මරණයේ යථාර්ථය | ven mawarale baddiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • ‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
    #sinhalabanadeshana #bana #budubanasinhala #pirith

ความคิดเห็น • 69

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 2 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @ManJula-t1m
    @ManJula-t1m 2 หลายเดือนก่อน +2

    ඒ පුතා ට නිවන් සුව ලැබේවා ..කිසිම ආත්මයක මෙවැනි අකල් මරණය ක් සිදු නොවේවා...ලබන බවය සුවපත් වේවා ...දිර්ඝ ආයුෂ ලැබේවා ...🙏🙏🙏🙏 😢😢😢

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 2 หลายเดือนก่อน +1

    මේම ධර්ම දෙශනාව මමත් ඇහුවා ...මේ පින් බලයෙන් මේ චුටි පුතාට කිසිම බවයක මෙවන් අකල් මරනයක් නොව්වා ... නිවන් සුව අත්වේවා ...🙏🙏🙏🙏🙏🙏

  • @ManJula-t1m
    @ManJula-t1m 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා ....ඇත්ත ස්වාමීන් වහන්ස...ජිවිතය තණ අග බිදුවක් වගෙයි ...🙏🙏🙏🙏 සාදු සාදු සාදු ...

  • @nirosharohini7291
    @nirosharohini7291 3 หลายเดือนก่อน +21

    ඒ ආදරණීය පුතාට මේ සියලු පිං අනුමෝදන් වෙත්වා මතු සසරේ මෙවන් අකල් මරණයක් නොලැබේවා සත් පුරුෂ ආශ්‍රයම ලැබේවා! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔☸️

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 3 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි පුජනිය වන්දනනිය ගෞරවනීය සුවාමින්වහන්ස ඔබ වහන්සෙට මගේ උත්තමාන්ග නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +5

    මියගිය ආදරණීය පුතාට නිවන් සුව ලෑබේවා

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 หลายเดือนก่อน +4

    උතුම් තෙරුවන් ගුණ බලෙන් මේ උතුම් පිංකමට දායක වුන සියලු දෙනාටමත් මිය ගිය දරුවාට ඇතුළු පිං බලාපොරොත්තු වෙන යම් තාක් මිය ගිය සියලු දෙනාමටම මේ පිං අනුමෝදන් වේවා 🙏🙏🙏🪷🪷🪷

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 หลายเดือนก่อน +3

    සියළුම සිත් සුවපත් වේවා 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +4

    පිනවත් ඔබවහන්සේට නිදුක් නිරොගි දිර්ඝ ආයුෂ ලෑබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nirmalamadushanigurusingha686
    @nirmalamadushanigurusingha686 2 หลายเดือนก่อน

    Mage raththran puthe ryusei oyata nawan suwayama pathanawa pinwath suwanin wahansata dirgaauwawa

  • @malshaherath4438
    @malshaherath4438 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @priyadarshanikodippily
    @priyadarshanikodippily 2 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා!!! 🙏🙏🙏

  • @nandawathee4174
    @nandawathee4174 3 หลายเดือนก่อน +1

    උතුම් සම්බුදු බලයෙන්ද 🙏
    පසේ බුදු ගුණ බලයෙන්ද 🙏
    රහතුන්ගේ තේජසින් ද. 🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    පින්වත් ඔබ වහාන්සේ ගේ, 🙏
    සියලුම යහපත් අරමුණ ඔබ වහන්සේ සිතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! 🙏
    පින්වත් ඔබ වහන්සේ, 🙏
    නිදුක් වෙත්වා ! නීරෝගී ⁣වෙත්වා ! සුවපත් වෙත්වා! දීර්ඝායු සම්පත් ලබත්වා!
    තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණත් සැලසේවා! 💐🙏

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏 ...ඔබවහන්සේ දේශනාව ඉතා අගෙයි...අපේ මිනිස්සුන්ට ඔය සත්‍යය අවබෝධ කර දෙන්න ...අපේ මිනිස්සුන්ගේ මලගෙවල් සැනකෙලියක් වෙලා තියෙන්නේ දැන් ...මුස්ලිම් මිනිස්සු ගැන කිව් බොහෝ දේ ඇත්ත ...ඒ අය හරිම සරලයි..
    .

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 หลายเดือนก่อน

    පුතාට යලි කිසිදු ආත්මයක අකල් මරනයක් නොම වේවා!!ඉක්මන් බවයක නිවන් අවබෝධ වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @marybazanbeg8380
    @marybazanbeg8380 2 หลายเดือนก่อน

    Sadu sadu sadu නමෝ buddy

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 3 หลายเดือนก่อน +1

    Sathyai .sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @ruvin1322
    @ruvin1322 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷
    සාධු සාධු සාධු 🙏🌷🙏🌷🙏🌷

  • @chanikasanjana7053
    @chanikasanjana7053 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AdeleSchrittwieser
    @AdeleSchrittwieser 3 หลายเดือนก่อน +1

    sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🙏🙏Budu Saranai

  • @chandigunasekara4040
    @chandigunasekara4040 3 หลายเดือนก่อน +1

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏

  • @SozanaTg
    @SozanaTg 3 หลายเดือนก่อน +1

    Theruvan saranai deergau wawa apa hamuruvana

  • @AnushaRanasoma
    @AnushaRanasoma 3 หลายเดือนก่อน +1

    Teruwan saranai ape swaminwahansa

  • @priyanthipathirana6240
    @priyanthipathirana6240 3 หลายเดือนก่อน +1

    Theruwan sarani ape pinwath hamuduruwane obawahanseta.🙏

  • @nilminirenuka1975
    @nilminirenuka1975 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉 🙏🙏🙏

  • @KarunaDaya
    @KarunaDaya 2 หลายเดือนก่อน

    මගේ පුතාට අකල් මරණයක් අත් උනා ගොඩාක් ඇඩුවා ඒත් මොනවාද කරන්නේ කියලා හිතන්න බැරිව හිටියා ඒත් එයාට එන්න බැහැ කියලා හිත හදාගෙන ඉන්නවා ඒ පුතාටත් මගේ පුතාටත් මේ පිං අයිති වේවා

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 2 หลายเดือนก่อน

    uthum theruwan saranin niwan suwaya labewa,

  • @nimalshantha340
    @nimalshantha340 3 หลายเดือนก่อน +1

    sadu.ssdi.sadu.theruwan.saranai
    suwamin.wahansa

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේගේ උතුම් සදහම් දේශනාවේ උතුම් පින් ආදරණීය පුතණුවන්ට අනුමෝදන් වේවා!සසර පුරා මෙවන් අකල් මරණ නොම වේවා🙏 උතුම් නිර්වාණ සුවය ලැබේවා 🙏

  • @HipFonseka
    @HipFonseka หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @danuweerasinghe173
    @danuweerasinghe173 3 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏🙏

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 หลายเดือนก่อน +2

    ඔව් පින් මදි උනාම තමයි ප්‍රේත ආත්ම, තිරිසන් ආත්ම වල ඉපදෙන්නේ.එහෙම උනාම එයාල පවටමනේ යන්නේ. ඉතින් කල්ප ගණන් ඉන්න වෙනවා කියලා අහලා තියෙනවා. ආනන්ද ස්වාමින් වහන්සේ රහත් වෙලා හිටියේ නෑනේ. අපිට වගේ දුක වේදනාව දැනෙනවා වැඩි. ඒකයි උන්වහන්සේ aduwe. 🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 2 หลายเดือนก่อน +1

    දම්. රස. තරම්. වෙන. රසක්
    කොයින්ද. 🙏🙏🙏🙏🙏🙏🙏.. එම. දරුවා. අකල්. මරණයට. ගොදුරු. නොවේවා.... වටිනාකම. නිමක්. නැති. දේසන.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniRathnayakamudiyanselage
    @MalaniRathnayakamudiyanselage 2 หลายเดือนก่อน

    A. Putata. Siyalu. Pin anumodan wetwa🙏🙏

  • @AyeshasuduSudu
    @AyeshasuduSudu 3 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @HipFonseka
    @HipFonseka หลายเดือนก่อน

    Samahara sahodarayo yaluwo karana dewal man wenuwen kiyala thereddi oungen ath wenna hitha hada ganne kohomada

  • @helankumari7059
    @helankumari7059 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 3 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🌼

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 3 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu

  • @suzansujan9874
    @suzansujan9874 3 หลายเดือนก่อน +1

    Sadusadusadu theruwansaranai

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 2 หลายเดือนก่อน

    නොකා නොබී ඉන්න මිනිස්සුන්ට......

  • @MuhammadAbdullahZaharani
    @MuhammadAbdullahZaharani 3 หลายเดือนก่อน +2

    අනේ මුන් ඔක්කොම එකයි ගැණු හතරවටේ මුන්ට...😂😂😂

    • @wavecollection1083
      @wavecollection1083 2 หลายเดือนก่อน +1

      😂😂 උබ මහ නූගත් අල්ලෙක්..මොලෙ තියන එකෙක්නම් වෙන්න බැ

  • @sunithafernando7638
    @sunithafernando7638 3 หลายเดือนก่อน +1

    මැරුන ගමන් වෙනත් ආත්මෙකට යනවා නම් ,කල්පකාලයක් පිං මදිව කල්ගෙවනවා කියන්නේ ඇයි ? දන්න කෙනෙක් කියන්න මේකේ ඇත්ත මොකක්ද කියල .මරනයකදී අඩන්න හොද නෑ තමා .ඒත් බුදුරාජාණන් වහන්සේ අපවත් උන මොහොතෙ ආනන්ද හාමුදුරුවෝ මොනතරම් ඇඩුවද? උන්වහන්සේට ඒ තරම් දරාගන්න බැරි උනානම්,ගිහි අපිට දරාගන්න පුළුවන්ද?

    • @NadeekaThilakarathne-vy6gp
      @NadeekaThilakarathne-vy6gp 3 หลายเดือนก่อน

      මැරුණහම වෙනත් තැනක් අල්ලගන්නවා..ඒ කියන්නේ උපාදානය කරගන්නවා..ඉතින් අපිට පින් කරගන්න බැරි තැනක් වුනොත් එහෙම ..තිරිසන්,අසුර,ප්‍රේත ..වගේ ලෝක වල ඉපදුනොත් එහෙම ..

    • @wathsalasamurdika8905
      @wathsalasamurdika8905 2 หลายเดือนก่อน +1

      Mokada e wenakota annada hamuduruwan e wenakota rahath wee sitiye. Na..

  • @VeenaAssuseemaurapperuwa
    @VeenaAssuseemaurapperuwa 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා ..🙏🙏🙏

  • @priyanthifernando7085
    @priyanthifernando7085 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalanirandunu8627
    @lalanirandunu8627 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithkumara7744
    @lalithkumara7744 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amithapadmakumari598
    @amithapadmakumari598 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @dineshgihan2069
    @dineshgihan2069 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sensithsspace3796
    @sensithsspace3796 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @ayesharajapaksha1635
    @ayesharajapaksha1635 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malithbuddika3814
    @malithbuddika3814 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @MaduShani-w1f
    @MaduShani-w1f 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RuwashaneeW.G.D
    @RuwashaneeW.G.D 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏