤❤❤ නිරෝ අක්කිට වගේම 3n ghost හොල්මන් කතා අහන ආදරණීය යාලුවන්ටත් සුබම සුබ නව වසරක් වේවා...!🎉🎉💕💕

    • @devidu902
      @devidu902 ปีที่แล้ว +2

      🥺❤️‍🩹

    • @PriyanthaKumara-h8d
      @PriyanthaKumara-h8d ปีที่แล้ว +3

      වෙන්නෝන කෝමද එසේම වේවා !!!

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 ปีที่แล้ว +4

    34:58 😢මට හිතාගන්න බෑ,..මනුස්ස ජීවිතයක් සියතින්ම නැතිකරපු තවත් මනුස්සයෙක් ,කිසිවක් නොවුනු ගානට කොහොම ජීවත් වෙනවද කියල...
    හැමදාමත් ත්‍රාසය,භීතිය,කුතුහලය,පිරි කතා ගෙන එන ඔබටත්,
    එම කතා අසන ප්‍රේක්ෂක සැමටත්, නව වසර සුබ කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා.

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb ปีที่แล้ว +2

    Manika oyata suba alut awruddak wawa niduk nirogi bawaya labawa dirgaysa labawa katawa harim lassani oyata budu sarani dawi pihitai parissaman inna ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐

  • @DilshanSugathmadhusanka-uz1yh
    @DilshanSugathmadhusanka-uz1yh ปีที่แล้ว +8

    ලස්සන කතාවක් අලුත් අවුරුද්දෙ....සුභ අලුත් අවුරුද්දක් වේවා....රාල ගුරුන්නාන්සෙවත් ඉක්මන්ට දෙන්ඩ ඈ

  • @Shenu-uw6dc
    @Shenu-uw6dc ปีที่แล้ว +2

    ❤🎉Kathawak danakl balan hitiye akkiyooo...subama suba aluth auruddak akkiyooo🙏

  • @flocktravaling
    @flocktravaling 9 หลายเดือนก่อน +2

    වැටෙනවා වැටෙනවා ඉවරයක් නැනේ අනිත් එක oyage කතා වල මිනිස්සු මැරෙනවා වගේම බේරෙන එකත් අනිවාර්යෙන් අවශ්‍යයි සුබ පැතුම්...

  • @ccshopping1126
    @ccshopping1126 ปีที่แล้ว +4

    Aluth aurudde weda elluwata akkata thanks❤❤❤😍

  • @lahiruprasad1173
    @lahiruprasad1173 ปีที่แล้ว +13

    අද කතාවත් සුපිරි ❤❤ නියමයි ❤ .රාළ ගුරුන්වහසේගේ කථාවක් ඉක්මනින්ම ඕනි .thanks oyata .

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f ปีที่แล้ว +5

    මුලින්ම වාසනාවන්ත අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනව.හොද කතාවක් ගෙනාවටත් ගොඩක් ස්තුතියි හොදේ..

  • @purawasiya641
    @purawasiya641 ปีที่แล้ว +3

    Akki oyatath oyage pawule siyalu denatath apa sawomatath ubama suba aluth awuruddak wewa ❤❤❤ akki adarei giya awurudde wagrma chuttak wadiyen ❤❤❤ oyata theruwan saranay mage akki❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @jayalathrasika2312
    @jayalathrasika2312 ปีที่แล้ว +4

    සුබ නව වසරක් වෙවා අක්කේ නිදුක් නිරොගි සුවය ඔබ දෙපලටම lebewa

  • @Cristiyano-t7c
    @Cristiyano-t7c ปีที่แล้ว +5

    සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කේ 😊 me awrudde hoda katha tikak damu ❤

  • @ChathuraChathura-pj9zm
    @ChathuraChathura-pj9zm ปีที่แล้ว +2

    Supirima kathawa aaaaa..

  • @adaharayas8186
    @adaharayas8186 ปีที่แล้ว +3

    Palaweni like eka magen

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @piyadarshanisenavirathna7194
    @piyadarshanisenavirathna7194 ปีที่แล้ว +6

    මාත් අද කලින්ම අහනවා මට දැන් රළ ගුරුන්නාසේගේ කතා කට‍ පාඩම් අහපු කතා හැමදාම අහනවා රළ ගුරුන්නාසේගේ කතාවක්‌ ඕන 🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @wasantiwasanti7571
    @wasantiwasanti7571 ปีที่แล้ว +2

    Akke oya kath dankn balagan inne oyata subam suba aluth auruddak awa oyata 💞💞💞💞💞🤗🤗🤗

  • @nilanisepalika1860
    @nilanisepalika1860 ปีที่แล้ว +4

    අපිට මෙහෙම කතා දාලා අපිව සතුටු කරවන ආදරනීය නංගියාටත් කතා අහන ඔයාලා සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වේවා

  • @AiranganiSamarasinge
    @AiranganiSamarasinge ปีที่แล้ว +4

    සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබ නව වසරක් වෙවා නගෝ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @senith1239
    @senith1239 10 หลายเดือนก่อน +1

    Duka hithena කතාවක් .mata
    ගොඩාක් දුකක්
    Hahinsaka සාත්තු gena 😢
    Oyata good luck mewage katha
    අපිට ahanna laba denawata
    ආදරෙයි ගොඩාක් හැමදාම ❤❤

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +2

    බෙහෝම ස්තුතියි දැමිමට 3 N සතුට සාමය සපිරි සුබම සුබ නව වසරක් වෙීවා නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා දළදා සමිදු සරණයි ❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤ Laylo

  • @NimanthaFernando-im6bo
    @NimanthaFernando-im6bo ปีที่แล้ว +6

    සදු අක්කා තෙරුවන් සරණයි ඔයාට. සුබ නව වසරක් වේවා ඔයාට. අයියනායක අප්පච්චිගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාට අක්කා... 🙏

    • @psadhu2038
      @psadhu2038 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤

  • @thmahesh7419
    @thmahesh7419 ปีที่แล้ว +4

    නව වසරට සුබ පැතුම් ❤❤ඉදිරියටත් ලස්සන වටින නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤❤

  • @NimtharaYasangi
    @NimtharaYasangi ปีที่แล้ว +1

    පාන්දර 2.10 කතාව දෙවනි පාරටත් අහනවා..😂❤ ලස්සන කතාවක් අක්කෙ..😇👏 තවත් මහසෝන් කතා ඕනෙ..❤

  • @ruwanthiprasadani2297
    @ruwanthiprasadani2297 ปีที่แล้ว +3

    අම්බෝ සුදු අක්කේ සුබ ම සුබ අලුත් අවුරුද්ද ක් වේවා !!!අදත් කතාව ගොඩක් ලස්සනයි ..හැමදාම මේ වාගේ ලස්සන කතා දන්න හැකියාව ලැබෙන්න ඕන .බුදුසරණයි අක්කේ .හැමදාම ආදරේයි අක්කේ .

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤ nanga

  • @Maduacademy
    @Maduacademy ปีที่แล้ว +4

    පලවෙනි කමෙන්ට් එක මගෙන්

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤

  • @nandinandi5607
    @nandinandi5607 ปีที่แล้ว +7

    ලැබුවාවූ නව වසර ඔයාටත්..සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නවවසරක් වේවා ...🌹🌹🌹බුදු සරනයි🙏🙏🙏ආදරෙයි හැමදාමත්.❤❤

  • @MhmadMbark-lq5jq
    @MhmadMbark-lq5jq 2 หลายเดือนก่อน +1

    තවතවත් මෙ වගෙ විඩියෝ හදන්න ශක්තිය ලැබේවා 🎉💪💪🙏🙏🙏

  • @dakshithadilshan6375
    @dakshithadilshan6375 ปีที่แล้ว +9

    පලවෙනි කමේන්ට් එක🎉❤
    සුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!
    3N ghost රසවින්දකයින්ට..❤

  • @ITNTV734
    @ITNTV734 ปีที่แล้ว +2

    dan 3n ghost akki oya maru ane dan video laga laga danava digatama dagena yan mehema

  • @sanjujay.1465
    @sanjujay.1465 ปีที่แล้ว +13

    සදූගෙ කතාවක් එක්කම වැඩ අල්ලලා...සුබ නවවසරක් වේවා....👍👍👍👍

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @kaviyah7564
    @kaviyah7564 ปีที่แล้ว +1

    සුපිරි කතාව

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා සැමට ☸️❤🙏

  • @vimukthimadushanka-ln2no
    @vimukthimadushanka-ln2no ปีที่แล้ว +2

    3NGhost 2024ත් වැඩි වැඩියෙන් වැඩ දෙන්න පුලුවන් වෙන්ඩෝනි ❤😊

  • @නිර්මලාසිල්වා
    @නිර්මලාසිල්වා ปีที่แล้ว +4

    සුභම සුභ නව වසරක් වෙවා ඔයාට❤❤❤❤

  • @madawaranasinghe
    @madawaranasinghe ปีที่แล้ว +10

    සුබ නව වසරක් වේවා ....❤❤❤ වෙනදා වගේම අදත් ලස්සන කථාවක්

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +2

      Thank you ❤

  • @shamanthakumari208
    @shamanthakumari208 ปีที่แล้ว +5

    සුභ නව වසරක් වේවා ...... සියලු සිතුම් පැතුම් ඉටු වේවා ...

  • @mangalarathnayaka1300
    @mangalarathnayaka1300 ปีที่แล้ว

    ස්තුතියි මං ආසම කතාවක් දැම්මට.. ♥️♥️👍👍💐💐

  • @HasithaSadaruwn
    @HasithaSadaruwn ปีที่แล้ว +6

    සුබ නව වසරක් වේවා අක්කා ❤️❤️❤️❤️❤️

  • @dilanshanishma6084
    @dilanshanishma6084 ปีที่แล้ว +5

    මහසෝනාගේ කතාවක් ගොඩ දවසකින් නව වසරේ 💙💙
    සුපිරියක් තමා 3n ghost අක්කේ 😍😍

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @chanukamadushan401
    @chanukamadushan401 ปีที่แล้ว +3

    සුබම සුබ නව වසරක් අක්කියො අක්කා කරන කියන දෙවල් කිරි ගහාට ඇන්න වගෙ හරි යන්න ඔනි 😊❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @MadusankaWikramasinghe-xl3qh
    @MadusankaWikramasinghe-xl3qh ปีที่แล้ว +1

    *🌼නමෝබුද්ධාය ........!!! 🌞 සුබ නව වසරක් වේවා ‼️* 🌼
    *සැම කල්හී ඔබත් පවුලේ සියලු දෙනාත් :>>>_* මේ අවුරුද්දේත් ලස්සන කතා ඔනේ රල ගුරුවරුන් වහන්සේ ගෙ කතාවක් ඔනේ...........😊😊😊
    *💙නිදුක් වේවා....!!!*
    *💙නීරෝගි වේවා...!!!*
    *💙සුවපත් වේවා...!!!*
    *💙සුවසේ ජීවත් වෙත්වා...!!!*
    💗 *තෙරුවන් සරණයි ..!!! 🥰*

  • @Lakshithasandaruwan756
    @Lakshithasandaruwan756 ปีที่แล้ว +4

    දාපු ගමන් බැලුව❤️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @manjularathnayaka2559
    @manjularathnayaka2559 ปีที่แล้ว +3

    Kathawak danakam balan hitiye akki ❤❤❤

  • @kumaralakshitha
    @kumaralakshitha ปีที่แล้ว +3

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @Nilminikumari235
    @Nilminikumari235 ปีที่แล้ว +3

    ආදරණීය p.සදූටත් මෙ වසර සුබම සුබ වේවා 🎉🎉

  • @kanishkanihara2653
    @kanishkanihara2653 ปีที่แล้ว +8

    කතාවක් එනකම් බලන් හිටියෙ සුබ අලුත් අවුරැද්දක් වේවා අක්කේ..❤❤❤

  • @shehanshirantha8379
    @shehanshirantha8379 ปีที่แล้ว +5

    අදත් සුපිරී කතාවක් අක්කේ 👻👻👻👻👻👻❤❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @PriyanthaKumara-h8d
    @PriyanthaKumara-h8d ปีที่แล้ว +2

    සුහම සුහ නව වසරක් වේවා අක්කී අදත් කතාව අහන්න ආවා❤❤❤❤

  • @deshanchathuranga5
    @deshanchathuranga5 ปีที่แล้ว +3

    නිරෝ අක්කටයි, පී සදූ අක්කටයි දෙන්නටම ලැබුවාවූ 2024 අවුරුද්ද සාමය සමගිය සතුට පිරි අවුරුද්දක් වේවා!!!

  • @NorMola-ol8pi
    @NorMola-ol8pi ปีที่แล้ว +6

    මහා සොනා ගේ කතාවක් දාලා. තැන්ක්ස් ❤️❤️❤️

    • @NorMola-ol8pi
      @NorMola-ol8pi ปีที่แล้ว +1

      සුබ අලුත් අව්රුද්දක් වේවා

  • @nilushilakshika
    @nilushilakshika ปีที่แล้ว +1

    Suba nawa wasarak wewa nangii 🙏 budusaranai ❤❤❤❤

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 ปีที่แล้ว +4

    අලුත් අවුරුද්ද ලබනකොටම අලුත් කතාවක් නියමයි.ඔයාටත් සදුටත් ඔයාගේ කතා අහන අපේ යාලුවෝ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @tharininishadi7535
    @tharininishadi7535 ปีที่แล้ว +7

    අද ඉස්සරලාම අහන්නේ මම .😊

  • @ChandimaLakmali-kg1jc
    @ChandimaLakmali-kg1jc 2 หลายเดือนก่อน

    ❤❤❤❤ ඔයගෙ කතා නම් දැන් ඇබ්බැහියක් වෙලා😍😍

  • @NisharaJeevani-fp5xj
    @NisharaJeevani-fp5xj 8 หลายเดือนก่อน +1

    Kauru khoma katha liuwath kiuwath akke oyage handata kittuwenna ba..good luck

  • @shyamalimanohari
    @shyamalimanohari ปีที่แล้ว +4

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    කතාව වෙනද වගේම සුපිරි
    ජය වේවා ❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut ปีที่แล้ว +5

    සදුවෝ..❤❤❤❤❤ සුදු නන්ගා සුභ සුභම අලුත් අවුරුද්දක් වේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @psadhu2038
      @psadhu2038 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @sljokepost999
    @sljokepost999 ปีที่แล้ว +3

    Ada palaveni eka magen 🎉

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @KkMm-xz2bc
    @KkMm-xz2bc ปีที่แล้ว +3

    සුබ නව වසරක් වේවා !💕🙏💕 අද කතාව සුපිරි 👈👈👈🌹🌹🌹

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @Maduacademy
    @Maduacademy ปีที่แล้ว +3

    වීඩියෝ එක දැක්ක ගමන් ආවෙ

  • @krishanm8178
    @krishanm8178 ปีที่แล้ว +7

    ආ ..ඉස්සල්ලාම සුබ නව වසරක් වේවා...ඕන්න අවුරුද්දෙ පලවෙනි කතාව ඇවිල්ල.

  • @ChathurikaPriyadarshani-e5q
    @ChathurikaPriyadarshani-e5q ปีที่แล้ว

    Mulinma suba aluth auruddak wewaa🎉🎉oyata jaya❤❤

  • @rinorino3635
    @rinorino3635 ปีที่แล้ว +1

    අදත් කතාව සුපිරි.❤❤❤❤❤👍👍👍🌹🌹🌹🌹

  • @usausa13
    @usausa13 ปีที่แล้ว +1

    සාමය සතුට පිරි සුභ නව වසරක් .වෙවා මයෙ මැණිකේ ට බුදු සරණයි

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i ปีที่แล้ว +1

    Supiri adath kathawa 👍suba aluth aurudak oyala dennatama❤❤❤

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 ปีที่แล้ว +3

    උදේ මතක් උනා නගා අනිවාර්යයෙන්ම කතාවක් දායි කියලා අදත් කතාව ලස්සනයි කටහඩත් සුපිරි 🎉🎉🎉 නගා❤❤ ඔයාගෙ සියලු ප්‍රාර්ථනා යිශ්ඨවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🫶🫀😍🥰✌️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤ akko

  • @ayeshauapamalika513
    @ayeshauapamalika513 ปีที่แล้ว +4

    සියළුම දෙනාට සතුට සෞභාග්‍යය පිරිමි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි🙏🙏

  • @mavidunimsara1419
    @mavidunimsara1419 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් 3N ghost ඔබට..හොදම කතා හැමදාමත් 3N ghost ඔබෙන්...🎉🎉🎉❤❤❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤

  • @chalanimadushani91
    @chalanimadushani91 ปีที่แล้ว +1

    Oyata subama sba aluth auruddak wewa

  • @AnushRashmadu
    @AnushRashmadu ปีที่แล้ว +3

    ❤❤❤ ලස්සනයි කතාව ❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @HashanLakmal-yx5vr
    @HashanLakmal-yx5vr ปีที่แล้ว +1

    Thanks you akke lassana katawak Happy new year 😊😊😊😊

  • @vimukthimusic7457
    @vimukthimusic7457 ปีที่แล้ว +3

    සුබ නව වසරක් වේවා අක්කෙ රාලගේ එකක් ඕනි ❤️❤️

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha ปีที่แล้ว +3

    සුබ නව වසරක් වේවා යාලුවො හැමෝටම ❤️❤️❤️❤️❤️අදත් නියමයි කතාව 👍❤️

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @chamiraroshanga5594
    @chamiraroshanga5594 ปีที่แล้ว +2

    Suba nawa wasark wewa.❤❤❤❤❤❤

  • @PushpalathaLiyanage-t4n
    @PushpalathaLiyanage-t4n ปีที่แล้ว +14

    එකම කතාව විසි පාරකට වැඩිය බලලා තියෙන්නේ මං විතරද? ආදරෙයි අක්කේ ❤😊

  • @tharukanawarathne-qi9se
    @tharukanawarathne-qi9se ปีที่แล้ว +2

    Suba.nawa.wasark.wewa.akke.oyata.

  • @AnushRashmadu
    @AnushRashmadu ปีที่แล้ว +4

    ලස්සනයි කතාව ❤❤

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @zorro.music..7920
    @zorro.music..7920 ปีที่แล้ว +7

    Happy Neu year❤️ අක්කේ මම අසම කතා තමයි මහා සේන ගැන කතා ❤

  • @dileepaparis6938
    @dileepaparis6938 ปีที่แล้ว +1

    Akke ralaaa gurunwanseeee Wadiii wadiyennn liyaaannnn. Ikamanataaaa danna ❤

  • @Awishkadilsan-hl1ry
    @Awishkadilsan-hl1ry ปีที่แล้ว +3

    කතාවක් දානකල් බලන් හිටියේ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ

  • @Mr.zeus.yt......
    @Mr.zeus.yt...... ปีที่แล้ว +4

    1st

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @sanitasanita7662
    @sanitasanita7662 ปีที่แล้ว +1

    සතට..සාමය..පිරි..සුබම.සුබ
    .අලුත්..අවුරැද්දත්..වෙිවා....හැැමෝටම..❤❤❤

  • @prabodadulanjani1111
    @prabodadulanjani1111 ปีที่แล้ว +3

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ..............🎉💐❤️😘

  • @NishadiShadi
    @NishadiShadi ปีที่แล้ว

    Thank you maha sona kathawak dammata...❤❤❤

  • @renukanilmini8913
    @renukanilmini8913 ปีที่แล้ว +1

    නිදුක්.නිරෝගී.සුබ.අලුත්.අවුරැද්දක්.වේවා.🎉🎉🎉🎉🎉🎉.

  • @sumudujayakodi5565
    @sumudujayakodi5565 ปีที่แล้ว +3

    Happy new year akki.♥🌷lassnyi video ek

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤ nanga

  • @dilshanmadusanka742
    @dilshanmadusanka742 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කේ අවුරුද්දේ පලවෙනිදම කාලෙකින් මහසෝනගේ එකක් ආසම අහන්ඩ දුන්නට ❤️

  • @babyfood5886
    @babyfood5886 ปีที่แล้ว +1

    😮 suba aluth aurudak wewa bola la okotoma ape akkata budu saranai

  • @shehaniomaya3143
    @shehaniomaya3143 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ❤ ඒ වගේම 🙏 3n ghost family එකටම ❤ , මේ අවුරුද්දෙත් ලස්සන භයානක කතා ගේන්න අපිට අපි බලන් ඉන්නෙ ❤ අද කතාව මරු අක්කා අලුත් අවුරුද්දට අහන්න කතාවක් ගෙනාවට තෑන්ක්ස්

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว +1

      Thank you ❤ nanga

  • @Lasindu-cb7mr
    @Lasindu-cb7mr ปีที่แล้ว +2

    සුබ නව වසරක් අක්කියෝ ආසම කතාවක් මහසෝනා කියන්නේ ❤ සර්තකව ඉදිරියටත් යන්න ලැබේවා!!!

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @BandaraHerath-nz1pw
    @BandaraHerath-nz1pw ปีที่แล้ว

    ඔයාටත් එසේම වේවා සහෝදරී
    කතාව අහන්න මෙපාර පරක්කු
    වුනා කොමෙට් පස්සේ හොදේ

  • @naena.3972
    @naena.3972 ปีที่แล้ว

    මගේ නංගිට,අලුත් අවුරුද්ද,වාසනාවන්ත සුභම සුභ නිදුක් නිරෝගී අවුරුද්දක් වේවා. දිනෙන් දින ඉහළට යන්න ලැබේවා,අදත් කතාව සුපිරියක්ම තමා.මම දන්නවනේ ඔයා ඇවිල්ල සුපර් කියලා.පැය ගානක් උනත් ඔයා ඒ කතා අහන් ඉන්න ආසයි නගෝ.එහෙනම් පරිස්සමෙන් ඉන්න.ආපහු දිගම දිග කතාවක් අරගෙන එන්නකෝ.බුදු සරණයි ජේසු පිහිටයි.👍👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️🤩🤩🤩

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤ akkoo

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut ปีที่แล้ว +2

    ❤❤Lassanai Kathawa Thawa Digata Dannoo 😊😊👍🤟🤗🍦🍫

    • @3NGhost
      @3NGhost  ปีที่แล้ว

      Thank you ❤

  • @RoshelSenevirathne-ur9dr
    @RoshelSenevirathne-ur9dr ปีที่แล้ว +2

    Suba nawa wasarak wewa Akkiyo 💞

  • @PasinduMalinda
    @PasinduMalinda ปีที่แล้ว +3

    Happy new year and Thank you very much

  • @kavindhadilshan2361
    @kavindhadilshan2361 ปีที่แล้ว +3

    සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා🎉🎉🎉❤❤❤😁😁😁

  • @denethpabasara3358
    @denethpabasara3358 ปีที่แล้ว +4

    අක්කා
    Happy New Year 2024🎉🎉🎉🎉
    Good Luck❤

  • @janujany1375
    @janujany1375 ปีที่แล้ว +1

    Suda aluth auruddak wewa oyaga kathawak ahanna balagana hitiya thanks ❤❤❤❤❤❤❤❤❤❤