බුදුරදුන් වඳාල මළමිනියක් සමඟ සිදුකරන විවාහයෙන් සිදුවෙන විපත | Different family corporations in world

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • සංවාසක සූත්‍රය | Sanwasaka Sutra
    අප ලෝකයේ තුළ විවිධ පවුල් සංස්ථා ඇති අතර සෑම පවුලක් ම සැබෑ පවුලක් නොවනු ඇත. අංගුත්තර නිකායේ සාරාණිය වර්ගයට අයත් සංවාස සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ පවුල් සංස්ථා හතරක් පිළිබඳ දේශනා කොට තිබෙනවා.
    මෙයින්,
    පළමු පවුල වන්නේ
    මළ මිනියක් මළ මිනියක් සමඟ ජීවත් වන පවුලයි.
    එනම් ස්වාමියා බිරිඳ යන දෙදෙනා තුළම ගුණධර්ම නොමැති බවයි.
    දෙවැනි පවුල වන්නේ මළ මිනියක් සමඟ දෙවඟනක් ජීවත්වන පවුලයි. එම පවුලේ ස්වාමියා තුළ ගුණ ධර්ම නොමැති අතර බිරිඳ තුළ ගුණ ධර්ම පවතී.
    තුන්වන පවුල හැටියට සැලකෙන්නේ දෙවියෙක් මළ මිනියක් සමඟ ජීවත් වන පවුලයි. එම පවුලේ ස්වාමියා තුළ ගුණ ධර්ම පවතින අතර, බිරිඳ තුළ ගුණ ධර්ම නොපවතී. මේ පවුල් වර්ග තුනම සැබෑ පවුල් සංස්ථාවට අයත් නැත.
    හතරවන පවුල වශයෙන් සැලකෙන්නේ දෙවියකු දේවතාවියක් සමඟ ජීවත් වීමයි.
    සැබෑ අඹුසැමියන් වන්නේ එම පවුලයි.
    හේතුව වන්නේ ඔවුන් දෙදෙනා තුළම ගුණ ධර්ම සම සම ව පැවතීමයි. ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස අංගුත්තර නිකායේ සාරාණිය වර්ගයේම “නකුල පිතු” සූත්‍රය පෙන්වා දීමට පුළුවන. නකුල යනු එම දෙපළගේ පුතනුවන්ගේ නම ය. ඒ අනුව මව්පියනට නකුල මාතා නකුල පිතා කියා නම් ව්‍යවහාර විය. එම දෙපළ ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණ ධර්ම සම සමව පවත්වාගෙන ගිය දෙපළකි. විවාහ ජීවිතය ඉතා සාර්ථක ව දිව්‍ය විමනක ජීවත් වන්නන් ලෙසින් මනෝ භාවයන් හසුරුවා ගැනීමට ඔවුන් සමත්විය.
    There are many different family corporations in our world and not every family will be a true family. Lord Buddha has preached about four family institutions through the Samvasa Sutra belonging to the Saraniya type of Anguttara Sect.
    From this,
    The first family is
    A dead body is the family living with a dead body.
    It means that there are no virtues in both husband and wife.
    The second family is the family where a goddess lives with a corpse. There is no virtue in the husband of that family and there is virtue in the wife.
    The third family is considered to be the family where a deity lives with a dead body. There are virtues in the husband of that family, but no virtues in the wife. All these three family types do not belong to the true family corporation.
    The fourth family is considered to be a god living with a goddess.
    The real couple is that family.
    The reason is that both of them have the same virtues. As a best example for that, we can point to the "Nakula Pithu" Sutra of the Saraniya type of Anguttara Sect. Nakula is the name of the two sons. Accordingly, parents were called Nakula Mata Nakula Pita. Those two are two who equally maintained the virtues of faith, virtue, gifts, and wisdom. Married life was very successful and they managed to handle their moods as if they were living on a divine plane.

ความคิดเห็น • 14

  • @mallikaherath7022
    @mallikaherath7022 15 วันที่ผ่านมา

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.!Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸

  • @user-uw4ge5ty6v
    @user-uw4ge5ty6v 21 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏 🌸🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 18 วันที่ผ่านมา

    Thunuruwan.saranai. ape.hamuduruwane

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 27 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @sithumisandakini4781
    @sithumisandakini4781 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 27 วันที่ผ่านมา +3

    මනුස්‍ය ජිවිත ලබන්න මේ ශ්‍රේෂ්ට ජීවිතය යම් යම් තීරණ ගතයුතුයි ඕනෑම කෙනෙකුට විවාහය දෙන්නෙක් අතර හොද සම්බන්ද විය යුතුයි දෙවියෙක් සමග හො මළ මිනියක් වගේ ජිවත් විම අසාර්ථක යී පණ ගියපු වගේ සමහරු ජිවත් වෙනවා පංච දුස්චාරීතයේ යුක්ත නම් මේ ජිවිත දෙකට හ‍රි සතුටින් වැරදි කරමින් බොහොම සතුටින් හිටියත් මැරුණා වගේ තමයි නිකම්ම වගේ සමාජයට ඇයට පිළිකුල් වෙනවා ආත්මාර්ථ යෙන් පරාර්ථ යට යන ගමනක් මේ ධර්මය නමුත් වැරදි වැඩ කරන කෙනාට කොහේ ගියත් කාටවත් පිරියක් නිකම්ම නැති වෙනවා මහ බඹලග තියෙන මෛත්‍රී උපේක්ෂාවා කරුණාව දයාව තිබිය යුතුයි මවු පියන් දරුවන් පවින් වලක්වන්න ඕන විශේයෙන් මේ ලෝකේ මොන දෙකක් තිබුනත් වැඩක් නැහැ ඒ ඇසුරු කරන අය උසුළු විසුළුවට ලක්‌ වෙනවා ඔවුන් දෙදෙනා පසුපස එනවා ලමයිත් ඒ අය යනපාරේ වැරදි නම් ඒ වැරදි පාරෙ යනවා සමහර අය පවුලේ අය ඒකම මග යන්න නම් එකට කුසල් කරන්න ඕන ඇයි මේ මළ මිනියක් සමග ඉන්නෙ සමානාත්මයෙන් ඉන්න අය නිසා නිරහංකාර ගතිගුණ ඇති දුකේදී අනුන්ට පිහිට වෙන කරුණාබර හදවතක් ඇති දකින ඕනෑම කෙනෙකුට පීරිය ඇති ඇයට කවුරුත් ප්‍රියයි දෙවියෙක් මිනියෙක් සමග ජිවත් වෙන කෙනෙක් nm එය මළ මිනියක් එක්ක ජිවත් වෙනවා වගේ පවු කාරයෝ දෙන්නෙක් එකතු වුනාම එහෙම වෙනවා නමුත් යන්නේ කොහේද කියලා යන්නේ මන් නම් බොරු කියන්නේ නැහැ නමුත් මන් මගේ හිත්වතිය කට මුදල් දිල සමහර දවසට පුජා බඩු එවලා තියෙනවා පිනට අකමැති කෙනෙක් ඉන්නවා මගේ කවුරුත් නෙවෙයි මට‍ තනියම පාරෙ යන්න දෙන්නේ නැහැ ශක්‍ර දෙවෙන්ද්‍ර යන් වහන්සේ මනුලොව බලල වදිනවා ඒ ඇයට මන් වදිනවා බොහෝ සිල්වත් යහපත් ගතිගුණ ඇතිව ඉන්නවා ඒ අය ධර්මය අනුව ජිවත් වෙනවා ඉතාමත් දර්මිකව අඹු දරුවන්ට හොද මග කියා දෙනවා ඒ ඇයට වදිනවා මේ ශක්‍ර දෙවියන් හොදට ඉන්න සිල්වත් ගුණවත් අයට මන් වදිනවා සක් දෙවි රජුනි ඔබ යම් කෙනකුට වදිනවා නම් ඒ අයට මන් වදිනවා නිරන්තරයෙන් සිල්වත්ව ජිවත් වෙනවා නැවතත් මට‍ දෙවුලොව ඉපදෙන්න තිබුන මෙහෙම කියලා ටික වෙලා වකින් සක්‍ර දෙවියෝ පිටත් වුණා චුත වෙනවත් සමගම නැවත සක්‍ර දේවේන්ද්‍රයන් බවට පත් වුණා මේවා දේශනා කරන ඔබ වහන්සේමා ශ්‍රවනය කරන සියලුම කුසල්අඩු නැතිව උතුම් බුද්ධත්වය සදහාම මේ කුසල් හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻

    • @RanRangika-ze3vw
      @RanRangika-ze3vw 19 วันที่ผ่านมา +2

      බණක් ඇහුවාම සරලව සාධු සාධු කියලා කියන්න, අනුමෝදන් වෙන්න ඒ ඇති හොඳටම. 🙏🙏🙏🙏🙏

  • @prasadirajapakse908
    @prasadirajapakse908 18 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @user-ht1xw9hy1c
    @user-ht1xw9hy1c 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🪷🪷🪷🪷

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e 21 วันที่ผ่านมา

    අති. උතුම්. දේසනා ව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. වදින්නෙමි. නීති. පතා. පිං. සරු. මහා. සගන 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dh9wf5wq7e
    @user-dh9wf5wq7e หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවාහ න්සෙටගොඩක්පින්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 27 วันที่ผ่านมา

    මේ දේශනාව මන් අහලා නැහැ