- 15
- 25 703
SUVINI SM
Sri Lanka
เข้าร่วมเมื่อ 24 ก.พ. 2020
ආයුබෝවන් 🙏 මෙම යූ ටියුබ් නාලිකාවට සාදරයෙන් පිළිගනිමු. මෙම නාලිකාව ඔස්සේ කාලීන මාතෘකා, ජීවන රටා වැනි විවිධ මාතෘකා ඔස්සේ ඔබ වෙතට දැනුමක් ගෙන ඒමටයි මේ උත්සාහය, අප සමග රැඳී සිටින්න. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න 🤝 ස්තුතියි🙏
Hello 👋 Welcome to this TH-cam channel, This channel is an attempt to bring you knowledge on various topics such as current topics, lifestyles etc. Stay with us. Subscribe to the channel Thank you 💐
Hello 👋 Welcome to this TH-cam channel, This channel is an attempt to bring you knowledge on various topics such as current topics, lifestyles etc. Stay with us. Subscribe to the channel Thank you 💐
What are the processing fees for Diplomatic Passports👇විදෙස් ගමන්බලපත්‍ර සදහා වූ නව ගාස්තු සංශෝධනයන්
What are the processing fees for Diplomatic Passports ? ( Part Five )
විදෙස් ගමන් බලපත්‍ර සදහා වූ නවතම ගාස්තු සංශෝධනයන් මොනවාද ?👇
ඒ පිළිබඳ ගාස්තු සමග සියලු තොරතුරු විස්තරාත්මකව ( පස්වන කොටස )
📍 Special Links 👇
🖇️ Learn how to make a passport correctly(First part) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න ( පළමු කොටස )👇
th-cam.com/video/0SfKU5XPsow/w-d-xo.html
🖇️ Learn how to make a passport correctly ( Second part ) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න ( දෙවන කොටස )👇
th-cam.com/video/DePc6Wvr9p0/w-d-xo.html
🖇️ Lost passport how to apply again and
expired passport how to renew
(Sri lanka and other countries )
2022 new updates & all correct details
Passport Video ( Third Part )
නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස ) සහ online appoiment update එක 👇
th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
🖇️ How to fill passport application correctly and new updates. (the forth part )
විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත නිවැරදිව පුරවන්නේ කෙසේද සහ නව යාවත්කාලීන කිරීම්.( සිව්වන කොටස )
th-cam.com/video/1X5ENCAvwas/w-d-xo.html
📌️ Approved Studio List :
( අනුමත ස්ටුඩියෝ ලැයිස්තුව ) www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en
📌️ passport Application :
( විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත )
www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf
📌️ Online Booking :
( වේලාවක් වෙන්කිරීමට )
eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
( වීඩියෝ එකට ලයික් කරලා ඔයාලගෙ වටිනා අදහස් කම්මෙන්ට් කරන්න 🌹මට ලොකු සහයෝගයක් ඒවා 👍
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න 🌻 )
Subscribe my channel 🤝
Thanks for watching 🌻🌹
විදෙස් ගමන් බලපත්‍ර සදහා වූ නවතම ගාස්තු සංශෝධනයන් මොනවාද ?👇
ඒ පිළිබඳ ගාස්තු සමග සියලු තොරතුරු විස්තරාත්මකව ( පස්වන කොටස )
📍 Special Links 👇
🖇️ Learn how to make a passport correctly(First part) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න ( පළමු කොටස )👇
th-cam.com/video/0SfKU5XPsow/w-d-xo.html
🖇️ Learn how to make a passport correctly ( Second part ) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න ( දෙවන කොටස )👇
th-cam.com/video/DePc6Wvr9p0/w-d-xo.html
🖇️ Lost passport how to apply again and
expired passport how to renew
(Sri lanka and other countries )
2022 new updates & all correct details
Passport Video ( Third Part )
නැතිවුන හෝ කල්ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න ( තෙවන කොටස ) සහ online appoiment update එක 👇
th-cam.com/video/72J2NUeId90/w-d-xo.html
🖇️ How to fill passport application correctly and new updates. (the forth part )
විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත නිවැරදිව පුරවන්නේ කෙසේද සහ නව යාවත්කාලීන කිරීම්.( සිව්වන කොටස )
th-cam.com/video/1X5ENCAvwas/w-d-xo.html
📌️ Approved Studio List :
( අනුමත ස්ටුඩියෝ ලැයිස්තුව ) www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en
📌️ passport Application :
( විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත )
www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf
📌️ Online Booking :
( වේලාවක් වෙන්කිරීමට )
eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
( වීඩියෝ එකට ලයික් කරලා ඔයාලගෙ වටිනා අදහස් කම්මෙන්ට් කරන්න 🌹මට ලොකු සහයෝගයක් ඒවා 👍
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න 🌻 )
Subscribe my channel 🤝
Thanks for watching 🌻🌹
มุมมอง: 300
วีดีโอ
How to fill passport application correctly / විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත නිවැරදිව පුරවන ආකාරය
มุมมอง 2.1K2 ปีที่แล้ว
How to fill passport application correctly and new updates. (the forth part ) විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත නිවැරදිව පුරවන්නේ කෙසේද සහ නව යාවත්කාලීන කිරීම්.( සිව්වන කොටස ) 📍 Special Links 👇 🖇️ Learn how to make a passport correctly(First part) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න ( පළමු කොටස )👇 th-cam.com/video/0SfKU5XPsow/w-d-xo.html 🖇️ Learn how to make a passport correctly ( Second ...
August new update - Lost passport & expired passport how to renew කොරෝනා නිසා වෙනස්වූ සේවාවන් සමග
มุมมอง 1.5K2 ปีที่แล้ว
August new updates - Lost passport how to apply again and expired passport how to renew (Sri lanka and other countries ) 2022 new updates & all correct details Passport Video ( Third Part ) 2022 අගෝස්තු මස අලුත් ව සේවාවන් සමඟින්, නැතිවුන හෝ කල්ඉකුත් ව විදේශ ගමන් බලපත්‍රය නැවත අයදුම් කිරීමට අවශ්‍ය සියල්ල මුල සිට නිවැරදිව පහසුවෙන් දැනගන්න වගේම කොරෝනා නිසා වෙනස් ව online appoiment ගැන සියල්ල ✌️ 📍 ...
Daily Free Offers - data, reload, calls and recharge (නොමිලේ ඩේටා සහ රීලෝඩ් වැනි වාසි රැසක් දිනපතා)
มุมมอง 702 ปีที่แล้ว
Daily Free Offers - data, reload, calls and recharge 😯 නොමිලේ ඩේටා සහ රීලෝඩ් වැනි වාසි රැසක් දිනපතා😮 [ සුVINI ] ➡️ SUVINI SM My channel ~ th-cam.com/channels/2ZbvFIb2W3wUWp2VXN-9vg.html Subscribe to my channel 🤗 Thanks for watching 🌹
Learn how to make a passport correctly(Second part) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න.
มุมมอง 3.6K2 ปีที่แล้ว
Learn how to make a passport correctly from start to finish Practically with my experience second part☝️ නිවැරදිව විදේශ ගමන් බලපත්‍රය හදන්න මුල සිට අගටම දැනගන්න මගේ අත්දැකීම සමඟ ප්‍රායෝගිකව දෙවන කොටස☝️ 📍 Special Links 👇 🖇️ Learn how to make a passport correctly(First part) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න ( පළමු කොටස )👇 th-cam.com/video/0SfKU5XPsow/w-d-xo.html 🖇️ Lost passport ho...
Learn how to make a passport correctly (First part) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න.
มุมมอง 9K2 ปีที่แล้ว
Learn how to make a passport correctly from start to finish Practically with my experience First part☝️ නිවැරදිව විදේශ ගමන් බලපත්‍රය හදන්න මුල සිට අගටම දැනගන්න මගේ අත්දැකීම සමඟ ප්‍රායෝගිකව පළමු කොටස☝️ 📍 Special Links 👇 🖇️ Learn how to make a passport correctly ( Second part ) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න ( දෙවන කොටස )👇 th-cam.com/video/DePc6Wvr9p0/w-d-xo.html 🖇️ Lost passport...
Pon no danda puluwanda
අක්කෙ..ඉපදුනු ස්තානය දානකොට පොලොන්නරුව මහ රෝහල කියලා උප්පැන්නේ තියෙන්නෙ..ඇප්ලිකේශන් එකේ දානකොට පොලොන්නරුව හොස්පිටල් කියලා දැම්මට කමක් නැද්ද.නැත්ත පොලොන්නරුව මහ රෝහල කියලා දාන්න ඕනිද.BASE HOSPITAL POLONNARUWA කියලා ටයිප් කරන්න ඉඩ නැහැ.POLONNARUWA HOSPITAL KIYALA දැම්මට කමක් නැද්ද
කමක්නෑ දාන්න පුළුවන් 👍
මිස්, මගේ නමට වාසගමක් එන්නෑ. එතකොට other name එකේ විතරක් නම පුරවන්ටද?
Sorry mata comment eka miss una, ow puluwan 👍
akke acknowledgement no already exists kiyala enne ai..online appointment danakota
Ayeth ayeth try karala blanna nnagi, Barima unaoth immigration department ekata call ekk aran kiynna wenawa.
Address eka daddi comma eka dala eka kotuwak atha arala thama ilaga wachane liwwe. ekata kamak nadda akki?
Godak durata gataluwak nathiwei, parshnayak thibboth immigration department eken danuwath karai.
Onlin fill karagnne kohomada
Hodin video eka blanna sampoorna wisthara thiyenawa . 👍
😍😍😍
Passport aluth karannath oya tikamada oni
Ekatath wenama passport video ekk thiyenawa eka balala idea ekk ganna.👍
Passport office eke athulata dennekta yanna puluwanda
Passport hanna yana kenata withrai athulwenna puluwan.
Hoda video.1
Godak sthuthi 🌻
Super thank you ❤️❤️❤️❤️
Your welcome 👍🏻
එල නියමයි👍
එල
Api fill karana application eketh photocopy ekak aran ynna oneda
Nea, eke photocopy awasha wennea.👍
6 months vlt kalin ganipu birth certificate ekak tiyenne laminate krl ek aulk nadd
Bea, Masa 6k athulatha gaththu birth certificate ekk wennama one. Ithin aluthin aragththa nm thama hoda.👍
Eka id number ekakin appoimant ekak dala ekata yanna beri unoth aye danna berida appoimant eka
Sorry, Uthsaha karala blannama wenawa ekanam.👍
Pasport apoiment letter aka download karaganna bariunoth nawatha dawnlod kara ganne kohomada
E welema download karaganna one, Miss unoth aluthin appointment ekk danna wenawa.
Mage passport eka Malaysia wedi nathi una mn visa nathuwa ahuwela mawa lankawata euwa.mata one day passport ekak hambuna .mata den aluthe. Passport ekak hadanna ona please help me kohomada eka kranna ona
Passport ekk thiyenawad me weddi ? Mokkadda one day passport ekk labuna kiynne ?
@@suvinism9253 passport ekak eddi mata embassy eken dunna ehe immigration eken thamai eka hambune eka valid eka dawasakata witharai..den mn lankawata awilla inne..mata thiyena prashne aluthen hadaddi mokadda hari widiya kyla
@@hasunprabodaka1007 Mulinma immigration department ekata call karala danum denna, Oyage gataluwa. Eyala wenna awshshya piliwela kiyanawa. Danata thiyena passport ekath anith passport hadaganna awshya documents ekka, appointment ekk dala immigration department ekata yanna. Passport eka aluth karagnna. Passport hadana vidiha, Danata pawathina gasthu, me siylla plibada video thiyenawa channel eke , E video walin adahasak gnna.👍
@@suvinism9253 ok brother thanks loku help ekak oya kre
අක්කේ මං online appoiment එක දන්න අක්කා දීලා තියන link එකෙන් ගියා ඒක oppen උනා..එත් පුරෝපු application එක ok වෙන්නේ නැ ..ඇයි එ?
Ane mt thawath kipadenema kiewa e gana. Eke podi problem ekk thiyenawa nangi, e site eke problem ekk eka, Ithin complain ekk dala thiywnne e sambndawa. Eth thama wisadumk nea. Poddak try karala blanna wena email ekkin gihin. Nathnm karanna thiynnenm application eka aran athin fill kranna mokada kalaya aparade. Kohoma fill kalath date, signed kohomath athin fill kranna wenne. 🤝
@@suvinism9253 හරි අක්කේ මං තව හොයලා බලන්නම් එ ගැන 🙂👍..එ වගේම මං ඔයාට thanks කරනවා ඔයා මේ වගේ වැදගත් විඩියෝ සාමාජේට දෙනවට හොදට පැහැදිලිව දෙයක් තෙරුම් ගන්න පුලුවන් විදිහට 🙂❤️..All the best sister 🌺
@@noorranasinghe1223 Math hoyala blannm nangi site eka wada karoth kiynnm 👍 අනේ ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් වලට, හරිම සතුටුයි, වගේම මට ඉදිරියට යන්න ලොකු ශක්තියක් ඔයාලගේ ආදරණීය comments 🌷 ඔයාගේත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌻 තෙරුවන් සරණයි 🙏
@@suvinism9253 😊
ලයිශන් එකෙන් හදන්න බෑද පාස්පෝර්ට්
ID eka awashyai.
Akke birth cetificate eka oneda passport eka ganna yaddi(form ekath fill karala)?
🖇️ Learn how to make a passport correctly(First part) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න. සියලුම දේ විස්තරාත්මකව. ( පළමු කොටස )👇 th-cam.com/video/0SfKU5XPsow/w-d-xo.html
full video eka blla awe 👍 News eka arachchi wela youtube awe aththada blnna, amme aththaneda, oya thama mechcha hodata video ekk dala thiyenne. Hodata wisthara karala kiyanawa, thanks darling 😘
News eka arachchi wela youtube awe aththada blnna, amme aththaneda, oya thama mrchcha hodata video ekk dala thiyenne. Hodata wisthara karala kiyanawa, thanks darling 😘
Oyage videos balalama thami nngi passport eka hadagaththe 😊👍 Godak sthuthi 🌷e videos nisa aththenma wadatika kraganna pahasu unnh 🤝
Ane harima sathutui, Godak sthuthi comment ekt🌻
ane video ekk genawad 😊 blnnm nngi 👍
Eth baluwe ai videos parakku kiyala, Superb video nngi👍
Tikk busy unah eki 😊 Thank you so much akka 🌻
videos nm superb 👌👌
Ooh hodawekawata passport hadagaththe 😊👍 Oyage videos mn godak watinawa 👌
niyamai 👌
video eka godak watinawa 😊
ගොඩාක් ස්තූතියි 🌻
all the best 🤝👍
All the best 🤝
Thank you 🌻
full video eka baluwa channel eken🤝
Woooow akki hugakalekin Video ekk genath ekath hot hot news ekk 😊 All the best akki 🌻
Thank you 🌻
full video eka dan baluwa vitharai 👍 superb 💐
Niyamai video eka 👍 Hoda welawata akki oyage videos balalama ikmanin passport hadaganna unnandu una. Thank you darling 💐
නියමයි නියමයි 🌹❤️
Thank you 💐
Passport eka nti una kenw rata inne mehen wena kenekt aya passport ek hdgnn puluwnd
Nathi une me ratedid? Dan inna ratedida?
Nne me ratedi newei dubai wala eya dn inne dubai wala passport eka nthuwa ehe id eka nm tiyenawa passport eka mehen hdgnn brid mkkd krnn oni loku udawwak🥺
@@hasindumadushan3836 Video eke thiyenawa wenath ratakadi karanna one piliwela ewidiht kranna. Wenath wadi yamak dangann awashyanam sri lankan immigration department ekata call ekk dennath puluwan. 👍
Akke ada wenakota nomal danna kiyada one day danna kiyada
🖇️ Learn how to make a passport correctly(First part) නිවැරදිව පාස්පෝට් එක හදන්න මුල සිට අගටම දැනගන්න ( පළමු කොටස ) සියලුම මුදල් පිළිබඳ විස්තර සමග👇 th-cam.com/video/0SfKU5XPsow/w-d-xo.html
Akke mn appointment eka damme normal serivce mata dn passport eka one day ganna ona wela tiynawa appointment date ekata salli aran giyot mata one day ganna puluwn weida
Mulinma Immigration department ekt call ekk dila, e gana kiyala eyala danuwth karana widihta hadaganna puluwan. [ Online appointment sambandawa 0707101050 ] Nathuth one day unath normal unath department ekata alul unata passei one day , normal wena karanne, application eke one day kiyala fill karanam gataluwak nea. Eth mn mulin kiwwa widihata hariyt kragnna, ethakota gataluwak rasthiyaduwak nowi passport eka hadagnna puluwan 👍
superb 😇
First video ekath baluwa ,, Eken me second video ekata awe 👍 Aththenma watina video tikk 👌
Godak watina vedio ekk 👍 Superb 🤘
Thank you so much 🌻
Superb video 👍 All the best 💪
Thanks ✌️
Akke birth certificate eke copy ekakui ID eke copy ekakui geniyanna onida
Ow, eth birth certificate eke copy eka nam eyala wada walata ganne nea, eth e ekath documents walata dala geniyanna. 👍
Aththatama hodayyy
Thank you 🤝
ඇප්ලිකේශන් එක තනි කොලේ දෙපැත්තට ද කොළ දෙකක් වගේ ද ප්‍රින්ට් කරගන්න ඕනී..ඔන්ලයින් පුරවද්දී හරි ලකුණ විදියට වැරදි ලකුණ යෙදෙන්නේ..ඒක ප්‍රශ්නයක් වෙයිද
දෙපැත්තම සහිත එක අයදුම් පතක් විදිහට ගන්න තියෙන්නේ. හරි සලකුණ හෝ වරදි සලකුණ යොදන්නත් පුලුවන්. 👍
@@suvinism9253 thank you