Chamara ranawaka with Flashback || සුපිරි backing එකට සුපිරිම සිංදු එකතුවක් || මාරම ලස්සනයි ||❤️||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024
  • හොදම සංගීත රහට එලිමහන් ප්‍රසංග කලාවෙ අසිරිය බලන්න එක් වෙන්න අපි සමඟ play music 11K
    ආයුබෝවන් ඔයාල හැමෝටම සාදරයෙන් සහ ආදරයෙන් පිලිගන්නව අපේ නාලිකාවට
    මෙම නාලිකාවෙන් පැරණි සජීවී ප්‍රසංග ගොන්නක් ඔබේ රසවින්දනය සදහා තලිණ කරන අතර ඒ අතරින් හොදම තැන් ඔබේ රසවින්දනයට වඩ වඩාත් ලං කීරීමයි අපේ අපේක්ෂාව
    මේ සදහා ගායන ශිල්පීන් සහ වාදන ශිල්පී මහතුන් හා මහත්මියන්ගෙන් අවසර ඉල්ලා සිටීමටත් මෙය අවස්තාවක් කරගන්නෙමු.🙏
    සංගීත කලාවෙ නව පෙරලියක් ඇති වී ඇති කාලෙක එකල සංගීත කලාවෙ රසය ඔබ හමුවේ තැබීමයි අපේ මෙම නාලිකාවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන්නෙ.
    නව යුගයේද හොදම අවස්තා සමගින්ත ඔබ අප හමුවීමට අපේක්ෂා කරන්නෙමු .
    අපට ආදරේ කරන ඔබට අපගේ අවංක ආදරය ❤️
    අප සමග සම්බන්ධ වීමට පහල විස්තරය බලන්න 👀
    අපේ වීඩියෝ වලට ආසනම් කැමතියි නම් අපිව subscribe කරල තියාගන්න
    අලුත්ම එකක් බලන්න ඕනිනම් එකතු වෙන්න අපි සමග.
    තව දෙයක් අපේ sachi and janaa👈 නාලිකාවත් subscribe කරල අපිව නරබන්න ආදරයෙන් ආරාධනා කර සිටිනව යාලුවනේ❤️🤗
    Join us play music 11K to see the wonder of outdoor concert art with the best music.
    Hello everyone, welcome to our channel
    This channel brings a bunch of old live performances for your enjoyment and we hope to bring the best of them closer to your enjoyment.
    We will take this as an opportunity to request permission from the singers and instrumentalists.🙏
    At a time when there has been a new revolution in the art of music, we hope to present the taste of the art of music to you through this channel.
    We look forward to meeting you with the best opportunities in the new era.
    Our sincere love to you who love us ❤️
    See details below to contact us 👀
    If you like our videos, subscribe us
    Join us if you want to see a new one.
    One more thing, friends are kindly invited to subscribe to our sachi and janaa👈 channel and watch us ❤️🤗
    Facebook - play music 11k Link below / play-music-11k-1022419...
    Link-
    / @fromsrilanka8236
    Editor - Alpha production
    Channel owner - Janaka prasad de silva
    Contact details - 0716628882
    E mail - janakaprasdsilva@gmail.com
    Facebook - janaka prasad silva
    Facebook page - play music 11k
    Anather youtube channel - Sachi and janaa
    Thank you for watching us and stay
    with us everyday
    Thank you again
    බොහොම ස්තූතිය 🙏
    🎸🎸🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🥰🙏
  • เพลง

ความคิดเห็น • 40

  • @sdnamasha1718
    @sdnamasha1718 2 หลายเดือนก่อน +15

    ෆ්ලෑශ්බැක් with චාමර රණවක 2024 එකක් ඕනෙ

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน +1

      sahara flash ekak tinwa ikmanatama dennam flashback nam na yaalu.

  • @GK_tinu
    @GK_tinu 2 หลายเดือนก่อน +6

    2023/2024 අලුත් backing collection එකක් දාන්නකෝ flashback. අලුත් ඒවා තමා සුපිරි❤

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      හරි ඉක්මනින් දෙන්නම් .flashback එක්ක අලුත්ම ඒව හරි අඩුයි ඉතින් ඒකයි අවුල..

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      සහරා ෆ්ලෑශ් එකක් නම් එනව ඉක්මනටම .😍❤️

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 2 หลายเดือนก่อน +4

    Wow voice aka super

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      ❤️❤️😍😍😍

  • @IrnganiKusum-zy4yp
    @IrnganiKusum-zy4yp หลายเดือนก่อน +3

    Superb ❤

    • @playmusic11k
      @playmusic11k  หลายเดือนก่อน

      Thanks 🤗ආදරෙයි අහස තරම් ☺️👍
      🎶🎶ඔයාගෙ අදහස අපට ගොඩක් වටිනව 😍
      අලුත්ම වැඩක් එක්ක ඉක්මනින් හමුවෙමු 👌
      ස්තූතියි 🙏
      🎻🪇🎵🪘🎼Play music 11K 🎼🪇🎙️🎵🎼📻🎹🎤

  • @sasinduchathuranga7001
    @sasinduchathuranga7001 2 หลายเดือนก่อน +3

    ගැම්මක් බොසා දිගටම ඕන මේ wage ewa adiyk ghl ahnn සුපිරි set ekk denna 😊

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      th-cam.com/video/Q1oQG5cRVMg/w-d-xo.html
      Meka balanna hodada kiyala

  • @roneshnilshan5048
    @roneshnilshan5048 2 หลายเดือนก่อน +4

    අලුත් එකක් නැද්ද චාමර රණවක,flah back එක්ක,ගහපු 😢

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      flashback naa sahara flash ekak tinwa ikmanatama dennm yalu

  • @user-ui9qx6er5l
    @user-ui9qx6er5l 13 วันที่ผ่านมา +2

    මාරු ❤❤❤❤❤❤❤❤❤❤❤🔥

    • @playmusic11k
      @playmusic11k  3 วันที่ผ่านมา

      🌱ආදරෙයි අප සමඟ සිටිනවට🌻👍
      ✨ඔබ අපේ වත්කමයි🏆️
      🎶🎶ඔයාගෙ අදහස අපට ගොඩක් වටිනව 😍
      අලුත්ම වැඩක් එක්ක ඉක්මනින් හමුවෙමු 👌
      ස්තූතියි 🙏
      🎻🪇🎵🪘🎼Play music 11K 🎼🪇🎙️🎵🎼📻🎹🎤

  • @user-pw3yy6eb6l
    @user-pw3yy6eb6l 2 หลายเดือนก่อน +5

    සෑම්ගේ අඩුව පුරවපු ඒ බේස් Danush Decon ❤️🤘

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      😍😍😍ආදරෙයි අහස තරම් ❤️❤️❤️👌
      ඔයාගෙ අදහස අපිට වටිනවා🥰
      රැදී සිටින්න අප සමඟ ❤️❤️❤️❤️👌🙏
      අලුත්ම වැඩක් ලගදීම බලමු 🎸👌
      @playmusic11k❤️❤️❤️

  • @user-ul2lo9ts6c
    @user-ul2lo9ts6c 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      😍😍😍ආදරෙයි අහස තරම් ❤️❤️❤️👌
      ඔයාගෙ අදහස අපිට වටිනවා🥰
      රැදී සිටින්න අප සමඟ ❤️❤️❤️❤️👌🙏
      අලුත්ම වැඩක් ලගදීම බලමු 🎸👌
      @playmusic11k❤️❤️❤️

  • @roneshnilshan5048
    @roneshnilshan5048 2 หลายเดือนก่อน +2

    ❤❤

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      flashback wediya enne na dan

  • @SinethNathmina
    @SinethNathmina หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

    • @playmusic11k
      @playmusic11k  หลายเดือนก่อน

      🌱ආදරෙයි අහස තරම් 🌻👍
      🎶🎶ඔයාගෙ අදහස අපට ගොඩක් වටිනව 😍
      අලුත්ම වැඩක් එක්ක ඉක්මනින් හමුවෙමු 👌
      ස්තූතියි 🙏
      🎻🪇🎵🪘🎼Play music 11K 🎼🪇🎙️🎵🎼📻🎹🎤

  • @CrishanSuranga-du6dc
    @CrishanSuranga-du6dc 2 หลายเดือนก่อน +4

    2024 akak ona fb akka...

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      oky aniwaren dennam podi time ekak denna yaalu ....

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 2 หลายเดือนก่อน +2

    Decon ❤❤❤❤

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน

      😍😍😍ආදරෙයි අහස තරම් ❤️❤️❤️👌
      ඔයාගෙ අදහස අපිට වටිනවා🥰
      රැදී සිටින්න අප සමඟ ❤️❤️❤️❤️👌🙏
      අලුත්ම වැඩක් ලගදීම බලමු 🎸👌
      @playmusic11k❤️❤️❤️

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe 2 หลายเดือนก่อน +2

    මොකක්ද බන් හැමදාම එකම තැටිය😂අප්පිරියයි මොනවද මෙ බැකින්.ඔයිට වැඩිය හොඳට අලුත් බෑන්ඩ් ප්ලෙ කරනව

    • @playmusic11k
      @playmusic11k  2 หลายเดือนก่อน +2

      ආයි ඉතින් සහරා ෆ්ලෑශ් තමයි තියෙන්නෙ.අනිත් band චාමර රනවකට backing කරන ඒව අඩුයිනෙ ඉතින්.මේ ටිකම තමයි.එකම තැටිය තමයි හැබැයි සහර ෆ්ලෑශ් අලුත් වැඩක් තියෙන්ව ඉක්මනින් ඒක දෙන්නම් කොල්ලො❤️❤️❤️⚡සොරි අවුලක් උනානම් .

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe 2 หลายเดือนก่อน

      @@playmusic11k උබෙ විඩියෝ එකට මොකුත් කිව්වා නෙමෙයි සහො.බෑන්ඩ් එකෙ බැකින් ගැන කිවුවෙ.උබ අවුල් ගන්න එපා♥️

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 2 หลายเดือนก่อน +1

      දැන් රිවර්බ් බැකින් ඒක දෙනවා රහටම සහො ❤

    • @ChanukaHirushan-te3ux
      @ChanukaHirushan-te3ux 2 หลายเดือนก่อน

      ඉතින් ගිහින් බලාගනින්කෝ මෙතන ඇවිත් පුක දෙන්නේ 😂

    • @ChanukaHirushan-te3ux
      @ChanukaHirushan-te3ux 2 หลายเดือนก่อน +1

      අපිට සෙට් නිසා අපි බලනවා.උබ මෙතන පුක දෙන්න ඕනි නෑ 😂