ඉතාලියට එන්න ඔබටත් පුළුවන්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 120

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 3 ปีที่แล้ว +16

    ඔබට ගොඩක් ස්තූතියි. වටිනවා. ඔබතුමා හිටපු රටක් වගේම , ඔබතුමාගේ යාලුවෝ ඉන්න ,ඔබතුමා නිතර පයතිබෙන රටක් තමා
    "ජර්මනිය" ජර්මනිය ගැනත් ඔය වගේමෙ A-Z vedio එකක් ගේනන. Plz බොහොම ස්තූතියි අනාගතය සතුටින් ගත කරන්න සුභ පතනවා.😍😍😍😍😍😍😍😍😍😍😍

  • @pubududeshappriya7327
    @pubududeshappriya7327 3 ปีที่แล้ว +13

    බලාගෙනම හිටිය වීඩියෝ එකක්. ඔබට ගොඩක් ස්තූතියි නියමයි ජය වේවා😍😍🥰

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +3

    වැදගත් වැඩ සටහනක්. ...නොදන්නා අයට රැවටීම් වලට අහුවෙලා වංචා කාරයින්ට අහුවෙලා මුදල් නැති නාස්ති කර ගන්න අයව දැනුවත් කිරීම ගැන ඔබ තුමාට ගොඩක් පින්. ....

  • @akiladhana349
    @akiladhana349 3 ปีที่แล้ว +11

    සුදා මාමා!! මේ වගේම ජර්මනිය ගැන සියලු විස්තර කියලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?😍 ජයවේවා!💙

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +4

    නියමයි සර්.මම මේ විඩියෝ එක බැලුවා.නියමයි.සුපිරිම තමයි.❤️❤️💕💕💞💞🥰🥰👍👍👍👍

  • @mr.gamage4393
    @mr.gamage4393 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූති සුදන්තක මාමේ ..❤️‍🔥

  • @thilinamaduwantha1587
    @thilinamaduwantha1587 3 ปีที่แล้ว +1

    මාර වැදගත් .දෙයක් අය්යෝ ...
    යූරෝපා පුනුරුදය ගැන කියලා දෙන්නකෝ නියමට පැහදිලි කරනවා ජයවේවා ජයවේවා 🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 2 ปีที่แล้ว

    හරිම වැදගත් මේ තොරතුරු ,මහත්තයාණෙනි ඔබට බොහොම ස්තුතියි !❤❤👍

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩසටහනක් .ඔබගේ දැනුවත් කිරිම ගැන ස්තූතියි . ස්කොට්ලන්තයට ඇවිත් වැඩ සටහනක් කරන්න

  • @Nuwan.Hettiarachchi
    @Nuwan.Hettiarachchi 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් වටින විඩියෝ එකක්

  • @nimaligunasekera7181
    @nimaligunasekera7181 3 ปีที่แล้ว +3

    Thank you so much. God bless you 🙏

  • @ceylontruckers8428
    @ceylontruckers8428 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර්.❤❤❤

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 3 ปีที่แล้ว +1

    ස්තුතියි මාමේ ගොඩාක් වටිනා දැනුවත් කිරිමක්.

  • @judesilva962
    @judesilva962 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව ඔබතුමාගෙ වීඩියෝව ස්තුතියි ඔබට.

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +2

    හොඳ වයින උපදෙස් ටිකක්.. ඉතාලි එන්න අදහසක් නැතත් ... අදාළ අයට දැනගන්න ගොඩක් දේ තිබුනා...

  • @doctorff2018
    @doctorff2018 3 ปีที่แล้ว +5

    මේක හරියන්නේ නෑ සුදන්තක මහත්තයා ඔබ තුමා europe එන්න තියන ආසාව වැඩි කරනවා මං ලගදී එනවා ආව ගමන් මුලින්ම කරන්නේ ඔබතුමාව හොයාගෙන එන එක කමන් නෑනේ

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 ปีที่แล้ว +2

    නියමයි ජයවෙවා ,,,,,

  • @sheltonfernando6234
    @sheltonfernando6234 3 ปีที่แล้ว

    Hoda pahadeliekerrmak thanks aeiye

  • @devifernando3326
    @devifernando3326 3 ปีที่แล้ว +1

    We learn lot of details from ayiya thank you.we love you because tell the truth. Many people doesn't about europ

  • @nitasooriarachchi6517
    @nitasooriarachchi6517 3 ปีที่แล้ว +1

    Thank you very much sir
    God bless you

  • @susanthadjayawardana6762
    @susanthadjayawardana6762 3 ปีที่แล้ว +1

    Rumania ගැන video එකත් දාන්න...

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 2 ปีที่แล้ว

    උක්රේනය ගැන ඔබ දන්නේ මොනවද? ඒ ගැනත් වීඩියෝවක් කරන්න..ඔබට ස්තුතියි !❤❤

  • @deeptha9645
    @deeptha9645 3 ปีที่แล้ว +1

    Family visa wala daruwange wayas seemawa hariyata kiyanna uncle, thank you ❣️❣️❣️

  • @rumeshfernando3033
    @rumeshfernando3033 3 ปีที่แล้ว +1

    Ana aiya oya katha oyata hodai ..harigiya minisau gana oya dannama nayda ..kohagiyat apa unga hati ohomama thama

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว

      මේ කියන නීත්‍යානුකූල මාර්ග වලින් බැරිනම් හොරෙන් තමයි හැමෝම එන්නේ. ඒත් ඒකට අනුබල දෙන්න බෑ.

  • @uthpaladissanayake1349
    @uthpaladissanayake1349 3 ปีที่แล้ว

    අය්යේ මම ඔයාගේ vedio ගොඩක් බලනවා. Italy එන්න ආසයි. Eathh

  • @dhanu8316
    @dhanu8316 3 ปีที่แล้ว +1

    දැන් ඔය ඉස්පොන්සර් නිතියට එනකොට Application එකක් පුර්වන්න අවශ්‍ය තොරතුරු මොනවද අපිට තියෙන්න ඔනෙ දේවල් මොනවද

  • @sachintharupasena1230
    @sachintharupasena1230 3 ปีที่แล้ว

    විශ්වාසෙන් බලන එකම චැනල් එක...

  • @dinujayamendis2070
    @dinujayamendis2070 3 ปีที่แล้ว

    මාමේ භාෂාව කොහොමද ඉගෙන ගන්නෙ ගැන විඩියෝ එකක් කරන්න. මොකද ඒක ගොඩක් වැදගත් නේද ඔහේ රැකියාවක් කරන්න. ඒ වගේම කොහොමද රැකියාවක් හොයා ගන්නේ. මම ලෝකේ වටේ සුදන්තක චැනල් එකේ මුල ඉඳන් බලන්නෙ, මේක ගොඩක් වටිනවා අලුත් ලෝකය ගැන ඉගෙන ගන්න. පුළුවන් නම් භාෂාව ගැන විඩියෝ එකක් ගේන්න.

  • @Madui6928
    @Madui6928 ปีที่แล้ว

    මාගෙ වීරයා ඔබ තුමා. ❤❤

  • @sathyansathyan7084
    @sathyansathyan7084 2 ปีที่แล้ว

    Thank sir

  • @walterphilip8727
    @walterphilip8727 3 ปีที่แล้ว

    Thank you very much

  • @dhanu8316
    @dhanu8316 3 ปีที่แล้ว +2

    මට ඔබතුමාව සම්බන්ද කරගන්න බැරිද ..මට පොඩි දෙයක් දැනගන්න ඔනෙ...

  • @chandanapradeep8330
    @chandanapradeep8330 3 ปีที่แล้ว +1

    අයියේ මමත් රුමේනියා එන්න enne a rata ගැන තොරතුරු ටිකක් කියන්න පුවන්ද තෙරුවන් සරණයි

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 3 ปีที่แล้ว

    වටිනා දැනුවත් කිරීමක් අපි ලිව්වට ඔබ තුමා අපිට පිලිතුරු ලියන්නෙ නැහැනෙ

  • @weerasighgemisha4490
    @weerasighgemisha4490 3 ปีที่แล้ว

    Thanks sir bs

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 3 ปีที่แล้ว

    Thanks dear Sudanthaka aiyya ඇත්තටම ⁣ගොඩාකි රැකියා අඩුයි නේද january end මම France Germany Italy tour එකක් එනවා එතකොට හමුවෙන්න පුළුවන් ද

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว

    Nice kolloo

  • @harithnadeesha444
    @harithnadeesha444 3 ปีที่แล้ว +1

    Mata 2020 vathu visa apply kala mata job offer eka hamba una thama visa awa naha.ma dawas wala visa danna nadda

  • @dhanu8316
    @dhanu8316 3 ปีที่แล้ว +1

    දැන් ඉස්පොන්සර් නිතිය එන්නෙ කොයි කාලෙටද

  • @shanweerasinghe379
    @shanweerasinghe379 2 ปีที่แล้ว

    සුදන්ත මහත්මයා ලග සල්ලි තියෙනවනම් ඉතාලියට වියාපාරයක් ආරම්භ කරන්න එන්න පුලුවන්ද? පිලිතුරක් බලාපොරොත්තු වෙමි ඔබෙන්

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +4

    හොරෙන් යන්ඩ හදන අයට වැදගත් වීඩියෝ එකක් ,, මට පොඩි ගැටලුවක් තියෙනවා කලින් වීඩියෝ එකක ඔබ කිව්වා ඉතාලියෙ ගිහින් ඉගෙන ගන්න පුලුවන් කියලා ,, ඒත් මේ වීඩියෝ එකේ කියන්නෙ අද්‍යාපනය දෙන්නෙ ඉතාලි භාශාවෙන් ස්ටූඩන්ට්ලා විදිහට යන්න අමාරුයි කියලා ,,, මෙතන පරස්පරයි නේද ? I hope u will answer me.

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว +2

      ඉංග්‍රීසියෙනුත් තියනවා. ඇප්ලයි කරද්දි ඒක බලන්න.

  • @Dudevegaslv
    @Dudevegaslv 3 ปีที่แล้ว

    Going from the boat is the cheapest and easiest way !! I have done it twice !!!

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 3 ปีที่แล้ว +3

    අවුරුදු 21 22 අය එන්නෙත් මේ විදියටමද? නැත්නං එන ක්‍රම් කෝමද

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 3 ปีที่แล้ว +5

    මාමගෙ ගෙදර tour එකක් ඕනෙ

    • @ජනිත්පුතා
      @ජනිත්පුතා 3 ปีที่แล้ว +2

      අවසානේ රාවණාත් අපෙ සුදා මාමාගෙන් ඉතාලියේ වීඩියෝවක් ඉල්ලන තරමට පත් උනා එහෙනම් ඈ 🤭❤️

  • @sachinthaniperera035
    @sachinthaniperera035 ปีที่แล้ว

    Latvia ඇවිත් එන්න පුලුවන් ද

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 ปีที่แล้ว

    Good job uncle

  • @kumarabasnayaka8727
    @kumarabasnayaka8727 3 ปีที่แล้ว

    🙏 Think

  • @induk3704
    @induk3704 3 ปีที่แล้ว

    Sirge video balanawa math harima ASI Italy enna Eth Bari Una barida Surya udaw karanna Yana mudala gewannam

  • @iamchamal
    @iamchamal 3 ปีที่แล้ว +2

    😍😍

  • @IreshUthpala-ji7xo
    @IreshUthpala-ji7xo ปีที่แล้ว

    Ithaly bashawadha Pransha badhawadha iganaganna lesi

  • @dulantheekshan
    @dulantheekshan 3 ปีที่แล้ว +1

    mata oba thuma ekka itama rahasigata deyak kata karanna ona .mama kohmada oba thuma sambanda karaganne .meke kiyanna bari nisa hora email ekak hdala tami metikat kiyanne .wena krama walata sambanda Karaganna haduwa ,masa 3k 4k tisse godak agen ahuwa support eka dune na.

  • @wajirakasharangahettiarach4961
    @wajirakasharangahettiarach4961 3 ปีที่แล้ว +2

    දරුවන්ව ෆැමිලියර් එකකින් ගෙන්නන්න පුලුවන් වයස් සීමාව 14ට අඩුද නැත්නම් 18 අඩු ද?

  • @rangalichanuka3719
    @rangalichanuka3719 3 ปีที่แล้ว

    Jarmaniyta yannda tiyana krama monawada vistara danawada

  • @dumidupramith3881
    @dumidupramith3881 3 ปีที่แล้ว +1

    බලපු කලින් දාපු එකක් දාද්දි re-upload කියලවත් දාන්න

  • @dilinirasangi2235
    @dilinirasangi2235 3 ปีที่แล้ว

    sir apita malta,lithuania,estonia waga ratawal ganath kiyannako.

  • @thilinabuddhika542
    @thilinabuddhika542 3 ปีที่แล้ว

    Germany genat videos ekak ona. Visa system eka gena special

  • @sarunisansala9891
    @sarunisansala9891 3 ปีที่แล้ว +2

    rumenia wela edala Italy welata enna kohomada

    • @ජනිත්පුතා
      @ජනිත්පුතා 3 ปีที่แล้ว

      මාත් ඕක අහන්න හිටියේ. ඒත් තාම ලංකාවෙ ඉන්න නිසා ඇහුවේ නෑ. ඉස්ස්ල්ලම රොමේනියා ගිහින් ඉමුකො නෙද ❤️

    • @royfernando7275
      @royfernando7275 3 ปีที่แล้ว

      Sudanta malli
      Awurudu 5 ta pasuwa mama lankawata awe 2004 do mage wife ta dengue hadila. In pasu mata ithali yanna bari una kolabadi. Mage visa eka passport eka nati una. Danata mage laga thibenne libaretti do laworo eka pamanai.mata itali. Enna
      Udukaranna puluwanda. Loku uduwak.

  • @uthpaladissanayake1349
    @uthpaladissanayake1349 3 ปีที่แล้ว

    Mama rumeni apply kala. Kohomada rata hondada

  • @Pansilujayasekara
    @Pansilujayasekara 3 ปีที่แล้ว

    කොරියාව ගැන විස්තරයක් ඕන පුලුවන් නම් ❤️

  • @chandanagamage1493
    @chandanagamage1493 3 ปีที่แล้ว

    Enna help ekak dennnako ayya.

  • @manojmano7563
    @manojmano7563 3 ปีที่แล้ว

    ජොබ් එකක් හොයල දෙන්න පුළුවන් ද අයියේ.. අයියාට පුළුවන් නේ..ඉන්නේ ඉතලියේ නේද හොයලදෙන්න පුළුවන් ද

  • @nishanthachandrakumara5795
    @nishanthachandrakumara5795 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍👍

  • @nimeshddissanayake2052
    @nimeshddissanayake2052 3 ปีที่แล้ว

    නැති වුන Documents ටික ආවද post එකෙන්න් 😥🤔🤔🤔

  • @ruzoo5552
    @ruzoo5552 3 ปีที่แล้ว

    Obathuma bio krpu ayat student visa gnn pluwn kiyl ek video ekk kiyl tibb ekat lamykw select wen sambawithway aduid?

  • @AshokKumar-hp5nv
    @AshokKumar-hp5nv 3 ปีที่แล้ว +1

    Oya oyage anith channel Ake dapu ekak mekata dala Meka kalin karapu ekak ne ... 🤔🤔🤔

    • @AshokKumar-hp5nv
      @AshokKumar-hp5nv 3 ปีที่แล้ว +1

      Apita hora karanna be. 😀😀😀😀 Mokada oyage wachanayk wachanayk apita mathakai.. 😀😀

  • @anandajayakody7325
    @anandajayakody7325 3 ปีที่แล้ว

    Good 👍

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 3 ปีที่แล้ว +1

    සංචාරකයෙක් විදියට ඉතාලිය බලන්න එන්නේ කොහොමද ? ඉතාලියේ හිතවතෙක් ඉන්නවානම් එහිදී සංචාරයට ඇති වාසි මොනවාද? ඒ දෙවිධියටම කොපමණ මුදලක් වැයවේද?

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว +1

      ටුවරිස්ට් වීසාවක් ගනිද්දි තමන්ගෙ කෙනෙක් හෝ හිතවතෙක් හෝ ඒ රටේ ඉන්න බව කියන්නම එපා. ඒක වීසාව රිජෙක්ට් වීමට හේතුවක් වෙන්න පුළුවන්. රටක් ටුවරිස්ට් වීස දෙන්නෙ සංචාරක ආදායම් ලබන්න මිසක් යාලුවො නෑදෑයො බලන්න නෙවෙයි බංඩාර

    • @shehannimrod7074
      @shehannimrod7074 3 ปีที่แล้ว

      @@SudanthakaVlog apatath ithali enna widiyak nadda 😢

  • @meditationayurveda6410
    @meditationayurveda6410 3 ปีที่แล้ว

    දැන් sponsor වීසා දෙනවද?

  • @ashanisathsara5628
    @ashanisathsara5628 3 ปีที่แล้ว

    කොලේ හදා ගන්න යනකොට මොනවද ඉල්ලන දේවල්.. ගාස්තු කීයක් විතර යනවද..

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 3 ปีที่แล้ว

    Hari sudu mama api mahe inma oyala ohe sathutina innko oheta wela🤣🤣🤣🤣🤣

  • @irangeenathanthony6861
    @irangeenathanthony6861 3 ปีที่แล้ว +1

    💓💓💓💪😀

  • @vidukanimuthuranwelige1470
    @vidukanimuthuranwelige1470 3 ปีที่แล้ว +1

    අයියෙ ඉතාලි විසිට් වීසා දෙන්නෙ නැද්ද තවම

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว

      දැන් තහනමක් නෑ

  • @sheltonfernando6234
    @sheltonfernando6234 3 ปีที่แล้ว +1

    Man italiee thaniuna.............

  • @freetrading3379
    @freetrading3379 3 ปีที่แล้ว

    Archaeology MA ekak karana enna barida

  • @ravindushehan7182
    @ravindushehan7182 3 ปีที่แล้ว

    meka baluwa.me gana
    aluth ekak ooneeeee

  • @asangisithara7752
    @asangisithara7752 3 ปีที่แล้ว

  • @suranjanee2411
    @suranjanee2411 3 ปีที่แล้ว

    Ane ayiye puluwannam podi job ekak hoya dennako.matayi,mahaththayatayi dennTM job ekak ne.

  • @niranjalapriyadarshini2588
    @niranjalapriyadarshini2588 3 ปีที่แล้ว

    Denata rassawa karanne kuweit wala kohomahari enna puluwan widihak kiyanna mata me ratawala puduma dukak widinne deyiyane

  • @dilkinirosha4499
    @dilkinirosha4499 3 ปีที่แล้ว +1

    Mame italy inna nede kenekge මාර්ගයෙන් lankawe marry krpu couple ekakta ekapara enna beida job visa walin

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว

      එහෙම ජොබ් වීස ඉතාලියට දෙන්නෙ නෑ

  • @sathyansathyan7084
    @sathyansathyan7084 2 ปีที่แล้ว

    Italy ta visa onam sir

  • @sameeramadushan4252
    @sameeramadushan4252 3 ปีที่แล้ว +1

    ඉතාලියෙ pr තියෙන අපෙ කෙනෙක්ට කොල නිතිය හරහා එහෙ සින්ඥොර කෙනෙක් මගින් රස්සවක් සදහා කියලා නීත්‍යානුකූලව වීසා මගින් අපිව ගෙන්වාගැනිමෙ ක්‍රමයක් තියෙද මහත්ත යා අනෙ මෙකට උත්තරයක් ඔනි please

    • @sameeramadushan4252
      @sameeramadushan4252 3 ปีที่แล้ว

      අපෙ කෙනෙක් කියන එකෙන් අදහස් කරෙ නැදෑ කෙනෙක් නෙමෙ සින්හල කෙනෙක් මහත්මයා

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว +1

      වතු වීසාවකින් විතරයි ගෙන්නන්න පුළුවන් එහෙම කෙනෙක්ට කියලා. වෙන ක්‍රමයක් නෑ

  • @SLShorts5305
    @SLShorts5305 3 ปีที่แล้ว

    me aurudde wathu visa awada. ?

  • @sanjayakumara1492
    @sanjayakumara1492 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @theresafernando1767
    @theresafernando1767 3 ปีที่แล้ว

    Subscribe කලා like කලා ❤❤❤

  • @Quizowl_
    @Quizowl_ 3 ปีที่แล้ว

    ඉතාලී එන්න බැරි වෙන්නම වැඩේ සිද්ධ වෙන්නෙ 😒

  • @sathyansathyan7084
    @sathyansathyan7084 2 ปีที่แล้ว

    Mee half sir

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว

    මේක පරන වීඩියෝ එකක්ද නැත්තන් අලුත්ම එකක්ද?

  • @ashanmalli5928
    @ashanmalli5928 3 ปีที่แล้ว +1

    අපිට ලංකාවෙ වත් හෙවනක් නැතිව ඉතාලියෙ ඉන්න අය සෙවනක් දෙයිද සල්ලිවලට හරි අපිව බැදලා හරි ගන්න ඉන්නො නම් අදුරන අය හිටියත් උන් අපිව ගන්න බෑද ඇහුවම අපිව බ්ලොක් කරලා අයින් කරනව අපි හරි පව් බන් ලංකාවෙ ඉපදිලා ලංකාවෙ වත් ජිවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. එහෙම ගන්නො කිව්වත් පට්ට බොරු කාරයො ඔයවගෙ රටක ඉදලත් අහින්සක අපෙ සල්ලි ගලවනව කිසිම තැකීමක් නැතිව ඇයි එහෙම ඇයි අපිවගෙ එකෙක් ගෙනත් දැන්ම නම් මොකද වෙන්නෙ ඇයි මිනිස්සු බොරු කියන්නෙ අනෙ මන්දා

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 3 ปีที่แล้ว

    ✈👍❤👍✈🔥👍❤👍✈

  • @isurusalitha7154
    @isurusalitha7154 3 ปีที่แล้ว

    Aiye oyage phone nu eka dennako

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 3 ปีที่แล้ว +5

    තනිකර බොරුවක් ...ඉතාලි ජාතිකයන් සහ ශ්‍රී ලාංකික ජාතියන් කිසිම j ජානමය සම්බන්ධ කමක් නැහැ ......

  • @ranildilankahettiarachchi7194
    @ranildilankahettiarachchi7194 3 ปีที่แล้ว

    ඉතාලි රජයේ පනිවිඩයක් 🤣🤣🤣

  • @ජනිත්පුතා
    @ජනිත්පුතා 3 ปีที่แล้ว +8

    පරන වීඩියෝවක් 🤭... අලුත් ඒවා දියවු දියවු... 🤭💪

  • @anuraanura4166
    @anuraanura4166 3 ปีที่แล้ว +1

    Me dawas wala Ranga liyange kiyala kenek italy work visa walin 20 denek gannawa kiyanawa.25 laks vithara gannawa.meka aththakda

    • @anuraanura4166
      @anuraanura4166 3 ปีที่แล้ว

      Hoyala balannako Ayya.please.

    • @anuraanura4166
      @anuraanura4166 3 ปีที่แล้ว

      Ciao Ran kiyala channel ekak karanawa.eken thamai visthara denne.

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว +1

      කල්පනාවෙන්. මම ඒ ගැන දන්නෙ නෑ

    • @anuraanura4166
      @anuraanura4166 3 ปีที่แล้ว

      Thanks Ayya.

    • @anuraanura4166
      @anuraanura4166 3 ปีที่แล้ว

      Ciao Ran kiyala channel ekak karanwa a Ranga liyanage.visthara denne a channel eken.olive wathu wala veda karanna.

  • @shamaldesilva4258
    @shamaldesilva4258 3 ปีที่แล้ว +1

    Masa yakata kalin man lankawata apu flaghit Eken apu 6nek Italy Airport ekethi allagata.hora dupliket documenti s walin ewith eyala Wa apasu ethama lankawata dipot kala.oya. Thanikara boru paciara karanna epa

    • @SudanthakaVlog
      @SudanthakaVlog  3 ปีที่แล้ว

      වීඩියොව බලල කමෙන්ට් කරන්න හොරට එන අයව ඩීපෝර්ට් නොකලොත් තමයි පුදුමෙ

  • @Crypto_Trend
    @Crypto_Trend 3 ปีที่แล้ว +1

    නියමයි ජයවෙවා ,,,,,

  • @chamilawickramarathnasingh40
    @chamilawickramarathnasingh40 3 ปีที่แล้ว

    👍👍👍

  • @lasith7303
    @lasith7303 3 ปีที่แล้ว +1

    👍👍🔥🔥🤩🤩👍