ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මටත් ඔය ප්‍රශ්නෙම තිබුන. ඇත්තටම මම කෙට්ටු ඒ තරම් ලස්සන නැති කෙනෙක්. මගෙ නැන්දමත් මගෙ මූනටම කියල තියෙනව අසත්පුරැශ අය මහත් වෙන් නෑ කියල . තව ගොඩක් දේවල් කියල තියෙනව . මම කරේ හස්බන්ට ඒක තේරැම් කරවල එයාලගෙන් ඈත් උන එක. මේක බැලුවම තේරැනා මම අරන් තියෙන්නෙ හොදම තීරණය කියල. ගොඩක් නැන්දම්මලට වෙලා තියෙන්නෙ එයාල ලෑස්ති නෑ කොයිතරම් හොද ලේලියක් හොදයි කියල පිලිගන්න.
මටත් ඔහොම ප්‍රශ්න තිබුනා හැබැයි පිට අයගෙන් නෙමෙයි මගේම පව්ලේ අයගෙන්.මං ටිකක් මහතයි.ඒ නිසා මගේ ගෙදර අය හැමදාම ගොඩාක් දේවල් කියලා මානසිකව වැට්ටුවා මාව.ඇදුමක් ගත්තත් මට හින වෙනවා ඕවා අදින්න පුලුවන්ද ඔහොම මහතට ඉදලා මහ කැතයිනෙ කියලා.මං කොහොම පිලිවෙලට හිටියත් අපේ ගෙදර අය මට විහිලු කරා.කිසිම සිරියාවක් නෑ මහ ගෑනියෙක් වගේ කියලා😒 හැබැයි දැන් මං සතුටින්.එයාලා කියපුවා හිතලා ගොඩාක් දුක් වුනා.දැන් මං මගේ ජීවිතේට ඒ දේවල් ලං කරගන්නෙ නෑ.මාව මානසිකව වට්ටන්නේ නැති මාව ආදරෙන් බලා ගන්න මහත්තයෙක් ඉන්න නිසා මට කතා කියන අය ගැන හිතන්නේ නෑ මං😊ගෙදර අයට විහිලුවක් වුන මාව මගේ මහත්තයාට ලස්සනයි නම් තව මොනාද කියලා හිතුවා මම.දැන් මං සතුටින්
නැන්දම්මාට වෙන අමාරුවක් තියෙනවා වගේ නැන්දම්මාට කසාදයක් කරලා දුන්නානම් හරි😂
ඔව්, කියන්න ඕනේ හොදට...නැතුව බෑ
තමන්ගේ අම්මා උනත් වැරදි නම් වැරදි. ඒ doctor ගේ අදහස හරියට හරි මම ත් එහෙමයි හිතුනා
Ammo matath heteya ehema nandamma kenek. Dn nam nathi wela.
Mage naanath mawa galapen naha kiyala kiyanawa tamath.. marry karala 15 years gihillath 😅e unath nandamma nam raththaran🥰
❤❤❤❤❤
Naki kamata hitapanko😂magulak hoyala dunnanm hari😅😅..manasika ledak. .mol amaruwa😅
Meyata manasika ledak
අපේ නෑනත් අල බෝලේ වගේ මෙලෝ වැඩක් කරගන්න බෑ අය්ය වැඩට ගිහින් ආවම නිදහසක් නෑ.අක්කත් රජයෙ රස්සාවක් කරනවා.එයා කරන එකම වැඩේ රස්සාව කරන එක විතරයි.වලදක් ගන්නත් එයාට අය්යව ඕන මොනා කරන්නද ඉතින් අපේ අය්යට එයාට වඩා හොද කෙනෙක් හොයාගන්න තිබ්බ අපි කව්රුත් ඉතින් එයාට වෙනස්කමක් කරන්නේ නෑ පුලුවන් විදියට හැමෝම එයාට උදව් කරනවා.
මේ කමෙන්ට් එකෙන් තේරෙන්නෙ ඔයත් මේකෙ අනිත් පැත්ත වගේ තමයි. කොච්චර උදව් කරත් වැඩක් නෑ හිතේ ඔහොම දේවල් තියාගෙන. මහතයි කියන්නෙ කැත කියන එක නෙමෙයි. අනික අයියා හොයාගෙන තියෙන්නෙ එයාට කැමති කෙනානෙ ඒ නිසා එයාලට එයාලගෙ පාඩුවේ ඉන්න දීලා ඔයාලා පැත්තකට වෙලා ඉන්න එක තමයි මටනන් හිතෙන්නෙ එයාලට කරන ලොකුම උදව්ව 😅