Transform Your Life with Buddhism | බුදු දහම නිවැරදිව අල්ලා ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Transform Your Life with Buddhism | බුදු දහම නිවැරදිව අල්ලා ගමු
    #yakagewada #yakagekatha #australiasinhala #Buddhism

ความคิดเห็น • 94

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 4 หลายเดือนก่อน +11

    මේක හරියට අල්ල ගත්තොත් හුස්ම තියනකන් ආතල් නොහොත් සැප විතරමයි.... ආදරෙයි මචං... මම බුද්ධ ශ්‍රාවකයෙක්...👌😇💜

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ❤️❤️❤️🔥👍🏻

    • @anojvidura4350
      @anojvidura4350 4 หลายเดือนก่อน +2

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122 4 หลายเดือนก่อน +8

    යතාර්තවාදී කතිකාව්තක් ❤️

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chamindajayalath6755
    @chamindajayalath6755 4 หลายเดือนก่อน +4

    ස්තුති ඔබ‍ට

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @roshanipriyanga1450
    @roshanipriyanga1450 4 หลายเดือนก่อน +7

    යාකෝ 😊 100% ,

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Julieya89
    @Julieya89 4 หลายเดือนก่อน +12

    උබ හරි අයියා / ලංකාව ගොං මතවාද තියෙන්නෙ බුදු දහම බිස්නස් එකක් කරගෙන තියෙන්නෙ / බුදු දහම තෙරූම් ගන්න නම් නිවහල් මනසක් තියෙන්න ඔනි අනික සියල්ල අත්හැරිම අවබෝධ කර ගන්න නම් මිනිස්සුන්ට මුලික අවශ්‍යතා ටික සම්පුර්ණ වෙලා තියෙන්න තියෙන්න ඔනි කියලා මට හිතෙනවා / මමත් අභිධර්මය අහලා තියෙනවා ඒක ඔය පංකාවේ හෙණ පොරවල් ලොකුවට කියන තරම් අමාරූ නෑ ඔයා කිවා වගේ හරිම රසවත් ඒක සරලව මිනිස්සුන්ට උගන්වන්න පුලුවන් ඒත් ඒවා මිනිස්සුන්ට කියලා දෙන්නෙ නෑ මොකද එවා මිනිස්සු දැන බුද්ධිමත් උනොත් මිනිස්සු පාලනය කරන්න බෑ / ලංකාවේ තියෙන්නෙ පුහු ආටෝපයක් විතරයි අර මුස්ලිම් මොහිදීන් බෙග් මනුෂ්‍යයා බෞද්ධ ගීත ටික කීවේ නැත්නම් පංකාවේ උන්ට බෞද්ධ ගීතයක් වත් නෑ පාරක දන්සලක ගෙදරක අහන්න....

    • @senaruberu4567
      @senaruberu4567 4 หลายเดือนก่อน +2

      Good 👍 comment about buddhism ☸

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +5

      ඒව ගැන නම් කියලා වැඩක් නැහැ සහෝදරයා😒 ලංකාවේ එදා ඉදන්ම උත්සාහ ගන්න නෝන්ජල් මෝඩ මහ ජනතාවක් පවත්වාගෙන යන්න😔

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +3

      😒

  • @roycearthur8060
    @roycearthur8060 4 หลายเดือนก่อน +2

    You are Absolutely Very Smart Man Brother!. Very proud of you. Jayawewa 💯👍💝😌

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +1

      Thank you brother ❤️❤️❤️🔥👍🏻
      Thank you for your compliments 🙏
      I'm not that smart , just trying to analyse things

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 4 หลายเดือนก่อน +3

    වෙසක් දවසේ හොඳ වඩේඕ එකක්
    ස්තුති ඔබ‍ට
    👍👌🙏🙏🙏🙏

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060 4 หลายเดือนก่อน +2

    Jayawewa Brother 🎉🎉🎉✨️👍💯💝

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 4 หลายเดือนก่อน +1

    කවදා නමුත් යථාර්තය තේරුම් ගන්න ඕන කියලා මතක් කරලා දුන්නට ගොඩක් පින්

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏❤️

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 4 หลายเดือนก่อน +3

    කාලීන සාකච්ඡාවක්.
    මුල් බුදු සමය අධ්‍යනය කිරීම වැදගත්. ුදු රජාණන් වහන්සේ හරිම සරල තැනක ඉදන් දේශනා කරල තියෙන්නෙ.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 4 หลายเดือนก่อน

      අටුවා ටිකා වල තියෙන්නෙ පුද්ගලයින්ගෙ අදහස් , ති්‍රිපි⁣ටකයම කියවන්න, ඉලග ජිවිතියකට යන්න දෙයක් නැති වෙයි. ඔය මුල් බුදුදහම කියන්නෙ සමහරැ තුිපිටකයට, ඔය පස්සෙ ආපු අටුවා ටිකා පොත් නිසා හරි දහම යටපත් වුනා

  • @dilshanudara183
    @dilshanudara183 4 หลายเดือนก่อน +3

    Wadagath video ekak ❤,Buddiya thiyena aya meka therum gani !

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @robertderaino7850
    @robertderaino7850 4 หลายเดือนก่อน +6

    මේ කතාව හොඳයි, ලංකාවෙ ඉන්නෙ චීවරිධාරියො, භික්ෂුන්වහන්සේලා ඉන්නවද කියලා මම දන්නෙ නෑ. උන් ගිහි ගෙය අත් ඇරියට, පන්සල තදින් අල්ලගෙන ඉන්නෙ. ගොඩක් එවුන් ගෙවල්වල කන්ඩ නැති නිසා පොඩිකාලෙ මහණ කරපු එවුන්. උන්ට දන්න ධර්මයක් නෑ, කටපාඩම් කර ගත්ත ටිකක් කියවනවා. උන්ටවත් එතෙර වෙන්න බැරි සසරෙන්, අපිව එතෙර වෙන්න බණ කියනවා. ඉතින් අපේ මෝඩ ගිහියොත්, වයසට ගියාම දිව්‍යලෝකෙ යන්න හිතාගෙන මේ චීවරධාරීන්ට තමන්ගෙ වස්තුව ලියලා දෙනවා, විශේෂයෙන්ම පිටරටවල ඉන්න එවුන් තමයි ලොකුම මෝඩයො.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      😒😔

  • @susilgunaratne4267
    @susilgunaratne4267 4 หลายเดือนก่อน +2

    Good, general discussion.
    4th one is the most important ( 10 ~11mts) & you explained it nicely.
    Our own mind is the only place/ machine that we should apply to test & understand the main concepts & foundation of the Buddhism, that's how our deep thinking & thoughts affects us unknowingly in this present life itself before going to dream on next lives.
    A solid practical understanding of it gives us the freedom from all the unnecessary traditions, beliefs, fears, superstitious faith....
    "Every Man is What He is Because of the Dominating Thoughts which he Permits to Occupy in his Mind."
    From a Self - Help book.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      Thank you so much for sharing your invaluable thoughts ❤️🙏🔥👍🏻

  • @WickramaAriyathilaka
    @WickramaAriyathilaka 4 หลายเดือนก่อน +2

    👌🙏 good one

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @anojvidura4350
    @anojvidura4350 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +2

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 4 หลายเดือนก่อน +2

    ❤🎉

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +1

    යකාගෙ බණ... 😊

  • @erangama2391
    @erangama2391 4 หลายเดือนก่อน +1

    👍👍

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Kenzo_481
    @Kenzo_481 4 หลายเดือนก่อน +4

    🙂☸️

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @yash_art000
    @yash_art000 4 หลายเดือนก่อน +3

    යකාගෙ බණ කියල චැනල් එකක් දාමුත? 👍👍

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +1

      🌸🙏🌺

  • @kumaratissa
    @kumaratissa 4 หลายเดือนก่อน +3

    👍👍👍🙏🙏🙏

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 4 หลายเดือนก่อน +3

    👍👍👍👍👍👍

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @kamani229
    @kamani229 4 หลายเดือนก่อน +2

    ❤🎉🙏

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 4 หลายเดือนก่อน +1

    සුවර් පරාක්‍රම අංකල් හමුවෙලා ඇවිත්

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      නැහැ,, එයා කියන්නෙ අභිධර්මය අවශ්‍ය නැහැ කියලා.

  • @pasanwicky
    @pasanwicky 4 หลายเดือนก่อน +3

    This will be your least watched video. Because people don't watch these kind of videos. Interesting and useful video. Didn't expect a vidoe like this from you.නිවනට අභිධර්මය හා පට්ඨානය අවශයම කියා නැත. අභිධර්මය නැතුවද නිවන ලගා කර ගත හැකිය.නමුත් අභිධර්මය ඉගෙන ගැනීම නිවනට ලෞකික ජීවිතයට වැදගත්ය.නිවනට ලංවීමට පහසු වේවී.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️👍🏻 I have expected least views 😄.
      ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් උපත ලද ප්‍රඥාව අධික අයෙකුට නිවන අවබෝධ කරගැනීම පහසු දෙයකි.
      එහෙත් අපේ ප්‍රතිසන්ධිය කිබදු දයි නොදනීමු. එනිසා ප්‍රඥාව වර්ධනය කරගනිමින් පියවරෙන් පියවර හෝ නිවන වෙත යාමට මෙම ඉගෙනුම් අවශ්‍ය වනු ඇත

  • @VihangaManujeewa
    @VihangaManujeewa 4 หลายเดือนก่อน +1

    මම කැමතිම කෑල්ල.
    "ඉතින් කොහොමද,කොහොමද"

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🔥👍🏻 thank you

  • @VihangaManujeewa
    @VihangaManujeewa 4 หลายเดือนก่อน +1

    5:49 මම මේක මෙහෙමම හිතුව.
    කොච්චර ඹණ ඇහුවත් මේ දහම ඉගෙන ගන්න පටන් ගන්න තැනක් නැද්ද කියලා.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️🙏

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 หลายเดือนก่อน +4

    අභිධර්මය හරියට මුල ඉඳන් ඉගන ගන්න පුළුවන් TH-cam channel එකක් තියෙනවා ද
    සංස්කෘතික ගොන් කතා නැති

  • @unlimitedgameszone
    @unlimitedgameszone 4 หลายเดือนก่อน +3

    කෝමද කෝමද....❤️

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Nzerome11
    @Nzerome11 4 หลายเดือนก่อน +2

    ඉංග්‍රීසි කොහොමද හදාගන්නේ කියලා අපිට කියලා දෙන්න පුළුවන්ද අයියේ ??මම වයස 25 කෙනෙක්❤ රට යන්නත් අදහසක් තියෙනවා ඒකයි

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +2

      TH-cam එකේ තියෙනවා වීඩියෝස් බලන්න. ඒවගෙන් මූලික grammar and sentence structures ඉගෙන ගන්න
      ඉංග්‍රීසි පත්තර කියවන්න.
      Movies බලන්න
      English නිව්ස් බලන්න
      හොඳ ලස්සන වාක්‍ය ලියාගන්න
      ඒව නැවත නැවත කියවන්න

  • @MignonneDias
    @MignonneDias 4 หลายเดือนก่อน +3

    Timely discussion. Every religion has become a business.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      Bitter Truth😔

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +1

      Only difference is some religions at least giving out benifits to their community.
      On the other hand some religions SCAMING their own community

    • @MignonneDias
      @MignonneDias 4 หลายเดือนก่อน +1

      @@Yakagekatha i agree on that.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️👍🏻

  • @pandukakarunaratne6931
    @pandukakarunaratne6931 4 หลายเดือนก่อน +2

    ඉතින් කොහොමද කොහොමද

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 4 หลายเดือนก่อน +1

    යකා බණත් දන්නව එහෙනං..

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      🙏🌸

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 4 หลายเดือนก่อน +2

    ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරකිමු කියලා දේවල් ශේයර් වෙනවා මේ දවස් වල. ඔව් සෑම පුද්ගලයෙකුටම නිදහසේ ඉගෙන ගන්න වාතාවරණය තියෙන්නේ ඕන. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා අපි කාගෙන්ද මේක ආරක්ෂා කරගන්නේ. මට පොඩි අවුලක් මේකේ දැනෙනවා. යකාට පුළුවන්ද මේක පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න. අපි නිදහස් අධ්‍යාපනය රකින්න මහන්සි වෙන්න ඕනෙද. නැත්තං එය මහන්සි නොවීම පවතින්න ඕන දෙයක්ද.😢😢😢

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      හොඳ මාතෘකාවක්. Thank you ❤️. ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය සදහා හැමෝටම නිදාසක් නම් නැහැ. තියෙන්නේ නොමිලේ අධ්‍යාපනය. මොකද ඉතින් උසස් අධ්‍යාපනයට අවස්ථාව ලැබෙන්නේ සීමිත පිරිසකට. අනිත් අය වෙනුවෙන් පුද්ගලික විශ්ව විද්‍යාල වගේ දේවල් ස්ථාපිත කරන වෙලාවට තමයි ඔය කියන රැකගන්න කතා එන්නේ. ඇත්තටම බැලුවම කුහක කාමක් කියලයි හිතෙන්නේ. ඒ රැකගන්න කතා වලින් තලෙන්නේ පහළ මධ්‍යම පංතියේ දරුවෝ විශේෂයෙන්ම.
      මේ ගැන වීඩියෝ එකක් කළා th-cam.com/video/jNLz1RRfBeM/w-d-xo.htmlsi=ZGOP4bmOlqFQ88s6

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 4 หลายเดือนก่อน +1

      @@Yakagekatha යකා දැන් අපි ඉන්න යුරෝපා රටවල්වල ඔය නිදහසක් දෙයක් නම් රැකගමූ වගේ කතා වැඩිය ඇහෙන්නෑ මම දන්නෑ තියනවද කියලා නමුත් පේන්න නම් නෑ. ලංකාවේ කෑගහගෙන මරාගෙනනේ නිදහස අධ්‍යාපනය රැකගෙන තියෙන්නේ.

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      💯✅👍🏻

  • @praveenw77
    @praveenw77 4 หลายเดือนก่อน +2

    මචන් , මමත් දැන් ටික කලෙක ඉදන් භාවනා වැඩසටහනකට සහභාගී වෙනවා , ඔයා කියන දෙය මටත් තේරුම් ගිහිල්ල තිබ්බේ, ගොඩක් මිහිස්සු බෞද්ධ සංස්කෘතිය හා මුසුඋන ආමිස පුජා වල යෙදෙනවා මිසක, හිත පිලිබදව දේශනා කරලා තියෙන විද්‍යාව ගැන හදාරන්නේ නෑ . මම දන්න කට්ටිය එක්ක කතා ඕව ගැන කතා කරද්දී , ඒවා එයාලගේ විශ්වාසයන්ට contradict වෙනවා , පස්සේ wife කිව්වා , ඕවා වැඩිය කියන්න එපා කියලා 🤐😁

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට ❤️❤️🔥👍🏻 ඔබගේ ක්‍රියාමාර්ගය ගැන බොහොම සන්තෝෂයි. මමත් උත්සාහ කරනවා... හැබැයි තමන්ගේම හිතත් එක්ක ඔට්ටු වෙනවා කියන එක ලේසි නැහැ. ඔයා කිව්වා වගේ මේවා බොහෝ දෙනෙක්ට වැටහෙන්නේ නැහැ... සමහරු හිතාගෙන ඉන්නවා ඉපදුණු දවසේ ඉඳන් අනිත් දේවල් කළා වගේ පගාව දීලා දිව්‍යලෝකේ යන්න...
      Keep in touch brother ❤️❤️❤️ take care

  • @lalaneenagodawatta9308
    @lalaneenagodawatta9308 4 หลายเดือนก่อน +1

    සර් කේන්දර ඇත්තද... සෙනසුරු අපල.. රාහු අපල ඕව ඇත්තද නැත්තම් මිනිස්සු හදාගත්ත ඒවාද...

    • @senaruberu4567
      @senaruberu4567 4 หลายเดือนก่อน +1

      pattapal boru

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +1

      අප ඉදිරියට එන්නේ කර්ම විපාක වුණාට , අපි ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම කර්මය නෙවෙයි

    • @lalaneenagodawatta9308
      @lalaneenagodawatta9308 4 หลายเดือนก่อน +1

      @@Yakagekatha Sir poddak pahdili krnwda🥲

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +1

      ටිකක් සංකීර්ණයි.. අපි වීඩියෝ එකක් කරමු

  • @khp7425
    @khp7425 4 หลายเดือนก่อน

    දැන් මෙි වීඩියෝ හදන්නෙ ඔබෙි හිසගිනිඅරන් නිසාද?
    චෙිතෝ විමුක්තිය ලබලා ඉවර නිසාද? කියලා ඇහුවොක් ඔබ අවංකව උත්තර දෙන්නෙ කොහොමද?

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน +1

      ඕකානේ වැඩේ... ඔතනම අවුල්... බුදු දහම තියෙන්නේ තමන්ට තමන්ව සොයා ගන්න මිසක් අනුන් ගැන හොයන්න නෙවෙයි. මම ගැන හෙවීමෙන් ඔබට පලක් නොවේ

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 หลายเดือนก่อน +3

    අභිධර්මය හරියට මුල ඉඳන් ඉගන ගන්න පුළුවන් TH-cam channel එකක් තියෙනවා ද
    සංස්කෘතික ගොන් කතා නැති

    • @Yakagekatha
      @Yakagekatha  4 หลายเดือนก่อน

      ඊමේල් එකක් එවන්න
      Yakagewada1@gmail.com

    • @Kperera-m7s
      @Kperera-m7s 4 หลายเดือนก่อน

      Please matat one mail ekak dannam

    • @buwa0
      @buwa0 4 หลายเดือนก่อน

      I will also drop an email , pl send me if you got a link for a beginner to learn