ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ane kiynn deyk ne obathumata godk adrei api. Obathuma samajayata loku watina dewal kiyl denwa,, godk pin obathumata,,deerghayusha lebewa..
Lassana weda satahanak mama kemathima weda satahanak 👌
සින්දු අසා තිබුනත්. ඵහි සැගවී තිබේන රසවත් බව දෑනේන්නේ ඔබතුමා පැහැදීලි කරන වීටයි ඒරසවත් කමට අපී කැමතීයි දේවීපිහිටයි🚩🚩🚩🚩
ගොඩාක් ස්තුති ඔබ තුමාට ජෙසු පිහිටයි 🙏🙏🙏🙏❤️❤️🌻
මනුෂ්‍යත්වයට අභිමානය සලසන ඔබතුමන්ට ජේසුපිහිටයි.
දීර්ඝ ආයුෂ ලැබේවා , දලදා සමිදු පිහිටෙන් තව තවත් මෙවැනි වැඩසටහන් කීරීමට දිරිය සක්තිය ලැබේවා ..🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹
Well said brother. Good effort. You have almost reached your destination. All the best of luck & May God Bless You, your family & your team.
සුභ පැතුම් අපේ සහෝදරතුමාට🙏🙏🙏🙏
ඔබතුමා ඇතුළු සැමටම ජේසු පිහිටයි බුදු සරණයි!
Piyathuma gayana karana wita hithata mara widiyata denenawa, man kemathima wedasatahanak obathumata mema wedasatahana digatama kara gena yanna shakthiya dairya lebewa! theruwansaranai .God bless you .
God bless you and your family thanks
Ahana sindu wala themaruma pehedili karana eka hari wedagath.
Thank u dear brother charls
jesu pihitai piyathumani....!
බුදුරජානන් වහන්සේගේ ගුණ වයමින් කිතු දහමත් ඒ අස්සේ රිංගවමින් කිතු දර්මයයි බුද්ධ දර්ශණයයි එකයි කියමින් කරන රගපෑම හොද අතට හැරී ඇත. මා දන්න කිස්තියන් මල්ලිලා දෙන්නෙක් පල්ලි යන්නේ නෑ අපි එක්ක පන්සල් එනවා. බුදුරජානන් වහන්සේගේ ධර්මය ඔවුනගේ සන්තානයෙන් බැහැර නොවන ආකාරයෙන් චිත්තප්‍රසාදය ඇතිවී ඇත. ඔවුන් දෙදෙනා පවසන ආකාරයට ඔබ කිතු දහම ප්‍රචලිත කිරීමට පරිපූර්ණ දහමක් එකාබද්ද කිරීමට කටයුතු කිරීම නිසා කිතු දහමේ පහත් බව ඉතා හොදින් පැහැදිලි වන බව සක් සුදක් සේ පැහැදිලි යැයි ඔවුන් පවසයි. සදුන් හරයක් තලන්න තලන්න එන්නේ සදුන් සුවදමයි. බුදුරජානන් වහන්සේ දේශණාකොට වදාලා නිර්මල බුදුදහම සහ බුදුරජානන් වහන්සේග් ගැන ඇති පැහැදීම සදුන් හරය තලන්නෙක් මෙන් මේ සකල ලෝකධාතුවටම පැතිරෙන බව සැවොම දත යුතු වේ.
Idiriyatama yanna shakthiya dhyrya labewa oba siyalu denatama. Kawadaaho dharmaya balawath wuu deshayak bihikireeme sihinaya sabewak wanathuru.
Well said ♥️👍🙏
සුභ අනාගතයක්. ❤️😘
බුදු සරණයි❤️❤️
Me දහම් පහන programs ikmanin download karagnna puluwan widihata web site ekak patan gaththoth maruu 😍😍 naththam youtube eken unath kamak na ☝☝🙏🙏
Jesu pihitai brother
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Gesù pihitai piytuma
💚💚💚💚💚💚💚💚🌞
Good
God bless
ඔබ තුමාට කරන ඉල්ලීම පාසල් වලටත් ගිහින් මේ වගෙ වැඩ සටහන් කරන්න ඉදිරි පරපුර ගෙ මොල හදන්න
නියමයි
🙏🙏🙏🙏🙏🙏🙏
👌👍
සත්ය ජේසුස් වහන්සේ පමනයි
Ane..matath.harima.asai..mage.game.school.eke.obatumage.weda.satahanak.karanna..komada.karaganne
OBATUMA.APATH.SAMAGA.ENNAKAM.API.ASARANA.WEIA.KIYALA.HITHATA.DENENNE.NE.OBA.WENI.PUTTHEK.RATATA.DAYADA.KALATA.OBATHUMAGE.AMMATA.GODAK.PIN.ATH.WEWA
මට ඔබතුමා සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියනවද
How can we contact you pks
ඔය ටික කියන්නත් රටක්, ධර්මයක් ඉතුරු වෙයිද ඉතා සුළු තරමක් හෝ හරි හමන් නායකයෙක් නැති වුවහොත්.. ලෝකෙම යහපත් වෙනවානම් කොච්චර හොදයි ද. එත් ඒක කිසිම දවසක ප්‍රායෝගිකව නොවන දෙයක්.. ධර්මය තිබ්බත් එය තේරුම් අරන් වැඩ කරන අය අඩුයි. උතුම් බුදු හිමිට හා ජේසුස් වහන්සේටත් හැකි වුනේ ධර්ම මග පෙන්වන්න විතරයි, උන්වහන්සේලාටත් නොහැකි වූවානම් ලෝකෙම යහපත් කරවන්න.
Apita subscribe karanna barida
මතුගම යම්කිසි බලවේගයක් තුලින් අපිකද බැදගෙන සිටි දහම් පහනට ගියමස උසාවි නියෝගක් අරන් එය වලැක්කුව එය නැවත පව්වන්නේ කවදාද සිංහයිනි
Ane kiynn deyk ne obathumata godk adrei api. Obathuma samajayata loku watina dewal kiyl denwa,, godk pin obathumata,,deerghayusha lebewa..
Lassana weda satahanak mama kemathima weda satahanak 👌
සින්දු අසා තිබුනත්. ඵහි සැගවී තිබේන රසවත් බව දෑනේන්නේ ඔබතුමා පැහැදීලි කරන වීටයි ඒරසවත් කමට අපී කැමතීයි දේවීපිහිටයි🚩🚩🚩🚩
ගොඩාක් ස්තුති ඔබ තුමාට ජෙසු පිහිටයි 🙏🙏🙏🙏❤️❤️🌻
මනුෂ්‍යත්වයට අභිමානය සලසන ඔබතුමන්ට ජේසුපිහිටයි.
දීර්ඝ ආයුෂ ලැබේවා , දලදා සමිදු පිහිටෙන් තව තවත් මෙවැනි වැඩසටහන් කීරීමට දිරිය සක්තිය ලැබේවා ..🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹
Well said brother. Good effort.
You have almost reached your destination.
All the best of luck & May God Bless You, your family & your team.