Nadagamkarayo Episode 226 || ''නාඩගම්කාරයෝ'' || 01st December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1.7K

  • @kasudesh555
    @kasudesh555 2 ปีที่แล้ว +686

    ගිරිරාජ් කෞශල්‍යය මහතාට සුවය ලැබීම ලොකු සතුටක්...දිනෙන් දින නිදුක් නීරෝගී සුවයම අත්වේවා..🙏

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +717

    විරහා වේදනාවෙන් දුක් විදින සියලු පෙම්වතුන් හට ඔවුන්ට හිමි ප්‍රේමය හිමිවී සැනසීම ලැබේවා..! අවංක ආදරය ජය ගනීවා..! 💚

  • @seethajayanthi6232
    @seethajayanthi6232 2 ปีที่แล้ว +394

    සරාගෙ හැම වචනයක් ම ඉරියව්වක්ම හරිම තාත්විකයි. ඇස් වලට කදුලු ආවා

  • @hiruwagaming5451
    @hiruwagaming5451 2 ปีที่แล้ว +199

    අඩෝ සරාගෙ නෑ කිව්ව ආදරේ පපු කැහුතු පළාගෙන එළියට එන්නේ..අම්මෝ ඒ රඟපෑම ? 😥😥😥 බුවීටත් ලෝභ හිතෙයි... සැබෑ ජීවිතේදිවත් නැති තරම් ආලවන්තකමක් පපුව අස්සෙන් වැක්කෙරෙන බව පේන ඒ ඇස් දෙක ? 😥😥 රඟපානවා කියලා හිතන්නත් බෑ.... මටනම් දැන් හිතෙන්නේ තාත්තටවත් මේ තරම් තාත්විකව රඟපාන්න බැරුව ඇති... සජිත උඹට ජය ❤️

    • @Simplelearn592
      @Simplelearn592 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Simplelearn592
      @Simplelearn592 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 2 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @chandanaruwankumara131
      @chandanaruwankumara131 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @MhBandula-q5f
      @MhBandula-q5f 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @avishkadilshan6647
    @avishkadilshan6647 2 ปีที่แล้ว +282

    ඒකනෙ කියන්නෙ...ආදරේ කරන්නත් කලින් තමන්ගෙ තත්වය හදාගෙන ඉන්න කියන්නෙ නිකන් නෙවෙයි.... ..අනික මොන අම්මා තාත්තද කැමති දුවව සරා වගේ කෙනෙක්ට දෙන්න...මේක බලනව නම් තරුණ ලමයි ආදර්ශයක් ගනී කියල හිතනවා...තමන්ගෙ තත්වය හදාගෙන ආදරේ කරන්න ...නැත්තන් උරුම වෙන්නෙ දුකක් විතර්‍යි...❤️🖐️

    • @_Bandara_
      @_Bandara_ 2 ปีที่แล้ว +7

      100% agreed👌 But lot of people don't want to accept that truth.❣️

    • @lakithimihinuli4605
      @lakithimihinuli4605 2 ปีที่แล้ว +2

      ඔයා හරි.

    • @chandanaruwankumara131
      @chandanaruwankumara131 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

    • @yaminiyamini4200
      @yaminiyamini4200 2 ปีที่แล้ว +1

      Ou eka atta salli walata ona dayakh ganna puluwan

    • @achee4673
      @achee4673 2 ปีที่แล้ว +1

      ඇත්ත

  • @krishanmax1884
    @krishanmax1884 2 ปีที่แล้ว +176

    මාස්ටර්ගේ ගෙදර ලස්සනයි ඒ කොටසේදී තිබුනු ඇදුනුත් ගැලපෙනවා

  • @chavidemel
    @chavidemel 2 ปีที่แล้ว +266

    ගුරුවරු හට දුන් ඒ උසස් තැන.❤️❤️❤️ ආඩම්බරයක් නාඩගම්කාරයෝ .ජයවේවා බුදුසරණයි

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @bimsarayashodha5905
    @bimsarayashodha5905 2 ปีที่แล้ว +312

    ආදරෙයි කියලා වචන වලින් කියා ගන්න බැරුව ගොඩක් මිනිස්සු සමහර චරිත වලට , අසිමාන්තිකව ආදරෙ කරනවා .. 😊

    • @dhananjayaayesh5864
      @dhananjayaayesh5864 2 ปีที่แล้ว +1

      සිරිමල්වත්ත ගැන නේද මේ කියන්නෙ 😎

    • @bimsarayashodha5905
      @bimsarayashodha5905 2 ปีที่แล้ว +1

      @@dhananjayaayesh5864 සරා ගැන , සරා ආදරෙ කරන්නෙ නෑ කියලාද හිතන්නෙ ... 😊

    • @shehaninawodya6575
      @shehaninawodya6575 2 ปีที่แล้ว

      Ow
      Eka aththa

    • @chandanaruwankumara131
      @chandanaruwankumara131 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +1864

    අපේ කුකුලා මුදලාලිට සුවය ලැබීම හා ඔහුට නැවත නාඩගමට
    ප්‍රවිශ්ඨ වීමට ලැබීම ගැන නම් ඇත්තටම සතුටුයි.

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +5

      *"දැන් නටපල්ලා"* සිංදුවයි + "රගන රගන" video එකයි එකට එකතු කරලා සුපිරි සිංදුව
      th-cam.com/video/-a0aMH925tM/w-d-xo.html

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +3

      th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක

    • @nimeshadilrukshi5369
      @nimeshadilrukshi5369 2 ปีที่แล้ว +20

      @Chaminda Kodithuwakku 🤣🤣 ඉතිං ඔයා නොබල ඉන්න

    • @connor4689
      @connor4689 2 ปีที่แล้ว +24

      @Chaminda Kodithuwakku අැයි උඹට සිදූ අමතක උනාද?🤣🤣 නාඩගම්කාරයෝ කපලා සිදූ දාපිය

    • @silvapriyankara2148
      @silvapriyankara2148 2 ปีที่แล้ว +9

      @Chaminda Kodithuwakku උඹට කලින් මම ඕක මේකෙ කියල මගෙ හත් මුතු පරම්පරාවම මතක් කරල මේකෙ ඉන්න පට්ට පඳුරු වේ@&#&&#&## පුතාල මට බැන්න ඕයි. උන්ට හිතෙන්නෙ මේ කතා ඉතා විශිෂ්ට නිර්මාන කියල. දඬුබස්නාමානය වගේ කතා බලපු අපිට උන් ගැන පව් කියල කියනව ඇරෙන්න වෙන දෙයක් කියන්න නෑ

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 2 ปีที่แล้ว +160

    සරාගෙ දුක හරියටම තේරුම් ගන්න පුලුවන් කවඩියාට විතරයි 😍

    • @Eish-h
      @Eish-h 2 ปีที่แล้ว +3

      ඕනම කෙනෙක්ට එහෙම හොඳ යාලුවෙක් ඉන්න එක වටිනවා 🥺

    • @nilminiherath4883
      @nilminiherath4883 2 ปีที่แล้ว +1

      Ane...sara..pu

    • @ajithkumara8472
      @ajithkumara8472 2 ปีที่แล้ว +1

      Ow ane

  • @pulasthishermal
    @pulasthishermal 2 ปีที่แล้ว +472

    ගුරු වැටුප් අරගලයට නියම ආදර්ශයක් දුන්නේ...(නියමයි නාඩගම්කාරයෝ)

  • @lahirusadaruvan1167
    @lahirusadaruvan1167 2 ปีที่แล้ว +78

    අද කොටස නම් හිතට පට්ටම අවුල් .ඒ වගේ වේදනාවක් නම් කාටවත් වෙන්න එපා ...😔😔

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +112

    නාඩගමේ (කුකුළා මුදලාලි) ගිරිරාජ් මාමට දැන් සුවය ලැබී ඇත.ඔහුට සුවය පැතු ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා... 🙏🙏

  • @ganganamaliththa3812
    @ganganamaliththa3812 2 ปีที่แล้ว +106

    හතුරට ආදරේ කරන කතාව
    ගිරිරාජ් මාමා ඉක්මන් සුව ❤️🙏

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @indraninawarathna1234
    @indraninawarathna1234 2 ปีที่แล้ว +606

    අනේ සරා පව්❤ඇත්තටම දුප්පත් වෙලා ඉපදෙන හැම කෙනෙක්ටම ඔය වගේ දේවල් වෙනවා සල්ලි තියන මිනිස්සු ළග
    අසරණ වෙනවා❤..හරිම තාත්වික කථාවක් ❤❤ආදරෙයි නාඩගම්කරයෝ ❤❤❤👍

    • @dimuthulakmal3015
      @dimuthulakmal3015 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත.

    • @ashanniroshan7057
      @ashanniroshan7057 2 ปีที่แล้ว +3

      El
      a

    • @thettiarachchi6966
      @thettiarachchi6966 2 ปีที่แล้ว +16

      දුප්පත් වෙලා ඉපදුනාට දුප්පත් වෙලා මැරෙන්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනේ. හැබයි ගොඩක් මහන්සි වෙන්න ඕනේ.✋💫 පෝසත් උනත් තමන්ගේ තැන රැකගන්න ගොඩක් මහන්සි🤏✌ වෙන්න ඕනේ. 💕💕 එක ඉතින් දෛවය අනුව කියලනේ කියන්නේ......🤷‍♀️🤷‍♂️🤷‍♂️

    • @mariedilukshi42
      @mariedilukshi42 2 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @mariedilukshi42
      @mariedilukshi42 2 ปีที่แล้ว +2

      ඇත්ත

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 2 ปีที่แล้ว +190

    රංගන ශිල්පියෙක් විදියට සජිතගෙ භාව ප්‍රකාශන හැකියාව නම් විශිෂ්ඨයි,
    හරිම සතුටුයි, ❤️❤️❤️

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

    • @chamindakumara9506
      @chamindakumara9506 2 ปีที่แล้ว

      භාව....😃😃😃😃😃😃😃😃😃😃

  • @user-mj9lv8jx2j
    @user-mj9lv8jx2j 2 ปีที่แล้ว +358

    හිමි වේවා ...👬
    අහිමි නොවේවා... 🙏
    මේ ලෝකයේ කාටවත් ...🌎
    "ප්‍රේමය"....♥️
    ( ප්‍රාර්ථනයක් 🤗 )

    • @Momentinsrilanka
      @Momentinsrilanka 2 ปีที่แล้ว

      ❤✌️🔐

    • @නෙතුපියන්-ට8ශ
      @නෙතුපියන්-ට8ශ 2 ปีที่แล้ว +2

      අනේ එහෙම වෙනවා නම් කොච්චර හොදද

    • @GMIIW
      @GMIIW 2 ปีที่แล้ว +1

      Lankawe thama ithin mehema🥺🥺

    • @lasacolombo355
      @lasacolombo355 2 ปีที่แล้ว

      බුදුසරනයි

    • @Harshi812
      @Harshi812 2 ปีที่แล้ว +1

      ❤️‍🔥🙏

  • @Chathu5221
    @Chathu5221 2 ปีที่แล้ว +184

    මෙච්චර කාලෙකට බලපු ආදර්ශමත්ම සහ හැම කොටසක්ම මගඅරින්නෙ නැතුව බලපු එකම කතාව තමයි නාඩගම්කාරයෝ 🙏❤️😌

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 ปีที่แล้ว

      සිරාවටම ඈ. එක තප්පරයක් මග අරින්ට නැතුව ඇති

    • @dakshina9560
      @dakshina9560 2 ปีที่แล้ว

      Oyt 3

    • @Chathu5221
      @Chathu5221 2 ปีที่แล้ว

      @@rumeshchanuka1023 ❤️

  • @LionlankaLabs
    @LionlankaLabs 2 ปีที่แล้ว +1549

    සජිත ගේ රංගනය ආයේ කියලා වැඩක් නැහැ. දශකයේ නළුවා

    • @nir1009
      @nir1009 2 ปีที่แล้ว +11

      👍👍👌

    • @Tharusha___
      @Tharusha___ 2 ปีที่แล้ว +13

      සජිත*

    • @DRACULA_G
      @DRACULA_G 2 ปีที่แล้ว +4

      Aniwa

    • @s.rajitha2370
      @s.rajitha2370 2 ปีที่แล้ว +4

      Ade uth innwd meke 😂😂😂

    • @yking5060
      @yking5060 2 ปีที่แล้ว +11

      සජිත් කියන්නෙත් ගෝඨ වගේ පිස්සෙක්

  • @lkpixelhub8466
    @lkpixelhub8466 2 ปีที่แล้ว +136

    මාරාන්තික රොගයක් වන ලියුකේමියා රෝගයෙන් පෙලෙන ගිරිරාජ් කෞෂල්‍යය මහත්තයාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා!..❤

    • @sansa3511
      @sansa3511 2 ปีที่แล้ว +1

      තොට හෙන ගහන්න ඕන මේ කියන කතා වලට

    • @lkpixelhub8466
      @lkpixelhub8466 2 ปีที่แล้ว +5

      @@sansa3511 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන එකේ තියෙන වැරැද්ද මොකක්ද ගස් බල්ලො

  • @dkm3154
    @dkm3154 2 ปีที่แล้ว +318

    සිගිතිගේ කටහඩ කැපුම් පිහියක් වගේ තියුණුඉ 😂😂මුල ඉදලම තවමත් එකම විදියට හිනා යනවා සිගිතිගේ acting වලට. සුපිරියට රගපානව 😂😂😂👍👍👍👍👍

  • @dulajdevinda9478
    @dulajdevinda9478 2 ปีที่แล้ว +214

    අද සජිතට උන දේ මට ඇත්තටම වෙලා තියනවා,ඒ කොටස බලද්දි ඇත්තටම හිතේ තියන තුවාල අලුත් වෙනවා,සජිතගෙ acting supereb,හරිම තාත්විකයි.පරන අතීතය ආයේ මතක් උනා ඇත්තටම....

    • @lasacolombo355
      @lasacolombo355 2 ปีที่แล้ว

      අනිවා සහෝ..මටත්

    • @ishikauvinda6449
      @ishikauvinda6449 2 ปีที่แล้ว

      😓

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 ปีที่แล้ว +2

      Kiyala wadk naaa brother .ee රංගනය ta nm පිස්සු වැටිලා inne ❤❤❤❤❤❤💪💪💪💪🎶🎶🎶

    • @prasadparakrama3746
      @prasadparakrama3746 2 ปีที่แล้ว

      😥😥😥😥😥

    • @chandanaruwankumara131
      @chandanaruwankumara131 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

  • @senalifonseka2936
    @senalifonseka2936 2 ปีที่แล้ว +896

    කිසිම ආදර වන්තයෙක් හෝ වන්තියටක මෙහෙම කවමදාවත් වෙන්න එපා කියලා මන් ප්‍රර්තනා කරනවා. අවන්කව දැනුනොත් ආදරේ එක ජීවිතේ කොතනදි හරි හමුවෙනවා❤️

    • @chandanapushpakumara6249
      @chandanapushpakumara6249 2 ปีที่แล้ว +5

      Sudu chuty kohomada

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +3

      *"දැන් නටපල්ලා"* සිංදුවයි + "රගන රගන" video එකයි එකට එකතු කරලා සුපිරි සිංදුව
      th-cam.com/video/-a0aMH925tM/w-d-xo.html

    • @lahirusadaruwan2007
      @lahirusadaruwan2007 2 ปีที่แล้ว +2

      EHMA LEBEIYDA

    • @nishadigimhani4724
      @nishadigimhani4724 2 ปีที่แล้ว +2

      ❤️ senali akkii

    • @nishadigimhani4724
      @nishadigimhani4724 2 ปีที่แล้ว +2

      ❤️👌

  • @nethminethmikeshara9126
    @nethminethmikeshara9126 2 ปีที่แล้ว +42

    ජානු ඔයා නම් මරු හොදේ...🤗 මාර නිදහස් චරිතයක් 😊😊

  • @primalmadushan8153
    @primalmadushan8153 2 ปีที่แล้ว +251

    අපේ හිත් වල මොන මොන දේවල් තිබ්බත් අපිට අයිති දේවල් තමයි අපිට ලැබෙන්නේ.. 💔
    ජීවිතේටම එක පාරයි ඒ ආදරේ දැනෙන්නේ... 💔

  • @sajanisisara8030
    @sajanisisara8030 2 ปีที่แล้ว +86

    අර දෙරණේ ඉන්න සිප්පි කෑලි නලු නිලියෝ දැක්කම හිනා යනවා. 😂 මාලන් එද්දි දාන මියුසික් එක තමයි මරු.

    • @nimashacathumini904
      @nimashacathumini904 2 ปีที่แล้ว +1

      අනේ ඔව් කියලා වැඩක් නෑ ඒ ගැන

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 2 ปีที่แล้ว +212

    😅කොහොමහරි තේ මෙසෙටම සරාට එන්න ලැබුන මෙ වට තමා කියන්නෙ සප්‍රයිස් කියල..😅💙,මොනා වුනත් සුදු චුටි පවු දුකින් ඉන්නව..😥💙🌼

  • @ChutiSayu
    @ChutiSayu 2 ปีที่แล้ว +72

    අපේ හිත් වල මොන මොන දෙවල් තිබ්බත්,අපිට අයිති දෙවල් තමයි අපිට ලැබේන්නේ,🧡 ඇත්ත ,......... 😌

  • @isuruindunil3340
    @isuruindunil3340 2 ปีที่แล้ว +323

    නාඩගම්කාරයෝ කතාවේ ලොකු හාමුදුරුවන්ගෙයි පොඩි හාමුදුරුවන්ගෙයි තියෙන ගමේ කම අපේ කම නිසා කතාව හරිම ලස්සනයි 🇱🇰♥

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +1

      *"දැන් නටපල්ලා"* සිංදුවයි + "රගන රගන" video එකයි එකට එකතු කරලා සුපිරි සිංදුව
      th-cam.com/video/-a0aMH925tM/w-d-xo.html

    • @a.gwimalasiri1714
      @a.gwimalasiri1714 2 ปีที่แล้ว

      මේවගේ හමුදරුවො ටෙලි නාට්‍යය වල විතරයි ඉන්නේ.

  • @pathum8023
    @pathum8023 2 ปีที่แล้ว +70

    ගුරැවරුගැන කතා කරපු කොටස අපේ ගෙදරට අමුත්තෙක් ආපු වෙලාවටත් ඔය විදිහටම කතා වෙනවා..මිනිස්සුන්ට නොතේරෙන ඇත්ත වටහාදීමට හැම විටම නාඩගම්කාරයෝ උත්සහ කරනවා...මං දැකපු හොඳම කතාව තමා මේ..විශිෂ්ටයි❤❤❤

    • @manojmadhushanka7433
      @manojmadhushanka7433 2 ปีที่แล้ว

      මොන දේත් ඉල්ලලා ලමයින්ගෙ පිටින් අරිනවා ගුරුවරු. අකුරු ඉගැන්නුවා කියලා. එක එයාලගෙ රස්සාව වැටුපක් ලැබෙනවා. හරියටම තමන්ගෙ රාජකාරීය කරනවනම් සල්ලි වැඩි වෙලාද ලමයි මැරීගෙන පන්ති යන්නෙ. හැමොම පුලුවන්කමටද මෙවා කරන්නෙ? කොච්චර පොඩි වෙලාවක්ද වැඩ කරන්නෙ. එකත් හරියට කරන්නෙ කීදෙනාද. 1.30 ඉවරයි සෙන,ඉරිදා ගෙදර. පෙපර් මාකටින් ගියත් වෙනම ගෙවනවා අවුරුද්ද ට මාස 3 අපි වගෙම ගෙදර .ගුරුවරු වෙන්න කවුරුත් බලන්නෙ. පඩිය ලක්ශයක් කරත් ආයි කට ඇරන් පාරෙ ලබන මාසේ. ගුරුවරු හරි සල්ලි වලට තන්හා ජාතියක්. වැඩ කරන කෙනාගෙ කුලිය දෙන්න පවා අදිමදි. ගුරුවරු මෙ පඩිය ගන්නෙත් වැඩ කරලද. දැන් අවුරුදු 3 ගෙට වෙලා පඩි කනවා.රජයෙ සේවකයො රටට බරක් ගොටා හරි. ගුරුවරු හරි කියන්නෙ තවත් ගුරුවරු එක්කෝ තක්කඩි. රටටම අමාරු කාලෙ බලු වැඩක් කරෙ

    • @pathum8023
      @pathum8023 2 ปีที่แล้ว

      @@manojmadhushanka7433 ඒකෙත් ඇත්තක් තියනවා..අපට උගන්නපු සමහර ගුරුවරැත් එහෙමයි...මං කිව්වෙ මගේ අම්මට සාපේක්ෂව....එයා අපිටත් බැන බැන එයාගේ රාජකාරිය හරියටම කරන කෙනෙක්..තව දෙයක් තියනවා ඔය බනින මිනිස්සුත් කම්බා හොරුද නැද්ද කියලා හොයලා බලන්න..කාටවත් ඇටෑක් 1ට නෙවේ...මං මෙහෙම කියන්නේ...යම් අවබෝධයක් තියන
      නිසා😇

    • @chandanaruwankumara131
      @chandanaruwankumara131 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +578

    නාඩගම්කාරයෝ නිසා දන්නෙ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ❤️👌 සුපිරියි ❤️

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +1

      *"දැන් නටපල්ලා"* සිංදුවයි + "රගන රගන" video එකයි එකට එකතු කරලා සුපිරි සිංදුව
      th-cam.com/video/-a0aMH925tM/w-d-xo.html

    • @chanuldevdisa5091
      @chanuldevdisa5091 2 ปีที่แล้ว +3

      ඇත්ත කතාව 😊

    • @nayanatharamaduhansika2669
      @nayanatharamaduhansika2669 2 ปีที่แล้ว +5

      Kathawa nam aththa.nodanna nodakka dewal godai.aurudu 30k welath mama balala nathi sokariya aurudu 4n mage putha baluwa..4n ekakin hari....😊😊😊😊😊😊😊👌👌👌👌😊😊😊😊😊😊😊

    • @Shevi__S
      @Shevi__S 2 ปีที่แล้ว

      @@nayanatharamaduhansika2669 ✌️

    • @chandanaruwankumara131
      @chandanaruwankumara131 2 ปีที่แล้ว

      th-cam.com/video/Sa4pC4V6HeA/w-d-xo.html

  • @nethmishehara5604
    @nethmishehara5604 2 ปีที่แล้ว +95

    ඒ හැගීම් සැබෑ ජීවිතේදි වගේ දැනෙන්නම රගපානව... එ වෙලාවට අපිට ඒ දේවල් උනා වගේ අසරණ කමක් දැනෙනව... 🥰👌💪...

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @zhiwanthajanith7636
    @zhiwanthajanith7636 2 ปีที่แล้ว +344

    නන්දසිරි මල්වත්ත ඔයා මන්ත්‍රීකමයි,පාතාලෙයි දෙකම රෝල්කරලා ගහගන්න සයිලන්සරේ🤣😂
    Love from මාලන්😂🤣

    • @සුදුසුදු-ඛ5ග
      @සුදුසුදු-ඛ5ග 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @hiruwagaming5451
      @hiruwagaming5451 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @suchitracolonne1481
      @suchitracolonne1481 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @nadimalakmali8742
      @nadimalakmali8742 2 ปีที่แล้ว +1

      Ammoooo oya

    • @NoName-jh4gx
      @NoName-jh4gx 2 ปีที่แล้ว +3

      සයිල්න්සරේ කියල ව්‍යංගයෙන් කිව්වෙ පාතාලෙයි මන්ත්‍රීකමයි රෝල් කරල පස්සෙ ගහගන්න කියල 😂

  • @chandima.dilrukshichandima9244
    @chandima.dilrukshichandima9244 2 ปีที่แล้ว +56

    ජීවිතය ගැන ගැඹුරින් හිතලා පාඩම් ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්,ලස්සන වැදගත් කතාවක් ...නාඩගම් කාරයෝ ...❤️❤️....tv එකේ බලලා ,you tube එකේ ආයෙත් බලන අය ඉන්නවාද මේ මම වාගේ .......

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @vivu_video
    @vivu_video 2 ปีที่แล้ว +346

    රණ්ඩුත් දැකලා තියෙනවා, ගුටි කෙළිත් දැකලා තියෙනවා ඒත් අද තමයි හිනා යන ගුටි කෙළියක් දැක්කේ😂😂 ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දසිරි මල්වත්ත VS මාලන් දි සිල්වා🤣

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +2

      *"දැන් නටපල්ලා"* සිංදුවයි + "රගන රගන" video එකයි එකට එකතු කරලා සුපිරි සිංදුව
      th-cam.com/video/-a0aMH925tM/w-d-xo.html

    • @isuriariyarathna6439
      @isuriariyarathna6439 2 ปีที่แล้ว +2

      😹😹😹

    • @indianlove7599
      @indianlove7599 2 ปีที่แล้ว +5

      මල්වත්ත left😂

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +15

    සරා,කවඩියා ,සුදු චූටි ඇතුළු නාඩගම්කාරයෝ සෙට් එකට රසිකයන් මේ තරම් ආදරේ සද්දා සර් වගේ වැඩ්ඩෙක් මේ කතාව ලියපු නිසානෙ .ඕනම කෙනෙකුට ගන්න බොහෝ දේවල් මේ කතාවෙ තියනවා .මන් දැක්ක ලස්සනම කතාව .සද්දාමන්ගල සර්ට සහ නාඩගම්කාරයෝ සියලුම දෙනාට තෙරුවන් සරනයි .❤️❤️❤️❤️❤️❤️🙏

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @vivu_video
    @vivu_video 2 ปีที่แล้ว +176

    *බදින්න බැයි නම් තම්බන් කාපිය* 😋 *පාතාලේ රෝල් කරලා ගහ ගනින් සයිලන්සරේ* 😂 අම්මෝ මාලන් ඔයා නම්😍 කෝකිල අයියා මාලන්ගේ චරිතේ සුපරි පරි හිනා යන්නම කරනවා🥰

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @nimeshaprasangani7646
    @nimeshaprasangani7646 2 ปีที่แล้ว +35

    ඇත්තටම හිතට දැනෙන්න කතාව ලස්සනටම තීනවා... ඒ හැඟීම් සුපිරියටම ඒ අයගේ රංගනයෙන් පේනාවා...💔❤❤❤❤...

  • @dailytvshow3335
    @dailytvshow3335 2 ปีที่แล้ว +80

    පලවෙනි පාරට Tv series එකකට comment කරන්නේ. සරාගෙයි කවඩියාගෙයි expressions පට්ට.ඇත්ත වගේ.ඇත්තටම දුක හිතුනා

  • @dhamsasunatv9954
    @dhamsasunatv9954 2 ปีที่แล้ว +71

    රගපාන , නරඹන සියලුම දෙනාට දළදා සමිදු පිහිට වේවා..!!! 🌸 සියලුම දෙනාම මේ කොරොනා වසංගතයෙන් අතමීදේත්වා 🌺 සාධු සාධු සාධු...!!!

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @yasintharanathunga5646
    @yasintharanathunga5646 2 ปีที่แล้ว +48

    සරාගේ ඒ වචන ඇතුලේ ලොකු දෙයක් තියනවා සරා එක අද පට්ට ව්දිහට දැනුනා සරා සුදු චුට් ඔයාට තමයි අනිවාර්යයෙන්ම සරා බය වෙන්න එපා කවඩ්යා කියන කතාවත් සම්පුර්ණ ඇත්ත ❤💞🌹🥀

  • @presannakumara4870
    @presannakumara4870 2 ปีที่แล้ว +118

    ඇත්තටම මගෙ ජිවිතේ කොටසක් වගෙ මේකතාව..සල්ලි,අද්‍යපන මට්ටම,සමාජ මට්ටම=ආදරය..(කොල්ලෙක් විදියට හිතන්න දෙවල් ගොඩාක් තියනව මේ කතාව ඇතුලේ?)

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +79

    සිතට දැනෙන මේ ලතවුල් ඉවසන්නම් ඔබේ නමින්💔 සුදු චුටි 💔

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 ปีที่แล้ว

      Anee iwasamu brother ❤❤❤❤🎶🎶🎶💪💪💪💪😥😥😥

  • @chamodikatharushi8365
    @chamodikatharushi8365 2 ปีที่แล้ว +61

    මාලන් වලිය වෙලාවේ දාපු හිනාව නම් පට්ට 😂😂

  • @sltrakShort_356
    @sltrakShort_356 2 ปีที่แล้ว +400

    සරා නෑ කිව්වට අදතමා සරාගේ ආදරේ පෙන්නන්නෙ සුදු චුටිට කොහොමද කියල ❤️

  • @indrajithperera6471
    @indrajithperera6471 2 ปีที่แล้ว +116

    ආදරෙ කියන දේ කෙනෙකුට දැනෙන්න ගත්ත දා ඉදන් ජිවිතයට විදින්න විදවන්න ලැබෙන දෙවල් මහා පුදුමයි , සමහර දේවල් ජිවිතය පුරාවටම හිත් වල තියෙනවා. කොහොමද කවඩියා සරාට කිවිව කතාව එක සිරාම සිද්දියාක් ගොඩක් උන් අත්දැකපු

    • @surekharathnayake1163
      @surekharathnayake1163 2 ปีที่แล้ว +1

      මටත් වෙලා තියෙනව .. තාමත් වෙනව

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว +1

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

    • @indrajithperera6471
      @indrajithperera6471 2 ปีที่แล้ว +1

      @@surekharathnayake1163 😥

  • @tharindukodagoda9071
    @tharindukodagoda9071 2 ปีที่แล้ว +171

    නාඩගම් කාරයො හෙට කොටස එනකම් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා හැබැයි හෙට වෙද්දී අපේ මරනයට තව දවසක් ලංවෙනවා.අපේ විතරක් නම් කමක් නැ අපි ආදරේ කරන හැමකෙනාගෙම ජිවිතේ කියන්නේ මාරම හැගිමක්.

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @deshanmilinda346
    @deshanmilinda346 2 ปีที่แล้ว +23

    සරාලගෙන් ප්‍රේක්ශකයට දැනෙන යම් කිසි දුකක් නැති කරන්නද මන්ද මාලන්ගෙයි මන්ත්‍රීගෙයි ආතල් වලිය දැම්මෙ කියල හිතෙනව. මාරයි | ❤️🌎

    • @pavangamage5926
      @pavangamage5926 2 ปีที่แล้ว +4

      Emotional balancing ✌️😎

    • @yamunasubasinghe1329
      @yamunasubasinghe1329 2 ปีที่แล้ว +1

      ඒක හරි..මිනිසුන් කිසිදු කතාවක් අවසන දුක දරා නින්දට යන්න ඕනැ නෑ...හිත තවා දවා ගන්න එක පාපයක් .

  • @edits7879
    @edits7879 2 ปีที่แล้ว +56

    ගිරා මාමේ....ඔයා ඉක්මනින හොද වෙලා අපිව බලන්න එනකම් අපි බලන් ඉන්නවා🥺❤️
    අපි හැමෝම ගිරා මාමට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද?🥺🖐🏻🙏🏻

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 ปีที่แล้ว +30

    මේ කතාව පුදුම විදිහට සමීපයි..විශේෂයෙන් කවඩියට,සරාට වෙන දේවල් ගොඩක් දුරට මට අත්දැකීමෙන් වෙලා තියෙනවා.කතාවට උනත් කවඩිය කියන විස්තරේ ඇත්ත .. ..ස්තූතියි සද්ධා සර්..ස්තූතියි ස්වර්ණවාහිනී🙏🙏🙏..

  • @thadiyaikulayai6544
    @thadiyaikulayai6544 2 ปีที่แล้ว +183

    ඇත්තටම කියන්න ඕනේ අද කාලෙට ගැලපෙන එකම එක කතාව තම 💖 අපි වගේ ගමේ කොල්ලන්ටත් ගැම්මක් ආ ❤️❤️

  • @akalankashyamal
    @akalankashyamal 2 ปีที่แล้ว +11

    සරාගේ අසරණකම🥺 දනය බලය ළඟ ආදරේ වැටෙන හැටි😪 ඒ අවස්ථාව අපි එතන හිටිය වගෙ දැනුනා නෙ😪🥺

  • @slbusloversclub550
    @slbusloversclub550 2 ปีที่แล้ว +109

    අද සරාව ගෙදරට එක්කරගෙන ආවෙ මේ වගේ වැදගත් විදිහකට හිටියොත් අපෙ අක්කට යෝජනාවක් ගේන්න සරාටත් බැරිකමක් නෑ කියලා පෙන්නන්න.
    ❤️🧡💛💚💙💜💜💙💚💛🧡❤️

    • @poornasprabhash9869
      @poornasprabhash9869 2 ปีที่แล้ว +2

      Amo menna goc 😅

    • @ChutiSayu
      @ChutiSayu 2 ปีที่แล้ว

      අප්පච්චිට ඔහමද කතා කරන්නේ පොඩ්ඩී,දැන් ඔනවට වැඩියි ඔයා,🤨 රස්තියාදු වචන කතා කරන්නේ 🤨

    • @thebrain4168
      @thebrain4168 2 ปีที่แล้ว +1

      Poddi akka

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +72

    මාස්ටර් මාමේ මීට වඩා හොඳ නැද්ද සරාව මරලා දැම්මනම් 😪 කතාවක් වුණත් අද කොටස නම් හදවතට තදින්ම දැණුනා.. මෙව්වා පැලැන්තියේ ප්‍රශ්න .😥💔

    • @darkshadow5876
      @darkshadow5876 2 ปีที่แล้ว +6

      ගම් වල ඔහොම අය කොච්චර හිතින් මරවන්න ඇතිද.ගමේ රස්තියාදු කාරයෙක්ට ආදරේ කරනකොට අම්මලා තාත්තලා ඔය විදියට තමා ඒව නැවැත්තුවේ.ඒ උනාට ඉස්සර හෙන ගේමක් දීල කරපු ආදරේ තරම් සුන්දර ආදරයක් තවත් නෑ.

    • @earandatihamamalipussapaku6876
      @earandatihamamalipussapaku6876 2 ปีที่แล้ว +1

      Ou ana Mata aduna sara

    • @a.gwimalasiri1714
      @a.gwimalasiri1714 2 ปีที่แล้ว +3

      ජීවිතේ කියන්නේ හැගීම් වලට එහා ගිය දෙයක්.සරාට අභියෝග යක් තියනවා ජීවිතය දිනන්න . සුදු චුටි දිනන්න.

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @gamingnicky1956
    @gamingnicky1956 2 ปีที่แล้ว +558

    නාඩගම්කාරයෝ කියන්නේ
    පැරැණි නාට්‍ය කාලාවට
    ගෞරවයක් ලබා දෙන නාට්‍යකි.❤️❤️

    • @gaminikularathna6814
      @gaminikularathna6814 2 ปีที่แล้ว +4

      Hmmm

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +4

      th-cam.com/video/fqEkjNOGA8Q/w-d-xo.html නාඩගම්කාරයො තේමා ගීතයේ අලුත්ම video එක

    • @chromiumb9231
      @chromiumb9231 2 ปีที่แล้ว +3

      පට්ට 😍😍😍

    • @rusirup
      @rusirup 2 ปีที่แล้ว +2

      Itn එකේ අදුන්ගිර බලන්ඩකො

    • @narayanajanaka5400
      @narayanajanaka5400 2 ปีที่แล้ว +4

      පැරනි නටීටිය මොනවද කියල හරියටම හොයල බැලුවනම් මේ කක්කුස්සි ගැන තේරේයි

  • @nimanthiariyadasa7187
    @nimanthiariyadasa7187 2 ปีที่แล้ว +25

    සරාගේ දඩබ්බර මූන නැති වෙලා දුක්බර අහිංසක ආදරවන්තයෙක්ගෙ මූන මතු වෙලා.....😓😓😓😓😓😓❤️❤️❤️❤️

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +77

    සද්ධාමංගල මහත්තයා ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙ ගැනත් මාස්ටර් ලව්වා කතා කරා නේ❤️‍🔥...අන්න රචකයො🔥❤

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +19

    අනේ සරා... මූණ දැක්කම දුක හිතෙනවා.
    අර කවඩියා කීවත් වගේ මාස්ටර් සරාලව ගේ ඇතුලට එක්ක ගියේ මනමාලයා පෙන්නන්නද කියලත් හිතුනා අනෙ. 😥☹️

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +356

    අපේ කුකුලා මුදලාලි නැවත නාඩගමට ප්‍රවිශ්ඨ වෙන බවට අපිට 225 Episode එකෙන් ඉගියක් ලැබුණා. එල එල එල 👍

    • @sllions-2891
      @sllions-2891 2 ปีที่แล้ว +12

      @Chaminda Kodithuwakku දැන් උබත් මේක බලලානේ.. වැදි බණ නොකිය හිටු...

    • @thilinakawijepala3029
      @thilinakawijepala3029 2 ปีที่แล้ว +5

      @@sllions-2891 Ammo🤣🤣🤣

    • @enough7495
      @enough7495 2 ปีที่แล้ว +5

      @Chaminda Kodithuwakku ඉල්ලන් කන්නෙ 😂💔

    • @NoName-jh4gx
      @NoName-jh4gx 2 ปีที่แล้ว +2

      @Chaminda Kodithuwakku ඔයා මොකතේ එහෙනම් මේකෙ කොමෙන්ටු අස්සෙ ? 😂🤔

    • @anomaweerasekara5428
      @anomaweerasekara5428 2 ปีที่แล้ว

      Ada usavi danawa kiyala neda matath hithuna

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 2 ปีที่แล้ว +13

    ඇත්තමයි සුදු චූටිට ඒ දොස්තර මහත්තයා නියමෙටම ගැලපෙනවා,දෙන්නම එකම වගේ ලස්සනයි ❤❤❤😍😍😍

  • @apevillagecooking7136
    @apevillagecooking7136 2 ปีที่แล้ว +190

    කොහොම උනත් අපේ කුකුල මුදලාලි නැති අඩුවනම් තදින්න දැනෙනවා...ගිරිරාජ් මහතටා ඉක්මනින්ම සුවය ලැබේවා....

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @nipunijayathilake7910
    @nipunijayathilake7910 2 ปีที่แล้ว +11

    අද වාඩියෙන් ඇහෙන සිංදුව...සැදී රන් අඹරණින්...🖤

  • @Shan_Gamlath
    @Shan_Gamlath 2 ปีที่แล้ว +68

    "අපි ඉතිං
    බත් එකක් දිගෑරලා කන්න හැදුවත් වල් බල්ලෙක් හරි ඇවිත් ඒක ඇන්න යනවා" .......දවසක දිනන්නේ අන්න එහෙම මිනිස්සු ❤️

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 ปีที่แล้ว +18

    සරා උබ හරි බං..
    අපිට යම් වෙලාවකදි දැනෙනවා.
    එතනට අපි ගැලපෙන්නේ නෑ කියලා.
    එවිට එතනින් නැගිටලා එනවා.
    එහෙම ආපු ⁣තැන්වලදි අපි ගොඩ
    ගියා.
    එහෙම එන්න බැරිවන කැන් වලට අපි වුන අසරණකම ගැන
    දෙවියන්ටවත් තක්සේරැ කරන්න බෑ...😰😰😰😰

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +248

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @Lak-xg8lj
    @Lak-xg8lj 2 ปีที่แล้ว +11

    ඉගෙන ගන්න ඕන.සල්ලිකාරයෙක් වෙන්න.ඒ ඉගෙන ගන්න ඕන ලොකු මහත්තයෙක් වෙන්න නෙවෙයි.ආදරය කරුනාව සමානාත්මතාව ඇති මනුෂ්‍යත්වයෙන් උසස් මහත්මයෙක් වෙන්න.මනුස්ස ආත්මයක් ලැබුනේ පෙර පිනකට මේ දුක්ඛිත සසර ගමනේ කෙලවර උදාකර ගන්න පිටුවහලක් වෙන්න මිස.මේ මැරෙන ට්ක කාලෙක සල්ලි කාරයෙක් වෙලා නැති බැරි අයව ලොකුකම් පෙන්නන්න නෙවෙයි.නිහතමානී වෙන්න.(හිටපු විදිය නෙවෙයි වැදගත් ඉන්න විදියයි වැදගත්)

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +113

    මනමාලි නැතුව පෝරුවට නගින්නෙ නැන්දම්මා එක්කයෑ 😆😆😆

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +2

    💖සුදු චූටිට සරාගෙ කටහඬ අැහුණා විතරයි ඔක්කොම අමතක වෙලා. "සරා" කියල කියවුණා. "සඟවාගෙන ඉන්නට බෑ සුදු චූටිගෙ අාදර සිත". සරා සුදු චූටි ලස්සන අාදරයක්.💖

  • @madushantk
    @madushantk 2 ปีที่แล้ว +40

    කවඩියාගෙයි සරාගෙයි ඒ වචන ටික නම් බොක්කටම වදිනවා බං..

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +5

    කවදාවත් නැතුව අද මාස්ටර් ගානට හිත රිද්දුවා🥲🥲🥲🥲

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 ปีที่แล้ว +56

    මාලන්ට තවත් අලුත් නමක්
    ( කොන්ඩේ පාට කරපු පාන් කිරිත්තා )අද නම් 👌 මන්ත්‍රීගෙයි මාලන්ගෙයි වලිය අෆ්ෆා 😂😂😂

  • @thisa1978
    @thisa1978 2 ปีที่แล้ว +5

    මගේ ජීවිතේ මේ තරම් හැගීම්බර වෙලා නෑ ටෙලිනාටයක් බලන විට. සරාගේ, කවඩියාගේ වගේ තරම් රඟපෑමක් මෑත කාලේ මම කිසිම ටෙලිනාට්‍යක දැක්කේ නෑ. ලංකාවේ ටෙලිනාට්‍ය සඳහා සම්මාන සඳහා නලු නිළියන් තෝරන තේරීම් කමිටුවල අන්දයෝ, ගොලුවෝ, බීරෝ නැත්නම් අනිවාර්‍යෙන්ම සරාලා, කවඩියාලා සම්මානයට ලක්විය යුතුමයි. සරා, කවඩියා, කිරිපුතා, සුද්දාලා හැමෝටම තෙරුවන් සරණයි...

  • @viyathpulsitha
    @viyathpulsitha 2 ปีที่แล้ว +207

    ගුරුවරුන්ට ඒ දුන්න උසස් තැනට..රෙස්පෙක්ට්❤️

    • @malithnimsara.5501
      @malithnimsara.5501 2 ปีที่แล้ว +1

      *"දැන් නටපල්ලා"* සිංදුවයි + "රගන රගන" video එකයි එකට එකතු කරලා සුපිරි සිංදුව
      th-cam.com/video/-a0aMH925tM/w-d-xo.html

    • @nadeekasuranjani7851
      @nadeekasuranjani7851 2 ปีที่แล้ว +4

      Aaka nam attha

    • @Anji-o6m
      @Anji-o6m 2 ปีที่แล้ว +4

      Mmm❤️😍

    • @dinuhiranya8357
      @dinuhiranya8357 2 ปีที่แล้ว +1

      ඔව්

    • @noname5859
      @noname5859 2 ปีที่แล้ว

      ඔව්

  • @udeniravindra9655
    @udeniravindra9655 2 ปีที่แล้ว +11

    සරාගෙයි කවඩියගෙයි පපුව ඇතුලෙ ගිනි ගිනි ගුලියක් තියෙනවා වගේ උන්ට උන දේ වෙච්ච උන් තව ඉන්නවද මටනම් එහෙම උනා..🥺😒

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +198

    සරාට සුදු චූටි ගැලපෙන්නේ නෑ කියලා මාස්ටර් සරාගේ හිත රිද්දන්නේ නැතුව දැන්නුවා වගේ නේද ...😔💔💔💔🌼

  • @sportsclub3960
    @sportsclub3960 2 ปีที่แล้ว +8

    අද නම් ආදරවන්තයින්ට දුක දැනෙන දවසක්..සරා වගේ කොල්ලෝ කොච්චර ඇද්ද. 😔😔😔

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +36

    නව කොවිඩ් වයිරසය ඔමික්‍රොන් අපේ ශ්‍රී ලංකාවට නොඑවා කියා එකසිතින් ප්‍රාර්ථනා කරමු !🙏🙏🙏

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +18

    සාරාගේ හිත අද ගැහෙන සද්දේ අපිටත් ඇහුණා සරෝ උබට වරිදින්නේ නෑ.. සරා වගේ ගොඩ යන්න වෙහෙසෙන අසරණ උණු හිත් කිදහක්ට අද බලන්න ඇතිද... අත අරින්න එපා තමන් කරන හරි දේව ජය ගන්නකන්ම කරපල්ලා..

  • @මහේෂි-ඟ9ර
    @මහේෂි-ඟ9ර 2 ปีที่แล้ว +68

    💙🌼කුකුලා මුදලාලි🐔 ඇතුළු සියලුම කලාකරුවන් හට නිදුක් නිරෝගි වෙිවා..🙏💙🌼🌼🌼

  • @erandasrimal569
    @erandasrimal569 2 ปีที่แล้ว +25

    ප්‍රේමයේ හිමි වීම අහිමි වීම ...ජිවිතේ යතාර්ථය ...💖✌️😔

    • @srisaddarmaya7238
      @srisaddarmaya7238 2 ปีที่แล้ว

      th-cam.com/video/SneeEZ2q_Tc/w-d-xo.html

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +71

    හදවතට සොක් එකක් අවා ඇත්තටම හදවතින් ආදරේ කරන අය තමයි දන්නේ ඒ 💔😢වෙදනාව 😢💔

  • @chamindaherath6699
    @chamindaherath6699 2 ปีที่แล้ว +27

    අතිනත ගෙන ඇවිද යන්නට දුටුවමුත් එක හීනයක්........
    දරා ඉන්නට බැරිම තැනකදි අතහැරීමත් ප්‍රේමයක්........

    • @sawingeasy2286
      @sawingeasy2286 2 ปีที่แล้ว

      පට්ටම ඇත්ත..

    • @crashzone7902
      @crashzone7902 2 ปีที่แล้ว

      supiri wadana

    • @sudesri6695
      @sudesri6695 2 ปีที่แล้ว +1

      Demaw piyan daruwanta ahithak wenawata kamathi naha.aka mawu piyangay saba adaraya.yahapath mawu piyan daruwo duka sey hadala yahapath vivahayak karala dima balaporoththu wena deyak..athanadi demau piyan sadaranai..sara pawu .....diyunu unoth hodai..namuth saragay gathi guna akka boho welawata oya widiye pudgalayan wiswasa kirima apahasui.balamu kathawa wenas wena widiya......hodak sidu wewi...❤❤❤❤

    • @yamunasubasinghe1329
      @yamunasubasinghe1329 2 ปีที่แล้ว

      ලස්සනයි !

    • @chamindaherath6699
      @chamindaherath6699 2 ปีที่แล้ว

      @@yamunasubasinghe1329 බොහොම ස්තුතිය . මේ සින්දුවක කෑල්ලක්

  • @dilipjayathunga6495
    @dilipjayathunga6495 2 ปีที่แล้ว +65

    සරාට උනදේනම් කාටවත් වෙන්න එපා. දුක හිතුණා .😥😥😥😥😥

  • @kanthiemuthugalage8762
    @kanthiemuthugalage8762 2 ปีที่แล้ว +8

    සරාගෙ හිතේ තිබුන දුක 😭😭😭😭

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 2 ปีที่แล้ว +215

    ආදරේ කරන දෙන්නෙකුට කවදාවත් මේවගේ දෙයක් සිදුනොවේවා..❤️😥

    • @Eish-h
      @Eish-h 2 ปีที่แล้ว +2

      අනේ ඔව් 🥺🙏

  • @Sapisanahyu1419
    @Sapisanahyu1419 2 ปีที่แล้ว +3

    අනේ සරයී කවඩියයී දෙන්නම පවූ... හරිම ලස්සන ආදර්ශමත්.. පවුලේ අයට එකට නැරඹිය හැකී ආදරණීය කතාවක්... ... 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +82

    අනේ අද තමා හොදම කොටස දුකයි සරා ව දැක්කාම චූටිත් පවු

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +18

    දොස්තර කොච්චර උගත් වුනත් සුදු චූටිට ගැලපෙන්නෙ සරා කියලා මට හිතනවා සරාගයේ රඟපෑම අති විශිෂ්ටයි කවඩි යත් දැන් සරාගේ ගානට ඇවිල්ලා මරු ටොක් දෙන්නෙ

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +62

    කවුරැ මොනව කිවිිවත් මාස්ටර්ගෙ යටි හිතේ සරාව බෑන කරගන්න පුංචි ආසාවක් තියනව.ඒකට එකම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ සරාගෙ රස්සාව😥..⁣පවිි සරා

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +1

      AEA SUDU CUTIGAE AMMA

    • @cakeart6212
      @cakeart6212 2 ปีที่แล้ว +5

      මටත් ඒක හිතුනා මාස්ටර් කැමති සරාට දෙන්නගේම හිත්වල තියෙන ඒවා දැනගෙන සරාට සමාජේ හොද තැනකට එන්න කියලා නොකියා කිව්වා වගේ එකක්

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +6

    අදනම් මාර දුකයි .සරා පව් .ඒ මොනව උනත් මාස්ටර් සරාට කැමැතියි .තේ මේසෙට එක්ක ගියේ සරාට දුකක් දෙන්න නෙවෙයි සරාටත් හොද විදියට ජිිවත් වෙන්න පෙන්නන්න ඕනෙ නිසා .මාස්ටර් දන්නවා සුදු චුටි අාදරේ සරාට කියල .ඒක නැති කරන්න මාස්ටර් කැමැති නැහැ .කවදාහරි හොඳ තැනකට ආවොත් මාස්ටර් කැමැති වෙනවා සරාට ..😍😍😍😍

  • @cloudia450
    @cloudia450 2 ปีที่แล้ว +40

    මාලන්ව බදාගත්තේ ජානූ 🌝
    මන්ත්‍රීව බදාගත්තේ රත්නෙ 😂

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +8

    සරාගේ වදන් ටික😢 හැමෝම සුපිරියටම කරනවා🙂

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +36

    මාස්ටර් ලස්සනට ගේම ගැහුවා.. 🤣🤣

  • @imrancool3738
    @imrancool3738 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි කාලෙකින් අසාවෙන් බලන නාට්‍යය ඔය ඉන්දියානු ටෙලිනාට්‍ය වගෙ නෙවෙයි මෙවා ලංකාවේ දෙවල් පට්ට සුපිරි

  • @manulasrimal8645
    @manulasrimal8645 2 ปีที่แล้ว +93

    අද තමා ඔයාලා දැනගන්නේ කරඩුතැන්නේ සරා කියන්නේ කව්ද කියලා ❤ ගැම්මක් තමයි

    • @hashendilan3746
      @hashendilan3746 2 ปีที่แล้ว

      දැනගත්තෙ නෑනෙ බං 🙄

  • @hirushanabeysekara7453
    @hirushanabeysekara7453 2 ปีที่แล้ว +8

    ප්‍රත්ක්ෂේප වීම තමා හොදම මෝටීන් එක😂😂

  • @dimuthukumara3958
    @dimuthukumara3958 2 ปีที่แล้ว +38

    සරා සුදු චුටිට ආදරෙයි..එක අද සරාට දැනුනා. පට්ට දුකයි..

  • @lakeeshanethmini4086
    @lakeeshanethmini4086 2 ปีที่แล้ว +5

    අන්සතු ඔබ වෙත මගෙ හිත බැදිලා
    ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
    සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
    මග හැර යන්නට බැරි ලෙස බැදිලා
    සෙනෙහස උතුරන වදනක සිත් වී
    ඔය නෙතු අද්දර නවතිනු රිසි වී
    දැන දැන හිමි නොවෙනා බව නොදෙනි මම තව තව ඔබ වෙත පෙම් කරමි ..😩💔
    සරාට මේක තමා කියාන්න තින්නෙ 😓😉😂💔💔

  • @Noname-vo5qe
    @Noname-vo5qe 2 ปีที่แล้ว +14

    මේකනන් පිස්සුවක් බන් ....ඇබ්බැහිවෙලා අපි හැමෝම 😂😂

  • @grame6572
    @grame6572 2 ปีที่แล้ว +3

    කොල්ලෙක් වශයෙන් අද සරා අසරණ උන විදිය ගොඩාක් දුකයි.
    සජිත ඇත්තටම සියල් සපිරි හොඳම නළුවෙක්. පිය ආභාෂය මැනැවින් ඉදිරියට ගෙනියන්නෙක්. සජිත කුමන ටෙලියක, කුමන චිත්‍රපටයක සිටියත් දැන් ඔහු සදහටම ප්‍රේක්ෂක හදවත් තුල 'කරඬුතැන්නේ සරා' වී හමාරයි. කෙසේ වෙතත් අවසාන වශයෙන් තමාට තමන් නොඅඳුනා ස්ත්‍රියක් යෝජනා කරයි නම් ඇය සිත් ගත් තරුණයෙක් සිටී දැයි ඇයගෙන් විමසිය යුතුයි. මක් නිසාද යත් ජීවිතයේ පළමු වරට දකිනා තරුණියකගේ පෙර ජීවිතය නොදන්නා නිසාය.