Lehenga වල අලුත්ම designs එක්ක අඳින්න පුළුවන් ක්‍රම ගොඩක් ........
ฝัง
- เผยแพร่เมื่อ 18 ก.ย. 2019
- Lehenga වල අලුත්ම designs වගේම Lehenga වලින් හැඩවෙන්න පුළුවන් ක්‍රම ගොඩක් ගැනයි මේ video එක....
ඉතින් මේ හැම දෙයක්ම Lehenga විලාසිතාවට ආදරය කරන ඔයාල වෙනුවෙන්මයි....
Photo credit:pinterest.com
Music:bensound.com
Very helpful, thank you for sharing
Very nice and very useful yeheli.would like every one
Thank you Nisha....
Harima lassana ideas , styles !😯
Mila.kiyada
Mt party ekkat adinna lehenga jacket design ekk kiynnko pls.mn godak kettu nisa mt hithagnna ba atha khm dannada kiyl.pls.loku udauwak
මම ඇත්තටම lehenga අඳින විදිය dannne na..පුළුවන් නම් video ekak dannakooo....මුල ඉඳලම lehenga එකක් අඳින විදිය..
Thank you
❤
දැන් අලුත් party wear saree thrend එක printed saree විලාසිතාද?
Plz plz plz reply
Velvet redden party frok disigns video ekak dannako
Mt podi udauwak krnnko
Mge lenga eke saya තද nil,shol eka rosa mt ජැකට් ekata patak kiynnko
nil ekka yana paata thamayi rosa,kalu,rathu,kaha alu wage paata....oya kamathi eken ganna.....
Akke eke shol eka rosane ekt kalin mahala thibbe gold pta ජැකට් ekak ekt සිල්වර් pata ජැකට් ekak hariynne nedda
Neththn sudu ptata huru දිලිසෙන ekak
Sudu paata onema ekakata galapenawa...sudu walata yana eka hodayi nangi
@@myyeheli3670 ok
වෙඩින් එක්කට හොද කොන්ඩ මොස්තර ටිකක් දාන්නකෝ
Puluwan ikmaninma dennam Anusha honde