ක්‍රම 2කට විනාඩි 10න් චිලි පේස්ට් හරියටම හදමු | 2 Ways of making Chillie Paste in 10 Mins
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ක්‍රම 2කට විනාඩි 10න් චිලි පේස්ට් හරියටම හදන හැටි අරන් ආවා. ඔයාලට මෙය ස්වයං රැකියාවක් විදියට කරන්නත් පුළුවන්. දැන් නම් කඩෙන් ගන්න ඕනෙ වෙන්නේම නෑ බෝතල් කරලා කල් තියාගන්නත් පුළුවන්.
Subscribe to my TH-cam Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.co...
Follow me on:
Facebook : www.facebook.c....
Instagram : / eatsroo
Twitter : / rooeats
හරිම රස පාටයි....වීඩියෝ එකක් එනකන් හිටියේ.
බොහොම ස්තූතියි❤️❤️❤️
ඇත්තටම මම කැමති පලවෙනි චිලිපේස්ටියට මම අද හදනව ඔයාට ගොඩක් ස්තුතියි ❤
ශා නියමයි ඩියර්😍😍😍බොහොම ස්තූතියි🥰❤️❤️
මම ඔයා හදපු විදියටම චිලි පේස්ටිය හැදුවා නියමයි ...
උම්මා ඔයාට....හරිම රසයි ගෝඩාක් ස්තුතියි ❤
රස වගෙ දැනුන ස්තුති
හරිම රස පාටයි.නියමයි 👌 👌
බොහොම ස්තූතියි❤️❤️❤️
Thank you so much
Gedarama idan swayan rakiyawan sandaha sudusu haal piti koralappam recipe eka, Rasa Guna piri bulto toffee recipe eka saha kaltabagatha haki me chilli paste recipe eka hari watinava...! 💯😋👍
Thank you soooo much ayya😍😍😍means a lot😍💐
Very Nice ❤
Niyamai api heduwa,thank u akke❤
Thank you Nangooo❤️❤️❤️
අනේ නංගී මම මේක ස්වයං රැකියාවක් විදිහට කරන්න ආසයි. මිරිස් කිලෝ එකකට අවශ්‍ය ද්‍රව්‍ය වෙන වෙනම දෙන්න පුලුවන්ද. බොහොම ස්තූතියි
Mamat meka බැලුවේ හදන්න nodana nemei, නිතර hadala thiyanawa, swanrakiywak karanna hithuwa, හරියටම දැනගෙන ona ne a wade patanganna, me krama දෙකම නියමයිනේ ,
Thanks dear ,,, Very Important ,,
I'll Try ...
Have a Superb Day 👊
Most welcome 😊thank you😍😍😍
Mmm mn nm asa thel berena chilipast ekata 😋😋😋😋😋
Shah😍😍😍
Dewaniyata haduwa eka hodai dear❤🎉
🥰🥰🥰
Masa3 kal thiyaganna puluwan fridge ekak nethuwada
උම්බලකඩ සම්බෝල හදන විදිහ දාන්නකෝ ❤️❤️❤️
Meka balanna dear🥰
මාස තුනකට වඩා කල් තැබිය හැකි, ස්වයං රැකියාවකට කියාපු උම්බලකඩ සම්බෝලය | Umbalakada Sambola Recipe
th-cam.com/video/oCEDh5hOgN0/w-d-xo.html
okata umbalakada use karrnna bada dry chilipaste akata eva gannnavanm eva blender karla gaththoth aul veida ls reply me
Obata umbalakada danna onema nam badala kudu karala thelata dala hadaganna puluwan. Samanyen umbalakada nam chilli paste hadanna danne na dear
❤❤❤❤❤😅😅Super methed
1 ට😊
🥰🥰🥰
❤hai gm
අක්කා දුරම දුර ඉන්න වෙනත් University යාලුවෙකුට චිලි පේස්ට් 1ක් යවන්න ඕනේ. කෑම දියාරු රස නැති මේක හදලා යවන්න හිතුනා පව් 🥺. ඔයාගේ පළවෙනියට තියෙන චිලි පේස්ට් එක වීදුරු බෝතලේක දාලා යැව්වොත්, එයාට මාසයක්වත් පාවිච්චි කරන්න පුළුවන් වේවෙද? නමුත් ශීතකරණයක් නැතුව එළියේ?
කියන්න බැරි උනා ඔයාට, මාස දෙකකට කලින් මුල් රෙසපියට නෑදෑ කෙනෙකුට මුල් රෙසපියෙන් චිලි පේස්ට් හදලා ඇරියා, එයා නම් ෆ්‍රිජ් එකේ දාලා මාස 4ක් ම කෑවා, හොඳට ආවා 👌. නැවත කව්රු හරි ආවොත් මොනවා නැතත් අනිවාර්යයෙන් මේක එවන්න කිව්වා 😊, රෙසපියට ස්තූතියි! 💐💐💐
පුලුවන් නංගෝ😍😍ඔව් හදලා දෙන්න කිසි ගැටළුවක් නෑ. බොහොම ස්තූතියි නංගා බබා❤️❤️❤️
@@rooeats අනේ ස්තුතියි අක්කා 🙏💐💝💝. පිළිතුරු එනකල් බඩු ගෙනත් තියා ගත්තා. හෙට උදෙන්ම හදනවා. ❤❤❤
❤️👍❤️
😍😍😍
❤
❤️❤️❤️
Good morning නංගි
Good morning akki❤️❤️❤️
Elakiri
Thank you😍😍
Source mokuth dannev නැතුව හදන්න barida 😊😊
😋😛
😁😁😁
👍👍👍💐❤️
😍😍😍
Tomato souse dala godak kal kal thiyaganna pluwnda akkiyo.
Frig ekene tiyanne nango itin puluwan kal tiyaganna💐ehema kiyala athin ehema ganna epa ekata wenama wiyali gathiyata tiyana handak bawitha karanna❤️
❤️
😍😍😍
වියලි එක හොදයි ඔයිල් වලට අකමැති නිසා
චොප්සි එකත් හදන හැටි කියනවද
මේක බලන්න ඩියර්😍
කිසිම රසකාරකයක් නැතුව කඩේ රසටම වෙජිටබල් චොප්සි රයිස් | Vegetable Chopseuy Rice Recipe in 10mins
th-cam.com/video/yHWCjzuyafw/w-d-xo.html
සෝස් දැම්මා ම කල් තියාගන්න පුලුවන්ද
කඩවල් වල හදන්නෙත් සෝස් දාලනේ ඩියර්.තියාගන්න පුලුවන්.
දෙවන ක්‍රමය හොදයි
😍😍😍