🖇️ Lost passport how to apply again and expired passport how to renew (Sri lanka and other countries ) 2022 new updates & all correct details Passport Video ( Third Part ) නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස ) සහ online appoiment update එක 👇 th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
Lost passport how to apply again and expired passport how to renew (Sri lanka and other countries ) 2022 new updates & all correct details Passport Video ( Third Part ) නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස )👇 th-cam.com/video/72J2NUeId90/w-d-xo.html ලින්ක් එකෙන් ගිහින් බලන්න පාස්පෝට් අලුත් වීඩියෝව ( හැම ගැටලුවකටම විසදුම් තියනවා වගේම කොරෝනා නිසා වෙනස් වූ සේවයන් තියනවා ) ස්තූතියි 💐
Akki mage birth certificate number eka number 3 thiyenne ethakota fil karanna thiyana application ekee number 4 danna thiyanawa... Birth certificate ekee thiyana ara number 3 witharak dammata kamak nadda?
Dr mn haduwa but one day kagewath dewal ahanta giye na unge boru wada mta anke awe 915 but man e nmbr eka aran yankota tibbe polime counter ekat ynta 500ganan eth man gaththa e hamotama kalin salli paga dila newei eka hakiyawa dr. Mathaka tiya ganta brokarlata ahu wenta epa amaruwe watenwa security Wath wdak na.
Lost passport how to apply again and expired passport how to renew (Sri lanka and other countries ) 2022 new updates & all correct details Passport Video ( Third Part ) නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස ) සහ කලින් වේලාවක් දිනයක් වෙන්කරවා ගැනීම පිළිබඳව අලුත් තොරතුරු (online appoiment update) 👇 th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
Danna tharamin nam id ekai one, eth, Hariyatma danagena kiynn one nisa kal gaththe reply ekk danna, Immigration department eke hama departments walatama calls gaththa, me gana danagnn, eth answer karanne, thawath ewa dawasama busy 😔 Mn hoyannam me gana danagaththoth reply comment ekk dannam. Oyath try karala banna immigration department eka contact krgnna,
Kalin nam online appoiment damma hamoma velawa keeya unath udenma enawa, dawal weddi online appoiment hamogema passport denawa, eth korona thathwaya dan wadiyen pathirena nisa, sewa seema klrala, puluwan nm kokatath uden gihin balnna nathnm ee welawatma yanna one. 🖇️ Lost passport how to apply again and expired passport how to renew (Sri lanka and other countries ) 2022 new updates & all correct details Passport Video ( Third Part ) නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස ) සහ online appoiment update එක 👇 th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
Very useful and different views ideas.thank you so much.
Thank you so much your comment 💐
First video ekath baluwa ,,
Eken me second video ekata awe 👍
Aththenma watina video tikk 👌
නියමයි, හොඳින් පැහැදිලිව කරලා දුන්නා 👍👍
ගොඩාක් වටිනවා 👍
ස්තූතියි 🌹
Aththenma godak dewal danagaththa.
Niyamai video eka nam 👍
☺️ගොඩාක් ස්තූතියි 🌹
Supriyakh akkiya.marama watinawa.🌼👌
Thank you nangooo 🌹
👍 yha eka aththda dr
Wooow superb 🤙😯😮
Lassnata pahadili karala video eka krala 👍
Thank you so much 🌹
නියමයි ගොඩක් දේවල් දැනගත්තා බොහෝම ස්තූතියි ❤️❤️
හරිම සතුටුයි ඒ ගැන,
ස්තූතියි කමෙන්ට් එකට💐
හැමදෙයක්ම සාර්ථක වේවා....!
තෙරුවන් සරණයි🙏
Superb darling 👌
All the best🤝
Thank you so much darling 🌹
ගොඩාක් ස්තූතී අක්කේ,ඇත්තටම වටිනවා.
Passport sambandawa videos 3k thiyenawa puluwan nm balnna 👍
ගොඩාක් ස්තූතියි නංගො 💐
තෙරුවන් සරණයි🙏
Passport office eke athulata dennekta yanna puluwanda
Passport hanna yana kenata withrai athulwenna puluwan.
Akke ada wenakota nomal danna kiyada one day danna kiyada
🖇️ Learn how to make a passport correctly(First part) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න ( පළමු කොටස )
සියලුම මුදල් පිළිබඳ විස්තර සමග👇
th-cam.com/video/0SfKU5XPsow/w-d-xo.html
Online appointment ekede time ekak select karanna onane.e time ekata Hanna barida.udemma gihin polime inna onada
Baththaramulla office eke nam welawa baluwe nea,
E dawas wala godak senaga,
udenma polime inna online appoiment ayawa ikmanin athulata gannawa,
anith ayata wada ikmnin passport ekkath hadala denawa,
Oyala office eke athulta yana time ekati wade ikmanin wenne,
@@suvinism9253 මට මැයි 27 වෙලාව 1016 appointment eka thiyenne.ගොඩක් ලොකු පොලිමක් තිබිලා මගෙ ඇපොයිමන්ට් time එක පහු වුනොත් මොකද වෙන්නෙ
Thanks a lot...good job
Your welcome and
Thanks for the comment 👍
Ekanm hodakma vatinawa,
Aththenma vanchakarayo hamathanam 🤐
Api kohe giyath parissamen wada kraganna onemi🤝
Ane ow, godak parissamen ✌️
eee godak watinawa kella,
Hadanna inne math passport eka yaddi kiynnm help ekk one nagoo....✌️
thank you dear ✨️
Kiynn anehhh, aniwaryenma puluwan onem help ekk 🤝
Akki passport office eken athulata yanakota photo acknowledgement print ekee athanin mokak hari seal ekak gahanna thiyanawada?
Giya masawala nam kattiya wadi nisa thadabadaya adu karaganna, kotas kotas seel ekk gahala yawwa, eth dn sewa seema karala nisa, ehema nathiwa athi dn,
Seel ekk gahuwath eka prashnayak wenne ne,
Online appoiment nam kohomth seel mokuth nea, office eka athult gannawa.👍
@@suvinism9253 hari akki thanks 👍🏻
Akke udenma giyanm kalinma polimata yanna puluwn weida
Udenma yana tharamata wade ikmanin wenawa, e dawas wala nm samahara aya kalin dawase awith ida allan innwa,
Paasport එක කල් පැනලනම් අපි ඒක අලුතේන් හදා ගන්න ඕනද නැත්තන් ඒකම අලුත් කර ගන්න පුලුවන්ද? තව මාස ගානයි තියෙන්නේ ඉවර වෙන්න.. එහෙම අලුතෙන් හදනවන්ම් හරි අලුත් කරනවනම් හරි අනිවාර්යයෙන් photo ගහන්න ඕනද ..
🖇️ Lost passport how to apply again and
expired passport how to renew
(Sri lanka and other countries )
2022 new updates & all correct details
Passport Video ( Third Part )
නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස ) සහ online appoiment update එක 👇
th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
Aplication eka fill kraddi ida madi unoth kohomd fill kranne..?
Aplication eke kotu parathare widihtma yatin fill kranna puluwan 👍
Normal hadanawanam online appoiment danna onimada akke nthnm ghin karagnna puluwnda akkiyo
Lost passport how to apply again and
expired passport how to renew
(Sri lanka and other countries )
2022 new updates & all correct details
Passport Video ( Third Part )
නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස )👇
th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
ලින්ක් එකෙන් ගිහින් බලන්න පාස්පෝට් අලුත් වීඩියෝව
( හැම ගැටලුවකටම විසදුම් තියනවා වගේම කොරෝනා නිසා වෙනස් වූ සේවයන් තියනවා )
ස්තූතියි 💐
superb video 👌
Thank you so much ✨️
Niyamai 👌👌🙂
Thank you 🌹
Akki ethakota ara api date ekak wen karagena yana dawasemada seal eka gahapu kolaya denne... naththan edatamada passport eka ganna puluwan wenne... ane eka poddak kiyannako plzzz ... akki online wen karagaththa date ekata kalin dawaseda giye
Man online appoiment dammath mata masekatath wada eha dinayak labune, ithin ekai kalyana nisa samanya vidiht giye ekai godak amaru une,
Online appoiment dammoth ehema kisima prshnayak nea, e dena dinayata udem giyoth dawal weddi passport eka denawa.
පුලුවන් නම් විනාඩි කීපයක් අරන් මේ වීඩියෝ දෙක බලන්න ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් වගේම ඔයාලාට ගොඩාක් පහසුවෙන් පාස්පෝට් එක හදාගන්න 👇
🖇️Lost passport how to apply again and
expired passport how to renew
(Sri lanka and other countries )
2022 new updates & all correct details
Passport Video ( Third Part )
නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න (තෙවන කොටස)👇
th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
ලින්ක් එකෙන් ගිහින් බලන්න පාස්පෝට් අලුත් වීඩියෝව
( හැම ගැටලුවකටම විසදුම් තියනවා වගේම කොරෝනා නිසා වෙනස් වූ සේවයන් තියනවා )
All the best🤝 💐
@@suvinism9253 thank u akki
@@havilahfernando
☺️your welcome and all the best 💐
Superb ✌️👊
Thank you so much 🌹
Akki mage original birth certificate eka akuru hodataama pahadili namuth weten samanyen damage wela thiyanawa... Ethakota eka immigration ekeedi eka reject karala daida? Akki eka laminate karoth eka ethanin bara ganida?
Ehema bea, hoda pahadiliwa hariyata thiyenna ona. Damage ewa gannea.
masa 6k athulatha gathth ekk wenna one.
Dawasin ganna puluwan aluth ekkma ganna,
Nathnm okkom karagena birth certificate eka nisa reject wei.
@@suvinism9253 ouu nee akke
@@suvinism9253 akki 6 months original birth certificate eka kiyanne ara nilpatin thiyana seel ekagahapu certificate eka neda? Akke thawa eke normal copy ekakuth one neda?
@@kavinduadithya7893 ou 👍🏻
@@suvinism9253 hari akki godak sthuthi... 👍🏻Mama gihilla passport eka hada gaththa 😊👍🏻
Akki mage birth certificate number eka number 3 thiyenne ethakota fil karanna thiyana application ekee number 4 danna thiyanawa... Birth certificate ekee thiyana ara number 3 witharak dammata kamak nadda?
Mona numbers d?
@@suvinism9253 birth certificate eke dakunu paththen udata wenna thiyana number 👈🏻
@@kavinduadithya7893 thiyena anaka tika danna, eka prshnayak nea, mageth akna thunak thibbe e anka dala ithiri kotuwa hiswa thiyanna.👍
@@suvinism9253 godak sthuthi akki 👍🏻
Thanx akke ❤️🙏
Your welcome 💐
and
All the best🤝
Akii ඇපිලිකෙශන් ඇඩ්ඩරස් එකයි id ඇඩ්ඩරස් වෙනස එක පර්ශන වෙනෙ නැනෙ....... id හදපු ගෙදර්ස් නෙවෙ දැන් ඉන්න්ව්.. දැන් ඉන්නෙ වෙන ගමක ... එහෙම් ඇඩ්රස් වෙනස් කියල පර්ශන වෙන්න් නැනෙ
Eka prashnayak nea,
mageth id eke address eke newei dn inne,
ithin dn inna address eka danna.
Dr mn haduwa but one day kagewath dewal ahanta giye na unge boru wada mta anke awe 915 but man e nmbr eka aran yankota tibbe polime counter ekat ynta 500ganan eth man gaththa e hamotama kalin salli paga dila newei eka hakiyawa dr. Mathaka tiya ganta brokarlata ahu wenta epa amaruwe watenwa security Wath wdak na.
මේ videos, comments බලලා passport හදන්න යන අයට මේ අදහස් ගොඩක් උදව්වක් ස්තුතියි🙏🏻
Thanks for the comment 👊🏻
And all the best 🤝🏻
👍
Nikan ahanne TH-cam patanganna hithuwe mokda
Akki oya online thaala giya naththa
Akki online thaala giyouth polimeatha inda ounea .matta agust 1st 12.45ta
online booking kla, eth labune masekatath wada passe dinayak.
online date booking wela idiri masa dekemath,
E nisa normal widihat yanna une.
@@mohamedsafran9922
online appoiment dammth polime inna one namuth ikmanin office eke athulta gannawa.
online appoiment damma ayage passport anith ayage ewata wada ikmanin hadala denawa.
Thanks akki .
@@mohamedsafran9922
your welcome 🤝
Passport eka hadala thibboth hodi wage kalinma,,,
mtath dream ekk thiyenawa akkii korea yanna, eth dan yanna amarui neda,
Passport haddi ayeth aniwaryenma blnna oni video eka 👍
Korea nam tikm amaru eth try kranna,
All the best🤝
@@suvinism9253 aniwaryenma akke, thanks ✌️
An all the best 💐
Appointment ekak dan natuw gihin hadaganna barid akki
ehema bea,
Dn kohomth sewa seema karala thiyenne.
appoiment ekk online ho immigration department eke appoiment walta wenama numbers thiyenawa ewat call karala hari booking dagena yanna wenne.
Lost passport how to apply again and
expired passport how to renew
(Sri lanka and other countries )
2022 new updates & all correct details
Passport Video ( Third Part )
නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස ) සහ කලින් වේලාවක් දිනයක් වෙන්කරවා ගැනීම පිළිබඳව අලුත් තොරතුරු (online appoiment update) 👇
th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
@@suvinism9253 e numbers kohomada ganna puluwan akki
අපිට තියන ටයිම් එකට කලිම් යනන කියලද කියන්නෙ මට 11 තියෙන්නෙ කියට වගෙද යන්න ඔ
පුළුවන්නම් පැයක් දෙකක් හරි කලින් යන එක තමයි මොකද ඉක්මනින් වැඩ ටික කරගන්න පුළුවන් නිසා.
එහෙම අපහසුයි නම් ගැටළුවක් නැහැ අඩුම පැයකට පැය භාගයකට කලින් ගිහින් ඉන්න.
කොහොමත් පාස්පෝට් එක හදාගන්න පුළුවන් මොකද Online appointment දාලනෙ තියෙන්නෙ🤝🏻
👆🏻 මේ වීඩියෝ එකේ කියලා තියෙන්නේ ඒ දවස් වල සෙනග වැඩි නිසා මිනිස්සු කලින් දවස පවා ඇවිත් හිටියා, ඔයාලා news වලින් පවා දකිනඇති.
(දැන් සෙනග ඉන්න නැති තත්ත්වය අනුව තමා මේ දේවල් වෙනස් වෙන්නෙ)
Id එක වෙනුවට දෙන ෆෝම් එකෙන් පාස්පෝට් එක හදන්න බැරිද ..තාම id එක ආවෙ නෑ 😢😢
Danna tharamin nam id ekai one, eth,
Hariyatma danagena kiynn one nisa kal gaththe reply ekk danna,
Immigration department eke hama departments walatama calls gaththa, me gana danagnn, eth answer karanne, thawath ewa dawasama busy 😔
Mn hoyannam me gana danagaththoth reply comment ekk dannam.
Oyath try karala banna immigration department eka contact krgnna,
අක්කේ 4ටෝ ගහද්දි ඇදුමෙ පාට මොකක්ද
Ehema patak nea,
Eth passport eka nisa piliwelata adagena yanna, collared Shirt ekk adinna,
Konde raula piliwelata hadan yann,
studio eken court denawa awashesha nam ekath adinna puluwan,
Mokk hari waraddak thibboth studio eken danuwath karanawa,
gataluwak wenna 👍🏻
Mge appointment date n time tiynne 03/08/22 hawsa 4 ta... Eth udema yanna onada...
Kalin nam online appoiment damma hamoma velawa keeya unath udenma enawa, dawal weddi online appoiment hamogema passport denawa, eth korona thathwaya dan wadiyen pathirena nisa, sewa seema klrala, puluwan nm kokatath uden gihin balnna nathnm ee welawatma yanna one.
🖇️ Lost passport how to apply again and
expired passport how to renew
(Sri lanka and other countries )
2022 new updates & all correct details
Passport Video ( Third Part )
නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස ) සහ online appoiment update එක 👇
th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
💥
🤙🌻
p0lice report eka genoyanna onida
Passport eka hadanne palaweni wathathawada?
nathnm nathiwuna passport ekk ayeth hadannada hadannada?
E mona widiht unath me video ekath wadagath wei, tikk balala inna, 👍
👇
th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
August new updates - Lost passport how to apply again and expired passport how to renew,
පොලිස් රිපෝට් සහ ග්‍රාමසේවක සහතික පිළිබඳවත්
(Sri lanka and other countries )
2022 new updates & all correct details
Passport Video ( Third Part )
2022 අගෝස්තු මස අලුත් වූ සේවාවන් සමඟින්,
නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න වගේම කොරෝනා නිසා වෙනස් වූ online appoiment ගැන සියල්ල ✌️
01 para hadanne
@@suduappo4805 ehenam police report awashya nea.
Thank you nangi
Your welcome akkiyo 🌹