It's a great argument Ajith. Our idiots still don't they have been betrayed. According to them everything what AKD and their gang said is the absolute truth.
Every word has 2 meanings. They are not taking a salary but helping the country with that money. That is better than using govermnent money for alchol. Some people dont understand NPP dedication. 🙏🏼🙏🙏🏾
JVP උන්ට රෙද්දෙ රෙවුනා නේ යකෝ ..කියපු බොරු එලිවෙනකොට😂😂😂😂😂😂😂😂😂😂
අනුර මේවට උත්තර දෙන්න ඕනේ රටට වරප් ප්‍රසාද ගන්නවද නැද්ද කියලා දුන්නට කමක් නැ රටේ මිනිස්සුන්ට කිව විදිහට වරප් ප්‍රසාද දෙන්න ඕනේ
පඩිය පක්ෂේ අරමුදලටලු 😆😆😆 ඒ සල්ලි ජනතාවගේ නෙමෙයි ද දන්නේ නෑ 😆😆
ජනතාව ගේ මුදල් තමන්ගේ පක්ෂ අරමුදලට දාගෙන කොලේ වහල ගහන්නේ ඇයි 😮
උන්ට ලැබෙන වැටුප පක්ශ අරමුදලට නෙවෙයි උන් බඩු ගැහුවත් ඒ සල්ලි වලින් බොට මොකද බන්..උබේ පඩියට මොකද වෙන්නෙ කියල මම හොයනවද😂😂එහෙනම් මට කියපන් උබ ඔය හොර ටයි පොල්ලක් දාන් කරන ජොබ් එක කරල ගන්න සල්ලි වලට මොකද කරන්නෙ කියල
oya rassawak karala padi gannedda mcn
පඩිය දුන්නට පස්සේ, ඒක අයිති ඒ පුද්ගලයට. දැන් උඹට මෙතන කොමෙන්ට් කරනවට දවස් කුලිය ගෙවනවා. ඒවට පේස්ලිප් දෙනවා, ඊට පස්සේ ලක්ස්මන් ඇවිත් කිව්වොත් මේ මගේ සල්ලි ආපහු දියන් කියල. උඹ දෙනවද?....
Sakkuvata giyata kamak nadda.
@@pushpakumara9084 දන්වද නේත්‍රා පරිගණක පාසල, අසරණ සරණ සේවා. මේ වෙලාවේ රතු තරුව වැඩ කරන්න ඕනේ වෙන සහය ඔය පොදු අරමුදලෙන් තමා වියදම් කරන්නේ.... කැසිනෝ මුදලාලිලගේන් සල්ලි ඉල්ලන් බස් දෙනවා වගේ නෙමේ.
බයිලා වැඩක් නෑ යකෝ
පඩි ගනිල්ලා.
පක්ෂ අරමුදල් ලබ්බක් කියන් නැතුව 😂
ඇමරිකන් තානාපතිනිය සහ ඉන්දියනු තානාපති බොහොම සතුටින්, ඔවුන්ගේ සැලසුම අනුව සියල්ල ක්‍රියාතමකයි.
රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල් දාස හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉන්දියාවත් තීරණය කර තියෙනවා
භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී..
😢😢😢
Ubata kiuvada.
Ita kalin hora ganayo tika hadaganin ubalage.
මන්ත්‍රී වැටුප් පක්ෂයේ අරමුදලට යනවා ඒවායින් පොදු වැඩ කරනවා අනිත් පඩිත් ගන්නවා හොරකනුත් කරනවා
මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම පක්ෂ අරමුදලට දෙනවට වඩා නිවැරදියි.
It's a great argument Ajith. Our idiots still don't they have been betrayed. According to them everything what AKD and their gang said is the absolute truth.
ජෙප්පොන්ට ඇඩිලා තියෙන්නේ මුන් කියපු බොරැ 😢😢😢😢
කෝ ලපය ට කඩේ ගිය නපුංසකයෝ 😂😂😂
Paradunu horunta hari amaruwa
අනේ යකෝ සජියා ජනාධිපති උනා නම් මේකේ බලන්න තිබ්බා හොරු ටික පිනුම් ගහන හැටි හා ඌගේ ගෑනි නඩත්තු කරන්න මහජන බදු මුදල් වියදම් කරන හැටි...තොපි ආවා නම් මේරටේ මිනිසුන්ට බෙල්ලේ වැලතමයි දාගන්න වෙන්නේ
Aneda kiynne baln inna beri amruwa kalinuth ajiya owa katha krda😂😂😂
පොදු අරමුදලක් නම් ඕක පොදු වැඩ වලට යොදවන්නකෝ....
රතු තරුව සහන සේවා බලකාය නමින් රටේ ක්‍රියාකාරීම සහන සේවා බලකායක් ම පවත්වාගෙන යන්නේ සජිත් නංගි වගේ සල්ලි ගෙවල්වල අච්චු ගහලා කියලා උඹ හිතුව ද? 😂 ඔය පක්ෂ අරමුදලෙන් පරිගණක පුස්තකාල පවා පවත්වාගෙන යනවා දශක කිහිපයක ඉඳලා. දැන් ඒ අරමුදල ගොඩාක් ලොකු වෙලා ඊටවඩා දේවල් ජනතාවට කරන්න පුළුවන් වෙයි. ගොබ්බයා වගේ කටට එන දේ කියන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලලා ඉඳපන්.
රතු තරුව සහන සේවා බලකාය නමින් රටේ ක්‍රියාකාරීම සහන සේවා බලකායක් ම පවත්වාගෙන යන්නේ සජිත්ගෙ නංගි වගේ සල්ලි ගෙවල්වල අච්චු ගහලා කියලා උඹ හිතුව ද? 😂 ඔය පක්ෂ අරමුදලෙන් පරිගණක පුස්තකාල පවා පවත්වාගෙන යනවා දශක කිහිපයක ඉඳලා. දැන් ඒ අරමුදල ගොඩාක් ලොකු වෙලා ඊටවඩා දේවල් ජනතාවට කරන්න පුළුවන් වෙයි.
@HirunKarunaratne පක්ෂ අරමුදලක් පොදු අරමුදලක් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවද
@HirunKarunaratne සජිත්ගෙ නංගි හරි සජිත් හරි වැරද්දක් කරලා තියනවනම් නීතිය ක්‍රියාත්මක කරන්නකෝ........කවුරුත් එපා කියන්නෙ නෑනෙ.
@@chamindapinnagoda1851 "මංත්‍රීවරු" මේක බහුවචනයක් කියලා තේරෙනවා නම් පොදු අරමුදලක් කියන්නේ මොකක්ද කියලා ඔයාට තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕනෙ.
මෙ වැඩෙන් ජනතාවට කිසිම සෙතක් නෑ තනිකර බොරුවක් නෙ කරන්නෙ හරිනම් වැටුප භාන්ඩාගාරයට බැර කරන්න එපැයැ කියන්නෙම බොරු කරන්නෙම බොරු
ඇයි.බැරි.මහබැන්කුට.දන්න.ඹය.කරන්නෙ.ලොකුකපටිකමක්
Jvp from the very start hoodwinked people. What Mr. Ajith Perera says is quite correct. We quite agree with him
ජනතාව අනෙක් පැත්තට හැරනොත්.ගෙනාව.වගෙම යවන්නත් පුලුවන්
NPP කිව්වේ වාහන permit දෙන්නේ නැහැ කියලා. කෝටි 3 වටිනා වාහන DUTY FREE ගෙනල්ලා කෝටි ගණනකට ඒක විකුණා ගෙන මහ භාන්ඩාගාරයට ලැබිය යුතු බදු මුදල් අහිමි කරපු එක නැවැත්තුව එක තමයි NPP එක කලේ .
JVP vikunala paksha aramudalta dagattha, vfm eka vikunala aramudalta dagattha,api merila ipadela ne
😂😂 ආණ්ඩුවේ සල්ලි jvp ගිණුමට මරු කරනවා.. 😂.
කියනකොට එහෙමයි , 😂😂 ගොනාට ඇන්දීම
ආණ්ඩුවේ මුදල් ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට මාරු කිරීම වැරදියි. ඒවා බැර කල යුත්තේ මහා බාණ්ඩාගාරයේ ගිණුමටයි.
ඕවා නෙවෙයි වැදගත් නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදද කියලා බලං ඉන්නෙ අපරාධ ගමේ හැම තැනම මරනවා හුස්ම ගන්න අමාරුයි පාලනය නිසා
ජනතාව.ඹෙකුන්.රුවැටිටුව.එකයි.උන්කරෙ
👍👍👍👍👍
Ammo eeka😂😂😂😂😂
ජෙප්පො එදත් ඔය විදියටම තමයි කලේ. උඹල එදත් කලේ උඹලට ඕන විදියට ඒවා අර්ත ගන්ව ගත්ත එක. හරියට කියපු දේවල් තේරුම් ග්නිපු අපිට නම් ප්‍රශ්නයක් නෑ. 😅😂
රෙවිලා රෙවිලා
රෙද්දේ රෙවිලා..
ජෙපයියගේ රෙද්දේ රෙවිලා.
😄😂😄😂😁😄😂😁😄😂
Hundred percent correct.
One of my friends told before the election that Known Devils are better than unknown Angles.
කිවුවෙ පර්මිට් එක දෙන්නෑ කියල.
වැඩ කරන්න වාහනයක් දෙනව කිවුව.
After sunami
උන්ගෙ වැටුප උන් පක්ශ අරමුදල ට්ව් නෙවෙයි බඩු ගැහුවත් මොකද බන් ඒ සල්ලි වලින් .ඒක උන්ට හම්බෙන වැටුපනෙ.අජියට හම්බෙන වැටුපෙන් ඌ මොකද කරන්නෙ කියල මාලිමාවෙ උන් හොයන් නැහැනෙ.
niyamai bro keep it up
රෙදි ගලවාගත්ත උන්ට මාලිමාවේ ගලවන්න රෙදි නෑ
කොමාකාරයෝ ඉන්නවෝ
*රතු තරුව සහන සේවා බලකාය නමින් රටේ ක්‍රියාකාරීම සහන සේවා බලකායක් ම පවත්වාගෙන යන්නේ සජිත්ගේ නංගි වගේ සල්ලි ගෙවල්වල අච්චු ගහලා කියලා උඹ හිතුව ද අජිත්? 😂 ඔය පක්ෂ අරමුදලෙන් පරිගණක පුස්තකාල පවා පවත්වාගෙන යනවා දශක කිහිපයක ඉඳලා. දැන් ඒ අරමුදල ගොඩාක් ලොකු වෙලා ඊටවඩා දේවල් ජනතාවට කරන්න පුළුවන් වෙයි. ආපදා අවස්ථාවල දී සහන සැපයීමට NPP මංත්‍රීවරුන්ගේ මංත්‍රී වැටුප්වලින් සමන්විත අරමුදලින් ජෙප්පො වියදම් කළත් කවදාවත් ගංවතුරින් අවතැන්වූවන්ට බෝට්ටුවල ගිහිල්ලා ලෙල්ලේ නම ගහපු කෙසෙල් බෙදනවා වගේ දෙකයි පනහේ වැඩ නම් උන් කරන්නේ නෑ*
ජනතා සේවය ජනතාවගෙ සල්ලිවලින් හදාගන්න පක්ෂ අරමුදල් වලින් කරන්නෙ මොකද? තමන් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් කරපල්ලකො...නියම ජනතා සේවකයො එහෙමයි..unp අතීත ශ්‍රේෂ්ඨ නායකයො එහෙමයි ජනතාවට සේවය කලේ...උඹලගෙ ජෙප්පො වගේ දෙකයි පනහෙ වැඩ කලේ නෑ..අද වෙනකොට ගන්න ණය පවා යන්නෙ කොහෙද? ,විනිවිද නැති බැදුම්කර මංකොල්ල සිදුවෙනව තොපිට ඒව සුපිරි වැඩ.....
අජිත්ට රෙද්දෙ රෙවිල ඡන්දය දාන්නත් එපා කියල හිටිය නේද පහුගිය කාලේ.තොපි කාපු හැටි බලමු ටික දවසකින්
👍👍👍👍
උන්ගේ පඩිය උන් මොනවා කරගත්තත් අපිට මොකද ,අජිත් රටේ වැඩක් ඇති ප්‍රශ්නයක් ගැන කතා කරන්න
Mr. Foot note...
දීපු චන්දෙන් හැම යුගයකම වැඩ ගත්තෙ අවස්ථා වාදින් විතරයි. අපිට උනේ බලන් ඉන්න විතරයි 😢😢😢😢😢
මාලීමාවෙ ම්ලෙච්චයෝ😡😡😡😡😡😡😡
ජෙප්පෝ හමන්නගන්න වැඩනමි කරන්න එපා..පයිය හපාගෙන ඇට දෙක හපාගන්නයි වෙන්නේ
මෝකෝ දැන් පස්ස පැත්තේ ඉත්තෑවෝ දුවන වඉ අවු රුදු 76 ක් රට විනාශ කරපු සක්කිලි එනවා මෙතන පොර ටෝක් දෙන්න 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤
අන්න අරූ, විජිතයා අවුරුදු 50 ක් තිස්සේ ABBA ,BONY M එක්ක ආතල් අරං
😂😂😂😂😂😂😂😂😂
අවුරුදු 76 ක් රටට පාලකයින් කිසි දෙයක් නොකල නම් ඊට කලින් තිබුනු සුද්දන්ගේ සපත්තුවට පෑගෙන ආණ්ඩුවද? ඩී.එස් සේනානායක ජනාධිපතිගේ සිට මේ රට සංවර්ධනය වුනු ආකාරය නොදන්න මාලිමාවට තවත් කඩේ යන එවුන් පාසැල් ගිහින් නැති, හෝ ඉතිහාසය ඉගෙනගෙන නැති බයියො....තමන්ගෙ දරැවන්ට නොමිලේ අධ්‍යාපනය ලැබෙන්නෙ, උද්ඝෝෂණ කරන්න විශ්ව විද්‍යාලයට යන්න ලැබෙන්නෙ පවා unp නායකයො නිසයි..මේ රට විනාශ කලේ නිර්ධන පංතියේ ගැලවුම් කරුවෝ කියාගෙන ඇවිත් හොරකම් කරපු වාමාංශිකයො ..මාලිමා වාමාංශිකයො ඉන් වෙනසක් නෑ.😂😂😂😂😂😂😂😂😂ඔබතුමාගෙ කථා සුපිරි..ඒත් හිතන්න හැකියාවක් නැති මිනිස්සුන්ව වාමාංශික නිර්ධන පංතියේ කට්ටියට පහසුවෙන් රැවටිය හැක..මෙච්චරකල් සිදුවූයේ එයයි.
Jvp should be ready to go home in time to come.
Oya kiyana ewun oya 76 di monawada bn kale
ජාතික ලැයිස්තුව නම් කරගෙන ඉන්න...
ඒක එයාල කර ගනීවි.අනුරයට කියපන් මේ රට විනාශ කරන්න එපා කියල
එමුධමහබැන්කුවට.දන්න.කියන්න
ඉස්සෙල්ලාම මෙයාලගේ පක්ෂේ ජාතික ලැයිස්තු හරියට ඉදිරිපත් කරාන්ම් නේ දසතත් මාලීමාවට කලිසම් ගලවන්ඩ නේ බලාගෙන ඉන්නේ මේච්චර කාලයක් රට බන්කොලොත් කරපු එවුන් වෙනුවෙන් පෙනී ඉදලා
රට බංකොලොත්වුනේ උඹල ගෙ ජෙපි මහ එකාල නිසා.මේ රටේ කිසිම යහපත් දෙයක් කරන්න ඉඩ දුන්නෙ නෑ..එදා පෝට්සිටි එක හදද්දි කකුලෙන් ඇද්ද ...උන්ට බය නොවී ඒක හැදුවම දැන් උන් ආයෝජන ගේන්න ඕනලු..උන්ට දැන් තමයි තේරෙන්නෙ..උඹලට වගේම,උඹලගෙ නායකයන්ට ඔලුවක් නැතිඋනාට අනෙක් මිනිස්සු පලිද?
අපි ඡන්දේ දුන්නේ මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්නයි.
Aanduve salli JVP account ta dagannva ,mara despalane venasa ,sistem change
😂😂
Malimawata jayawewa, ❤
ලක්ෂyak gatthath ජීවත් වෙන්න අමාරුයි.kawda බඩු mila aduweda
NPP is also a capitalist party
අජියගේ සජබේ කල්ලිය ගරු සේවයක් කරන්නෙ, සජියට කොහොමද බස්, ස්මාර්ට් රූම් සුහුරු වලට කොහොමද සල්ලී එන්නේ කියන්කෝ අජියෝ 😄
Check if the fund is taxable it is so important tax them. It is cheating
NPP boru vidinawa. Very soon go home 🏠
Malima jvp heluw aiyo be😂😂😂😂
Samagiye උන්ට වෙන waradi නැ කියන්න. ඒක පිට දාලා babala වෙන්න හදන්නේ. තොපේ කාලේ එහෙමත් වත් ආදර්ශයක් දුන්නද...ලබන පාර wipaksayath නැ. උන්ගේ padi ඕන දෙයක් කර ගත්තා දෙන් බං. Dasatha ආණ්ඩුව පෙරළීමට උත්සාහ කරන බවත් පෙනී යනවා. Ennako බලන්න.
මාලිමාවට ජය රටට ජය අනුරට ජය ජවිපෙට ජය
NPP කරන වැඩේ නියමයි.. හම්බවෙන සල්ලි නිශ්චිත වැඩකට යොමු කරනවා.. ඒක මරු ...
@@commenter2178 🤣
😂😂😂😂😂
😂😂
උබලගෙ හරකුන්ට 👍🏽
😂😂😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂
Pakseta yana ekai sakkuvata yana ekai 2k neda gotayo.
Guti kaala yanawada paaduwe bahai kiyala yanawada
National list ekka pat karapan
Elllee elleeeee clothes
Jepponta rewila enneaaa..🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
මූ සියල්ල දත්
කලුතරින් මම අකමැතිම කුහකයින් දෙන්නා පාර්ලිමේන්තු ගියා නේ
ඒක ඇත්ත
බෙහෙත් දන්නෙ නැති දොස්තර
උගන්ඩා කුමාරියි
😊
rewateema saha rewettaweema.... ane paawena chanda moodayo innakam ohoma thamaaa
පොදු අරමුදලෙන් තමයි මිනිහෝ
සුනාමියට කොරෝනාවලට ගංවතුරට නියඟයට පරිගනක පාඨමාලා මගින් ජනතාව ට සහන දෙන්නෙ.
සහන දෙන්න ඕන තමන්ගෙ සල්ලි වලින්.ජෙපි හිගන්නො..
සජියටයි ඌටම හරියන හරක් ටිකයි
මන්ත්‍රීවරුන්ගේ වැටුප් ජාතික ජනබල වේගයෙ ගිණුමට බැර කරන්නට වඩා හොඳයි ඒ මන්ත්‍රීවරුන්ගෙ වැටුප් ඒ මන්ත්‍රීවරුන්ටම ලබා දෙන එක. ඒ මන්ත්‍රීවරුන්ටත් දරු පවුල් ඉන්නවා. දුරබැහැර ඉඳලා එන්න ඕන. වියදම් තියෙනවා. පක්ෂ අරමුදලට දුන්නහම ඒ මුදල් වැය කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ පක්ෂ නායකත්වය. එතකොට සමහර මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එක්කෝ මන්ත්‍රී වැටුප් ගන්නෙ නැතුව ඒ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දිය යුතුයි. එහෙම නැත්නම් ඒ මන්ත්‍රීවරුන්ගෙ වැටුප් ඒ මන්ත්‍රීවරුන්ට ලබා දිය යුතුයි කියන එක තමයි මගේ අදහස.
Okun kiuwe pattapal boru kiyala therenakota perehar gihilla ivarai
Ammo ube gon katha
SJB ubala hora pakayala
😂😂ponna jvp hingana hattawal. Kiyanney boru
අජිත් මහතා. ඒ වැටුප එයාගෙ නම් එයාලාට ඕනෑ මඟුලක් කරගත්තම ඔයාට මොකද? මොකද ඔයාලා සුද්දෝදනලාද
Karagaththata kamk ne, kiyana eka nawaikaranne...ළිඳේ වතුර bonne ne, motor gahala tap eken bonawa....😂
Puke amarauwa okata😂
@@chandanapriyashantha3686 කරගන්නේ මෙහෙමයි. වැටුප පාර්ලිමෙන්තුවෙන්ම අරමුදලකට යනවා. ඒකෙන් පක්ෂය තීරණයය කරන පොදු වැඩ කරනවා. පොදු අරමුදල කියලයි කියන්නේ දන්නෝ දනිති. නොදන්නෝ නොදනිති කීවලු.
Topi boru kiwwe mokada pahu Anduwalin wedak neha
Pakshe hada ganna bari minissu anduwa wada karanna ona widiya gana upades denna enawa,😂😂😂
Topi kalakni serma rata.kapu ballo topit hena hatama ganna.oni topita sapawenna oni
See if this is leagal it is not about not knowing facts
අරමුදල නිසා පක්ශෙ ශක්තිමත් නිසානෙ චන්ද කැම්පේන් එක සාර්තක.අනෙක් අය පඩිය ගට්ත කෑව සුන් කලා.චන්දෙ කරගද්දි අසරනැයි.ජාවාරම් කාරයො පස්සෙ දුවන්න ඕනෙ ඒකනේ
Dan chande Deepu ayata saneepa athi. Ape minissu hari dakshai gonaata andenna. Manthriwarunta watupak gewwe naththam mun aniwaryen horakam karanawa.
Nope goluwela
Thama anurage betta watena kan kata allan inna un innwa...aththa therum nogena
Pacha Kumara saha golayo
Boruwe upata
Lowet neti wenna rata neti karanawa
He is lacking understanding power. What they told was that they do not enjoy unwarranted facilities like he and his party me members.
DABAL CAB LOKONTA 3 THEREEWEEL NNP TA THEREEWEEL 2 BAL CAB WALATA DANNE BUMETHEL
Every word has 2 meanings. They are not taking a salary but helping the country with that money. That is better than using govermnent money for alchol. Some people dont understand NPP dedication. 🙏🏼🙏🙏🏾
Maha benku hora elluwada...kollo......ko me wahal jeppo.....
මුන් මේ කුල්ල කූජීත වෙන්ඩ පැරදිලා එක එක බයිලා ගහනවා පඩි දෙන්නේ නෑ කිව්වේ නෑනේ එ පඩිය ගියේ එක අරමුදලකට ඒක පැහැදිලි නේ අනික ඒකට කැමති වෙලා නේ ඒ අය තරග කරන්ඩ එන්නෙ අනික ඒ වියදම් දරුවේ පක්ෂෙන් නේ ඉතින් ඒ ආය ක්‍රෙමේ වෙනස් නේ මෙයාට තියෙන දැවෙන ප්‍රශ්නෙ ඕක අපි දැක්කා නේ යහපානල කාලේ මේ අය මොකද කරේ කියලා නේ
Tommy 😂
Ithin ganna one thamai padi nethuwa weda karanna one padi aragena thopi hora kewe me tharam kalayak
😂😂😂😂
Horakam karannatuwa padigattama mokada ubata jalada
අජිත් උං රැවැටිටුව ජනතාව😭
පවු උබ සචිත්ට දීල එහෙම කියන එක
Matakada election kale fake name valin hamatenama comment damma.Oya vage sajjata help karapanko oya MP 4 List eken danna.Mama 3 vitara address eka illuva punnakku evanna tavam dunne nehe lajjave innava pav
@@anushkasirinivas7599
සිංහලෙන් ෆොන්ට් එකක් දාගනිං.
මගේ එකෞන්ට් එකට ගිහින් බලා ගනිං විස්තර.
(එකෞන්ට් එකට යන්න නොදන්න මෝඩය)
චැනල් 20
ෆලෝවස්ල 2,යි
අවුරුදු 11ඉස්සර වෙලා ඇවිල්ල තියෙන්නෙ.
කමෙන්ට් 100 වඩා කරල තියෙනව
වීඩියෝ 1ක් අප්ලෝඩ් කරල තියෙනව.
12 දෙනෙක් බලල තියෙනව.
එහෙමයි මෝඩයෝ චැනල් විස්තර හොයාගන්නෙ
PADIYA PAKSE TA ETHEN PADIYA GANE NAA ...OWAWAGE BORU KEYALA ARA 68LAKSA JANATHAWA GONUKARA
Patta boruwata rata harak rawtuna.....
Foot note kalliya
Ajit perara hora
Hitapu ayatath wadiya megollo hamadema use karai
Padiya jvp paksayata yana aka walakkanna barida usaviyaharaha. Because mahajana mudal
Npp aka vipakshay idagena kawadath rata deyak kare na.hambawena hama sathayakma pakshay ginumata dagena kampen walata giyadam kara hamadamath.sajith mona unath kochchara dewal karanawada minissunta
අජිත් මුං කරපු කෙරැවාව අපිදන්නවා