Visal Adare | විසල් ආදරේ | 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • Visal Adare | විසල් ආදරේ | 2024
    Starring DinakshiPriyasad, Nimesh Weeranga, Rashiprabha Sandeepani, Sachin Liyanage
    Director Wasawa Baduge
    Written by Dilshi Thathsarani
    Music Director: Yasas Medagedara
    Choreographer: Gayan Srimal
    Assistant Directors: Tachith Eshan, Dhanushka N Perera
    Production Manager: Niroshan Welagedara
    Editors: Wasawa Baduge, Saranga Perera
    Folley: Saranga Perera
    Makeup: Harsha Madhawa, Wasana Nawaratne, Anjali Illangakoon , The Blushing Noir by Kathija
    Hair: Sarath Wijesuriya, Asanka Weerasekara - Aweera
    Stylist: Raffaella Fernando
    Photography: Viraj Fernando
    VFX: Saranga Perera, Wasawa Baduge
    Recordist: Rasitha Malcolm
    B-Roll Gaffer: Asanka Munasinghe
    Casting: Chawla Udayanga
    Script Supervisors: Umesh Samarasinghe, Dilhan Bryan
    Creative Assistant: Charith Bryan
    Produced by: Hasitha Jayasinghe, Densil Tissera, Roshan Anthonies, Himashel Alwis, Wasawa Baduge
    Title Sponsor - Munchee Choc Shock

ความคิดเห็น • 37

  • @tharushathikshana2172
    @tharushathikshana2172 26 วันที่ผ่านมา +29

    මම සුහ පතනවා සචින්ට සම්මානයක් ලැබෙවා

  • @sherinarajap8387
    @sherinarajap8387 2 วันที่ผ่านมา

    ශලනිගේ හිතේ තියෙන කහටකම comment එකකින් කියපු විදිය .. හරිම නපුරුකමක් එක්ක තිබ්බ ලස්සන ගිහිල්ලා එයාගේ

  • @BLUESKYPRODUCTIONS
    @BLUESKYPRODUCTIONS 27 วันที่ผ่านมา +29

    Thank you 😍

    • @dinuriwasana7282
      @dinuriwasana7282 27 วันที่ผ่านมา +6

      ආදරණීය ප්‍රාර්ථනා ආයෙමත් ටීවී එකේ හරි යූ ටියුබ් එකෙන් දෙන්න පුළුවන් ද❤

    • @rasangikakumari
      @rasangikakumari 21 วันที่ผ่านมา +1

      Ow ane plzz lankwe godk ayat hall walt gihin blann bari aya innw ee nis yt -ari tv dannako

  • @shyamaliejayasinghe2710
    @shyamaliejayasinghe2710 17 วันที่ผ่านมา +2

    රශී පබා හරිම ලස්සනයි ❤

  • @kumarirathnayake508
    @kumarirathnayake508 26 วันที่ผ่านมา +7

    We'll love you dear Sachin

  • @wijethunghe..479
    @wijethunghe..479 21 วันที่ผ่านมา +10

    කොතන ගියත් කාට හරි කැපිල්ලක් කරනවාමයි ශලනි...ඒක එයාගේ පහත්කම..

  • @hansanikaushalya7709
    @hansanikaushalya7709 24 วันที่ผ่านมา +3

    @sachin liyanage brother you're the best ❤

  • @KusumSm
    @KusumSm 25 วันที่ผ่านมา +1

    Very nice

  • @user-bf9ul9bj8s
    @user-bf9ul9bj8s 21 วันที่ผ่านมา +4

    මේක බලන්න ගියේ ගොඩක් ආසාවෙන්. ඒත් බැලුවට පස්සෙ හිතුනේ මේගොල්ලන්ට මීට වඩා දෙයක් කරන්න තිබ්බ කියලා. කතාව එක වගේම ඉවර වෙනකම් ගලාගෙන ගියා. අවසානේදි කිසිම බලාපොරොත්තුවක් ඉටු උනේ නෑ වගේ ඉවර උනෙත්😞

  • @lakmaliperera5994
    @lakmaliperera5994 10 วันที่ผ่านมา

    Gorgeous Dinakshi! ❤👌🥰

  • @UpulShantha-ow2vz
    @UpulShantha-ow2vz 27 วันที่ผ่านมา +5

    Ane me kathawa tv eken yanakm iwasillak nehe ane mama asai meka balnna❤❤❤❤❤❤

  • @DD-nl7rv
    @DD-nl7rv 21 วันที่ผ่านมา +5

    Sugar Daddy and Shalini here too! 🤣🤣🤣 Sachin uba beruna echcharai!!!!!!!!!!!

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 25 วันที่ผ่านมา +1

    Rath rosa chapa❤❤❤

  • @kandulaprabarshana617
    @kandulaprabarshana617 12 วันที่ผ่านมา

    ඇයි මේකේ රෝමියෝ song එක තාම youtube වත් නැත්තේ

  • @sashinidinushika4197
    @sashinidinushika4197 23 วันที่ผ่านมา +2

    Shalaniy sachinui tarahada den???

  • @bshvhegc3455
    @bshvhegc3455 24 วันที่ผ่านมา

    ❤❤❤

  • @sach1222
    @sach1222 วันที่ผ่านมา

    ශලනි කියන්නෙ ඉස්සර මන් ආස නිලියක් හැබැයි දැන්නන් අනේ මන්දා

  • @dreams7706
    @dreams7706 14 วันที่ผ่านมา

    Shalani ge comment eka😅

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna875 21 วันที่ผ่านมา +4

    Over acting දගලනා දිනක්ෂි.

  • @Savindigagasarani
    @Savindigagasarani 16 วันที่ผ่านมา +1

    Salani 😈😈😈

  • @RusiruAbilashX
    @RusiruAbilashX 27 วันที่ผ่านมา +7

    යශෝධා සහ යසස් මැදගෙදර කියන සිංදු ඇහෙන්නේ නැත්තේ මට විතර ද නැත්තම් පොන් එකේ ප්‍රශ්නයක් ද 🤔🤔

    • @buddhimadushika4290
      @buddhimadushika4290 24 วันที่ผ่านมา

      ඒක ඇත්ත , ඇහෙන්නේ නෑ......

  • @Rajja_TV
    @Rajja_TV 25 วันที่ผ่านมา +2

    Ane manda Sachin hemalwa anukaranaya karala wagei danenne. Hemalwa mai nathnam me charithen pennine. Okkomala lassanata ragapaanawa.

    • @achalawasanthi2293
      @achalawasanthi2293 25 วันที่ผ่านมา +9

      ඒ ඔයාට පේන හැටි...හේමාල් දක්ෂ නලුවෙක් තමයි..ඒත් මේ සචීන්ගෙ මූණෙන් එන, හැගීම් ප්‍රකාශනය කවදාවත් මමනම් හේමාල්ගෙන් දැකලා නෑ..මිනිසුන් ජීවත් වෙන්නෙ ආදරේ තුරුලු කරන්...ඒ ආදරය,ඒ තරම්ම හොදට, හින්දි නලුවෙක්ට වගේ, සැහැල්ලුවෙන් මූණෙන් ප්‍රකාශයට පත් කරන්න හැකියාව තියෙන නලුවෙක් තමයි සචීන්...මං හිතන්නෙ එයා රගපාන්නෙ හරිම සැහැල්ලුවෙන්.හේමාල් රගපානකොට,මොකක්ද හිර උන ගතියක් එයාගෙන් පේනවා.සචින්ගෙ දක්ෂතා තව ඉදිරියට ගෙනියගන්න, අපේ අධ්‍යක්ෂකවරුන්ට හැකියාව ලැබුනොත් හොදයි....

    • @sach1222
      @sach1222 24 วันที่ผ่านมา +6

      ​@@achalawasanthi2293ඔයාගෙ කතාවට මාත් එකඟයි සචින්ගෙ facial expressions හේමාල්ට වඩා ලස්සනයි

    • @sampathmadu330
      @sampathmadu330 22 วันที่ผ่านมา +5

      ​@@achalawasanthi2293 ඔයා හරි සචින් කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤️

  • @ccamv5923
    @ccamv5923 20 วันที่ผ่านมา

    eww

  • @teenygamagevlog9865
    @teenygamagevlog9865 24 วันที่ผ่านมา +3

    Copy of Cocktail movie

  • @user-rm5ks2zt4d
    @user-rm5ks2zt4d 26 วันที่ผ่านมา +3

    Bollywood style movie. Nothing new here.

  • @KusumSm
    @KusumSm 25 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @phatmalata7640
    @phatmalata7640 24 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @senulithiyansa5332
    @senulithiyansa5332 23 วันที่ผ่านมา

    ❤❤❤❤