Api kohe giyat mudal pars aka aran yanne.ake atule mage i.c aka saha uwamanama karana t.p number liyapu kolayak dagenama tamai tiyenne.nodanna ayata danaganna liwwe
Thank you for your explanation, this is very common and the way you explained even at the police station they treat you as something the cat brought in. If you don’t know anyone you just can’t get anything done
Aththatama math wasara gananàwakata pera paminllak dameemata piliyandalata giya wadinnagiyadeewale hise kada watuna wage wuna ma desa baluuye waradi karaye lesatai namuth ma aithi wuye maharagama.polis kottasayatai maharagama policiya prsansaneeyawa ama katayuththa etu kara dunna.ayata stuti. Ethin ma ada thama dakke kalu sudu bawa
uba nan babek bn ubete samanya knowledge na samajaya gana danimak na, meeka thamai policya kiyanne police karaya kiyanne mewsge veda karana pirisak,sri lankawe policya danapathiyan ge akak dana ganin
කොහොමත් පොලිසියේ ඉන්න තරමක් බල්ලෝ ඒ තරමට පොලිසිය බලු වෙලා උන්ගේ ඇදුමේ උස්නය
වැරැද්දක් නැතිනම් නකම් කෙනෙක් අත්අඩංගුවට ගන්න මානසිකරෝගියෝවෙන්න එපායැ මේ වගේ ප්‍රසිද්ධ කෙනෙක් නිකම්ම ඔය වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ හැදුනුම් පත ක් නැහැ කියලා ඔවැනි ප්‍රශ්න ය ක් නොවන බව ඕනෑ ම කෙනෙක්ට ාත්රෙනවා රාජපක්ෂ ආණ්ඩුව තවත් තියෙන්නේ කයලා මුන් හිතන්නේ මේ පොරත් පරණ ආණ්ඩුවේ පොරක්බවත් ඉතාමත් පැහැදිලි යි
හිතෙන්නේම නැද්ද මේ උද්දික ප්‍රේමරත්න නාටකය අංක 2 කියලා? කැනඩාවේ මේ දවස්වල රැකියා ඇබෑර්තු ගොඩාක් තියෙනවා.
මුව දැක්කම හිතන්ඩ ඇති කුඩු ගහන එකෙක් කියලා
අනිවාරයෙන් ඔබ කියන විදිහට බද්ද වර්රයක් තියනවා , මේ වාගේ කෙනෙකුට අසාදාරනයක් වෙච්ච නිසා මෙහෙම හරි දැන ගත්තේ.
පොලීසිය ගැන සදහන් කරපු කාරනා බොහෝමයක් ඇත්තයි කියා පිලි ගත හැක.
රාජපක්ෂලගේ අගනා පිල්ලියක් කියලා මට විතරද හිතෙන්නෙ.
I too
අනිවාර්යෙන් නිදහන් හොරු
මේ රටේ මිනිස්සු ගරු කරන්නෙ ජැක්සන් ඇන්තනි කියන මහා කලාකරුවට මිසක්, එයාලගෙ පුතාල, දුවල, බෑනලට නෙමේ. ජැක්සන් නම ඔලුවෙ තියාගෙන කතාකිරීමයි වැරැද්ද කියලයි මට හිතෙන්නෙ.
ජාතික හැඳුනුම්පත පර්ස් එකේ.... පර්ස් එක සාක්කුවෙ. ඒක ගෙනියන්නෙ දුර ගමන්වල දී විතරක් නෙවෙයි.
Akane
අනේ මේ කුහකයෝ ගෙවල් ගාව කඩේට යනකොට කවුද අයිඩෙන්ටී අරගෙන යන්නේ. කුහක වෙන්න එපා.
කාගේ කව්රු උනත් නිතියට යටත් එච්චරයි
පොලීසිත් බොරු ඇත්ත කර නව ඇත්ත බොරුව කර නව 😂
ඔබ ඒකපාර්ශ්වික යි
ඔව් දින 18ක් වයස දරුවට නිතර මව් කිරි දෙන්න ඔනැ මාදවි ඇත කියන්නෙ
හරි මම නම් ගෙදරින් එලියට යන කොට කොහේ ගියත් ලග කඩේට ගියත් මුදල් සමග හැදුනුම්පත එකට තියෙන්නේ අරන් යනවා කසුන් සල්ලි කටේ දාගෙන ද ගිහින් තියෙන්නේ 🙏🏽
ඔයාගෙ සුඛෝපභෝගී ආසනයයි ගේයි ලස්සනයි.අපිට ඒවා වැඩක් නෑ.වටේ යන්නැතුව ප්‍රවෘත්තිය කෙටියෙන් සරළව කියන්න.හැදුනුම් පතයි අයිඩෙන්ටියයි කියන්නෙ එකක් කියල අපි දන්නවා.
බ්‍රේස්ලට් එකත් වටිනවා ඇති..🤣🤣
නිකන්ම පොලිසියෙන් අරං යනවද😂😂😂😂
😂😂😂😂😂😂😂කොටීන් ම.මෙයා කලා කාරයන් ගේ රෙදි හෝදන කෙනෙක් ද? අදමයි දක්කේ. 😁
චීත්ත යක් ඇදගනිං බං 😂😂😂
Hariyata hari😂
කලා කරුවෝ කියන්නේ අමුතු එවුන් නොවේ.ජැක්සන් ඇත්තටම කොච්චර දක්ශද කිව්වොත් මහින්දත් බුදුන් වහන්සේ අතරත් නෑදෑ සම්බන්දයත් සොයා ගත්තානි.
කසුන් කියන එකා ඉන්න පොග්රෑම් බලලා තියෙනවා නම් මේ වගේ වැඩසටහන් කරන්නේ නෑ......
u inna ewa tiyenawanam link danna. apitat alanna.
කියන්න ඕන දේ..කෙලින්ම කියන්න..වටේ යන්න එපා..
මාලිමා ආණ්ඩුවේ මැර පොලිසිය...මානව හිමිකම් කේස් ගිහින් GSP+ සහනෙට කෙලෝ ගත්තහම ඔය අමාරුව සනීප වෙයි..🤣
තාමත් පොලිසිය හිතාගෙන ඉන්නෙ ජනාධිපති රනිල් කියලා. 😂😂😂
Police department work very slow system change Good job lll
Actors r living in air they think they are big people in srilanka
හේන මාමා කෝ රෙදි නැන්දා...........
මොකද්ද මේ පොලිස් නීතිය මොකද්ද මේ පොලිස් බලේ ගේ ලග තියෙන කඩේට ජාතික හැදුනුම් පත ගෙනියන්නෙ නෑනෙ
දන්න.දෙවල්ම.නොකි යා.අපිට.නොදන්.දෙවල්.කියන්න
I D eka Aragena yanawada kadeta
සැකයක් මතු වි ඇත
0:22 0:23
මුං ගැන ජනතාව දන්නෙ නැ.උඹල ජැක්සන් කලාකරුවෙකු වශයෙන් උඩ තිබ්බට ගොං කතා කියන බුරුවෙක්.යකෝ උඹ දන්නෙ නැද්ද ජාතික හැදුනුම්පත නිකුත් කරන්නේ පරිස්සමට ගෙදර තියන්න නෙමෙයි කියල. තොපේ කතා ගොන්නුන්ට හොදයි.
Kiyanna kese kiwatt ☝️asannaa sihibuddiyan. Asiya yutuyaa!! 🖐️
ඔයා අපි නොදන්න දෙයක් කිව්වෙ නැනෙ. පොලිස් පරික්ෂන සියල්ල හෙලි කරයි කිව්වට අපි ඉයෙ දැකපු දේමනෙ ඔයා කියන්නෙ…අනේමන්ද.෴෴෴ පව්
වැරද්දක්තියෙන්නත්පුලුවනි
True
මෙයා කට්ටියට ම ජැක්සන් ගේ ID එකේ කොපි හදල දුන්නනං වටිනව හැබැයි.....
Better to ask from those police constables, what he has done to them
Api kohe giyat mudal pars aka aran yanne.ake atule mage i.c aka saha uwamanama karana t.p number liyapu kolayak dagenama tamai tiyenne.nodanna ayata danaganna liwwe
Thank you for your explanation, this is very common and the way you explained even at the police station they treat you as something the cat brought in. If you don’t know anyone you just can’t get anything done
Policeya waradei
Pora Nodanna Sunakayo Singhayatath Buranawa Jeksn Awathakserukara Pennima Nowatina Minisa Karana Awamanayak
NIC එක නිතරම තමා ළඟ තබය යුතුය
දරැවාගේ තාත්තාගේ හයිය අරගෙන පොලිසියට පාට් දාන්න අැති
කවදාවත් jvp ආණ්ඩුවකට ඡන්දය දෙන්න එපා.
ඇයි දන් J V P ද පලි😂😂😂😂
එහෙනම් ගෝටාව ආපහු ගේන්න ගමුද?
දීලා ඉවරයි බං, උඹට කලින් කියන්න තිබුනා.
යම්කිසි වැදගත් දෙයක් ඇති කියලාා බැලුවේ..😅 බයිලනෙ කියන්නෙ.😊
කිසිම වැදගත් තොරතුරක් නැහැනේ. බණ කියන්න වීඩියෝ දාන්න එපා. 😢
@@Pub-ym2875 හරියට හරි.මුගෙ ගෙදර සුඛෝපභෝගී බව පෙන්නන්න තමයි වැඩි බර.
🤫🤫👍
මෙිිවත් කටිිටිය සෙටිිවෙලා කරන දෙයක් ඔන්න පොලිසියත් දැන්හරිම නරකයි කියන්න හදන්නෙමෙයා අහුවෙන්නඑපා යටිඅරැත තේරැමිිගන්න
Jarawa dunanam okkoma hari
Generally u keep your NIC in your wallet. If you are going to kade u carry your wallet ?
Niyeneta Kade yanawa.kawda me😂😂😂
Apita adhala neha😮😮😮
Oyata berida gonnu gena kade yanne nethiwa podi miniha wenuwen video ekak karanna
ඔයානමිි මාර මාධ්යවෙිිදියෙක් ,අරමැක්කගෙ කථාව වගේ මාළුවගැන කියනකොටත් බැරිවෙලවත් මැක්කෙක් හිටියොත් කියලආයෙත් මැක්ක ගැන කියෝනව සිද්ධිය මාදවිිගෙ හතරවෙනි සැමිය කියනඑකත් ජැකාගෙ නමකියනඑකත් මොකක්ද තියෙන සමිිබන්දය පුරවැසියෙක් නමිි ගමෙිිපොලිිසිය දන්නෙ නැද්ද හැදුනුමිිපත ඉල්ලුව මම අහවලාගෙ අහවලා කියල යකානටන්න තියාගත්තම පොලිසියත් මනුෂ්‍යත්වය ඇතිඅයයිනේද
මේක දැන්නම් නාට්‍යයක් වගේ කියල මටත් හිතෙනවා
Kiluti redmi hoodanna EPA mithraya.
Kasunge gani kiyanne apita paduve inna dena apita paduve inna denna kiyala 😂😂😂eke theruma mokak hari kalin ida jil mat ekak thiyenava😂😂😂😂😂😂😂
රට බංකොලොත් කල හොරා බුදුරජාණන් වහන්සේ ගේ නෑදෑයෝ කියල කියපු එයාලගෙ ළමය ගැනද මේ කියන්නේ...
හොරෙක් ඉන්නවනං අල්ලනවාකෝ. දැන් හොරු අල්ලන ආණ්ඩුව නේද ඉන්නේ. බොරුවට මිනිස්සුන්ට වචනයක් කතා කරන්න නෑ හොරු හොරු හොරු ගාන්න එන්නෙ. කෝ ඇයි හොරු අල්ලන්නැත්තේ. හොරු ඉන්න එපැයි අල්ලන්න. පච ගහනවා. කුහක දායක සභා සෙට් එක.
Kasuna inna paththa jawaram walin piruna paththakne, kohe hari jawaramaka kone meya athi ekai oya case, meya baba wenda handanawa
This is only oneside story we would like to here from the police media
මුන් කාල කරුවො..මේ කියන උන් තමා වසා ගනනවක්..කුඩු ඇද්දෙ...අනික..අපි ගම්වල ඉන්න අය...අවෘදු 16ක් විතර වෙනකොට පිරිමි දරුවො පර්ස් එක සක්කුවේ .දාගෙනම තමා ඉන්නෙ..කොච්චර වයසට ගියත්...පර්ස් එක සාක්කුවේ..බඩුව ගන්න විතරක් සල්ලියක් ගෙනියන්නෙ නැහැ..හැබැයි.හිගන්නෙකුටවත් රුපියල ක් දෙන්නැති කුනු පෙරේතයෝ බඩුවට විතරක්..ගෑනිගෙන් ගාන ඉල්ලගෙන යන කුජීත්..කුනු..ලෝබ පසික්කි...හැත්තත් නැතුවම නෙවෙ..හරියට සමහර පව්ල් වල ඉන්න නූගත්..පව්ලේ සේරටම. රජයේ රැකියා තියෙනවා වගේ..මොකද උන්..ඉන්නේ.මනත්රීයගේ...හෝ..ඇමතියගේ රෙද්ද අස්සේ නිසා..උන්ගේ ඉඩම් ඔක්කොමට ඔප්පුත් තියනවා..
Hama policeyema ohoma thamai
❤😂
අනුන්ගෙ කුනු අපට vadak na
මුං බීගත්තම සාමානෘ
Poleseya meathanadee kreya karaeaththy peanena wedhiyata poleseya kriyakara eathhthe ethaa nendhetha aakaarayen wage heagenawa meathanadhie nieethiya hareyata karanna rajaya meadhahath weya yuthuye mey wage aya nesa mulumahath poles neladhaareentath mey wesaala apahaasayak wana nesa ek manen wardha kal a eawunt dhaduwam ape mey rajayen apeyksaa karanawa.
eunata ukuddek wagee neda innee
MA Ahinsaka menesunwa Allanna waradak nathiwa.... OYA policeya enna kudu jawaram karayo unwa Allanna Thibuna neda..... Unwa Allanna Bayai 19:33
boru tag line dala ape kale kanna epa
Aidintiye dilathiyenne genere thiyanne neme gederin.èliyeteyaddi aregene.yanne.
katunayakete avith balapan katunayeke seeduwa pareka dawal ho hawasake payeen yaman balanna ubete vena de balaganna ,ubetai ganitai baba hambavenahati bala ganna puluwan
Aththatama math wasara gananàwakata pera paminllak dameemata piliyandalata giya wadinnagiyadeewale hise kada watuna wage wuna ma desa baluuye waradi karaye lesatai namuth ma aithi wuye maharagama.polis kottasayatai maharagama policiya prsansaneeyawa ama katayuththa etu kara dunna.ayata stuti. Ethin ma ada thama dakke kalu sudu bawa
Karapu wade warade thama policiya eunama dapathhama balanna pna rata prasna nathuwatada
Pawula samga randuwak vechcha velawakadee baryawa ehema kenitteemakadee ehem unada dan nehe. Inpaduwa meya kafeeta giya venn berida poliseya aphasuwata path kereemee aramunin sidukala viyanohekida.
වෙන වැඩ නැද්ද ඔයාට අනේ.
You have not commented anything on your topic.Don't cheat viewers. Mind some other business without selling trivialities.
😅
Ane huke
අනෙ මෙ හැම එකාගෙම අයිඩින්ටි මතක තියාගන්න ඕනද පොලීසිය .අනික ඔතන ජැක්සන් ගෙ පතරන්ගෙ දිග අරින්න ඕනද
ubalath api gena katha kranne nee neda
payeen giya nisa arest kele,payeen yana siyalu tharunaeen arest kerenewa ,ubath payeen gihin balapan
Gedarin pita yanavita I.D eka,
Thanan gava thiyenna oni
I.D ekak denne mokatada..?
Oya story siyalla pana naginne
Podi mistake eka ..kochxhara,
Dura giyada....? Kàla karuvo
Savoma handunan nehe,
Wedikave/sinamave/rupavahiniye
Saba poraval venna puluvan
Apith tikak nihathamanee
Viya uthuie.....
Kauru hari weradi unath oya kunugodawal samaja gatha karanna ona dewalda? Thopi samaja gatha karapalla samajayata wedagath adarsamath dewal.
Kasun kudda kudu thibila ahuweyla
Kudu case
Aeththama kiyanawanam jaksan poraknam awasanaya ohoma liyaweida?kalakarayek unama passa pata walata nobedi minisunge hadawath walata kidabahinnai ona.rajapaksalage gali bawsar una nisai balu une.kalawa thula pathaka yodayek lesa thawath jiwath wenawa hariyata hitiyanam.
This new tele drama 🎭,
Loku kampenna ati naluniliyo enne janadepatitat udin akai atta
kudu ganja kallak nodapu aka gana kasun sahodereya gana satutu venewa ,ohu te wasanawa thibba
uba nan babek bn ubete samanya knowledge na samajaya gana danimak na, meeka thamai policya kiyanne police karaya kiyanne mewsge veda karana pirisak,sri lankawe policya danapathiyan ge akak dana ganin
Kari police matath karala thiyanawa
අනේ පල ....