Sir api green card apply krla lottery eka adunoth ekath ekkama education wlta scholarships wage ganna krama nedda ? Im currently doing alevels in biology sitting for exam this year
Thank you sir. Green card ekata apply karanne kohomada kiyala Kiyanna puluwanda. Esema USA hara mema qualification walata job or further education walata ya haki wena ratawal gana obata kiwahakinam thank you.
Sir molecular biology krna gaman undergraduate kenek hatiyta apply krla blnna puluwnda coz my dream is to move there atleast before 24😢 mn alevel shy 3 k kara e nisa dan mata 21 i
මගේ channel එකේ graduate studies in USA කියල video series එකක් තියෙනවා ඒ videos ටික බලන්න. අපේ ලංකාවේ මෙහෙ ඉන්න students ල කරපු තව video TH-cam එකේ තියෙනවා ඒවත් බලන්න.
මගේ නැන්දලා,එයාලගේ දරුවෝ සේරම ඇමරිකාවේ. මම කටුනායක IET එකේ Mechanical Engineering Final Year ඉන්නේ.මට එහෙට යන්න ක්‍රමයක් නැතුව ඉන්නේ.මට එයාලා ස්පොන්සර් කරන්න ඕනෑම වෙලාවක ලෑස්තියි. මට ඔනේ යන්න මෙතට් එකක් හොයාගන්න. පිලිතුරක් බලාපොරොත්තු වෙම්
USA වල විදේශීය vocational training, ඩිප්ලෝම ගණන් ගන්නේ නැහැ. පිළිගත්තු උපාධියක් තමයි ඕනි. එහෙම නැති නම් පහත ක්‍රම සලකා බලන්න පුලුවන් 1. EB-3 visa. 2. green card lottery, 3. green card by marriage, 4. asylum
@@MoveToUSA thank you sir ❤️
Thank you .🙏
Thank you so much dear sir 😊 mama jpura fas eke 1 st year student knk ..
Nice to hear that!
Excellent explanation sir thank you very much sir 🙏
Sir please do a video about chance of getting recidency for sri lankan mbbs holders after usmle .There are only few videos about this topic.
I need to do some research on that topic before making a video.
@@MoveToUSA Thank you sir.Really appreciate it❤️
ස්තුතියි මේ විස්තර දුන්නාට වැඩි දවසක් නොගිහින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි ශිෂ්‍යත්වෙත් පාස් සාමාන්‍ය පෙළට ඒ නමයයි උසස් පෙළට ඒ තුනක් තියෙන ව ඇමරිකාවේ සරසවියකට එන්ඩ ක්‍රමයක් තියෙනවද මුදල් නම් ගොඩක් පෙන්වීමට අමාරුයි .මේ ගැන විස්තරයක් කරුණාකර දෙන්න තෙරුවන් සරණයි
USA වල ලංකාවේ වගේ exam වල ප්‍රථිපල පමණක්ම බලන්නේ නැහැ. තව දේවල් බලනව, මම ඒ ගැන video කිහිපයක් කරන්න ඉන්නේ ...
Thanks sir ❤❤❤
ඇමරිකාවට එන්න පුලුවන් වීසා වර්ග කොච්චර තියනවද පිලිතුරක් දෙන්න🙏
godak thiyenawa. mamath e okkoma gana hoyala balala naha.
thank you sir
Thanks
Sir agriculture degree ekata thiyena demand eka kohomada job,higher studies walawa (gov uni SL ekaka )
මම මේ video එකෙන් කථා කරන්නේ post graduate studies වලට එන එක ගැන. ප්‍රථම උපාධිය සහිතව රැකියාවකට එනවා නම් ඉතින් H-1B විසා sponsor කරන employer කෙනෙක් හොයා ගන්න ඕනි. ගොඩක් අය කරන්නේ student visa එකෙන් පැමිණ අධ්‍යාපනය ලබා internship කොට ඒ හරහා USA වල work experience හදාගෙන මෙහෙ H-1B sponsor කරන employersල හොයා ගන්න එකයි. ගොඩක් වෙලාවට ඔයා කරන්න try කරන job එක සදහා USA වල work experience තියෙනවා නම් ගොඩක් වාසියි.
O/l 9A
A/L MATHS chemistry physics
Me para japura enjeneering z aka anuwa 2023 mage duwage
Ediriya kohoma weida aya karanna adahas karanne electrical engineering
Thank you
මම ඔය ගැන video එකක් කරන්නම්.
Thank you
රුහුණ engineering යන්නත්තේ ඇයි ?
Japurata වඩ රුහුණ හොදයි. රුහුණේ degree එකට Washington accreditation තියෙනවා. ජපුරේ degree එකට නෑ
@@Jack-ex4uiIESL hambena ek thm shuwr ne 2020-2025 batches wlt 90%wge lebenn chance ekk thiynw lets see 😊
@@Jack-ex4uijapura nm kohomth ne
Sir api green card apply krla lottery eka adunoth ekath ekkama education wlta scholarships wage ganna krama nedda ? Im currently doing alevels in biology sitting for exam this year
මම මේ ගැන video එකකින් ම පිළිතුරක් දෙන්නම්
@@MoveToUSA ane thank u sir much respect ❤️🔥
@@karmomoaG22 I answered your question. Look at the most recent video.
management degree HRM special [OUSL] USA wala athi awastha monawada.
STEM නොවන නිසා උපාධිය හරහා job එකක් ගන්න හෝ උපාධිය හරහා green card (PR) ලබා ගන්න අමාරුයි. නමුත් ඔබ green card lottery එක හෝ වෙනයම් ක්‍රමයකින් immigration තත්වය හදාගෙන අවොත් ඔබ ඔය කරන non STEM degree එකට අදාල job එකක් හොයා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට USA වල ගොඩක් demand job හැම එකක්ම වගේ මේ STEM field එකට අදාලයි.
Thank you sir. Green card ekata apply karanne kohomada kiyala Kiyanna puluwanda. Esema USA hara mema qualification walata job or further education walata ya haki wena ratawal gana obata kiwahakinam thank you.
@@samirarajapaksha9476 Green Card එක ලබා ගන්න විවිධ ක්‍රම තිබෙනවා, ඒවා අධ්‍යාපනය තුලින් ම පමණක් නොවෙයි. මගේ video එකක් තියෙනවා ඒ ගැන කියල ඔබට පුළුවන් ද ඒ video එක බලන්න. ඔබ OUSL එකෙන් ලබා ගන්න උපාධියට ලෝකයේ ඕනෑම රටක පිළිගැනීමක් තියෙනවා, මම කියන්න උත්සාහ කරන්නේ මේ STEM උපාධි සදහා අනෙක් උපාධි සදහා නොමැති ඉල්ලුමක් ලෝකය බොහෝ රටවල තියෙනවා. නමුත් ඔබ දක්ෂ නම් HRM උපාධියෙන් පවා Canada, Australia, UK, NZ වල jobs උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගන්න පුළුවන්.
@@MoveToUSA mama danatanath graduate kenek. Scholarship walata onama ratakata illum Kala podu kramayak thiyenawada. Thank you.
@@samirarajapaksha9476 එහෙම පොදු ක්‍රමයක් නම් දන්නේ නැහැ. ඒ ඒ අදාල විශ්ව විද්‍යාලයේ graduate studies webpage එකෙන් සහ apply කරන department එකේ website එකෙන් තමයි හරියට apply කරන්න ඕනි කරන දේවල් ඒ process එක ගැන තොරතුරු ලබා ගන්න වෙන්නේ.US වල graduate studies apply කරනවා නම් යම්යම් පොදු දේවල් ටිකක් තියෙනවා අනෙක් රටවලට සාපේක්ෂව. මගේ graduate studies in US කියල video කිහිපයක් තියෙනවා ඒවා පොඩ්ඩක් බලන්න.
Jpura technology mge faculty ek🥰
Sir molecular biology krna gaman undergraduate kenek hatiyta apply krla blnna puluwnda coz my dream is to move there atleast before 24😢 mn alevel shy 3 k kara e nisa dan mata 21 i
I understand, but you must first complete your undergraduate degree and then apply for postgraduate studies.
@MoveToUSA OK tnx sir is molecular biology a demanded degree in US
@@Kar-mg1dr yes, it's a STEM field, and can relate to medical research fields So there are very good chances for employment
Mn computer science degree ek krnne Ruhuna University.mata masters krnn USA ynn asai.khmd process eka mn danagnne🥺
මගේ channel එකේ graduate studies in USA කියල video series එකක් තියෙනවා ඒ videos ටික බලන්න. අපේ ලංකාවේ මෙහෙ ඉන්න students ල කරපු තව video TH-cam එකේ තියෙනවා ඒවත් බලන්න.
බොහොම ස්තුතියි සර්,මගෙ දරුවො දෙන්නා තාම පොඩියි. Computer science වලට ගොඩක් interested .පුතා grade 9 .computer software engineering ද හොද නැත්නම් computer science degree එකක්ද හොද karanna.USA scholarship ekak ganna hoda computer science degrees da?
Computer Science thamyi hoda.
Oya mona degree eka karath wadak na gpa eka hariyata nathan.government campus giyath private campus giyath gpa eka hariyata thiyaganda.❤.
Undergraduate GPA එක විතරක්ම බලන්නේ නැහැ, General degree කරලා 1 year masters කරපු අය, special degree වල 2nd lower තියෙන අයත් එනවා. Research පැත්ත හොදට තියෙනවා නම් ( conference proceedings, peer review journal වල co authoring වගේ) සහ, GRE general සහ GRE subject exam වලින් වගේම TOEFL/IELTS වලින් හොද scores තියෙනවා නම්, strong recommendation letters තියෙනවා නම්, සහ ගොඩක් වැදගත් වෙන statement of purpose එක හොදට තියෙනවා නම් GPA එක අඩු වුණත් තමුන්ට හොද campus එකක enroll වෙන්න පුළුවන්. USA වල undergraduate සහ graduate admission process එක ලංකාවේ වගේ නෙමේ ගොඩක් වෙනස්, holistic admission process එකක්.
Sir,Ichemc eke bsc in chemistry degree eka usa student visa apply karanna qualify da ?
අනිවාර්යයෙන්! Institute of Chemistry එකේ උපාධිධාරීන් USA ඇවිත් Chemistry PhD කරනවා
Sir මන් malayasia වල macanical engineering degree එකක් කරන්න next year (usa අමාරු නිසා). Usa phd හෝ masters එකකට එන අරමුනින් සහ මන් ආස පැත්තක් නිසා. Usa phd try කරද්දි වයස බලාපානවද sir..30 පැන්නොත් වගේ අව්ලක් යයිද usa phd /master වලට.
No, age is not a problem.
මොරටුව it ද කැලණිය software engineering ද වඩා හොඳ සර්
USA වල hard science එකක් හැටියට ඔය දෙකම සලකන්නේ නැහැ. Computer Science තමා එහෙම සලකන්නේ.
Psychology වගේ degree ekak karala enna barida...resach karala thiyenwnm puluwan da
පුළුවන්! ඔයා ඒ USA වල තියෙන අදාල graduate programs ගැන හොයල බලල ඒ ඒ campus contact කරලා තමුන්ගේ හැකියාවට අනුව දෙයක් කරගන්න පුළුවන් ද කියල බලන්න.
යමක් කමක් තියෙන කෙනෙක්ම වෙන්න ඕනා නේද එන්න student visa..නැත්තන් survive වෙන්න අමාරුයි නේද
මම one way ticket එක සහ ඩොලර් 3000ක් වගේ ප්‍රමාණයක් අරගෙන USA ආවේ. ඔබ යමක් කමක් තියෙන කෙනෙක් කියලා කියන්නේ මුදල් අතින් නම් එහෙම නැහැ. මම USA එනකොට මුදල් වෙනුවට ගෙනාවේ මගේ උගත්කම.
Sima karoth kohomada
USA වල අපි CIMA, Chartered Accountancy, ACCA අහල නැහැ. මෙහෙ දන්නේ CPA සහ CFA වගේ professional qualifications.
Sir, i have a master degree of Archeologi. Could i come to usa. Now, im staying in Japan and working in hotel. Please, Give me a advice.
Yes, you can come for higher studies, but you must show the visa officer why you leave your hotel job and restart your education.
agriculture faculty ekath stem walata aithida
Yes!
USA වල student ගෙ dependant ට open work permit දෙන්නේ නෑ නේද?
*master student
@@coolkoala282 කිසිම ආකාරයකින් F2 විසා එකෙන් ( student's dependent visa ) එකෙන් නීතියනුකුලව වැඩ කරන්න බැහැ.
Hi boss. What about the agriculture digree? Is it under stem?
Yes, it's a STEM degree.
Is Bachelors of pharmacy a STEM degree?
Yes.
Is Finance degree under STEM?
Financial Engineering yes, but not finance, to my understanding.
Thank you very much sir
You're welcome!
Thank you sir.
Welcome!