ඇමරිකාවට අභියෝගයක්වන ප්‍රධානම රටවල් 5 | Five countries that challenge US

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 352

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy 11 วันที่ผ่านมา +15

    අනිත් රටවල් වලට බැන බැන මේක ඔස්තාර්ල වෙන අපේ වහල්ලු ..දුකයි ඉතින් 💔

  • @ashensenarathna1921
    @ashensenarathna1921 11 วันที่ผ่านมา +22

    ලංකාවේ දේශපාලනය වගේ තමයි ගෝලිය දේශපාලනත්.බලයේ ඉන්න කෙනා රාක්ශයෙක්වගේ පෙනිලා , වෙන්න බලවතුන් දේවදුතයන් වගේ පෙනවා. හැබැයි අවසානෙට අවුරුදු හැත්තෑක ලංකාවේ දේශපාලනය වගේ , වෙන්න බලවතත් බලය හම්බුනාට පස්සෙ එක්කො හිටපු එකාවගේ වෙනවා නැත්තම් ඉට අන්ත වෙනවා.ලංකාවේ මොඩ රැල , සැමවිටම නව ජානාදිපති රට සුකිතමුදිත තැනක් කරයි කියලා හිතාගෙන උඩ බලන් ඉන්නවා වගේ.ලෝක බලවතා වෙනස් වෙලා ලෝකෙ සාමය ඇතිවෙයි කියලා හිතනවා.කවුරු ආවත් සාමයක් උදා වෙන්නේ නෑ බලවත් රටක් නොව්නොත්.එහෙම නැත්තන් දැන් ඉන්නවා වගේ ඉන්න ඕන...

    • @rivindusilva4354
      @rivindusilva4354 10 วันที่ผ่านมา +2

      ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය, ගෝලීය බල තුලනය එක්ක සමාන කරන්න කොහොමටත්ම බෑ... 🙄
      එහෙම කියනවා නම් ඔබේ දේශපාලන දැනීම ගැන ගැටලුවක් තියනවා.
      මොකද ලංකාවේ දැන් කලින් තිබූ තත්වයට සාපේක්ෂව සැලකිය යුතු වෙනසක් තියනවා. ඒක ඉතිං ඔබට පේන්නේ නැත්නම් ඒකට හේතු ඇතිනෙ... 🙂

    • @ravindralal3920
      @ravindralal3920 10 วันที่ผ่านมา

      🙉🙉🙉ඔබලාට පිස්සු අඅවුරුදු 77 විනාශය ,ඔය සේරම කරපු හපන්කම් තමයි ., එක්කෙනෙක්වත් හොද වැඩක් කොහෙද කෙරුවේ ..
      ඔබලා වගේ 🐸🐸🐸🐸 🐃🐃🐃🐃🐂🐂🐂🐄🐄🐐🐐🐐🐐 රටේ ඉන්න තුරු මේ ලංකාව හිගන රටක්ම විතරයි .......😎😎😎🤣🤣🤣🤣

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 10 วันที่ผ่านมา +10

    ලෝක යුද්දයක් නැතුව ලෝක බලවතෙක් වැටෙන්නෑ අමෙරිකාව ලෝක යුද්දයක් වෙනවට අකමැති ඒක නිසා රුසියාව නටන්නෙ චීනගෙ පදේට යුද්දයක් ආවොත් චීනට ගහන්න උගෙ වටෙ රටවල් ටික ඉන්නව😂 ඒ තරමට මිත්‍රත්වය වර්ධනය කරන් ඉන්නෙ

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +4

      ane uba wage 🐂🤣

    • @sunethpathirage219
      @sunethpathirage219 6 วันที่ผ่านมา

      ඊර්ශ්‍යාව

  • @shenalthilanka7883
    @shenalthilanka7883 11 วันที่ผ่านมา +10

    ලන්කාවෙ ආර්තිකෙ තාමත් දුවන්නෙ ඇමරිකාව ,ඉන්දියාව,චීනෙ,යුරෝපෙ මත තව රටවල් එකතු කරගන්න වෙයි විශේෂයෙන් මැදපෙරදිග,අප්‍රිකාව වගේ රටවල්.

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 11 วันที่ผ่านมา +2

      යුරෝපයට ලංකාව ණය නෑ ණය තියෙන්නේ චිනය ජපානය ඇමරිකාව රුසියාවට

    • @UnknownUserUnknown-mi3jp
      @UnknownUserUnknown-mi3jp 10 วันที่ผ่านมา +1

      Middle East , Australia සමග ආනයනය හා අපනයනය කරනවා

  • @Aviytsl
    @Aviytsl 18 ชั่วโมงที่ผ่านมา +1

    ඇමරිකන් කාරයා කොච්චර දැගලුවත් රුසියාව ආයේ කෑලි වලට කඩලා දාන්න බෑ..සෝවියට් දේශයට වෙච්ච දේ රුසියාවට කිසිදාක වෙන්නේ නෑ රුසියාවට ජයවේවා

  • @SLGEOBRO
    @SLGEOBRO 10 วันที่ผ่านมา +1

    රටක් දියුණු වෙනවට තවත් රටක් කැමති නෑ. ඒක තමයි ඇත්ත. කොහොම කිව්වත් චීනය සහ රුසියාව දියුණු වෙනවනං ඇමරිකාවයි බටහිරයි බාධක මැදම දියුණු වෙන්න වෙනව. වෙන රටක් උනත් එච්චරයි. අපි මොන බයිල ගැහුවත් ඇමරිකාව, රුසියාව සහ චීනය කරන්නෙ තමන්ගෙ පැත්තෙන් කරන්න පුළුවන් හොදම දේ 🙃

  • @Usalovers01
    @Usalovers01 11 วันที่ผ่านมา +9

    සක්‍රීය නයශ්ටික බෝම්බ තියෙන්නෙ වැඩියෙන් ඇමරිකාවට😂

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +1

      @@Usalovers01 සිරා ඇමරිකාවට වඩා රැසියාවට නියුක් වැඩි ටිකයි හැබැයි ඒවගෙන් බහුතරය අක්‍රයයි සක්‍රය නියුක් වලින් ඇමරිකාව 1st ඔක කිවිවෙි ශි ජින් පින් මයි

    • @deesilva7363
      @deesilva7363 10 วันที่ผ่านมา +2

      Oya denne 2017 report ekak russiyawa nuclear hawlen 2017 ain una Dan wenakn details denne nee pimpi tamath pimpi wadima sakreeya stock eka tiyenne russiyawata Dan kochcharak tiyanawada danne nee samanal may be more than 8000

    • @Usalovers01
      @Usalovers01 10 วันที่ผ่านมา

      @@deesilva7363 හා හා🤣🤣🤣🤣🤣🤣හීනෙන්🤣🤣

    • @Dilsh-TH
      @Dilsh-TH 10 วันที่ผ่านมา +1

      ow ow loke sakkriya lokuma bumi pramanaya thiyenneth amaricawata russiyawe akkriyai 🤣👍

    • @Usalovers01
      @Usalovers01 9 วันที่ผ่านมา

      @Dilsh-TH ඔව්

  • @Winterlover-o1o
    @Winterlover-o1o 9 วันที่ผ่านมา +2

    👍🏻

  • @අනන්තෙන්ආතරුකුමරා
    @අනන්තෙන්ආතරුකුමරා 10 วันที่ผ่านมา +4

    අමෙරිකාව 🇺🇸🇺🇸🇺🇸💙💙💙

    • @ප්රබූ
      @ප්රබූ 10 วันที่ผ่านมา +1

      @@අනන්තෙන්ආතරුකුමරා 🤣🤣

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +1

      🤣🤣

    • @nerdynexus2024
      @nerdynexus2024 7 วันที่ผ่านมา +1

      ​@@rushand8003හිගන ඉරාන් තම්බියා😂😂😂

  • @ashensenarathna1921
    @ashensenarathna1921 11 วันที่ผ่านมา +21

    ඇමරිකාවට තියන එකම අභියෝගය චිනේ විතරයි.අනිත කිසිම රටකට තනියෙන් ඇමරිකාවට අභියෝගයක් වෙන්න බෑ.

    • @kasunbasnayaka-c7i
      @kasunbasnayaka-c7i 11 วันที่ผ่านมา

      රුසියාව යුධමය අතිං බලපැම් කඑනවා ඇමරිකාවට...ඇමරිකාව සම්බාධක කොච්චර දැම්මත් රුසියාව වට්ටන්න බැ..

    • @Mahasona69
      @Mahasona69 11 วันที่ผ่านมา +8

      දැනට අභියෝගයක් නෙවෙයි. හැබයි දැනට තියෙන ලොකුම තර්ජනය වෙලා නම් ගොඩක් කල්. 😂 ඒ වගේම ඉස්සරහට ලොකුම අභියෝගයක් වෙනවා ඒකාන්තයි. 😂👍 නියපොත්තෙන් කඩන්න ඕනෙ දේ පොරොවෙන් කපන්න තියාගන්න හොද නැ නෙ. 😂 ඒකනෙ බළල්ලු දම්මල කොස් ඇට බාවන්න හදන්නෙ. 😂 චීනෙ වගේම චීන-රුස්සියා සහයෝගීතාව තමා දැනට තියෙන ලොකුම අභියෝගය වගේම තර්ජනය. 😂👍 මුලු නේටෝ එකටම තනි රුසියාවට යුධමය වශයෙන් මුහුණ දෙන්න බැරිකොට, චීන-රුස්සියා සහයෝගීතාවයට යුධමය වශයෙන් කොහොම මුහුණ දෙන්නද 😂😂

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +1

      vietnam , afganistan, cuba wage podi podi ratawal walin revenna guti kapu americawata me ratawal 5ma abiyogayak thamai🤣🤣🤣

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +2

      vietnam , afganistan, cuba wage podi podi ratawal walin revenna guti kapu americawata me ratawal 5ma abiyogayak thamai🤣🤣🤣

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +1

      @@Mahasona69 aniwa 🤣

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 10 วันที่ผ่านมา +9

    USA 🇺🇸👑️

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +3

      🤣🤣🤣🐂

    • @ARJ72090
      @ARJ72090 10 วันที่ผ่านมา +2

      @@rushand8003 💩🇷🇺🇮🇷👙😂

    • @nayonfernando1146
      @nayonfernando1146 9 วันที่ผ่านมา

      @@rushand8003uba anith unge comment walata reply keranne china uda thiya gena ne. Enm mokatada bn Chinese, Russian, Cuba illegal immigrants la America wata yanne ai uba kade yane ratewal ochchara hoda nm. Uba kade yana ratawal wala democracy ekak thiyenewada? 😂😂

  • @LakmalSankalpa
    @LakmalSankalpa 10 วันที่ผ่านมา +4

    UsA❤❤❤❤❤❤❤❤

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +2

      🤣🤣🤣

  • @priyaranjane7833
    @priyaranjane7833 10 วันที่ผ่านมา +10

    මොන බලවතා කිව්වත් ලෝකය පවතිනතාක් කල් ලෝක බලවතා අමෙරිකාවයි.

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +2

      🤣uba wage lankawe higana dupathe godayonta anuwa🤣🤣🤣🤣

    • @Dilsh-TH
      @Dilsh-TH 10 วันที่ผ่านมา +1

      සොවියට් සාමුහාන්ඩුව ලෝක බලවතා වෙලා ඉන්නකොටත් ලෝකේ පැවතුනා හැබැයි 😂😂😂👍

    • @sunethpathirage219
      @sunethpathirage219 6 วันที่ผ่านมา

      පංද්ංකාරයෙක්

  • @Lol-p8y1m
    @Lol-p8y1m 10 วันที่ผ่านมา +8

    අමෙරිකාව වට්ටන්න බෑ 🇺🇸❤️‍🔥❤️‍🔥

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +2

      🤣danatamath watila🤣🤣🤣

    • @nerdynexus2024
      @nerdynexus2024 7 วันที่ผ่านมา

      ​​@@rushand8003russia nm komath wilane🤣

  • @T__C.9
    @T__C.9 11 วันที่ผ่านมา +35

    චීනෙ විතරයි 😎🇨🇳

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +8

      vietnam , afganistan, cuba wage podi podi ratawal walin revenna guti kapu americawata me ratawal 5ma abiyogayak thamai🤣🤣🤣

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +2

      ​@@rushand8003රැසියාව චෙචිනියාවෙ හිගන්නන්ගෙන්,ඇෆ්කන්මුජහිදින් හිගන්නන්ගෙන්,සිරියා hts හිගන්න්ගෙන් කාලා පරාද වෙලා දිවිවෙි රෙවෙන්නම ඒවා මතක නැද්ද නැත්තං දැනගෙන හංගනවද එවා😂

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +1

      ​@@rushand8003රැසියාවට චෙචිනියන් තමිබි හිගන්නන්ගෙන් කාලා පරද උනේ,ඇයි ඇෆ්කන් මුජහිදින් කන්ඩායමට පරාද වෙලා ඇෆ්කන් වලින් දිවිවෙි,මෙි ලගදි සිරියාවෙන් කාලා දිවිවෙි සිරියාවෙි hts හිගන තමිබි කල්ලියකට බයේ ආයුදත් දාලා දිවිවෙි එවා මතක නැද්ද නැත්තං දැනගෙන හංගනවද😂

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +7

      @@rushand8003 රැසියාව චෙිචිනියාවෙන්,සිරියාවෙන්,ඇෆ්කනිස්තානයෙන් කලා දිවිවෙි ඔවා මොනාද🐂😂

    • @අමුතුnpk
      @අමුතුnpk 10 วันที่ผ่านมา +1

      ඇමරිකාව උතුරු කොරියාවටටත් පට්ට පදිරි..

  • @අනන්තෙන්ආතරුකුමරා
    @අනන්තෙන්ආතරුකුමරා 10 วันที่ผ่านมา +2

    අමෙරිකාවට ඕකුන් ගහන්නෙ කොහොමද යකෝ එකාට එකෙක් නෑ ඉංදියාව බලන් ඉන්නෙ චීනගෙ තැන ගන්න ආසියාවේ රජා වෙන්න😅

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +1

      vietnam, afganistan , cuba wage podi podi ratawal walin guti kapu americawata me ratawal 4n ekak hari gahuwoth americawa map eketh na 🤣

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +1

      vietnam, afganistan , cuba wage podi podi ratawal walin guti kapu americawata me ratawal 4n ekak hari gahuwoth americawa map eketh na 🤣

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 11 วันที่ผ่านมา +12

    ඇමරිකා එක්සත් ජනපදයේ සතුරෙකු වීම භායනකය ඇමරිකා එක්සත් ජනපදයේ මිතුරෙක් වීම මාරාන්තිකය !

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +2

      රැසියාවත් එහෙම තමයි😂

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 11 วันที่ผ่านมา

      @ARJ72090 කවුද කිව්වේ

    • @thanidalaya
      @thanidalaya 10 วันที่ผ่านมา

      ​@@yohanKawinda-j8m😂😂 ඇත්ත කියපන් උබ පුටින්ගෙ පුක ලෙව කනව නෙ ම් ?

    • @අනන්තෙන්ආතරුකුමරා
      @අනන්තෙන්ආතරුකුමරා 10 วันที่ผ่านมา +1

      ගූරුසියාව 💩🐂

  • @Lol-p8y1m
    @Lol-p8y1m 10 วันที่ผ่านมา +6

    අමෙරිකාව වට්ටන්න බෑ ❤🎉 ජෝ බයිඩන් චීනගෙ වේගෙ අඩු කරා ට්‍රම්ප් ගීන්ලන්තෙ කැනඩාව ගත්තම චීනට දෙවි පිහිටයි 🇺🇸❤️‍🔥

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +2

      🤣🤣🤣🤣🐂

  • @ප්රබූ
    @ප්රබූ 11 วันที่ผ่านมา +14

    රුසියා 💌

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +2

      @@ප්රබූ 😂😂😂

    • @Eltewu7168
      @Eltewu7168 10 วันที่ผ่านมา +1

      @@ARJ72090 කොරියන් ලැට් හෝදන ලොන්තයෙක් නේද උඹ? 😂😂😂😂

    • @Russiairan
      @Russiairan 10 วันที่ผ่านมา

      ​@Eltewu716ෆ්ට්ට north korean wlin nuclear ekk ghpu n මුන් ඉවරයි 😂8

    • @Eltewu7168
      @Eltewu7168 10 วันที่ผ่านมา +1

      @ සිරා කතාව 😂😂

    • @dncreatinghd554
      @dncreatinghd554 10 วันที่ผ่านมา +1

      😂

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 11 วันที่ผ่านมา +10

    ඇමරිකාව ලෝක බලවතා වෙන කොට අනිත් රටවල් රාජාණ්ඩු හෝ යටත් විජිත කරනය නිසා සමහර රටවල් පසු බැවා එකෙන් ඇමරිකාව ඉදිරියට පැමිණියා

  • @SL-SINHAYABRO
    @SL-SINHAYABRO 11 วันที่ผ่านมา +12

    රුසියා❤❤

    • @john.f.Kenned
      @john.f.Kenned 11 วันที่ผ่านมา +2

      gu Russia yawa

    • @SL-SINHAYABRO
      @SL-SINHAYABRO 11 วันที่ผ่านมา +3

      @john.f.Kenned මේන් මොට්ටපාල මේකටත් ඇවිල්ලා 😂😂🤗🤗

    • @DinuwaraDissanayake
      @DinuwaraDissanayake 11 วันที่ผ่านมา +1

      ​@@john.f.KennedGu USA 😂😂

    • @DinushNuwantha
      @DinushNuwantha 11 วันที่ผ่านมา +3

      Gu Russia😂😂

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +3

      @@SL-SINHAYABRO රැසියාවට ඇමරිකාව දිහා බලං අතේ තමයි ගහන්න වෙන්නේ😂

  • @Leomessifrenando
    @Leomessifrenando 6 วันที่ผ่านมา +3

    ඔය ලොකුයි ලොකුයි කියන හැම රටකටම ගහානවා බන් පුංචි ඊශ්‍රායලය 😂😂😂😂

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 10 วันที่ผ่านมา +8

    දැන් චීනගෙ පදේට නටන රටක් රුසියාව 😂 ඒතරමට බංකොලොත් 🤣🤣

    • @T__C.9
      @T__C.9 10 วันที่ผ่านมา +2

      @@oshandachathuranga8829 ඔව් ඉතින් අච්චර සම්බාධක ගොඩක් තියාගෙන කෙලින් ඉන්නෙ චීනෙ power එකෙක් 🤣 නැත්තම් සමතලා වෙලා රුසියො

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +1

      americawa issara idan natanne russiawe padeta 🤣dan law ginna niwa ganna baruwa china wala padeta natanawa tiktok banned krnne na kiya kiya🤣🤣

    • @nerdynexus2024
      @nerdynexus2024 7 วันที่ผ่านมา +1

      ​@@rushand8003apoo issara idanma russiawa gihana රටක් 😂😂

  • @kb.ekanayake.1119
    @kb.ekanayake.1119 10 วันที่ผ่านมา +3

    ඇමරිකාව වට්ටගන්නෙ ඇමරිකාව විසින්මයි.

  • @අනන්තෙන්ආතරුකුමරා
    @අනන්තෙන්ආතරුකුමරා 10 วันที่ผ่านมา +3

    අමෙරිකාව ගහයි ඕකුන් අතෙ 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸💙💙💙💙💙

    • @ප්රබූ
      @ප්රබූ 10 วันที่ผ่านมา +1

      @@අනන්තෙන්ආතරුකුමරා අනෙ අපිට ග්‍රීන් ලන්තෙ දෙන්න ප්ලීස් රුසියාවෙ තර්ජන වැඩියි මීට චම්ප් 🤣🤣 රුසියාව දිහා බලං ඇමරිකාව ගහයි අතෙ 🤣

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +1

      americawata athee ghnnawath ba ekath pichchila law ginnata 🤣🤣

  • @sawi-l3o
    @sawi-l3o 10 วันที่ผ่านมา +5

    සියල්ල වෙනස්වීම ලෝකස්වභාවය නම් ඇමරිකාවට විතර ක් බලවත් වෙලා දිගටම ඉන්න බෑ.අනික් රටවල් වලටත් ඒකම තමා.ටිකකාලයක් අල්ලන් ඉන්න විතර යි පුලුවන්.

  • @DinuwaraDissanayake
    @DinuwaraDissanayake 11 วันที่ผ่านมา +12

    RUSSIA🇷🇺👍

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +2

      රැසියාවට ඇමරිකාව දිහා බලං අතේ තමයි ගහන්න වෙන්නේ😂

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +2

      රැසියාව ආයුද සෙබලු හිගා කකා දැං අවිරැදු 3 කට වැඩිය යුක්රේනය එක්ක සටන් කරනවා එචිචර දුර්වල රටක් ඇමරිකාව එක්ක සංසන්දනය කිරිමම විහිලුවක්😂

    • @ප්රබූ
      @ප්රබූ 11 วันที่ผ่านมา

      @@ARJ72090 යුක්‍රෙනෙනෙ බං හිඟා කන්නෙ 🤣 අනිත් එක ඊස්‍රයලෙ කොලබ දිස්ත්‍රික්කෙ වගෙ පොඩි භූමියක් අල්ල ගන්න තාම බැරි උනා හමුදවෙ උං දිවිනසා ගන්නවා 🤣🤣😅

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +2

      @@ප්රබූ ඊශ්‍රරාලය කරන්නේ ගසා තියර අල්ලන එක නෙමෙයි එක තෙරැං ගන්න උබෙි මනස තාම වර්දනය වෙලා මදි බං අංගවිකලයා😂

    • @ප්රබූ
      @ප්රබූ 11 วันที่ผ่านมา +1

      @ARJ72090 අල්ල ගත්තා නැතා ප්‍රදාන අරමුන හමාස් විනාස කරන එක මන්දබුද්දිකයො 🤣🤣 තාම හමාස් විනාස කරෙ නෑ ගාසා ඇල්ලුවෙවත් නැ අවුරුදකටත් වැඩියි ඇමරිකා ආයුදත් තිබ්බ ඉතින් බලපං දුර්වල කම 🤣🤣

  • @sachithanimshan9567
    @sachithanimshan9567 11 วันที่ผ่านมา +4

    U.S.A 🇺🇸😂

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +3

      @@sachithanimshan9567 russia💩😂

    • @sachithanimshan9567
      @sachithanimshan9567 11 วันที่ผ่านมา +1

      @ARJ72090 😂

    • @dncreatinghd554
      @dncreatinghd554 10 วันที่ผ่านมา +3

      russian uiyaa🤣🤣

  • @dushanthalakmal9222
    @dushanthalakmal9222 11 วันที่ผ่านมา +6

    ඉන්දීය පකිස්තාන් ප්‍රස්නේදී 🇺🇸යුරෝපේ උන් ඉන්දියාවට ගහන්න අවා 🇷🇺ව සප්මැරීන් යවල නැව් යවල බෙර ගත්ත

  • @prasannadilshan7350
    @prasannadilshan7350 11 วันที่ผ่านมา +5

    උබලා ඇමරිකවට බනින් එපා මොකද උබලා මෙ විඩියො බලන්නෙ ඇමරිකන් ජාතිකයෙක් හදපු ඇප් එකකින්
    social media උපත සිදු උනෙ ඇමරිකාවෙ
    ලොක දනවතුන් 9 දෙනෙක් ඇමරිකන්
    අනික චීනය කියන ඇමරිකාවේ තාක්ෂණය හොරකම් කරන රටක්
    උතුරු කොරියාවට මිසයිල තාක්ෂණ දුන්නේ ඇමරිකාවයි රුසියාවයි😂😂

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +3

      පුටින් පැටවි ටිකයි තමිබියොයි ෆයර් වෙයිද දන්නැ මෙිවා අහලා😂

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +3

      @@ARJ72090 උබේම fake accounts වලට නේද උබ ඔය reply කරන්නෙ අමු ගවයා 🤣

    • @dncreatinghd554
      @dncreatinghd554 10 วันที่ผ่านมา +1

      @@rushand8003 iya higana russian biyaaa

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +1

      @@dncreatinghd554 iiya higana american guu kanna

    • @Dilsh-TH
      @Dilsh-TH 10 วันที่ผ่านมา +2

      බනිනවා ඇයි පලුවන් දෙයක් කරපන් 😂👍

  • @kelumekanayake2184
    @kelumekanayake2184 11 วันที่ผ่านมา +5

    ඇමරිකාවට අභියෝගයක් වෙන්න පුලුවන් රුසියාවටයි චීනෙටයි විතරයි. අනිත් රටවල් වලට ඇමරිකාවත් එක්ක හැරෙන්නවත් බෑ. උතුරු කොරියාවෙයි ඉරානෙයි කයිය විතරයි. වැඩ බෑ. ඉරානෙත් එක්ක බලද්දි කූඹියෙක් වගේ ඉන්න ඊශ්‍රායලයටත් ඉරානෙ බයයි. ඉතින් කොහෙද උන් ඇමරිකාවත් එක්ක හැප්පෙන්නෙ? 😂 අනිත් විහිලුව ජනගහනෙන් බාගෙට බාගෙකටම හරියට වැසිකිළි පහසුකම්වත් නැති ඉන්දියාව ඇමරිකාවට අභියෝගයක් වෙයි කියන එක 😂

    • @kusalachinthaka2331
      @kusalachinthaka2331 11 วันที่ผ่านมา +1

      Habai rusiawata indiyawe arthiken bagayak wat na

    • @ප්රබූ
      @ප්රබූ 11 วันที่ผ่านมา +3

      @@kelumekanayake2184 අනෙ ඉතින් මුගෙ දැනුම 🤣😅

    • @prasannadilshan7350
      @prasannadilshan7350 11 วันที่ผ่านมา +1

      ඔව් බන් උතුරු කොරියාවට තාක්ෂණය දුන්නේ ඇමෙරිකාවේ රුසියාවයි

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +2

      🤣ara hichchi israel walata iran bayai???🤣🤣🤣🤣🐂israel iranen guti kaka iddi iran israel walata bayai lu🤣🤣april14 , oct1 israel iranen revenna guti kaawa mathaka nadda amu gawayo🤣anika vietnam ,afganistan, cuba walin guti kapu americawata e ratawal 3tama wada powerful iran gahuwoth americawa map ekenuth nathi wenawa 🤣

    • @kelumekanayake2184
      @kelumekanayake2184 10 วันที่ผ่านมา +1

      @@rushand8003 අනේ පලයන් යන්න. ඉරානෙ තරම් කයිවාරු ගහන නිවට බයගුලු රටක් තවත් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. අන්තිමට ඊශ්‍රායලය ඉරානෙ ආමි කෑම්ප් එක්කට එක්කට එහෙම ගැහුවට පස්සෙ දැන් මාස ගානක් ගිහින්. මේ වෙනකන් කිසිම ප්‍රති ප්‍රහාරයක් නෑ ඉරානෙන් 😂 ඒ උනාට අර අයතුල්ලා වගේ උන් මීඩියා වලට කයිවාරු ගහන්නෙ නම් ඊශ්‍රායලය විනාශ කරනවා, පළිගන්නවයි කිය කිය 😂 ඊශ්‍රායල් කියන්නෙ කයිවාරු ගහන රටක් නෙවේ. වැඩ විතරක් පෙන්නන රටක්. ඊශ්‍රායලය ඇවිල්ලා එක පාරයි ගහන්න ඕනෙ. ඉරානෙ නැට්ට පුපේ ගහ ගන්නවා. සුලෙයිමානි මරා දැම්මට පස්සෙ ඉරානෙ ඇමරිකාවත් විනාශ කරනවයි කියලා ලොරි ටෝක් දුන්නෙ. ඇමරිකාව විනාශ කරන එක කෙසේ වෙතත් අන්තිමට උන් ඇමරිකාවට බයේ උන්ගෙන් සමාවත් ගත්තා 😂

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 11 วันที่ผ่านมา +11

    ඔය කතා කරපු රටවල් පහම ඇමරිකා එක්සත් ජනපදය ට වඩා විශාල ඉතිහාසය ක් තියෙන රටවල් ඇමරිකා එක්සත් ජනපදය බිහි උනෙ ඒ රටවල් වලට සාපේක්ෂව ඉයෙ පේරෙදා වගෙ අනෙක ඇමරිකා එක්සත් ජනපදය දියුණු කරන්න ජර්මනියේ විද්‍යාන්නයින් තමයි මුල් උනෙ විශෙෂයෙන්ම යුදෙව් ජාතිකයන්.

    • @john.f.Kenned
      @john.f.Kenned 11 วันที่ผ่านมา +3

      north Korea walata chllange karanna tharam north Korea balawath na neda

    • @CeylonBoy4643
      @CeylonBoy4643 11 วันที่ผ่านมา +1

      😂😂 ridila

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 11 วันที่ผ่านมา +2

      ​@@CeylonBoy4643
      ඇමකාවට අවුරුදු 500 යි ලංකාවට 10000 වඩා පරණයි

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 10 วันที่ผ่านมา +4

    Bricks මුදල් ඒකකය සහ සංවිධානය ආවොත් තර්ජනයක් වෙන්න පුළුවන් 😁

  • @SewminaheshanBandara
    @SewminaheshanBandara 11 วันที่ผ่านมา +3

    🇨🇳🇷🇺🇰🇵🇮🇳🇮🇷💪

    • @Usalovers01
      @Usalovers01 11 วันที่ผ่านมา +3

      😂😂😂එක රටකට ගහන්ඩ ඊයා😂

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +4

      ඇමරිකාවට ගහන්⁣නනේ ඔය දගලන්නේ හිගන ත්‍රස්තවාදි ගු රටවල් ටිකක් එකතු කරං😂

    • @Usalovers01
      @Usalovers01 11 วันที่ผ่านมา +2

      @ARJ72090 ඔව් බන් 🤣🤣නේටෝ එකයි කොරියා ජපන් තායිවාන් ඊශ්‍රායල් ඕස්ට්‍රේලියා පිලිපීන් ඔක්කොම ඉන්නෙ ඇමරිකාව පැත්තෙ

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +3

      @ na echchara ratawal ona na vietnam vitharak hodatama athi americawata ghnna 🤣🤣iiya🤣

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +3

      @@rushand8003 ඉරානයට ගහන්න එක යුදෙවිවෙක් ඇති😂

  • @VidathVithanage
    @VidathVithanage 11 วันที่ผ่านมา +2

    🇺🇸 බිහිවෙන්නේ අදින් අවුරුදු 200-300 වගේ බොහොම කෙටි කාලයක්.....මේ රටවල් 5 ම ඉතා ලංකාවට වඩා පැරණි ඉතිහාසයක් මෙන්ම පැරණිතම ශිෂ්ටාචාර ......Russia හැර...Russia වලට තියෙන්නේ ලංකාවට වඩා පොඩ්ඩක් කෙටි.....
    🇱🇰 ගත්තොත් 2000 වඩා පැරණි ඉතිහාසයක් වගේම 🇷🇺 වලට අවුරුදු 1000 විතර ඉතිහාසයක් නේද තිබිලා තියෙන්නේ....මන් කියන දේ හරිද?

    • @SewminaheshanBandara
      @SewminaheshanBandara 11 วันที่ผ่านมา +2

      ඉතිහාසය යනු මානවයා පැමිණිදා සිට වර්තමානය දක්වා සිදු වු දේ ඉතහසය එහෙම බැලුවොත් ලංකාවට අවුරුදු 10000 පරණයි රුසියාවට 5000 පරණි

    • @supundilshan2098
      @supundilshan2098 11 วันที่ผ่านมา

      ඇමරිකවට තියෙනෙ අවුරුදු 200- 350 වගෙ ⁣කෙටි ඉතිහාසය 😅😂😂😂😂 රැසියව නෙමෙ😅😂😂

    • @ප්රබූ
      @ප්රබූ 11 วันที่ผ่านมา

      @VidathVithanage මගුල රුසිය ඉතිහාසෙ දිග නැ බං මොස්කෝවි රාජදානියත් හැදෙන්නෙ ක්‍රි.ව.300දි වගෙ

    • @VidathVithanage
      @VidathVithanage 10 วันที่ผ่านมา +1

      Moscow city has a history of nearly 1000 years

    • @අනන්තෙන්ආතරුකුමරා
      @අනන්තෙන්ආතරුකුමරා 10 วันที่ผ่านมา +2

      රුසියාවට වඩා යුක්‍රේනෙට ඉතිහාසයක් තියනව

  • @CeylonBoy4643
    @CeylonBoy4643 11 วันที่ผ่านมา +1

    USA 🇺🇸
    Ekewath gemak newe oya😂😂 china tikak innawa echcharai

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +2

      vietnam , afganistan, cuba wage podi podi ratawal walin revenna guti kapu americawata me ratawal 5ma abiyogayak thamai🤣🤣🤣

    • @Usalovers01
      @Usalovers01 11 วันที่ผ่านมา

      ​@@rushand8003ඇෆ්ගන්😂තම්බියෝ😂😂යුක්‍රේන්😂

  • @amarathungawikramaarachchi5464
    @amarathungawikramaarachchi5464 11 วันที่ผ่านมา +2

    JAYA WEWAA CHINA and RUSSIA
    U S A IS. OUR ENIMY.. NOT IT'S. PEOPLE....

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij 10 วันที่ผ่านมา +1

    Russia

  • @ajithindika4078
    @ajithindika4078 11 วันที่ผ่านมา +2

    Iran❤

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +2

      @@ajithindika4078 යුදෙවි කාන්තා සෙබලියෝ ටිකක් ගිහිං මුලු ඉරානයටම ඇරලා ආපු එකේ usa වගේ ලොකේ අංක එකේ යුද ශක්තිය තියන එකම රටට ඉරානය කෙහෙද බං අබියෝග කරන්නේ😂

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +2

      @@ARJ72090 අර ඊශ්‍රායල් ඉරානෙට බයේ අඩුම ඉරාන් ගුවන් සීමාවටවත් ගියේ නැති එකද 🤣ඉරාන් නම් ඒ කාලෙ ඉදල අදටත් මුළු ඊශ්‍රායල් වලටම අරිනවා 🤣අනික වියට්නාම් , ඇෆ්ගනිස්තාන් , කියුබා වගේ පොඩි පොඩි රටවල් වලින් අම්බානක ගුටි කාලා බයේ පැනල දුවපු ඇමරිකාව ඒ රටවල් 3ටම වඩා පට්ටම බලවත් ඉරානෙට බය වෙන එක අහන්නත් දෙයක්ද🤣

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +2

      @@rushand8003 ඉරානේ ගුවන් සිමාවට විතරක් නෙමෙයි බං ඉරානයේ ප්‍රදාන නගරය ඇතුලටම ගිහිං ඉරාන නායකයෝ බාවලා එනවා මොසාඩි උං😂 තොට දෝදුද😂 දැනටම ඉරාන නායකයෝ කියක් බැවිවද ඉරාන ජනාදිපතියවත් බැවිවෙි😂

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +2

      @@rushand8003 ඉරානය සිරියා කුඩා කල්ලියකින් කලා සිරියාවෙන් දිවිවෙි😂 කිකං නෙමෙයි රැසියාවත් එක්ක රැසියාව නමි පොඩි රටවල් කියකින් කැවද😂ඇෆ්කන්,චෙිචන්😂

    • @ප්රබූ
      @ප්රබූ 11 วันที่ผ่านมา +2

      @@ARJ72090 නිකම් මොසාඩ් එකට ඉරානෙං මිසයිල කෙලල සද්ද නැතුව හිටිය වගේද නැත්තං ඊස්‍රයලෙ ඇතුලෙ ඉදංම ඉරානෙට තොරතුරු දුන්න වගේද 😅😅🤣 හිඟන ඊස්‍රයලෙ අර පොඩි සංවිදානයකට කෙලගන්න බැ

  • @bobsmith1827
    @bobsmith1827 9 วันที่ผ่านมา +1

    ඉන්දියාව කියන කොටත් මැවිලා පේනවා හොරු රැළක්.

  • @Imtheboss6905
    @Imtheboss6905 10 วันที่ผ่านมา

    3:23 උතුරු කොරියාවට ඊට වඩා සම්බාධක තියෙනවා

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +1

      na

    • @Dilsh-TH
      @Dilsh-TH 10 วันที่ผ่านมา +1

      රුසියාවට සම්බාධක 21000+ තියෙනවා

  • @isurudisanayaka2378
    @isurudisanayaka2378 10 วันที่ผ่านมา +1

    许凯🇨🇳

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 10 วันที่ผ่านมา +1

    බටහිර සහ Nato රටවල් සංවර්ධනය උපරිම ළඟා වෙලා ඉවරයි . දැන් මන්දගාමී ගමනක් යන්නේ
    යටත් විජිත රටවල් සහ අර්බුදකාරී රටවල් පසුගාමි වී තිබූ සමහර රටවල් සංවර්ධනය වෙමින් ඉදිරියට පැමිණ ඇත .
    ඉදිරියට යුරෝපා ආර්ථික බලය ආසියාවට සංක්‍රමණය වෙමින් පවතී . ඒ රටවල් වල මානව සම්පත දියුණු වෙමින් සහ ජනගහන වර්ධනය + අගයක් පවතිනවා .
    නව වෙළෙඳාම සහ සංවිධාන මගින් ආර්ථිකය සහ යුද බලය වර්ධනය වේ . ( Bricks )
    බටහිර ආර්ථිකය මන්දගාමී වී ඇති අතර ඉදිරියට තර්ජනයක් වේ . ඒ මගින් ආසියානු රටවල් ඉදිරියට පැමිණ බල තුලනය විය හැකිය .
    ( Bricks මුදල් ඒකකය භාවිතා කර වෙළෙඳාම මගින් ආර්ථිකය සහ යුද බලය සංවිධානාත්මකව ගොඩනැගිය හැකිය .
    $ සහ Nato සහ බටහිර අනෙක් සංවිධාන තර්ජනයක් වී බිඳ වැටිය හැකිය )

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 11 วันที่ผ่านมา

    ♥️♥️♥️💐🙏🌏🌏🌏BUDUSARANI ♥️♥️♥️

  • @Ravinduravin
    @Ravinduravin 10 วันที่ผ่านมา

    Americawata අභියෝගයට inne china විතරයි.

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +2

      vietnam , afganistan, cuba wage podi podi ratawal walin guti kapu americawat me ratawal 5ma abiyogayak thamai 🤣

  • @kasunjanaka716
    @kasunjanaka716 10 วันที่ผ่านมา +1

    👽🇨🇳

  • @dushanthalakmal9222
    @dushanthalakmal9222 11 วันที่ผ่านมา

    🇨🇳🇷🇺බොක්කේ රටවල්

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +5

      එකාදිපති ත්‍රස්තවාදි රටවල්😂

    • @dushanthalakmal9222
      @dushanthalakmal9222 11 วันที่ผ่านมา +2

      @ARJ72090 මොනවද බන් ඒකාදිපත් උබ දන්නවද 🇺🇸ක්‍රමේ උන්ගේ ක්‍රමේට පිටින් ගිය ජනාදිපති මරුවා කියල ට්‍රම්ප් බේරුනේ අනුනමෙන් අනික උබ දාන් ඉන්න රටේ දැන් යන්නේ හමුදා නිතිය ගොන් ආතල් දෙන්න එපා බන් දන්නේ නැතුව

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +3

      @@dushanthalakmal9222 ඇමරිකාවට කියන්නේ නිදහසේ පාරදිසය කියලා රැසියාව ඉරානය උතුරැ කොරියා චිනයට ගිහිං බලලා පස්සේ ඇමරිකාවට ගිහිං බලහං වෙනස කටින් කිවිවට උබට ඔක තෙරෙන්නැ😂

    • @ප්රබූ
      @ප්රබූ 11 วันที่ผ่านมา +1

      @@ARJ72090 මම නම් ගිහින් තියෙ ඒම ප්‍රශ්නයක් නම් නෑ නෙ බං 😅 ඉස්සෙල්ල කියාං උබ චීනෙ සහ රුසියාව ගැන මොනාද දන්නෙ කියපංකො ඉස්සෙල්ල 😅😅 ඇමරිකාව නිදහස් එ හා සමානව රුසියාව සහ චීනය නිදහස් ඕඊ 😅😅 උබ මොනාද දන්නෙ කියල කියාං ඉස්සෙල්ල

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +4

      @@ප්රබූ ඇයි බං උබ මෙහෙම කාවද ඔය රවටිටන්නේ😂😂

  • @prasannabandara3354
    @prasannabandara3354 10 วันที่ผ่านมา

    එතකොට ලන්කව 😂😂😂😂

  • @Ronaldosfootball-u7
    @Ronaldosfootball-u7 10 วันที่ผ่านมา

    Lankawa 6 veniyatawath nadda

    • @rushand8003
      @rushand8003 10 วันที่ผ่านมา +2

      pissuda ubata

  • @Winterlover-o1o
    @Winterlover-o1o 9 วันที่ผ่านมา +1

    👍🏻

  • @rushand8003
    @rushand8003 11 วันที่ผ่านมา +2

    Iran❤

    • @ARJ72090
      @ARJ72090 11 วันที่ผ่านมา +3

      @@rushand8003 යුදෙවි කාන්තා සෙබලියෝ ටිකක් ගිහිං මුලු ඉරානයටම ඇරලා ආවා අල්ලාට උන ගන්න මතක නැද්ද😂

    • @rushand8003
      @rushand8003 11 วันที่ผ่านมา +1

      @@ARJ72090 අර ඊශ්‍රායල් ඉරානෙට බයේ අඩුම ඉරාන් ගුවන් සීමාවටවත් ගියේ නැති එකද 🤣ඉරාන් නම් ඒ කාලෙ ඉදල අදටත් මුළු ඊශ්‍රායල් වලටම අරිනවා 🤣

    • @ප්රබූ
      @ප්රබූ 11 วันที่ผ่านมา

      @@ARJ72090 නිකම් ඊස්‍රයලෙ ඇතුලෙ ඉදං ඉරානයට සහය දීල තොරතුරු ලීක් කරපු එක වගේද බං 😅😅