ඔබ ඉපදුණේ මොකටද | Ven. Handapangoda Nivathapa Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 92

  • @IndraniFernando-g8z
    @IndraniFernando-g8z 8 หลายเดือนก่อน +8

    සසර දුක්ගිනි. පෙනි පෙනී
    තවත් යනු බෑ වැටි වැටී
    උතූම් ගුරු හිමි ලග නැමී
    අසමි දම් මග සිත නිවී.
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා ,සාධූ සාධූ සාධූ ,

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 2 หลายเดือนก่อน +2

    මොනතරම් කාරුණික හදවතක් ද ඔබ වහන්සේට තියෙන්නේ එ කරුණාවන්ත හදවතට මාගේ හදපිරි කෘතගුණ පිරිනමමි

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      සාධු සාධු 🙏🙏 සියලු සිත්වලට මේ දහම වැටහේවා 🙏

    • @danushkanadeeshan7666
      @danushkanadeeshan7666 วันที่ผ่านมา

      ​@@budubanasinhalaමට contact කර ගන්න ඕන

  • @jagathvenuka6054
    @jagathvenuka6054 8 หลายเดือนก่อน +8

    සීලවන්තං ගුනවන්තං පුඣක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං බුද්ධ පුත්තං නමා මහං.🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @upulhemantha820
    @upulhemantha820 8 หลายเดือนก่อน +3

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏

  • @krishanudaya8746
    @krishanudaya8746 5 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ගොඩක් පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි !!!

    • @budubanasinhala
      @budubanasinhala  5 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @nadeeshanisandareka9214
    @nadeeshanisandareka9214 8 หลายเดือนก่อน +3

    සසර අවිදු අදුරකි🙏
    නිවන අමා සුවයකි🙏
    කෙලෙස් නිමා කල හැකි🙏
    එයම මහා සුවයකි ..🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @nandanipallewela2791
    @nandanipallewela2791 7 หลายเดือนก่อน +1

    තිස් එක් ලෝක ධාතුවේ නොඉපදීමට...
    එකලොස් මහා ගින්නෙන් මිදීමට..
    අප මේ ලෝකයට පැමිණි කාරණය හොඳින්ම වැටහේවා!
    නිවනම නාථයි නිවනම වෙත්වා !

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 8 หลายเดือนก่อน +2

    Sasara duka අපිට අවබෝධ වේවා .sadu sadu .....

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sandunisanduni6530
    @sandunisanduni6530 8 หลายเดือนก่อน +2

    ❤sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @Maduwa2000
    @Maduwa2000 7 หลายเดือนก่อน

    සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @ThilakaThewarapperuma
    @ThilakaThewarapperuma 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏w

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 8 หลายเดือนก่อน +2

    Oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏 from Australia

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @KalpageDilruksh
    @KalpageDilruksh 8 หลายเดือนก่อน +8

    උතුම් ගුරුදේවඋත්තමයන්ට මාගේ නමස්කාරය වේවා සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිත තරවෙත්වා🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @newvision3441
    @newvision3441 8 หลายเดือนก่อน +3

    දුගතියෙන් මිදෙමු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ ගුරු හාමුදුරුවනේ

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @ruwansampath138
    @ruwansampath138 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුමොිදාමි

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @dhammikadamayanthi8357
    @dhammikadamayanthi8357 7 หลายเดือนก่อน

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරීය දුල්ලඛෙන මයා ලද්දේ අස්සි තුංමං දි තුංවරං සාරි පුත්තාදිතෙරානං අගතං පටිපාටියං සද්දාසීල මයා ලද්දේ බුද්ධ පුත්තු නමාමහං

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @chamiyt355
    @chamiyt355 8 หลายเดือนก่อน +2

    උතුම් බුදු බණ අපිට දේසන ඔබවහන්සේට තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @ajamisc3250
    @ajamisc3250 6 หลายเดือนก่อน

    නිවනම නාථයි නිවනම වෙත්වා !!!!

    • @budubanasinhala
      @budubanasinhala  6 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @mayallbeeaze
    @mayallbeeaze 3 หลายเดือนก่อน

    ලංකාවෙ උදේහවා බණ ඇහෙන නිසා සමහර විට මේ උතුම් දේ තේරෙන්නේ නැති වෙන්ඩ පුලුවන් සමහර අයට. බුදුබණ කනට වැටෙන්ඩ විතරක්ම එසේ මෙසේ පිනකින් බෑ කියන එක අමුතු විදිහකට දැනෙනවා පිටරටක ඉන්න මට මේ කතාව අහලා...
    මට බුදු සරණම, දම්ම සරණම, සංඝ සරණම ලෙබේවා! හැමෝටම , සියලු සතුන් ඒ පිනට හේතු වේවා!!හාමුදුරුවන්ට වචනයෙන් කියන්ඩ බැරි තරම් පින්!! 🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      බුදු සරණයි 🙏

  • @damimo4472
    @damimo4472 5 หลายเดือนก่อน

    නිවනම වෙත්වා තෙරුවන් සරණයි

    • @budubanasinhala
      @budubanasinhala  4 หลายเดือนก่อน +1

      නිවනම වෙත්වා 🙏

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p 2 หลายเดือนก่อน

    Sadu ...sadu ...sadu ..🙏🌹🙏

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 8 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @isuriisuri3239
    @isuriisuri3239 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @samanprasad3524
    @samanprasad3524 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි .....

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏

  • @tinytoys31
    @tinytoys31 4 หลายเดือนก่อน

    ❤ සාදු සාදු සාදු
    සත්‍යයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය කියන හැමදේම ජීවිතේ ඇත්ත
    ❤ ආදරේ කියන දේ බැඳපු මනුෂ්‍යයාගෙන් ලැබෙන්නෙත් නෑ
    ❤ දරුවෝ ඔවුන්ගෙන් ලැබෙන්නෙත් නැහැ
    ❤ හැමදේම තියෙන්නේ මගේ හිතේ විතරයි
    ❤ මම හිතනවා ඒ අය මට ආදරෙයි කියලා මම වගේම. ඒත් එහෙම නැහැ ඒ හැමෝම හිත පුච්චලා දානවා වචනවලින් ක්‍රියාවලින් හිතට පිහියෙන් අයිනවා වගේ වචන කියනවා ඒ හැම මනුස්සයෙක්ම මාව රිද්දනවා.
    ❤ ඒ මොහොතේම මම ධර්මය මතක් කරගෙන මේ හැමදේම වැඩක් නෑ බොරුවක් අනිත්‍යයක් කියලා මම බණ ටිකක් අහනවා.
    ❤ ඒකද නිවන කියන්නේ නිවන කියන්නේ ඇත්තටම මොකක්ද කොහොමද මම නිවන් දකින්නේ අනේ හාමුදුරුවනේ කියලා දෙන්න නිවන් දැකපු කෙනෙක් වත් පින්වන්න අපට❤

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @samindadayal974
    @samindadayal974 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @fablopiccaso9434
    @fablopiccaso9434 2 หลายเดือนก่อน

    Buddha bless u all!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน

      Noble triple gem bless you..! 🙏

  • @pranamioneki9148
    @pranamioneki9148 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @pavithrathilina1042
    @pavithrathilina1042 8 หลายเดือนก่อน +1

    😇

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @KumudiniBandara
    @KumudiniBandara 8 หลายเดือนก่อน

    Deviyan wahanse visin me loketa enna dunnu awasthawak. Jeewithaya kiyanne thaggak wage. Asawen bara aragena sathutu wena eka. Lassanata, anunta sewaya karamin me lokaye jeewath wena eka. Lokaye lassana dewal balana eka

    • @sanuwa_h
      @sanuwa_h 8 หลายเดือนก่อน +2

      එහෙනම් ඔයා එහෙම හිතාගෙන ඒ විදිහට කරගන්න. බන අහන්න ආපු අයට ඔයා මේ කියපු එකේ ඇති වැඩක් නෑ. නිවන හොයාගෙන ආපු මිනිස්සුයි මේ බන අහන්නෙ. බුද්ධ සාසනයක් තියෙන කාලෙ අපිටත් මනුස්ස ආත්මයක් ලැබෙනව කියන්නෙ ලොකුම ලොකූ තෑග්ගක් වගේ තමයි. ලෝකය සාරයි කියල හිතෙනවනම් අල්ලගෙන ඉන්න. හැමෝම නිවන් දකින්න ඕනෙ කියල එකක් නෑනෙ ඔයාල ලෝකෙ පවත්වගෙන යන්න අපිට මොකෝ

  • @PereraChaminda-h8u
    @PereraChaminda-h8u 7 หลายเดือนก่อน

    danna kenek kiyanna hamuduruvange aramae

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      0777770129
      youtube.com/@jethavanarama

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 8 หลายเดือนก่อน

    Sadu/////////////

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 วันที่ผ่านมา

    සිවාමීන්වහන්ස වැඩවාසය කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවාද

    • @budubanasinhala
      @budubanasinhala  วันที่ผ่านมา

      නිවනම වෙත්වා
      පහත ආකාරයෙන් සම්බන්ධ වන්න 👇
      Hotline - 077 777 0129
      ලිපිනය - ජේතවනාරාම විහාරය, 356/3 නුගදන්ඩ, කලටුවාව.

  • @IsuruFernando-is9qj
    @IsuruFernando-is9qj 8 หลายเดือนก่อน

    ai appa me sampradyika dwlma kiya kiya inne

    • @xtreme_lk
      @xtreme_lk 8 หลายเดือนก่อน +2

      දහම හැමදාමත් කාලීනයි...

    • @IsuruFernando-is9qj
      @IsuruFernando-is9qj 8 หลายเดือนก่อน

      @@xtreme_lk dahama sadakaalikai...
      but me dahama newei kiyanne..surangana katha

    • @xtreme_lk
      @xtreme_lk 8 หลายเดือนก่อน +1

      @@IsuruFernando-is9qj ත්‍රිපිටකය පච වට්ටෝරුවක් කියලා නේද ඔයා ඔය නොකියා කියන්නේ.... 😥

    • @IsuruFernando-is9qj
      @IsuruFernando-is9qj 8 หลายเดือนก่อน

      @@xtreme_lk therum ganna beri nam katha nokara inna..

    • @xtreme_lk
      @xtreme_lk 8 หลายเดือนก่อน +1

      @@IsuruFernando-is9qj ඔව්, ඔයාට තේරුම් ගන්න අමාරු වෙලා...., පින් පව් බලපානවා ඉතින් නිවැරදි දහම වැටහෙන්න ... 😥

  • @nimaldb1900
    @nimaldb1900 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @chandra1027
    @chandra1027 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 7 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @LasanthiPerera-d1h
    @LasanthiPerera-d1h หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @KavindhuSudharshana
    @KavindhuSudharshana 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @udayamalirajapaksha7938
    @udayamalirajapaksha7938 6 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  6 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏