Thotagamuwa Rajamaha Viharaya | තොටගමුව රජමහා විහාරය ( තොටගමුවේ ශ්‍රි රාහුල හිමියන්ගේ පන්සල )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025
  • සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තෙල්වත්තේ තොටගමු රතපත් විහාරය හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් ව්ද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි. අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි. වංශ කතාවලට අනුව ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරුව පිහිට වු පළමු වන විජයබාහු ( ක්‍රි.ව.1070 - 1110 ) රජුගේ කාලය දක්වා තෙල්වත්ත විහාරයේ පුරාණය දිවෙන බව අදහස් කෙරේ.
    #touristdestination #visitsrilanka #temple #galle #hikkaduwa #spiritual #historical #acient #history
    Location - maps.app.goo.g...
    ‪@freedomtraveler92‬

ความคิดเห็น • 18