ความคิดเห็น •

  • @saliyasampathsaliyasampath9184
    @saliyasampathsaliyasampath9184 4 ปีที่แล้ว +36

    මේදහම හමුවෙනකල් මම හෙව්වේ වෙනස්ම සතුටක් බැදීම් එක්ක ....ගොඩක් ආසාවෙන් ...ඇත්ත තේරුනේ මේ බන කොටසින්...මම ඉන්නෙ කොරියාවේ..දැන්.මම ගෙවන්නෙ වෙනස්ම ජීවිතය ක්...සියලු ලෝක සියලු සත්වයින්ගේ සසර දුක් නිවේවා...!

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 බුදුසරණයි!!

  • @ruwanimadushani3143
    @ruwanimadushani3143 ปีที่แล้ว +2

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ බන ටික අහන්න මම ගොඩක් පිං කරලා තිනවා අනේ ජිවිතේ මම හොයලා තින්නේ පෙලිමක්ම විතරයි කියලා දැන් තෙරෙනවා තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @t.siriwardena1051
    @t.siriwardena1051 4 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 💮💮💮 ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා

  • @englishclass01
    @englishclass01 4 ปีที่แล้ว +4

    පෙලෙන්න ඕන සතුට ලබන්න... ඒකනම් පට්ටම ඇත්ත හාමුදුරුවනේ...

  • @samumadusara7119
    @samumadusara7119 4 ปีที่แล้ว +9

    උතුම් බුදුදහම . ජිවිතයෙ යතාර්තය පැහදිලි කරමින් සසර ගමින් එතර වීමට අත හිත දෙන අපෙ කාලෙ ගුරුවරයෙක්

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය

  • @anushaleelananda1046
    @anushaleelananda1046 4 ปีที่แล้ว +13

    දිවි ගමනේ යථාර්ථය කියා දෙන්නට මිනිසුන්ගේ දෑස් විවර කරන්නට වෙහෙසෙනා මහා විිර වරයානණි.....ඔබ වහන්සේට නමස්කාර වේවා..සාධු..සාධු..සාධූ...

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +16

    හරිම පැහැදිලි දර්ම කතාවක් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට

  • @Damithification
    @Damithification 4 ปีที่แล้ว +16

    කිසිම දවසක අහපු නැති සරල සත්‍යයක් . තෙරුවන් සරනයි .

    • @premarathnayake185
      @premarathnayake185 ปีที่แล้ว

      Ma aurudu 50 oba wanse kiyana vidiyata peluna etha dana nh niramisa suwaya vidinawa mana dam purana adistanayena sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya wewa

  • @manjulakumara1509
    @manjulakumara1509 2 ปีที่แล้ว +3

    පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .

  • @malieakanayaka8886
    @malieakanayaka8886 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 👃👃👃👃👃🌼🌼🌼🌼🌼

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 3 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙට උතුම් චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว +3

    හරිම වටිනවා අපේ හාමුදුරැවන්ගේ බන ටික

  • @abcdefg1966ful
    @abcdefg1966ful 4 ปีที่แล้ว +2

    ඉතා වෙනස් ආකාරයේ පැහැදිළි කිරීමක්..... සාධු 🙏

  • @Keenagahage-wg1me
    @Keenagahage-wg1me ปีที่แล้ว

    සාදු... සාදු... සාදු...!!!

  • @dilinidayana991
    @dilinidayana991 ปีที่แล้ว +1

    මට ඕනිත් අන්න ඒ ලෝකෝත්තර සතුට අත් විදින්න .මට පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස මට මේ ලව්කික් සියලු ම දේ පේන්නේ බොරුවක් වගේ නිතරම ඒ දේ මට සිහි වෙනවා මන් මොන වැඩේ කරත් මට හිතෙනවා වෙලාවකට මට පිස්සු ද කියලා මට මේකට පිළියමක් දෙන්න ස්වාමීන් වහන්ස මේ බාහිර හැම දෙයකින්ම මාව අැත් වෙනවා වගේ..කව්රු හරි මොනවා හරි දෙයක් kiyuwath මන් කෙටියෙන් උත්තර දෙනවා වෙලාවකට එයාලගේ හිත රිද්දවා ගන්නවා එහෙම කතා කරහම.. මට මේ දේ ට පිළිතුරක් දෙන්න පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏☸️🌼

  • @maheshrastha9218
    @maheshrastha9218 4 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හැම බනක්ම අහනවා මම 🙏🙏🙏තෙරුවන්සරනයි❤️මේවා නොබලන්න තරම් හා බලලා.unlike කරන්න තරම් මිනිස්සු පරිහිලා ගියා එකට දුකායි.

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว +5

    ඇත්තටම අපේ හාමුදුරුවනේ දරුවො
    එන්න පරක්කුවෙලා
    ඔය දේම උනා .ඒකා
    මාහා ගින්නක් එන
    එන බස් එක බැලුවා
    නෑ රෑ අන්තිම බස්
    එකේ එනව දැක්කම
    ගින්න නිවුනා දැන්
    පිටරටක ඉදන් ඒ දුකම විදිනවා ලමයි
    ගැන හිත හිත දැන්
    ලමයින්ගෙන් බෝහෝ
    දුර ඉන්නෙ අයේ ලමෙක් අතින් අල්ලන්න මුහුදෙන්
    එගොඩ වෙන්නම
    එපෑ ඒක ඉතිං හිතා
    ගන්නවත් බෑ අපේ
    හාමුදුරුවනේ .

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Bohoma pin apea hamuduruwanea oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @achiniwasana1739
    @achiniwasana1739 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏.....සාදු සාදු සාදු ...

  • @punsarapriyamantha786
    @punsarapriyamantha786 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว +2

    ගොඩක් හිතට වැදුනා අති විශිෂ්ට බන ටිකක් අරිම ආසාවෙන් අහගෙන හිටියා

  • @sasigopal9528
    @sasigopal9528 ปีที่แล้ว

    සාදු

  • @dammikarohini2618
    @dammikarohini2618 4 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු තෙරුවන් සරනයි .

  • @samankumara8305
    @samankumara8305 4 ปีที่แล้ว +6

    පුදුමාකාර අවබෝදයක් විශිෂ්ටයි

  • @mahindabandara1563
    @mahindabandara1563 3 ปีที่แล้ว

    Sadu!!!! Sadu!!!! Sadu !!!! ......obawahanseta nirogisampaththiya thawathawath DARMAWABODAYA
    pinisama hethuwasana wewa...sadu!!!! Sadu!!!! Sadu !!!!!

  • @sajeewachandrawansa
    @sajeewachandrawansa ปีที่แล้ว

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @gaminisubasinghe13
    @gaminisubasinghe13 4 ปีที่แล้ว +1

    Great. Eye opener,

  • @rasangiathukorala9136
    @rasangiathukorala9136 3 ปีที่แล้ว

    ඇත්තමයි ස්වාමීන් වහන්ස.... ඇත්තමයි.....

  • @kasuniprasadi6968
    @kasuniprasadi6968 4 ปีที่แล้ว

    අමා මහ නිර්වාණබෝදය ලැබේවා !!🙏🙏

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +1

    Sadhu sadu sadu !!!!!!!!!!!!!!!!.

  • @roundboxat9990
    @roundboxat9990 4 ปีที่แล้ว +1

    Bohoma pin oba wahanseta

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 3 ปีที่แล้ว

    🌷sadu 🌷sadu 🌷sadu 🌷🌷🌷🌷 🌷 🌷pinwath suwamin wahanseta niduk neerogi deergayu suwa labewa.

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 4 ปีที่แล้ว

    සාදු ! සාදු ! සාදු !

    • @happinessofdhamma7933
      @happinessofdhamma7933 2 ปีที่แล้ว

      th-cam.com/video/elt9GwUy8xQ/w-d-xo.html Theruwan saranai

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +1

    Pinwath..samiduni..oba..wahanseta.mage..uthum..namaskaraya..meme..uthum.daham..paniwidaya..apramana..duk..widina..me..loka..sathwayange...desawanata..yomu..wewa

  • @dextormorgan961
    @dextormorgan961 4 ปีที่แล้ว

    Swamini, Peleemen asathuta da hatagatha heki needa ? Athiwannea sathta pamanada ?

  • @HOWEARNS
    @HOWEARNS 4 ปีที่แล้ว

    "theruwan saranai"
    oba wahanseeta.

  • @AbdulRahumanBariMohamedF-bc9uk
    @AbdulRahumanBariMohamedF-bc9uk ปีที่แล้ว

    Ape Haamuduruwane Oba Wahanseta Thunuruwan Saranai

  • @damayatimas1267
    @damayatimas1267 4 ปีที่แล้ว +1

    Budu saranai ape hamuduruwane godak pin obata godak pehedilii bana tika mama rata enne hamuduruwane ath lankawe enna aya gedakma wenas irsiya karama wena deya pehedilii karanna hamuduruwane

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว

    Very good!

  • @mahagamatv4018
    @mahagamatv4018 ปีที่แล้ว

    නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/05/05)

  • @indunilranasinghe1982
    @indunilranasinghe1982 4 ปีที่แล้ว

    Ude pandara me dharma deshanwa ahuwama hithata godak sanasimay... theruwan saranay..

  • @anomaanoma1177
    @anomaanoma1177 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙇

  • @mrlcfernando9514
    @mrlcfernando9514 4 ปีที่แล้ว +1

    මේ බන ටිකම කියන තව තරුන හාමුදුරුවො කෙනෙක්ගෙන් මම ඇහුවා. ගොඩක් හොදයි. සාදු සාදු සාදු

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පිං

  • @samanthichandrika7497
    @samanthichandrika7497 4 ปีที่แล้ว +1

    Namo buddaya sadu sadu sadu

  • @madhushikadissanayake7334
    @madhushikadissanayake7334 4 ปีที่แล้ว

    Theruwan Saranai hamuduruwane

  • @isurumadusanka5191
    @isurumadusanka5191 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 4 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.💐🌹🌸🙏💐🌹🌸🙏💐🌹🌸💐🌹🌸🙏💐🌹🌸💐🌹🌸💐🌹🌸🙏💐🌹🌸🙏💐🌹🌸🌹🌸🙏🌹🌸🙏🌹🌸🙏

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +1

    Sadu sadu saadu teruwan searanai suwamin wahanseaeta

  • @sheraanj
    @sheraanj 4 ปีที่แล้ว +2

    🙏🏻

  • @jasinthagunawardene5456
    @jasinthagunawardene5456 4 ปีที่แล้ว

    🙏🙏🙏theruwan saranai 🇳🇿

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 ปีที่แล้ว

    👏👏👏

  • @chamindapresad735
    @chamindapresad735 4 ปีที่แล้ว

    Hari utum vadasatahanak ape hamuduruvane

  • @linalina9509
    @linalina9509 4 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.

  • @majorlove2036
    @majorlove2036 3 ปีที่แล้ว

    👍❤🙏🙏🙏

  • @dammikabandara4410
    @dammikabandara4410 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @laksiriperera6182
    @laksiriperera6182 ปีที่แล้ว

    It’s a great thanks

  • @manojwaruna6588
    @manojwaruna6588 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @priyanthamanjula9875
    @priyanthamanjula9875 ปีที่แล้ว

    🙏🙏🙏♥️🙏🙏🙏

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prageethmadusanka2373
    @prageethmadusanka2373 4 ปีที่แล้ว

    Obawahanseege udaharana harima pahadili... theruwan saranai

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว

      බුදු සරණ යි.අපේ හාමුදුරුවනේ සාදුසාදුසාදු

    • @dammikabandara4410
      @dammikabandara4410 4 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @RaveenFernando-rs6ym
    @RaveenFernando-rs6ym ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @mudithachandani4587
    @mudithachandani4587 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ !!!

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 ปีที่แล้ว +1

    SADU..SADU..SADU....OBA..WAHANSETA..TERUWAN..SARANAI

  • @jayamalhettiarachchi1553
    @jayamalhettiarachchi1553 4 ปีที่แล้ว

    🎇🎆🎗️

  • @shyamaleewijesiri3720
    @shyamaleewijesiri3720 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @user-su5pl2gc8y
    @user-su5pl2gc8y 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugathsilva5271
    @sugathsilva5271 4 ปีที่แล้ว +1

    Thawathawath mewan pehedili kirim asanna lebewa.sadu sadu sadu

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว

      අපේ හාමුදුරුවන් වහන්සේ ගෙ.☎ .අංක ලාබා දෙන්න

    • @sajiwanifonseka7226
      @sajiwanifonseka7226 4 ปีที่แล้ว

      Saud.sadusadu

  • @nandenande8253
    @nandenande8253 4 ปีที่แล้ว

    obawahanset.deergausha

  • @gawoltan7211
    @gawoltan7211 ปีที่แล้ว

    කිසි දිනක නැසු බණ බුදු සරනයි

  • @makuluduwesaranandahimi4769
    @makuluduwesaranandahimi4769 4 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ව ධර්ම දේශනාවකට වඩම්මවාගන්න පුලුවන්ද ...

  • @ayeshasenanayaka7054
    @ayeshasenanayaka7054 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ !! ..

    • @happinessofdhamma7933
      @happinessofdhamma7933 2 ปีที่แล้ว

      th-cam.com/video/elt9GwUy8xQ/w-d-xo.html Theruwan saranai

  • @sheelafernando4514
    @sheelafernando4514 4 ปีที่แล้ว

    Swaminwahanse Pathanabodiyakin Nivan suwa Labeywa Saddu Saddu

    • @happinessofdhamma7933
      @happinessofdhamma7933 2 ปีที่แล้ว

      th-cam.com/video/elt9GwUy8xQ/w-d-xo.html Theruwan saranai

  • @nadeeranga-zr6mx
    @nadeeranga-zr6mx 4 หลายเดือนก่อน

    mama kamathima bana kiyana hamuduruyo namak

  • @chanikasampath7879
    @chanikasampath7879 ปีที่แล้ว

    Zz

  • @sanjana5105
    @sanjana5105 4 ปีที่แล้ว

    Teruwansaranai dirgayu wewa

    • @happinessofdhamma7933
      @happinessofdhamma7933 2 ปีที่แล้ว

      th-cam.com/video/elt9GwUy8xQ/w-d-xo.html Theruwan saranai

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @sachiniravishani5348
    @sachiniravishani5348 4 ปีที่แล้ว

    අනේ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chandanama
    @chandanama 4 ปีที่แล้ว

    සාධු! සාධු! සාධු!

  • @nelumwasana4076
    @nelumwasana4076 4 ปีที่แล้ว

    Me sameen wahansege fon nambar eka danna puluwan da sameen wahansea hamu weemata puluwan kohomada

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว +3

    අන් ලයික් දාල තියෙන්නේ අන් ආගමිකයන් වෙන්න ඇති

  • @SadahamSampoojana
    @SadahamSampoojana หลายเดือนก่อน

    සතුට ලබන්න ඔබ කළයුතු දේ කෙටියෙන් th-cam.com/video/3d0yvzI7uHY/w-d-xo.htmlsi=-X83_EZPJmoRSM9O

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවන්ට

    • @dumindathilak8852
      @dumindathilak8852 4 ปีที่แล้ว

      බුදුසරණයි අපේ හාමුදුරුවනේ

    • @happinessofdhamma7933
      @happinessofdhamma7933 2 ปีที่แล้ว

      th-cam.com/video/elt9GwUy8xQ/w-d-xo.html Theruwan saranai

  • @pureeye9203
    @pureeye9203 4 ปีที่แล้ว +1

    මේ ස්වාමීන්වහන්සේ වැඩ සිටින ආරාමේ කොහොද තියෙන්නෙ? දන්න කෙනෙක් ඉන්නවානම් ලිපිනය ලබා දෙන්න.

    • @dzentao2080
      @dzentao2080 4 ปีที่แล้ว +1

      www.google.com/maps/place/Dharmayai+Obai+Aramaya+-+%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%E0%B6%94%E0%B6%B6%E0%B6%BA%E0%B7%92/@6.7809222,80.1969168,15z/data=!4m12!1m6!3m5!1s0x0:0xb34b473dbef52a9f!2zRGhhcm1heWFpIE9iYWkgQXJhbWF5YSAtIOC2sOC2u-C3iuC2uOC2uuC2uuC3kiDgtpTgtrbgtrrgt5I!8m2!3d6.7809222!4d80.1969168!3m4!1s0x0:0xb34b473dbef52a9f!8m2!3d6.7809222!4d80.1969168

    • @sarathkumarajayalath358
      @sarathkumarajayalath358 4 ปีที่แล้ว +1

      හඳපාන්ගොඩ

    • @sarangawijesingha4752
      @sarangawijesingha4752 4 ปีที่แล้ว

      Horana ingiriye darmayai obai

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka5294 ปีที่แล้ว

    කියන්න වචන නෑ

  • @maliperera3751
    @maliperera3751 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 💮💮💮 ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා

    • @sureshzonu3031
      @sureshzonu3031 4 ปีที่แล้ว

      Budu Saranai apee haamuduruvanee harima pahadeli darma desanava ..godak pin Oba vahanseta ..

  • @sasigopal9528
    @sasigopal9528 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏

  • @ishitharangi8510
    @ishitharangi8510 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏

  • @punsarapriyamantha786
    @punsarapriyamantha786 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangha5611
    @chathurangha5611 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 ปีที่แล้ว

    🙏🙏🙏

  • @deshanthanuj8505
    @deshanthanuj8505 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hemagoonewardena163
    @hemagoonewardena163 ปีที่แล้ว

    🙏🙏🙏