අම්මේ ඔබ උදාරයි ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 81

  • @thusharithushari5637
    @thusharithushari5637 5 ปีที่แล้ว +8

    අම්මා එ සුන්දර වචනය ගොඩක් ලස්සනට විග්‍රහ කලා ඔබට පින් පින් ගොඩක් පින් බුදු සරණයි !!!

  • @padmakasthuriarachchi6138
    @padmakasthuriarachchi6138 3 ปีที่แล้ว

    අම්මා වගේම ඔබ තුමත් හරිම උදාරයි.දීර්ඝායුෂ ලැබේවා.සියළු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.....

  • @shamalifernando8727
    @shamalifernando8727 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අර්ථවත් ස්තුතියි ඔබ තුමාට ජෙසු පිහිටයි 💑සුබ දවසක් වේවා

  • @amalabeyawardana9829
    @amalabeyawardana9829 5 ปีที่แล้ว +4

    Very true Brother Charles, God bless you and your team. May god provide you with continuous strength and courage to continue your message to the world.

  • @mohammedalli3809
    @mohammedalli3809 5 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ම ලැබේවා

    • @hiranjansumithrarachchi2410
      @hiranjansumithrarachchi2410 5 ปีที่แล้ว

      Appreciate gentleman, you as a Islam comments in other religions

    • @mohammedalli3809
      @mohammedalli3809 5 ปีที่แล้ว +1

      @@hiranjansumithrarachchi2410 ජේසු පිහිටයි මම මුස්ලිම් ආගමේ නෙමේ මගේ මගේ සිම් කාඩ් එකේ මුස්ලිම් නමක් තියෙන්නෙ මේ ගෙදර බාබාගේ නම මගේ ෆෝන් එකේ සිම් කාඩ් එක තියෙන්නෙ බබාගෙ නමට ඒකයි මම ලංකාවේ පිරිමි නමක් තිබුනට මම කාන්තාවක් මම ලංකාවෙ මීගමුවේ අපේ චාල්ස් එතුමාගේ වැඩසටහන සේරම බලනවා මම කතෝලික ආගමේ ජේසු පිහිටයි තෙරුවන් සරණයි

  • @manomano3786
    @manomano3786 5 ปีที่แล้ว +1

    දෙව් පියාණන් මනු ලොවට එවපු දූතයෙක් ඔබනම්,දීර්ඝ ආයුශ ලැබේවා පියතුමනි,,,,මේ වගේ දෙයකටත් අන් ලයික් කරන කොටසක් අපේ රටේ ඉන්න එක ගැන නම් ගොඩක් දුකයි

  • @samanthigunadasa8574
    @samanthigunadasa8574 5 ปีที่แล้ว +10

    හරිම ලස්සන වැඩසටහනක් . හැමදාම ආසාවෙන් බලනවා

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 5 ปีที่แล้ว +1

    අම්මා.....💐💐💐❤❤❤ මොන උපහාර කලත් නිම කරන්න බැහැ...මහා සයුරටත් වඩා විශාලයි...🙏💐🙏💐🙏

  • @c.p.1554
    @c.p.1554 5 ปีที่แล้ว +2

    අද මම අසනීප නිසා මේ වැඩ සටහන ආව ගමන් බලන්න බැරි උනා , ඒත් දැන් බැලුවා , දීර්ඝ ආයුෂ ලැබේවා ,තෙරුවන් සරණයි ඔබ තුමාට ...🌹🌹❤❤❤🌹...

  • @nethunethu5629
    @nethunethu5629 5 ปีที่แล้ว +8

    mama balanna ahanna asama wedasahan obe,theruwan saranai oba thumata!!!

  • @anulaswarna8354
    @anulaswarna8354 5 ปีที่แล้ว +11

    හැමදාම එන්න මෙලෙසින් අප අතරට '':'දුර රටක සිටියත් දෑස් පියාගෙනආයිත් යන්නේ අපේ පාසැල් කාලයටයි ලස්සන පටන් ගැනිමක් !!! සියලුම බාධක දුරලා ඉදිරියටම යන්න ඔබතුමාට හැකියාව දෙවියන් ඉක්මනින් ලබා දෙනවා!!ජේසු පිහිටයිි "!!!

  • @shiromichamika6169
    @shiromichamika6169 5 ปีที่แล้ว +6

    ස්තුති ඔබට ,තෙරුවන් සරනයි

  • @tehushanidurage5202
    @tehushanidurage5202 5 ปีที่แล้ว +2

    Harima lassanai.... oba thuma athulu siyaluma denatama thunuruwan saranai deeegau sampaththiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tehushanidurage5202
    @tehushanidurage5202 5 ปีที่แล้ว +4

    Oba weni uththamayek ratata bihi kala weeramaniyan wahanseta upaharayak ma wewa 🙏 kohomada amme ehema karanne.....ammath sasarin ethera..wela....

    • @sumithhettiarachchi7449
      @sumithhettiarachchi7449 5 ปีที่แล้ว

      Kohomada amme ehema karanne...ammath sasarin ethera welaa🌹🌹🌹💐💐🥀🥀🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @fightagantswrongdoing6251
    @fightagantswrongdoing6251 5 ปีที่แล้ว +3

    you are doing a,wondeful service. ජයවෙිවා.

  • @sureshbandara6236
    @sureshbandara6236 5 ปีที่แล้ว +3

    Obathuma wage dewa puthrayan me rate innawa kiyala apita danenakota APE DARUWANTA HODA ANAGATHAYAK ATHIWEI KIYALA APITA DANENAWA .loku adambarayak.mage ayuahath aragena obathuma thawath bohokalak jeewath wewa!!!!!🙏🙏🙏🙏💐💐💐💐💐

  • @cooray1
    @cooray1 5 ปีที่แล้ว +1

    Glad to see Thanura in this program.
    Beautiful message from brother Charles 👍

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 God Bless Brother and His Team 🙏🙏🙏🙏🙏🙏 .

  • @sudatharambewela
    @sudatharambewela 5 ปีที่แล้ว +9

    ඉස්සර 70 ගනන් වල ඉස්කොලේ යන්න ලැස්තිවෙන කොට අපිට ඇහුන ගිතයක් ආරම්බයට හරිම ඉහලයි. සියලුදෙනා ගේ සිත් පහන් වේවා

    • @plkanandarajah9157
      @plkanandarajah9157 5 ปีที่แล้ว

      How old are you now

    • @sudatharambewela
      @sudatharambewela 5 ปีที่แล้ว +1

      @@plkanandarajah9157 fifty six

    • @lihinirathnayaka6583
      @lihinirathnayaka6583 5 ปีที่แล้ว +1

      ඔව් නෙහ්..අපි එකම රෑනේ කුරුල්ලෝ..👍👍👍💓

    • @sudatharambewela
      @sudatharambewela 5 ปีที่แล้ว +1

      @@lihinirathnayaka6583
      හම් අපි එකතු වෙලා වැඩ කරමු. මුදල් නම් නැ දැනුම දෙන්නම්. කෝමත් මුදල් වලට වඩා දැනුම පලපුරැද්ද වටිනවනෙ.
      එහෙම කිව්වට මාත් ජිවත් වෙන්න මුදල් හොයන්නෙ ගැල්වානිල මර්කොනිල සොයාගත්ත දැනුම බාවිතා කරල තමයි. එයාල මතක්කල පිං දෙනව. ඒත් ගුරැ වරැ මව් දෙමව්පියන් අමතක කරනව නොවෙයි. ඉතිං එක රැනක් සේ රාජගිරිය නාවල නුගේගොඩ සිසාරා ඉගිල්ලෙමු - ආහාර සොයා?

  • @____shini685
    @____shini685 5 ปีที่แล้ว +16

    උපහාරයක්ම වේවා!!!🌹🌹🌹
    දීර්ගායුෂ පියතුමණි 🙏

    • @asokakh1563
      @asokakh1563 5 ปีที่แล้ว

      Budusaranai sahodarathumai

    • @manojajayaratna8293
      @manojajayaratna8293 5 ปีที่แล้ว

      Rashi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @manojajayaratna8293
      @manojajayaratna8293 5 ปีที่แล้ว

      😡මම ආසම වැඩ සටහනක්

  • @kusummenikemenike7671
    @kusummenikemenike7671 5 ปีที่แล้ว +1

    බුදු සරණයි අම්මා බුදු වේවා

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 5 ปีที่แล้ว +2

    Obata kauru kohoma abhiyoga kalath kumana ayurakin ho samajayata diyauthu paniwidaya dennata karana me uthsahayata keseda sthuthi karanne.yugaye soduru minisanani manussathwaya yanu kumakday lowata hadagaa kiyannata obata thawa thawath shakthiya dhyrya labewa

  • @d.sjayakodi5648
    @d.sjayakodi5648 5 ปีที่แล้ว +7

    ජෙසු පිහිටයි brother චාල්ස්
    දිගු ගමනක් යන්න ශක්තිය නිරන්තරයෙන් ලැබේවා ..

  • @gardihewageivan3320
    @gardihewageivan3320 5 ปีที่แล้ว +3

    මිනිස් ඡීවිතය ලොවට බිහිකරන තැනැත්තිය වන අමිමාගේන් හිමි විය යුතු දෙය අංගසමිපූර්ණ නොකර සමාඡගත වන මිනිසා අනතුරැ සහිතයි..අමිමාගේ ආදරය අහිමි වන දරැවා සමාඡයේ අතරමංවෙනවා...බ්‍රද චාර්ල්ස් අමිමාගේ ආදරය.. විග්‍රහකරන ආකාරය මගේ මනසට දැනෙනනේ මා කුඩාකාලයට ආපසු රැගෙන යමින්ය...හරිම සුන්දරයි...ඔබට ස්තූතියි..

  • @rupika7755
    @rupika7755 5 ปีที่แล้ว +1

    Nice to see two dream stars with you, awesome program, good luck brother Charles

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 5 ปีที่แล้ว +5

    මෙතුමා අන්‍යාගමයෙකු උනත් බුදුදහම ගැන නිර්ලෝභීව ම ගීත ගැයීම රටට කොයිතරම් ආදර්ශයක්ද...

  • @tehushanidurage5202
    @tehushanidurage5202 5 ปีที่แล้ว +2

    Pita rataka inna apita ekama sanaseema dena programe eka ... oba thumage "kadula " obata th siyaluma denatath niduk nirogimath suwaya digu gamanakata...🥰🙏 mata mage amma matak una......😪 godak

  • @dedhunudedhunu884
    @dedhunudedhunu884 5 ปีที่แล้ว

    Hamadama asawen ahan wada satahanak obata teruwan saranai piyanani

  • @sarathpanapitiya3797
    @sarathpanapitiya3797 5 ปีที่แล้ว +3

    Beautiful program.. God bless you brother Charles.

    • @wajiramahesh7374
      @wajiramahesh7374 5 ปีที่แล้ว

      බුදු සරණින්

    • @nimalihemanthi4501
      @nimalihemanthi4501 5 ปีที่แล้ว

      Apitat kandula wadasatahana dalanna asai koheda thiyenne

  • @worldcreation2960
    @worldcreation2960 5 ปีที่แล้ว +1

    MAY GOD BLESS YOU AND YIUR FAMILY AND MINISTERI..

  • @basnayakebmg7699
    @basnayakebmg7699 5 ปีที่แล้ว +1

    Wonderful....God Bless for all...!!!

  • @shiranifonseka3457
    @shiranifonseka3457 5 ปีที่แล้ว +1

    Piyathumanii obata diirgau wewa!

  • @preminisiriniwasa6025
    @preminisiriniwasa6025 5 ปีที่แล้ว +2

    Wonderful message to the parents, children & the garden of humanity. The way you explained the unconditional LOVE of a mother is awesome. God Bless you Bro. Thomas, give you long life & strength.

  • @plkanandarajah9157
    @plkanandarajah9157 5 ปีที่แล้ว +1

    God Bless My Country and God will Guide you Brother Charles and He will provide you the strength what you need for this work. එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 5 ปีที่แล้ว +2

    Great message 👌 God bless you and the Team.

    • @vijayakumara7855
      @vijayakumara7855 5 ปีที่แล้ว

      godaak vatina wadasatahanak mama asawe hamvadasatahanakma balanava obatumata theruansaranai

  • @تيناتون
    @تيناتون 5 ปีที่แล้ว +2

    Udarai Udarai Jaya wewa piya thumani

  • @suwinikurera2590
    @suwinikurera2590 5 ปีที่แล้ว

    God bless

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 5 ปีที่แล้ว +3

    Utum hadawatak ethi utum minisek me yugaye apata ratata sitina garu Charles Thomas sahodaratuman obata deergayusha

  • @tamarawijerathne1964
    @tamarawijerathne1964 5 ปีที่แล้ว

    Very true brother C harema wedagath deyak kiyala dunne Amma gene nemuth denkale lamaenta ammage age nehe

  • @tehushanidurage5202
    @tehushanidurage5202 5 ปีที่แล้ว +3

    Udarai .... udarai udarai... adare...🌹

  • @nihalfdonihalfdo727
    @nihalfdonihalfdo727 5 ปีที่แล้ว +1

    Lassanai brother

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว

    Nawa mal suwadin,,,dahami dayak pipidei ❤👍

  • @hiranmihira2390
    @hiranmihira2390 5 ปีที่แล้ว +1

    oba tumata godak pin....

  • @tonypreena9956
    @tonypreena9956 5 ปีที่แล้ว +2

    Is the new young girl your daughter brother if it is nice see her follow her father's footsteps may God's blessings be with her and to the new boy who sang well done and keep doing more

    • @rosaliman7254
      @rosaliman7254 5 ปีที่แล้ว

      No she's not his daughter. She was in derana dream star 8. Isuri is brave girl. I love her voice to..

  • @anthonymariyasussey409
    @anthonymariyasussey409 5 ปีที่แล้ว

    God bless you

  • @roonyfernando2120
    @roonyfernando2120 3 ปีที่แล้ว

    Good b

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 5 ปีที่แล้ว +3

    Wenada menma adath obatath anith siyalu denatath shakthiya dharya prarthana karanawa.kawadaho obage uthsahaya malpala darawi lakderana matha.ethek a sihinaya dakimu.

  • @chamindaudagedara2983
    @chamindaudagedara2983 5 ปีที่แล้ว

    Udarai udarai udarai adare (amma ge adare)

  • @rohansasidu2408
    @rohansasidu2408 5 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka6583 5 ปีที่แล้ว

    *මේ අන්ලයික් කරලා තියෙන්නේ අම්මාගේ අගය නොදන්නා උන්ද...😭😭😭😭..කණගාටුයි..*

  • @gayanithusharika559
    @gayanithusharika559 5 ปีที่แล้ว

    Bs jp 👍🇱🇰

  • @wapwap9691
    @wapwap9691 5 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @madufearnado9043
    @madufearnado9043 5 ปีที่แล้ว

    ❤🙏❤🙏❤🙏

  • @rosaliman7254
    @rosaliman7254 5 ปีที่แล้ว +1

    Siyalu mauvarunta upaharayakma weava...

  • @priyanthajayawardana1367
    @priyanthajayawardana1367 5 ปีที่แล้ว +1

    Muuta.salli.enne.kohenda.kiyala.hoyapalla account wala salli pirenne kohomada balapalla

  • @harshikarukmal6542
    @harshikarukmal6542 5 ปีที่แล้ว

    පුතුනේ

  • @sadalikumrari1726
    @sadalikumrari1726 5 ปีที่แล้ว +3

    අනේ,මට,සිහිඋනා,ඉස්සර,අපේ⁣පොඩිකාලෙ,රේඩ්යෝවල,උදේ,හිරැ,උදාවෙන,වත්සමග,මේවගේසිංදු,පුදුමාකාර,සුන්දරයිද,ඒ,උදාවන,දවස,හරි,දුකක්හිතෙනව,ඒකාලෙ,මතක්වෙන,කොට,

  • @gliyanage5001
    @gliyanage5001 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @frankdaniel9709
    @frankdaniel9709 5 ปีที่แล้ว +1

    brother අපිට oba me කියන වචනය වලින් ape අම්මාගේ mathakayawage ape ආදර ලංකා මාතාව ගෙනth මතක් වෙනවා

  • @nihalanurasiri8484
    @nihalanurasiri8484 5 ปีที่แล้ว +1

    Koheda Ada daham pahana teyenne

  • @amalidasanayaka5501
    @amalidasanayaka5501 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurunadeeja7070
    @isurunadeeja7070 5 ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @thusithaudayakantha7756
    @thusithaudayakantha7756 5 ปีที่แล้ว +2

    දන්නෙම නැතුව පොඩි කාලෙට යනව

  • @تيناتون
    @تيناتون 5 ปีที่แล้ว +2

    Udarai Udarai Jaya wewa piya thumani

  • @jayasinghaarachchigehashan2138
    @jayasinghaarachchigehashan2138 5 ปีที่แล้ว

    🙏🙏🙏