කටුමැටි පැලට ආයුබෝවන් | The destitute family got a new house

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • බොහෝ සේ අසරණවී සිටි මේ පවුලට කටු මැටි නිවස වෙනුවට නව් නිවසක් ඉදිකරදුන් මහත්මිය ඇතුළු පවුලේ සියළුදෙනාට අප්‍රමාණවූ පිං අත්වේවා !
    SUBSCRIBE our TH-cam channel to know the information of such helpless innocent people.
    Talk to us if there is any little help you can do for the needy people living in the remote villages of our country.
    Please help us to help the poorest of the
    Poor in Sri Lanka .The need is so
    High . We will show you where the help goes . Thank You
    Whatsapp | imo | viber 👇 0763 68 88 48
    Our account number 👇
    wathpotha samajasathkaraya
    Bank of Ceylon
    Anuradhapura city branch
    85551356
    #wathpotha_samajasathkaraya #වත්පොත_සමාජසත්කාරය
    Facebook account: 👇 / wathpotha
    Facebook page :👇 / wathpothasam
    ... Facebook Group :👇 / 56344 .
    .. Follow Instagram 👇 / wathpotha_samajasathka...

ความคิดเห็น • 43

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 7 หลายเดือนก่อน +2

    බොහෝම පින්සිදුවෙනවා උදව් උපකාර කල ඒ මහත්මියන්ට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!

  • @bobmarley1369
    @bobmarley1369 7 หลายเดือนก่อน +4

    උදව් උපකාර කරපු සැමට ගොඩක් පිං...🙏🙏🙏..උතුම් නිර්වානයටම හෙතු වෙවා..🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 หลายเดือนก่อน +4

    එතුමියට අනේක වාරයක් පින් 💕❤️💕

  • @sangeethsadaruwan8104
    @sangeethsadaruwan8104 10 วันที่ผ่านมา +1

    ඔබතුමාට බොහෝම පින්.මොවුන් අපේම අහිංසක මිනිසුන්.ඔවුන්ගේ දුක් කදුලු නිවා දමා ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට ඔබතුමා දරන කැපවීම ඉතාම අගයමි.මා වැනි අයෙකුට මෙවැනි අපේම මිනිසුන්ට උපකාර කිරීමට වත්කමක් නැති උවත් ඇති හැකි පින්වත් මිනිසුන් කරනා මෙවැනි සත් ක්‍රියාවන් ඉතාම අගය කොට සලකමි.සියලූම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 หลายเดือนก่อน +4

    වත්පොත සමාජ සත්කාරය
    කරන ඔබ සැමටම පින් බුදු සරණයි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 7 หลายเดือนก่อน +3

    ❤❤සුනිතා මිස් නිඩුක් නිරෝගි සිතන පතන හැම දෙයක්ම ලැබෙිවා මොනිකාටත් පින් thank you🎉🎉🎉

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 5 หลายเดือนก่อน +1

    Excellent , Excellent , a courage s mother.

  • @chandradk8578
    @chandradk8578 7 หลายเดือนก่อน +2

    උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @difislslls1580
    @difislslls1580 7 หลายเดือนก่อน +1

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 7 หลายเดือนก่อน +2

    Suneetha mahathmiyate godak pin 🙏🙏🙏

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 7 หลายเดือนก่อน +2

    Udau upekare kele siyalume denate sammasambudu sarenai 🙏🙏🙏🙏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 5 หลายเดือนก่อน +1

    Very happy to see this.

  • @nps1328
    @nps1328 7 หลายเดือนก่อน +3

    උදව් උපකාර කරන කරපු සෑම සියලුම දෙනාට විශ්ව මාතවගේ අශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා .නිදුක් නිරෝගි සුවය ලැබේවා .මමත් කැමති මටම කියලා පොඩියට ස්වයං රැකියාවක් කරන්න.ඒත් මුදල් නැතිකම නිසා අසරණයි .අපි ඉන්නේත් කුලියට මහත්තයා ලොරියක වැඩ කරන්නෙ .දරුවන් දෙන්නෙක් ඉන්නවා .මටත් කවුරු හරි උදව්වක් කරන්නකෝ.පිං සිද්ද වෙනවා බුදු බව අත් වෙනවා 🙏🙏🙏🙏🙏

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 7 หลายเดือนก่อน +2

    Ewagema obethumatath meme vedios dala udau upekare labadimeta kateyuthu kelatath godak pin🙏🙏🙏

  • @ceylonuk6250
    @ceylonuk6250 7 หลายเดือนก่อน +3

    බුදු සරණයි, 🌺🌺❤

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 7 หลายเดือนก่อน +2

    Hemotama pin

  • @nihaldharmarathna7551
    @nihaldharmarathna7551 7 หลายเดือนก่อน +2

    Hemotama budusaranai 😢

  • @namalwithanage7269
    @namalwithanage7269 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @emilfernando9268
    @emilfernando9268 7 หลายเดือนก่อน +2

    Duppth unata linnawa4pahai

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  7 หลายเดือนก่อน

      🙏🙏

    • @ROOTV2
      @ROOTV2 7 หลายเดือนก่อน

      Minissu wela ipaduna api kawruth pohosath, minisek thawa minisekuta udaw karanawa kiyanne uththarithara pohosath kamak.🙏

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  7 หลายเดือนก่อน

      @@ROOTV2 🙏🙏