ජැක්සන්ගේ බෑනා පොලීසියට ගෙන ගියේ නිකම්ම නෙමෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 131

  • @PRIYANTHIHEWAGE-d9r
    @PRIYANTHIHEWAGE-d9r 19 วันที่ผ่านมา +15

    කොහොමත් පොලිසියේ ඉන්න තරමක් බල්ලෝ ඒ තරමට පොලිසිය බලු වෙලා උන්ගේ ඇදුමේ උස්නය

  • @somawathi3301
    @somawathi3301 19 วันที่ผ่านมา +13

    වැරැද්දක් නැතිනම් නකම් කෙනෙක් අත්අඩංගුවට ගන්න මානසිකරෝගියෝවෙන්න එපායැ මේ වගේ ප්‍රසිද්ධ කෙනෙක් නිකම්ම ඔය වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ හැදුනුම් පත ක් නැහැ කියලා ඔවැනි ප්‍රශ්න ය ක් නොවන බව ඕනෑ ම කෙනෙක්ට ාත්රෙනවා රාජපක්ෂ ආණ්ඩුව තවත් තියෙන්නේ කයලා මුන් හිතන්නේ මේ පොරත් පරණ ආණ්ඩුවේ පොරක්බවත් ඉතාමත් පැහැදිලි යි

  • @lakshmanperera9018
    @lakshmanperera9018 19 วันที่ผ่านมา +5

    හිතෙන්නේම නැද්ද මේ උද්දික ප්‍රේමරත්න නාටකය අංක 2 කියලා? කැනඩාවේ මේ දවස්වල රැකියා ඇබෑර්තු ගොඩාක් තියෙනවා.

  • @MariyenFernando
    @MariyenFernando 17 วันที่ผ่านมา +2

    මුව දැක්කම හිතන්ඩ ඇති කුඩු ගහන එකෙක් කියලා

  • @donmicheal100
    @donmicheal100 19 วันที่ผ่านมา +10

    අනිවාරයෙන් ඔබ කියන විදිහට බද්ද වර්‍රයක් තියනවා , මේ වාගේ කෙනෙකුට අසාදාරනයක් වෙච්ච නිසා මෙහෙම හරි දැන ගත්තේ.

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp 19 วันที่ผ่านมา +5

    පොලීසිය ගැන සදහන් කරපු කාරනා බොහෝමයක් ඇත්තයි කියා පිලි ගත හැක.

  • @Cndy-op1tq
    @Cndy-op1tq 19 วันที่ผ่านมา +25

    රාජපක්ෂලගේ අගනා පිල්ලියක් කියලා මට විතරද හිතෙන්නෙ.

    • @etampolajayasinghe1501
      @etampolajayasinghe1501 19 วันที่ผ่านมา

      I too

    • @PriyanthaRA
      @PriyanthaRA 19 วันที่ผ่านมา

      අනිවාර්යෙන් නිදහන් හොරු

  • @riensieperera
    @riensieperera 19 วันที่ผ่านมา +4

    මේ රටේ මිනිස්සු ගරු කරන්නෙ ජැක්සන් ඇන්තනි කියන මහා කලාකරුවට මිසක්, එයාලගෙ පුතාල, දුවල, බෑනලට නෙමේ. ජැක්සන් නම ඔලුවෙ තියාගෙන කතාකිරීමයි වැරැද්ද කියලයි මට හිතෙන්නෙ.

  • @SarathKumara-d1c
    @SarathKumara-d1c 19 วันที่ผ่านมา +8

    ජාතික හැඳුනුම්පත පර්ස් එකේ.... පර්ස් එක සාක්කුවෙ. ඒක ගෙනියන්නෙ දුර ගමන්වල දී විතරක් නෙවෙයි.

    • @SeelaGunasekara-bp9fn
      @SeelaGunasekara-bp9fn 18 วันที่ผ่านมา

      Akane

    • @nishakaperera5080
      @nishakaperera5080 17 วันที่ผ่านมา

      අනේ මේ කුහකයෝ ගෙවල් ගාව කඩේට යනකොට කවුද අයිඩෙන්ටී අරගෙන යන්නේ. කුහක වෙන්න එපා.

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 19 วันที่ผ่านมา +5

    කාගේ කව්රු උනත් නිතියට යටත් එච්චරයි

  • @renukak767
    @renukak767 18 วันที่ผ่านมา +2

    පොලීසිත් බොරු ඇත්ත කර නව ඇත්ත බොරුව කර නව 😂

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena 19 วันที่ผ่านมา +2

    ඔබ ඒකපාර්ශ්වික යි

  • @ramanifernando9939
    @ramanifernando9939 19 วันที่ผ่านมา +7

    ඔව් දින 18ක් වයස දරුවට නිතර මව් කිරි දෙන්න ඔනැ මාදවි ඇත කියන්නෙ

  • @renukak767
    @renukak767 18 วันที่ผ่านมา +1

    හරි මම නම් ගෙදරින් එලියට යන කොට කොහේ ගියත් ලග කඩේට ගියත් මුදල් සමග හැදුනුම්පත එකට තියෙන්නේ අරන් යනවා කසුන් සල්ලි කටේ දාගෙන ද ගිහින් තියෙන්නේ 🙏🏽

  • @SarathBulathsinghala-g5q
    @SarathBulathsinghala-g5q 19 วันที่ผ่านมา +18

    ඔයාගෙ සුඛෝපභෝගී ආසනයයි ගේයි ලස්සනයි.අපිට ඒවා වැඩක් නෑ.වටේ යන්නැතුව ප්‍රවෘත්තිය කෙටියෙන් සරළව කියන්න.හැදුනුම් පතයි අයිඩෙන්ටියයි කියන්නෙ එකක් කියල අපි දන්නවා.

    • @georgelakshmandehiwalagepe2855
      @georgelakshmandehiwalagepe2855 19 วันที่ผ่านมา

      බ්‍රේස්ලට් එකත් වටිනවා ඇති..🤣🤣

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 17 วันที่ผ่านมา

    නිකන්ම පොලිසියෙන් අරං යනවද😂😂😂😂

  • @krishperera5050
    @krishperera5050 19 วันที่ผ่านมา +9

    😂😂😂😂😂😂😂කොටීන් ම.මෙයා කලා කාරයන් ගේ රෙදි හෝදන කෙනෙක් ද? අදමයි දක්කේ. 😁

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 19 วันที่ผ่านมา +8

    චීත්ත යක් ඇදගනිං බං 😂😂😂

  • @rpq3192
    @rpq3192 19 วันที่ผ่านมา +5

    කලා කරුවෝ කියන්නේ අමුතු එවුන් නොවේ.ජැක්සන් ඇත්තටම කොච්චර දක්ශද කිව්වොත් මහින්දත් බුදුන් වහන්සේ අතරත් නෑදෑ සම්බන්දයත් සොයා ගත්තානි.

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 19 วันที่ผ่านมา +5

    කසුන් කියන එකා ඉන්න පොග්‍රෑම් බලලා තියෙනවා නම් මේ වගේ වැඩසටහන් කරන්නේ නෑ......

    • @ayangageemanthi
      @ayangageemanthi 19 วันที่ผ่านมา

      u inna ewa tiyenawanam link danna. apitat alanna.

  • @AjithHeendeniya
    @AjithHeendeniya 19 วันที่ผ่านมา +4

    කියන්න ඕන දේ..කෙලින්ම කියන්න..වටේ යන්න එපා..

  • @lazylizard6682
    @lazylizard6682 19 วันที่ผ่านมา +4

    මාලිමා ආණ්ඩුවේ මැර පොලිසිය...මානව හිමිකම් කේස් ගිහින් GSP+ සහනෙට කෙලෝ ගත්තහම ඔය අමාරුව සනීප වෙයි..🤣

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 19 วันที่ผ่านมา

      තාමත් පොලිසිය හිතාගෙන ඉන්නෙ ජනාධිපති රනිල් කියලා. 😂😂😂

  • @donoswaldmunasinghe623
    @donoswaldmunasinghe623 17 วันที่ผ่านมา

    Police department work very slow system change Good job lll

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 19 วันที่ผ่านมา +4

    Actors r living in air they think they are big people in srilanka

  • @lankeshwaradevasinghe
    @lankeshwaradevasinghe 17 วันที่ผ่านมา

    හේන මාමා කෝ රෙදි නැන්දා...........

  • @MalanieWatagoda
    @MalanieWatagoda 19 วันที่ผ่านมา +4

    මොකද්ද මේ පොලිස් නීතිය මොකද්ද මේ පොලිස් බලේ ගේ ලග තියෙන කඩේට ජාතික හැදුනුම් පත ගෙනියන්නෙ නෑනෙ

  • @KantiBw
    @KantiBw 19 วันที่ผ่านมา +5

    දන්න.දෙවල්ම.නොකි යා.අපිට.නොදන්.දෙවල්.කියන්න

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 19 วันที่ผ่านมา +2

    I D eka Aragena yanawada kadeta

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 19 วันที่ผ่านมา +1

    සැකයක් මතු වි ඇත

  • @ChulaHattiarchi
    @ChulaHattiarchi 18 วันที่ผ่านมา

    0:22 0:23

  • @evinvlogs6441
    @evinvlogs6441 17 วันที่ผ่านมา +1

    මුං ගැන ජනතාව දන්නෙ නැ.උඹල ජැක්සන් කලාකරුවෙකු වශයෙන් උඩ තිබ්බට ගොං කතා කියන බුරුවෙක්.යකෝ උඹ දන්නෙ නැද්ද ජාතික හැදුනුම්පත නිකුත් කරන්නේ පරිස්සමට ගෙදර තියන්න නෙමෙයි කියල. තොපේ කතා ගොන්නුන්ට හොදයි.

  • @danieaviles576
    @danieaviles576 19 วันที่ผ่านมา +2

    Kiyanna kese kiwatt ☝️asannaa sihibuddiyan. Asiya yutuyaa!! 🖐️

  • @ddksaparamadu7121
    @ddksaparamadu7121 19 วันที่ผ่านมา +2

    ඔයා අපි නොදන්න දෙයක් කිව්වෙ නැනෙ. පොලිස් පරික්ෂන සියල්ල හෙලි කරයි කිව්වට අපි ඉයෙ දැකපු දේමනෙ ඔයා කියන්නෙ…අනේමන්ද.෴෴෴ පව්

  • @thilakarathna1535
    @thilakarathna1535 19 วันที่ผ่านมา +1

    වැරද්දක්තියෙන්නත්පුලුවනි

  • @dayeshaliyanage7406
    @dayeshaliyanage7406 18 วันที่ผ่านมา

    True

  • @MahindaRattnakumara
    @MahindaRattnakumara 19 วันที่ผ่านมา +4

    මෙයා කට්ටියට ම ජැක්සන් ගේ ID එකේ කොපි හදල දුන්නනං වටිනව හැබැයි.....

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 19 วันที่ผ่านมา +2

    Better to ask from those police constables, what he has done to them

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn 18 วันที่ผ่านมา

    Api kohe giyat mudal pars aka aran yanne.ake atule mage i.c aka saha uwamanama karana t.p number liyapu kolayak dagenama tamai tiyenne.nodanna ayata danaganna liwwe

  • @donmicheal100
    @donmicheal100 19 วันที่ผ่านมา

    Thank you for your explanation, this is very common and the way you explained even at the police station they treat you as something the cat brought in. If you don’t know anyone you just can’t get anything done

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 19 วันที่ผ่านมา +2

    Policeya waradei

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 17 วันที่ผ่านมา

    Pora Nodanna Sunakayo Singhayatath Buranawa Jeksn Awathakserukara Pennima Nowatina Minisa Karana Awamanayak

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 19 วันที่ผ่านมา

    NIC එක නිතරම තමා ළඟ තබය යුතුය

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 19 วันที่ผ่านมา

    දරැවාගේ තාත්තාගේ හයිය අරගෙන පොලිසියට පාට් දාන්න අැති

  • @SsChamara-c3t
    @SsChamara-c3t 17 วันที่ผ่านมา +3

    කවදාවත් jvp ආණ්ඩුවකට ඡන්දය දෙන්න එපා.

    • @pushparamyalatha7392
      @pushparamyalatha7392 17 วันที่ผ่านมา

      ඇයි දන් J V P ද පලි😂😂😂😂

    • @fazalabh
      @fazalabh 17 วันที่ผ่านมา

      එහෙනම් ගෝටාව ආපහු ගේන්න ගමුද?

    • @lankeshwaradevasinghe
      @lankeshwaradevasinghe 17 วันที่ผ่านมา

      දීලා ඉවරයි බං, උඹට කලින් කියන්න තිබුනා.

  • @Pub-ym2875
    @Pub-ym2875 19 วันที่ผ่านมา +3

    යම්කිසි වැදගත් දෙයක් ඇති කියලාා බැලුවේ..😅 බයිලනෙ කියන්නෙ.😊
    කිසිම වැදගත් තොරතුරක් නැහැනේ. බණ කියන්න වීඩියෝ දාන්න එපා. 😢

    • @SarathBulathsinghala-g5q
      @SarathBulathsinghala-g5q 19 วันที่ผ่านมา

      @@Pub-ym2875 හරියට හරි.මුගෙ ගෙදර සුඛෝපභෝගී බව පෙන්නන්න තමයි වැඩි බර.

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 18 วันที่ผ่านมา

    🤫🤫👍

  • @BandaraGunasinha
    @BandaraGunasinha 18 วันที่ผ่านมา

    මෙිිවත් කටිිටිය සෙටිිවෙලා කරන දෙයක් ඔන්න පොලිසියත් දැන්හරිම නරකයි කියන්න හදන්නෙමෙයා අහුවෙන්නඑපා යටිඅරැත තේරැමිිගන්න

  • @chandithawijayasekera3690
    @chandithawijayasekera3690 19 วันที่ผ่านมา +1

    Jarawa dunanam okkoma hari

  • @suyamaperera6891
    @suyamaperera6891 19 วันที่ผ่านมา +3

    Generally u keep your NIC in your wallet. If you are going to kade u carry your wallet ?

  • @rekajayaweera4239
    @rekajayaweera4239 19 วันที่ผ่านมา

    Niyeneta Kade yanawa.kawda me😂😂😂

  • @shirazbaba-xi7xu
    @shirazbaba-xi7xu 19 วันที่ผ่านมา

    Apita adhala neha😮😮😮

  • @Chameera-jr2eo
    @Chameera-jr2eo 19 วันที่ผ่านมา

    Oyata berida gonnu gena kade yanne nethiwa podi miniha wenuwen video ekak karanna

  • @BandaraGunasinha
    @BandaraGunasinha 18 วันที่ผ่านมา

    ඔයානමිි මාර මාධ්‍යවෙිිදියෙක් ,අරමැක්කගෙ කථාව වගේ මාළුවගැන කියනකොටත් බැරිවෙල⁣වත් මැක්කෙක් හිටියොත් කියලආයෙත් මැක්ක ගැන කියෝනව සිද්ධිය මාදවිිගෙ හතරවෙනි සැමිය කියනඑකත් ජැකාගෙ නමකියනඑකත් මොකක්ද තියෙන සමිිබන්දය පුරවැසියෙක් නමිි ගමෙිිපොලිිසිය දන්නෙ නැද්ද හැදුනුමිිපත ඉල්ලුව මම අහවලාගෙ අහවලා කියල යකානටන්න තියාගත්තම පොලිසියත් මනුෂ්‍යත්වය ඇතිඅයයිනේද

  • @iamnimdisa
    @iamnimdisa 19 วันที่ผ่านมา

    මේක දැන්නම් නාට්‍යයක් වගේ කියල මටත් හිතෙනවා

  • @S.KMendis
    @S.KMendis 19 วันที่ผ่านมา

    Kiluti redmi hoodanna EPA mithraya.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 19 วันที่ผ่านมา

    Kasunge gani kiyanne apita paduve inna dena apita paduve inna denna kiyala 😂😂😂eke theruma mokak hari kalin ida jil mat ekak thiyenava😂😂😂😂😂😂😂

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 19 วันที่ผ่านมา +4

    රට බංකොලොත් කල හොරා බුදුරජාණන් වහන්සේ ගේ නෑදෑයෝ කියල කියපු එයාලගෙ ළමය ගැනද මේ කියන්නේ...

    • @nishakaperera5080
      @nishakaperera5080 17 วันที่ผ่านมา

      හොරෙක් ඉන්නවනං අල්ලනවාකෝ. දැන් හොරු අල්ලන ආණ්ඩුව නේද ඉන්නේ. බොරුවට මිනිස්සුන්ට වචනයක් කතා කරන්න නෑ හොරු හොරු හොරු ගාන්න එන්නෙ. කෝ ඇයි හොරු අල්ලන්නැත්තේ. හොරු ඉන්න එපැයි අල්ලන්න. පච ගහනවා. කුහක දායක සභා සෙට් එක.

  • @namalperera8250
    @namalperera8250 19 วันที่ผ่านมา +1

    Kasuna inna paththa jawaram walin piruna paththakne, kohe hari jawaramaka kone meya athi ekai oya case, meya baba wenda handanawa

  • @luckyfernando5935
    @luckyfernando5935 19 วันที่ผ่านมา

    This is only oneside story we would like to here from the police media

  • @MadharaMallika
    @MadharaMallika 19 วันที่ผ่านมา

    මුන් කාල කරුවො..මේ කියන උන් තමා වසා ගනනවක්..කුඩු ඇද්දෙ...අනික..අපි ගම්වල ඉන්න අය...අවෘදු 16ක් විතර වෙනකොට පිරිමි දරුවො පර්ස් එක සක්කුවේ .දාගෙනම තමා ඉන්නෙ..කොච්චර වයසට ගියත්...පර්ස් එක සාක්කුවේ..බඩුව ගන්න විතරක් සල්ලියක් ගෙනියන්නෙ නැහැ..හැබැයි.හිගන්නෙකුටවත් රුපියල ක් දෙන්නැති කුනු පෙරේතයෝ බඩුවට විතරක්..ගෑනිගෙන් ගාන ඉල්ලගෙන යන කුජීත්..කුනු..ලෝබ පසික්කි...හැත්තත් නැතුවම නෙවෙ..හරියට සමහර පව්ල් වල ඉන්න නූගත්..පව්ලේ සේරටම. රජයේ රැකියා තියෙනවා වගේ..මොකද උන්..ඉන්නේ.මනත්‍රීයගේ...හෝ..ඇමතියගේ රෙද්ද අස්සේ නිසා..උන්ගේ ඉඩම් ඔක්කොමට ඔප්පුත් තියනවා..

  • @KamaniKarunanayake
    @KamaniKarunanayake 19 วันที่ผ่านมา

    Hama policeyema ohoma thamai

  • @SanathWijerathne-n8h
    @SanathWijerathne-n8h 19 วันที่ผ่านมา

    ❤😂

  • @DammikaDammika-n8f
    @DammikaDammika-n8f 19 วันที่ผ่านมา +1

    අනුන්ගෙ කුනු අපට vadak na

  • @donmicheal100
    @donmicheal100 19 วันที่ผ่านมา +1

    මුං බීගත්තම සාමානෘ

  • @dayanadhapathiraja6203
    @dayanadhapathiraja6203 18 วันที่ผ่านมา

    Poleseya meathanadee kreya karaeaththy peanena wedhiyata poleseya kriyakara eathhthe ethaa nendhetha aakaarayen wage heagenawa meathanadhie nieethiya hareyata karanna rajaya meadhahath weya yuthuye mey wage aya nesa mulumahath poles neladhaareentath mey wesaala apahaasayak wana nesa ek manen wardha kal a eawunt dhaduwam ape mey rajayen apeyksaa karanawa.

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 19 วันที่ผ่านมา

    eunata ukuddek wagee neda innee

  • @Dilani-z6d
    @Dilani-z6d 19 วันที่ผ่านมา

    MA Ahinsaka menesunwa Allanna waradak nathiwa.... OYA policeya enna kudu jawaram karayo unwa Allanna Thibuna neda..... Unwa Allanna Bayai 19:33

  • @isuruudani8402
    @isuruudani8402 19 วันที่ผ่านมา

    boru tag line dala ape kale kanna epa

  • @WoshingtonKurera
    @WoshingtonKurera 19 วันที่ผ่านมา

    Aidintiye dilathiyenne genere thiyanne neme gederin.èliyeteyaddi aregene.yanne.

  • @WsbFernando
    @WsbFernando 19 วันที่ผ่านมา

    katunayakete avith balapan katunayeke seeduwa pareka dawal ho hawasake payeen yaman balanna ubete vena de balaganna ,ubetai ganitai baba hambavenahati bala ganna puluwan

  • @mangalikagrm9363
    @mangalikagrm9363 18 วันที่ผ่านมา

    Aththatama math wasara gananàwakata pera paminllak dameemata piliyandalata giya wadinnagiyadeewale hise kada watuna wage wuna ma desa baluuye waradi karaye lesatai namuth ma aithi wuye maharagama.polis kottasayatai maharagama policiya prsansaneeyawa ama katayuththa etu kara dunna.ayata stuti. Ethin ma ada thama dakke kalu sudu bawa

  • @ManelOlsson
    @ManelOlsson 19 วันที่ผ่านมา +1

    Karapu wade warade thama policiya eunama dapathhama balanna pna rata prasna nathuwatada

  • @DiasH-o4s
    @DiasH-o4s 19 วันที่ผ่านมา

    Pawula samga randuwak vechcha velawakadee baryawa ehema kenitteemakadee ehem unada dan nehe. Inpaduwa meya kafeeta giya venn berida poliseya aphasuwata path kereemee aramunin sidukala viyanohekida.

  • @anushanishani8966
    @anushanishani8966 19 วันที่ผ่านมา

    වෙන වැඩ නැද්ද ඔයාට අනේ.

  • @sudharmaliyanage8287
    @sudharmaliyanage8287 19 วันที่ผ่านมา

    You have not commented anything on your topic.Don't cheat viewers. Mind some other business without selling trivialities.

  • @Thathroo
    @Thathroo 19 วันที่ผ่านมา

    😅

  • @SanathWijerathne-n8h
    @SanathWijerathne-n8h 19 วันที่ผ่านมา

    Ane huke

  • @champakumudini3096
    @champakumudini3096 19 วันที่ผ่านมา

    අනෙ මෙ හැම එකාගෙම අයිඩින්ටි මතක තියාගන්න ඕනද පොලීසිය .අනික ඔතන ජැක්සන් ගෙ පතරන්ගෙ දිග අරින්න ඕනද

  • @rohanasamarakoon6016
    @rohanasamarakoon6016 19 วันที่ผ่านมา

    ubalath api gena katha kranne nee neda

  • @WsbFernando
    @WsbFernando 19 วันที่ผ่านมา

    payeen giya nisa arest kele,payeen yana siyalu tharunaeen arest kerenewa ,ubath payeen gihin balapan

  • @suniltilaka7121
    @suniltilaka7121 19 วันที่ผ่านมา

    Gedarin pita yanavita I.D eka,
    Thanan gava thiyenna oni
    I.D ekak denne mokatada..?
    Oya story siyalla pana naginne
    Podi mistake eka ..kochxhara,
    Dura giyada....? Kàla karuvo
    Savoma handunan nehe,
    Wedikave/sinamave/rupavahiniye
    Saba poraval venna puluvan
    Apith tikak nihathamanee
    Viya uthuie.....

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 19 วันที่ผ่านมา +2

    Kauru hari weradi unath oya kunugodawal samaja gatha karanna ona dewalda? Thopi samaja gatha karapalla samajayata wedagath adarsamath dewal.

  • @ChandraGunesekara
    @ChandraGunesekara 19 วันที่ผ่านมา

    Kasun kudda kudu thibila ahuweyla

  • @keerthisamarawickrama2414
    @keerthisamarawickrama2414 19 วันที่ผ่านมา

    Kudu case

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 19 วันที่ผ่านมา

    Aeththama kiyanawanam jaksan poraknam awasanaya ohoma liyaweida?kalakarayek unama passa pata walata nobedi minisunge hadawath walata kidabahinnai ona.rajapaksalage gali bawsar una nisai balu une.kalawa thula pathaka yodayek lesa thawath jiwath wenawa hariyata hitiyanam.

  • @freshtodooruk8669
    @freshtodooruk8669 19 วันที่ผ่านมา

    This new tele drama 🎭,

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 19 วันที่ผ่านมา

    Loku kampenna ati naluniliyo enne janadepatitat udin akai atta

  • @WsbFernando
    @WsbFernando 19 วันที่ผ่านมา

    kudu ganja kallak nodapu aka gana kasun sahodereya gana satutu venewa ,ohu te wasanawa thibba

  • @WsbFernando
    @WsbFernando 19 วันที่ผ่านมา

    uba nan babek bn ubete samanya knowledge na samajaya gana danimak na, meeka thamai policya kiyanne police karaya kiyanne mewsge veda karana pirisak,sri lankawe policya danapathiyan ge akak dana ganin

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 19 วันที่ผ่านมา +1

    අනේ පල ....