විසිතුරු මසුන් Visithuru Masun
විසිතුරු මසුන් Visithuru Masun
  • 4
  • 53 227
නිවසේ කරදිය මසුන් ඇති කිරීම ගැන සිංහලෙන් ම දැනගනිමු..
ලස්සන මුහුදු මාළු ටැංකියක් හදාගන්න කැමති ඔයාලට පියවරෙන් පියවර පැහැදිලිව කියා දෙන්න තමා මේ වීඩියෝ එකෙන් අපි උත්සාහ අරන් තියෙන්නේ . බොහොම අඩු පහසුකම් යටතේ හදපු වීඩියෝ එකක් නිසා අඩුපාඩු නම් ඇති.. වීඩියෝ එක බලල ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා . විසිතුරු මසුන් සම්බන්ධ තවත් බොහෝ දේ දැනගන්න අපේ ෆේස්බුක් සමුහය එක්ක එකතු වෙන්න පුළුවන්.
Facebook groups/visithurumasun/
Blog visithuruminthathu.blogspot.com/
มุมมอง: 38 422

วีดีโอ

ඇක්වාස්කේපින් සිංහලෙන් දැනගනිමු - III කොටස
มุมมอง 7K6 ปีที่แล้ว
ලස්සන මාළු ටැංකියක් හදාගන්න කැමති ඔයාලට පියවරෙන් පියවර පැහැදිලිව කියා දෙන්න අපි ගත්ත උත්සාහයේ තුන්වෙනි සහ අවසාන අදියර තමා මේ. මුල් වීඩියෝ වගේම බොහොම අඩු පහසුකම් යටතේ හදපු වීඩියෝ එකක් නිසා අඩුපාඩු නම් ඇති.. වීඩියෝ එක බලල ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා . සම්පත් දායකත්වය: හේමාල් පීරිස් මහතා විසිතුරු මසුන් සම්බන්ධ තවත් බොහෝ දේ දැනගන්න අපේ ෆේස්බුක් සමුහය එක්ක එකතු වෙන්න පුළුවන්. g...
ඇක්වාස්කේපින් සිංහලෙන් දැනගනිමු - II කොටස
มุมมอง 3K6 ปีที่แล้ว
ලස්සන මාළු ටැංකියක් හදාගන්න කැමති ඔයාලට පියවරෙන් පියවර පැහැදිලිව කියා දෙන්න අපි ගත්ත උත්සාහයේ දෙවෙනි අදියර තමා මේ. මුල් වීඩියෝ එක වගේම බොහොම අඩු පහසුකම් යටතේ හදපු වීඩියෝ එකක් නිසා අඩුපාඩු නම් ඇති.. වීඩියෝ එක බලල ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා . විසිතුරු මසුන් සම්බන්ධ තවත් බොහෝ දේ දැනගන්න අපේ ෆේස්බුක් සමුහය එක්ක එකතු වෙන්න පුළුවන්. groups/visithurumasun/
ඇක්වාස්කේපින් සිංහලෙන් දැනගනිමු - I කොටස
มุมมอง 5K6 ปีที่แล้ว
ලස්සන මාළු ටැංකියක් හදාගන්න කැමති ඔයාලට පියවරෙන් පියවර පැහැදිලිව කියා දෙන්න තමා මේ වීඩියෝ එකෙන් අපි උත්සාහ අරන් තියෙන්නේ . බොහොම අඩු පහසුකම් යටතේ හදපු වීඩියෝ එකක් නිසා අඩුපාඩු නම් ඇති.. වීඩියෝ එක බලල ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා . විසිතුරු මසුන් සම්බන්ධ තවත් බොහෝ දේ දැනගන්න අපේ ෆේස්බුක් සමුහය එක්ක එකතු වෙන්න පුළුවන්. groups/visithurumasun/

ความคิดเห็น

  • @WasanthaDilip
    @WasanthaDilip 3 หลายเดือนก่อน

    ගොඩක් හොඳ පාඩමක් thanks

  • @ThisathBRO-nd7gs
    @ThisathBRO-nd7gs 7 หลายเดือนก่อน

    අයියා මෙතන පාවිච්චි කරන ලයිට් එක වර්ගය මොකක්ද

  • @RU_RAN
    @RU_RAN 9 หลายเดือนก่อน

    සරලවම කිව්ව නම් තමයි හොඳ

  • @dumindaabayarathna7983
    @dumindaabayarathna7983 ปีที่แล้ว

    Super 👍

  • @nilanthapanawenna7723
    @nilanthapanawenna7723 ปีที่แล้ว

    මට දැනුනේ බොහෝ උපකරණ අලවි කරගන්න දරණ උත්සහයක් වගේ. මොකද අවසානය සුන්දර මසුන් යොදා සැකසූ ටැංකියක් වෙන්න ඕන. නමුත් ඔහුට ඔහු ගැන විශ්වාසයක් නොමැති නිසා මසුන් දැමීමෙන් වැනි විඩියෝව අවසන් කලා. උත්සහය හොඳයි. ඔබ සරල වෙන්න පලමුව

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @chandrakumari7268
    @chandrakumari7268 2 ปีที่แล้ว

    Ko vedios

  • @chinthakathushara1751
    @chinthakathushara1751 2 ปีที่แล้ว

    Marine fish aquarium akak mulin hadana kenek patan ganna ona koi pramanayaka tank ekakinda ?

  • @danishagodallage8674
    @danishagodallage8674 3 ปีที่แล้ว

    Mata oylage phone number eka ganna puluwan da. Adi 4- 3 tank ekak tiyenwa. Mta eke sea fish LA dala lassanata hadaganna one. Plzzz help Plzzz comment

  • @salikanilanthi6605
    @salikanilanthi6605 3 ปีที่แล้ว

    සුපිරි

  • @sandupiyadigama1444
    @sandupiyadigama1444 3 ปีที่แล้ว

    thank

  • @wasanthasampaya4617
    @wasanthasampaya4617 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ මින් මැදුර තිබෙන්නේ කොහේද?

  • @3zero407
    @3zero407 3 ปีที่แล้ว

    පැහැදිලි විස්තරයක් .

  • @kennyallen5908
    @kennyallen5908 3 ปีที่แล้ว

    මට කරදිය මසුන් ගන්න ඉන්නෙ කොහෙද

  • @sathishkaperera7941
    @sathishkaperera7941 3 ปีที่แล้ว

    Filter එක හදන video එක නෑ

  • @sathishkaperera7941
    @sathishkaperera7941 3 ปีที่แล้ว

    Light එක කීයක් විතර වෙනවද

  • @SLtechlinked
    @SLtechlinked 4 ปีที่แล้ว

    Niyamai

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 4 ปีที่แล้ว

    මුන්ගේ කඩෙන් මාලුවෙක්ව ගන්න ගියොත්, අපි විකිනෙනව. පට්ට ගණන් බඩු .

    • @dineshpriyankara7920
      @dineshpriyankara7920 3 ปีที่แล้ว

      Fish stop eke gnn tma...badu qulity...eek hemom dannnwane

    • @thathsarakasun5024
      @thathsarakasun5024 2 ปีที่แล้ว

      මෙ ශොප් එක කොදෙද තියෙන්නෙ

    • @sitharadahamyafonseka3328
      @sitharadahamyafonseka3328 2 ปีที่แล้ว

      @@thathsarakasun5024 නැදිමාලේ රවුන්දබඋට් එකෙන් දෙහිවල පැත්තට පොඩ්ඩ දුරක් යද්දී දකුණු අත පැත්තේ

  • @dilshanvlog9618
    @dilshanvlog9618 4 ปีที่แล้ว

    aya videos dannadda

  • @lawranceranjith7146
    @lawranceranjith7146 4 ปีที่แล้ว

    Hoda beda geneemak.thanx

  • @chathuraviddyadeepa246
    @chathuraviddyadeepa246 4 ปีที่แล้ว

    ඇත්තටම හොද video 1k, ගොඩක් දේවල් ඉගනගත්ත.. ස්තූතී ඔයාලට.. filter 1k හදනවිදිහ තියනව කිව්වවට නෑනෙ..??

  • @slnewsong5245
    @slnewsong5245 4 ปีที่แล้ว

    Very helpful

  • @mohammedmafas188
    @mohammedmafas188 4 ปีที่แล้ว

    Good I aspects this thanks bro

  • @worldtopzone9142
    @worldtopzone9142 4 ปีที่แล้ว

    මුහුදු මාලු හදන්න නීතිමය ගැටලුවක් නැද්ද? හදන්න තහනම් මාලු ඉන්නවද?

  • @nandimasanka
    @nandimasanka 4 ปีที่แล้ว

    hari vatina video ekak but sound Quality very poor

  • @maluwathefish1616
    @maluwathefish1616 4 ปีที่แล้ว

    th-cam.com/video/047DXF5pU08/w-d-xo.html&feature=share කරදිය malu hadana aya අනිවාර්යයෙන් meka balanna.. subscribe karanna

  • @kushanabishek362
    @kushanabishek362 5 ปีที่แล้ว

    දියර පොහොර ඕනි එකක් ගන්න පුලුවන්ද

  • @lasanmanujitha6120
    @lasanmanujitha6120 5 ปีที่แล้ว

    the fish stop eke dan inna seawater fish godak Ganan wadi, eka eka ganan eka eka dawas walata kiyanawa.... Anika godak ayata leda

  • @lasanmanujitha6120
    @lasanmanujitha6120 5 ปีที่แล้ว

    Atlantic aquarium , borelesgamuwa thamai labama malu inne.... man godak than Walin malu baluwa, eth ethana thamai aduma ...

  • @relaxationzone7349
    @relaxationzone7349 5 ปีที่แล้ว

    ඇහෙන්නේ නෑ අප්පා

  • @ishansanjeewa3389
    @ishansanjeewa3389 5 ปีที่แล้ว

    Filter eka hadapu video eka thiyanawa da?

  • @gihanpersanol7649
    @gihanpersanol7649 5 ปีที่แล้ว

    Mona kotada

  • @chaminduchathuranga1993
    @chaminduchathuranga1993 5 ปีที่แล้ว

    okkoma hodai but oyagollanta puluvanda mee video eka offline denna plz 😍😍😍😍

  • @hasindulakshan1235
    @hasindulakshan1235 5 ปีที่แล้ว

    💚💛💛💜

  • @champikalakmal1186
    @champikalakmal1186 5 ปีที่แล้ว

    ගොඩාක් දවසකින් මොකද video නැත්තෙ අපට ප්‍රශ්න ගොඩාක් තියෙනවා කරදිය මාලු ඇති කරද්දි බාවිතා කරන්න රසායන දාවය වල නම් කියන්න බාවිතා කල tools වල් එ tool photo දානගමන් නම සිංහලෙන් දාන්න ඔක්සිජන් ටැබ්ලට් ගන්න පුළුවන් කොහොමද (ඔක්සිජන් ටැබ්ලට් නම සදහන් කරන්න ) මෙ ප්‍රශ්න සියල්ලම ගැන full video ඉදිරිපත් කරන්න

    • @visithurumasun7735
      @visithurumasun7735 5 ปีที่แล้ว

      දැඩි කාර්යබහුලත්වය තමා වීඩියෝ ප්‍රමාද වෙන්න හේතුව. කොහොම උනත් ඔයාගේ ප්‍රශ්න වලට ඉක්මන් පිළිතුරු ලබාගන්න පුළුවන් facebook.com/groups/visithurumasun/?ref=bookmarks සමුහයට ඉදිරිපත් කිරීමෙන්.. අදහස් හා යෝජනා ඉතා අගය කොට සලකනවා. බොහොම ස්තුතියි..

  • @yehaimhobbath4689
    @yehaimhobbath4689 5 ปีที่แล้ว

    melo magulak ahanna na

  • @gayankrishantha9818
    @gayankrishantha9818 5 ปีที่แล้ว

    Filtar eka hadana hati video ekak danna

  • @daneeshabasnayaka7625
    @daneeshabasnayaka7625 5 ปีที่แล้ว

    Elllla bn

  • @TrendyYTSL
    @TrendyYTSL 5 ปีที่แล้ว

    Video eka nam okoma baluwe na patta දිගයි video eka onadewal witharak Katha karanm Hari wadak nathi magul kiyanne nathiwa

    • @visithurumasun7735
      @visithurumasun7735 5 ปีที่แล้ว

      වැඩක් නැති දේවල් ?

  • @lakdasjayasinghe4503
    @lakdasjayasinghe4503 5 ปีที่แล้ว

    උත්සාහය ගොඩක් හොදයි....

  • @champikalakmal1186
    @champikalakmal1186 5 ปีที่แล้ว

    Bro මම ඔයාලාගෙ video බැලුවා හොඳ (ප්‍රශ්න වගයක් තියෙනවා එවා පස්සෙ අහන්නම් උත්තර බලාපොරොත්තු වෙනවා )ඔයාව subscribed කලා

    • @architect_hemal
      @architect_hemal 5 ปีที่แล้ว

      ස්තූතියි... පුළුවන් හැම ප්‍රශ්නෙකටම වෙලා තියෙන විදියට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා.

    • @champikalakmal1186
      @champikalakmal1186 5 ปีที่แล้ว

      Hemal Peiris පුළුවන් නම් ඔය tools වල නම් tools එක්කම වෙන වෙනම දාන්න එතකොට අපිට එ tools ලියාගෙ මිළදි ගන්න පුළුවන් (කරදිය මාලු හදද්දී ගන්න රසායනික දාවය අපට සරහන් කරන්න බැරිවුනා,පුළුවන් සිංහලෙන් එ රසායන දාවය වල වෙන වෙනම නම් සදහන් කරන්න එතකොට එවා ලියාගෙන අපිට මිළදි ගන්න පුළුවන් )please ඉක්මනට එ video එක ඉදිරිපත් කරන්න please

  • @srimathfernando5486
    @srimathfernando5486 6 ปีที่แล้ว

    Good

  • @udith-pz4tv
    @udith-pz4tv 6 ปีที่แล้ว

    එල එල. නියමයි. Good teacher thanks

  • @gayankrishantha9818
    @gayankrishantha9818 6 ปีที่แล้ว

    පුළුවන්නම් bird bridin karana hatith kiyadenna

  • @gayankrishantha9818
    @gayankrishantha9818 6 ปีที่แล้ว

    බොහොම hodai

  • @cobra2630
    @cobra2630 6 ปีที่แล้ว

    muhudu malu ganne kohend. ?

    • @visithurumasun7735
      @visithurumasun7735 5 ปีที่แล้ว

      මුහුදු මසුන් විකුණන අක්වෙරියම් එකකින් ගන්න පුළුවන්. ඉන්න ප්‍රදේශය කොහෙද?

    • @chamindathilakarathna407
      @chamindathilakarathna407 5 ปีที่แล้ว

      Muhudu malu ganne kohenda mama colomba wala inne

    • @thathsarakasun5024
      @thathsarakasun5024 2 ปีที่แล้ว

      @@visithurumasun7735 බොරලැස්ගමුවෙ ඉන්නෙ මම ලග තැනක් කියන්නකෝ

  • @cobra2630
    @cobra2630 6 ปีที่แล้ว

    muhydu malu ganne kohen.?

  • @kinsle4633
    @kinsle4633 6 ปีที่แล้ว

    Ph අගය මනින්නෙ කොහොමද?

    • @visithurumasun7735
      @visithurumasun7735 6 ปีที่แล้ว

      පී.එච් අගය මනින උපකරණ වෙළඳපොලෙන් ගන්න පුළුවන් හසාන්.

  • @surajfernando9123
    @surajfernando9123 6 ปีที่แล้ว

    ආයතනයක් විදියට කරගෙන යනවද?

    • @architect_hemal
      @architect_hemal 5 ปีที่แล้ว

      මම නම් කරන්නේ නැහැ. Hobby එකක් විදිහට විතරයි Aquascape කරන්නේ.

    • @SaakyasKitchen
      @SaakyasKitchen 3 ปีที่แล้ว

      @@architect_hemal Thank you There are a lot of aquarium videos that tell you to do this but it's not very clear.

    • @SaakyasKitchen
      @SaakyasKitchen 3 ปีที่แล้ว

      @@architect_hemal you explained well

    • @SaakyasKitchen
      @SaakyasKitchen 3 ปีที่แล้ว

      @@architect_hemal please දිගටම විඩියො දාන්න.

  • @yehaimhobbath4689
    @yehaimhobbath4689 6 ปีที่แล้ว

    ahenne na ayyoo