How to Cut and sew Lama-Saree Easily | Lama Saree cutting | Lama Saree Designs | ළමා සාරිය/mahum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #kalyanijayalath #ChildrenDress #SewingTutorials
    How to Cut and sew Lama-Saree Easily | Lama Saree cutting | Lama Saree Designs | ළමා සාරිය
    #princesslinesareeblouecuttingandstitching #butterflysleevessareeblouse# kalyanijayalath #SewingTutorials #Sinhala #normaljacket #Easymethods #SareeJacket #recipies #ChildrenDress # #SriLanka #sewingmethods #sareejacketsewing #Cutting #Howtosew #Blockcutting #sewingmethods #Newstyles #cuttingmethods #simplesareejacket #latest
    sareedesignes #normalsareejacket # mahum #drawing #saree #jackets #newjackets #love #easymoney#cowlneck #

ความคิดเห็น • 277

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK  5 หลายเดือนก่อน +3

    අලුතින් පටන් ගන්නා ෆැෂන් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ෆ්‍රී කෝස් එකට සම්බන්ද වෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. පටන් ගන්නා දිනය 2024/04/21chat.whatsapp.com/FV11YozXxOy7vAOlQZupnc

    • @kalumimesh2949
      @kalumimesh2949 27 วันที่ผ่านมา

      Mis pauwa 32 kanakutathm me widiyamada

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @RamyarasadariFrdinands
    @RamyarasadariFrdinands 11 หลายเดือนก่อน +2

  • @ruwandallage9100
    @ruwandallage9100 3 ปีที่แล้ว +2

    මිස් kiyala Dena ewa hodata terenawa thank miss theruwan saranai oba thumiyata

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      Bohoma sthuthi obata ❤️❤️

  • @amuthuweda8340
    @amuthuweda8340 4 ปีที่แล้ว +2

    22 like eka magen niyamai godak mahansivela thiyenava lissanai

  • @lakshmipraba6865
    @lakshmipraba6865 9 หลายเดือนก่อน +1

    Very useful thank you from dubai

  • @sanjayapradeep3587
    @sanjayapradeep3587 4 ปีที่แล้ว +5

    Good job🙏👍🙏❤️🥰..

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Thank you my darling ❤️❤️

  • @WasanthikaRajani
    @WasanthikaRajani 3 หลายเดือนก่อน

    Godak sthuthi mis. ❤
    Mama mis kiyala dhunna vidhiyata lamasatiyak mahuwa. Eaka harima lassanata awa.

  • @samanmaligamage3839
    @samanmaligamage3839 5 หลายเดือนก่อน +1

    Thank you soo much

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏

  • @sampathwijesundara390
    @sampathwijesundara390 2 ปีที่แล้ว +1

    Thank you

  • @shyamamunasinghe4276
    @shyamamunasinghe4276 4 ปีที่แล้ว +1

    ඇත්තටම පැහැදිලි කිරිම අගේයි ආස හිතෙනවා කියා දෙන විදියට

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට 😍

    • @nilminimunasinghe6043
      @nilminimunasinghe6043 3 ปีที่แล้ว

      මිස් මගෙ දුව අවුරුදු 13ක් එයාගෙ පපුව 30 ක් මේ එයාටත් මේ විදිහටම මහන්න පුලුවන්ද ? කිහිල්ලට යටින් ඩාඩ් දාන්න අවශ්‍ය නැද්ද ? මිස් හොදටම පැහැදිලිව කියල දෙනව. බොහොමයක් ස්තුතියි .

  • @sidda_tech
    @sidda_tech 4 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @bantuzvlogs9599
    @bantuzvlogs9599 4 ปีที่แล้ว +1

    Thanks akke watinawa 👍🤗

  • @chamindakumara3577
    @chamindakumara3577 2 ปีที่แล้ว +2

    Thank miss

  • @chandradayaratne6452
    @chandradayaratne6452 ปีที่แล้ว +1

    Thank so much ..

  • @andersonsouza2211
    @andersonsouza2211 4 ปีที่แล้ว +1

    Top dos top show 👍

  • @dileesharathnayaka2038
    @dileesharathnayaka2038 3 ปีที่แล้ว +1

    godak watinawa.thanks miss

  • @manjulamawatha2137
    @manjulamawatha2137 4 ปีที่แล้ว +1

    Good....👍👍👍👍

  • @rupikasakalasooriya3291
    @rupikasakalasooriya3291 3 ปีที่แล้ว +1

    Thanks akkiyo,nodanna de apata kiyala denawata godak pin oyata.

  • @rekhatripathi8741
    @rekhatripathi8741 4 ปีที่แล้ว +1

    Nice sharing dear 👍👍

  • @mariaalex5902
    @mariaalex5902 5 หลายเดือนก่อน +1

    🌺🌺 තෙරුවන් සරණ යි

  • @jothiveluthulasidas2683
    @jothiveluthulasidas2683 4 ปีที่แล้ว +1

    Harima lassanai

  • @kalumimesh2949
    @kalumimesh2949 10 หลายเดือนก่อน +1

    Thaks godak pahadili

  • @nuwanchathuranga7683
    @nuwanchathuranga7683 2 ปีที่แล้ว +1

    Oya godak pahadiliwa kiyala denawa godak sthuthi.mamath adum mahana kenek matath gatalu sahitha dewal man dana gattha oyata budu saranai paressamen inna

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 ปีที่แล้ว

      Bohoma sathutui. Budu saranai 🙏

  • @malkanthichandrika8106
    @malkanthichandrika8106 2 ปีที่แล้ว +1

    Thanks miss

  • @athukorala_sudarshani7033
    @athukorala_sudarshani7033 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @anushasilva4589
    @anushasilva4589 4 ปีที่แล้ว +1

    Thank you god bless you

  • @thamaliprasangika7206
    @thamaliprasangika7206 ปีที่แล้ว +1

    Godak hodata ,pahadiliwa kiyla denwa thank you

  • @nilukakonara5250
    @nilukakonara5250 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @champichampi6125
    @champichampi6125 4 ปีที่แล้ว +1

    Thanks madam 👍

  • @logesavaniroshani2946
    @logesavaniroshani2946 4 ปีที่แล้ว +1

    Very nice

  • @sujanifernando8492
    @sujanifernando8492 2 ปีที่แล้ว +1

    Mis man mahuwa...lassanata awa lama Sarita..thank you ♥️

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏🥰

  • @craftideas2520
    @craftideas2520 4 ปีที่แล้ว +1

    Godak hoda video ekak

  • @happylife12345l
    @happylife12345l ปีที่แล้ว +1

    Uniform meterial eka ganna berida

  • @nissankahenanayakage6669
    @nissankahenanayakage6669 3 ปีที่แล้ว +1

    Good Luck👍👍👍👍💓💓💖💖💙❤️💕💕

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 ปีที่แล้ว +1

    ඇත්තටම හොද විඩියෝ එකක්....වටිනවා තමන්ටම තමන්ගේ දෙයක් කරගන්න ගෝඩාක් උදව්වෙන වීඩියෝ එකක්

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබ‍ට 😍😍

  • @madushikamalshani8269
    @madushikamalshani8269 3 ปีที่แล้ว +2

    thanks akki

  • @upalithilakarathna2563
    @upalithilakarathna2563 2 ปีที่แล้ว +1

    Lassanai miss

  • @samanthabandara366
    @samanthabandara366 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @anushamalkanthi4646
    @anushamalkanthi4646 4 ปีที่แล้ว

    Thank you miss mamath baloporoththuwen hitapu deyak godak pahadili

  • @MeghaYathra
    @MeghaYathra 4 ปีที่แล้ว

    Thawath Nice video lesson ekak

  • @todaybesthorse8054
    @todaybesthorse8054 4 ปีที่แล้ว

    Godak watina deyak akke,

  • @chathunarasingha7892
    @chathunarasingha7892 2 ปีที่แล้ว +1

    Thank You Akkiyoooo ...❤❤❤

  • @_Janu_Vlog
    @_Janu_Vlog 4 ปีที่แล้ว

    නියමයි අක්කියෝ

  • @dishnasubashini2872
    @dishnasubashini2872 4 ปีที่แล้ว +2

    Dat eke 2.5gaththa vidiyayi ethan idala udata gaththa vidoyayi pehedili karannako mis plz

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Darts athara paratha 2.5" oya video eka hatiyatama balala naha wage niwaduwa mana kiyala dunna. Darts athara paratharaya 5 ÷2 = 2.5
      Darts walata usa 6.5. ( ura hise sita than puduwa dakka)
      Oyada un like damme???

    • @dishnasubashini2872
      @dishnasubashini2872 4 ปีที่แล้ว +1

      @@KalyaniMahumUK අනේ නෑ මිස්

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      @@dishnasubashini2872
      Mama ewLa thiyen links balanna
      Mage number dennam what'sapp add karagann
      00447418017806

  • @_Janu_Vlog
    @_Janu_Vlog 4 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න මගෙ අක්කි ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි ඒ වගේම වැදගත්

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Thank you mage nagiyo ❤️❤️😘

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 4 ปีที่แล้ว

    අක්කියො ඒක නම් ගොඩක් වටිනවා ,,අක්කියො මම වැඩ සම්පුර්ණයෙන් නම් බැලුවෙ නැ,,රූට ඔක්කොම බලන්නම් හොදේ ,,තෙරුවන් සරණයි අක්කියො 😘😘😘

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Thank you darling ❤️😘😘

  • @sularividesha3197
    @sularividesha3197 4 ปีที่แล้ว

    thanku miss good job

  • @marumusicmuru4555
    @marumusicmuru4555 4 ปีที่แล้ว

    Hari math kala

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 4 ปีที่แล้ว

    78 මගෙන් විඩියෝව බැලුවා.වැඩේ හොදයි.කියා දෙනවා.නියමෙට ජය වේවා බුදු සරණයි.❤️😍💐👍

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      Thank you
      Budusarani ❤️❤️

  • @jothiveluthulasidas2683
    @jothiveluthulasidas2683 4 ปีที่แล้ว

    So cute 👍

  • @manorisubawickrama2110
    @manorisubawickrama2110 4 ปีที่แล้ว +3

    Thnx mis🌷🌷

  • @dilanidesilva2621
    @dilanidesilva2621 4 ปีที่แล้ว +1

    💝💝💝💝💝 harima asawan balanawa

  • @Senuli...
    @Senuli... 4 ปีที่แล้ว

    Thank u so much miss.

  • @nadeekamalkanthi1413
    @nadeekamalkanthi1413 2 ปีที่แล้ว +3

    බොහෝ ස්තුති

  • @lahiruchamara2075
    @lahiruchamara2075 2 ปีที่แล้ว +1

    Godak watnnwa

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +2

    අක්කේ විනාඩි දහයක් විතරයි බැලුවේ හොඳේ .ඔයාගෙ තවත් videos තියෙනව මට බලන්න ..♥️♥️

  • @jenifaritaliya2422
    @jenifaritaliya2422 4 ปีที่แล้ว +1

    134 like මගෙන් good work 👍💗

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      ස්තුතියි 🤩🤩

  • @dishnasubashini2872
    @dishnasubashini2872 4 ปีที่แล้ว +1

    Apita denum bedanawat mista godak sthuthi

  • @slmulticreative5959
    @slmulticreative5959 4 ปีที่แล้ว

    Lassani wede
    Jayawewa
    Subapathanawa
    🙂👍👍👊👊🤝🤝🙏🙏

  • @user-76rme
    @user-76rme 4 ปีที่แล้ว

    අනේ මිස් , නැගිට්ට ගමන් ආවේ ඔයා වීඩියෝ එක දාලා ද බලන්න . අනේ ඔයාට ගොඩාක් පිං මිස්. ගොඩාක් ස්තුතියි . දැන් තමයි බලන්න යන්නෙ. 😘😘😘❤️❤️❤️❤️

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Oya mahala Mata photo ewanna. Ma he number dennam. WhatsApp daganna.
      00447418017806

    • @user-76rme
      @user-76rme 4 ปีที่แล้ว

      මිස්, මං දැන් තමයි බලලා ඉවර උනේ. ආයෙත් එක පාරක් බලන්න ඕන රෙද්දේ ඩාර්ට් නිර්මාණය කිරීම විතරක් . අනිත් ඔක්කොම පැහැදිලිම පැහැදිලියි. රෙද්දේ ඩාර්ට් එක මිස් කියලා දෙන එකේ නෙවෙයි අවුල මගේ තේරුම් ගැනීමෙයි අවුල හොදේ. ඔයා England ඉන්නෙ කිව්වා නේද . මමත් ඉන්නේ Manchester වලට විනාඩි 20 විතර දුරින් මිස්. ඔයාට ගොඩාක් පිං මගේ දුවට ලමා සාරියක් උපන්දිනේ ට අන්දවන එක මගෙ හීනයක්. අනිවාර්යයෙන් ම මං ඔයාට මේක මහලා Whatsapp දානවා. බුදු සරනයි.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      @@user-76rme
      Shokne
      Mama inne London
      Hackney

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Oya darts noda mahanna

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Mama nawatha video ekaking thawath padiliwa kiyala dennam

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว

    හරිම ලක්ෂණයි nanbar. Eka. Mata. Qenavaqa 🌺🌺🌺🌺🌝

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 4 ปีที่แล้ว +1

    ඔන්න අක්කි අනු හතර මගෙන් හොදෙ

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Thank you darling
      Oya Hodin ❤️❤️❤️

  • @shiromidamayanthi4192
    @shiromidamayanthi4192 4 ปีที่แล้ว +1

    12 years daruwanta Mimi wenas wenawada? Ekath kiyala dennako

  • @hpsamanthika1738
    @hpsamanthika1738 3 ปีที่แล้ว

    Good

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 4 ปีที่แล้ว +1

    සුබම සුබ දවසක් අක්කියො ,,බුදු සරණයි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Mage nagitath
      Budusarani ❤️❤️❤️

  • @sundara6585
    @sundara6585 4 ปีที่แล้ว

    Good morning බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🌹🌹👍

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      බුදුසරණයි
      ස්තුතියි නංගියෝ 🥰🥰

  • @ereshaeresha5141
    @ereshaeresha5141 4 ปีที่แล้ว +1

    Ekanam niyameta theruna akke.ane mage sari jacat eke piti passe rallak enne ai kiyannako

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Oya hariyatama kapuwada

    • @ereshaeresha5141
      @ereshaeresha5141 4 ปีที่แล้ว

      @@KalyaniMahumUK අනිත් okkoma hari eka thama tikak aul.issaraha lassanai

  • @punchikavikari
    @punchikavikari 2 ปีที่แล้ว +1

    Ragar usa ganne kohomada

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 ปีที่แล้ว

      00447418017806 what'sapp ekata message ekak denna

  • @sarathdesapriya3397
    @sarathdesapriya3397 3 ปีที่แล้ว +1

    mis year 12 ayata lama sariya kiya denna

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว

    සුභ දවසක් වේවා,ඔන්න උදේන්ම ආවා 😊😊😊

  • @dishnasubashini2872
    @dishnasubashini2872 4 ปีที่แล้ว +1

    Mis dart usa 6.5 kiyal gaththe kohomada .ethan poddak therun ne.plz kiyannako

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Darts athara paratha wayasin wayaata wenas wenawa. Thanpudu athara paratharaya ÷2

  • @Nodathmanaya
    @Nodathmanaya 4 ปีที่แล้ว

    ලයික් 53 මගෙන් සුබ පැතුම් බුදු සරණයි. අද සිට ඔබගේ සියලුම විඩියෝ බලන්න පුලුවන්. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.බුදු සරණයි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      Obata godak digausha thiyenawa. Mama ada Oba gan Hithuwa. Budusarani

    • @Nodathmanaya
      @Nodathmanaya 4 ปีที่แล้ว

      @@KalyaniMahumUK අද වැඩට ආවා. එ නිසා අපි ඉදිරියට සහෝදරත්වයේ ලෙන්ගතු කමේ සහයෝගයෙන් ඉදිරියටම යමු. බුදු සරණයි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Aniearyenyenama
      Budusarani 😍😍

  • @supunjayasuriya833
    @supunjayasuriya833 ปีที่แล้ว +1

    👗👗❤❤❤❤❤

  • @dileepskitchen9303
    @dileepskitchen9303 4 ปีที่แล้ว

    නියමයි අක්කේ ජයවේවා.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      ස්තුතියි 😍😍

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +2

    ළමාසාරිය මතක් වෙනකොට දහම් පාසල තමයි මුලින්ම මතක් වෙන්නේ අක්කේ ..😄😄👍

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      😍🙏❤️😍🙏😘
      Matath

  • @channels-media8990
    @channels-media8990 4 ปีที่แล้ว

    Sha, godak lassanai video eka dear. Like 7 magen

  • @inoproduction851
    @inoproduction851 4 ปีที่แล้ว

    Niyamai akka.... ape අලුත් video eka ada hawasa danawa balanna aniwaren

  • @ereshaeresha5141
    @ereshaeresha5141 4 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලියි .හැමදාම අපි බලන් ඉන්නවා ..බුදු සරණයි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      බුදුසරණයි 😍😍😍

  • @sundara6585
    @sundara6585 4 ปีที่แล้ว

    මගෙන් 11 අක්කීයෝ බුදු සරණයි

  • @sularividesha3197
    @sularividesha3197 4 ปีที่แล้ว +1

    ane miss wedunu sirurak thiyana kenekta lama sari eka mahanna kiyala denna

  • @chinthakakarunarathna2685
    @chinthakakarunarathna2685 ปีที่แล้ว +1

    Mis neck width eka ganne kohamada?

  • @padmajayasundara749
    @padmajayasundara749 11 หลายเดือนก่อน +1

    Me pramaanaya සඳහා redi කොපමණ pramaanayak ganna oneda?

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 4 ปีที่แล้ว

    onna magen 16 like mage duwatath mahala denawa 💕💕💕💕

  • @hemaliperera7277
    @hemaliperera7277 2 ปีที่แล้ว +1

    Thanks Akka...regal rekawe momma Hanne kohomada..

  • @chathunimaduhansa5068
    @chathunimaduhansa5068 4 ปีที่แล้ว +1

    Thank you miss❤️

  • @sanjayaashen5992
    @sanjayaashen5992 4 ปีที่แล้ว +1

    K and iya n akak kiyala danna budu saranai

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      නැවත ලියන්න
      තේරුම් ගන්න අමාරුයි 🤩

  • @muhammedaroos7757
    @muhammedaroos7757 4 ปีที่แล้ว +1

    kely osary kohomada madam mahanny

  • @dileeshadilani3899
    @dileeshadilani3899 3 ปีที่แล้ว +1

    Miss math lamasariyak mahanna yanne palaweni sereta.missge vedio eka balala loku denumak lebuna miss.ettama miss apata loku sampathak kisima deyak hanganne nethuwa kiyala denawa

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  3 ปีที่แล้ว

      Bohoma sthuthi. Budusarani obata ❤️😍🙏🙏

  • @vishwayapura7025
    @vishwayapura7025 4 ปีที่แล้ว

    ගොඩක් හොද විඩියෝ එකක් වගෙම හොද චැනල් එකක්...ගොඩක් කාන්තාවන්ට වැදගත්...ජයවේවා බුදුසරණයි ඔයාට

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබ‍ට 🥰🥰

  • @hujjaofficial4068
    @hujjaofficial4068 4 ปีที่แล้ว

    32 ලයික් එක මගෙන් ජය වේවා

  • @chandukumarasingha2964
    @chandukumarasingha2964 ปีที่แล้ว +1

    Godak vatinawa

  • @Lalithjayantha-or4ox
    @Lalithjayantha-or4ox ปีที่แล้ว +1

    Mage adaraniya guruthumiya..Ada mama Mata kiyala deyak karagannawanam e Mage miss nisa

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🥰

  • @sinhakolla4148
    @sinhakolla4148 4 ปีที่แล้ว +2

    Mage akka ko oya ada dawase comment ekakawath mn oyaawa dakke na oya hodin neda mage akkiyaaa.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      මම අලුත් චැනෙල් එකක් අද පටන් ගත්තා. මගේ community box eke thiyenwa. English waling mahum channel ekal
      Kalyani creative sewing
      Ada palumu video eka damma. Oya balanna. Okkoma balanna ona naha ane. Oya paw. බුදුසරණයි 😍😍😍

    • @sinhakolla4148
      @sinhakolla4148 4 ปีที่แล้ว +2

      @@KalyaniMahumUK mata karadarayak ne akke mama computer eke tab ekaka oyage eka play wenna daala mage anith comment karana ewa wena wena tab wala open karagena gahanne. mage laginma inna ayage full video mama hemadama balanawa akke

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว +1

      @@sinhakolla4148
      Oyata kadarayak nathinam kamak naha. Godak pin Oyata. Yaluwan athare mage English Channel eka puluwannam share karanna
      Thank you mallo 😊❤️❤️❤️😄❤️❤️😄

    • @sinhakolla4148
      @sinhakolla4148 4 ปีที่แล้ว +1

      @@KalyaniMahumUK meka english walin kala kiyanne ratawal wala godak famous wei mage akke oya loku lokkiyek wei neda iita passe me malliwa amathaka wei neda. ammo ehenam udaw karannema ne man. ane vihiluwak kale akke oyata man maarama aadarei mata puluwan hema dema mama karala dennam oya wenuwen. budu saranayi jayaweewaa.

  • @priyankalakmini5942
    @priyankalakmini5942 9 หลายเดือนก่อน

    මිස් ,මේ විදිහටමද අවුරුදු 16 ළමයෙකුටත්ළමා සාරිය කපා ගන්නේ මට කියන්න පුළුවන් ද මම මහන්න නොදන්න කෙනෙක් ඒත් උත්සහයෙන් ගවුම් කිහිපයක් මසා ඇත්තෙමි ඔබ පැහැදිලිව කියලා දෙනවට ගොඩක්ම පිං 🙏❤👍💐💐💐💐💐

  • @tharushiwathsala8993
    @tharushiwathsala8993 8 หลายเดือนก่อน

    Mis aurudu 13 waysa kenekta ඩාට් paratharaya 2.5 athida?

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  8 หลายเดือนก่อน

      හරියටම මැනලා ගන්න .❤

  • @kinggallery9745
    @kinggallery9745 4 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +1

    ඉදිරියටම යන්න අක්කේ හදවතින්ම සුබ පතනව බුදුසරණයි

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Thank you darling ❤️😘❤️😘

  • @_Janu_Vlog
    @_Janu_Vlog 4 ปีที่แล้ว

    ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් අක්කියෝ

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  4 ปีที่แล้ว

      Thank you darling ❤️😘😘

  • @dilinishyamen8227
    @dilinishyamen8227 9 หลายเดือนก่อน +1

    Mekata yara kiyak onada