How to install bathroom commode / repair & replace /බාත්රූම් කොමොඩ් එකක් සවිකරන ආකාරය ඉගෙනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • 🖥️ ▸ Thanks For Watching.
    ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
    TH-cam එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.

ความคิดเห็น • 121

  • @Bro66393
    @Bro66393 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව විඩියෝව 🤝

  • @upendrakumara7634
    @upendrakumara7634 21 วันที่ผ่านมา

    ඇත්ත්ටම වටිනවා වීඩීයෝ එක

    • @baasunnahe3169
      @baasunnahe3169  10 วันที่ผ่านมา

      ස්තූතියි

  • @chamalikamanawadu2805
    @chamalikamanawadu2805 ปีที่แล้ว

    Thank you! Helped me repair the toilet seat on my own.

  • @wasanthathilakarathna4611
    @wasanthathilakarathna4611 2 ปีที่แล้ว +2

    දැනුම බෙදා දෙනවාට බොහොම ස්තූතියි. ලේසර් ලෙවෙල් එක ගැන විස්තර ටිකක් කියන්න හොදේ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකෙන් පොඩි අදහසක් ගන්න පුලුවන් video link 👉th-cam.com/video/sCpT9zGIm1k/w-d-xo.html

  • @gunatillekaleslie3521
    @gunatillekaleslie3521 ปีที่แล้ว

    ස්තුති.
    රෝල් ප්ලග් වලට විද්දාට පසුව, සිදුර තුල ඇති කුඩු සහ ඩස්ට් ඉවත් කිරිම වැදගත්.

  • @asokaweerasekara258
    @asokaweerasekara258 ปีที่แล้ว

    Thank you very much sir. I was in huge trouble to find a mechanical to get this done. Thank you very much sir once again.
    Asoka Weerasekara from Athurugiriya

  • @sithumjayashan2560
    @sithumjayashan2560 ปีที่แล้ว +1

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน +1

    ❤❤❤💥💥👍

  • @karugk5157
    @karugk5157 ปีที่แล้ว +2

    වෙිගය වැඩියි හිමිට මෙි video එක කරා නමි තවත් හොඳයි .

  • @dammiarachchi7068
    @dammiarachchi7068 2 ปีที่แล้ว +1

    ස්තුති මල්ලී . හරිම වටිනවා මේකනම්

  • @ranaweeraag4775
    @ranaweeraag4775 หลายเดือนก่อน

    Good

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว

    Yes good. Thanks for you. Good luck

  • @ruwanmini
    @ruwanmini ปีที่แล้ว

    ගොඩක් වටිනවා 🙏🏻

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 ปีที่แล้ว

    Tks for educating !❤

  • @terancepriyantha1999
    @terancepriyantha1999 2 ปีที่แล้ว +1

    Thank you

  • @rohinigamage5990
    @rohinigamage5990 8 หลายเดือนก่อน

    ස්තුතියි මල්ලි දැනුවත් කිරිමට👍❤

  • @kalyaniperera7284
    @kalyaniperera7284 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

  • @bandara3260
    @bandara3260 ปีที่แล้ว

    නියමයි 👍👍

  • @roshanpremalal8299
    @roshanpremalal8299 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති මල්ලි

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 หลายเดือนก่อน

    ස්තූතියි

  • @Kanimax6456
    @Kanimax6456 2 ปีที่แล้ว

    Watinawa godak.thax

  • @padminiweligamage1809
    @padminiweligamage1809 ปีที่แล้ว

    Most important thanks

  • @thisarutheekshana42
    @thisarutheekshana42 2 ปีที่แล้ว

    මේක වටිනවා🙂💪

  • @subashinisubashini4733
    @subashinisubashini4733 2 ปีที่แล้ว

    Godak watina vedio ekak

  • @vndykrish3138
    @vndykrish3138 2 ปีที่แล้ว

    Realy good

  • @danushadhaamarasekera7215
    @danushadhaamarasekera7215 ปีที่แล้ว

    Thank you bro

  • @yahangalmudiyanselagewijeb3901
    @yahangalmudiyanselagewijeb3901 ปีที่แล้ว

    ගොඩක් වට්න වීඩ්යෝඑකක්

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 thanks

  • @bbnchristopharperera2579
    @bbnchristopharperera2579 ปีที่แล้ว

    Very important

  • @sisirachandana5707
    @sisirachandana5707 2 ปีที่แล้ว

    හොද වැඩ සටහන් කරන්න ඔයාට සුබ පතනවා

  • @nalakaakurange4917
    @nalakaakurange4917 ปีที่แล้ว

    Good one ❤

  • @hasanthathennakoon1856
    @hasanthathennakoon1856 2 ปีที่แล้ว

    Thanks aiye.❤️

  • @delllaptop3365
    @delllaptop3365 ปีที่แล้ว

    Thank yoy 🙏

  • @ASELANIRMAL
    @ASELANIRMAL 2 ปีที่แล้ว

    Thank you aiye

  • @wsanjeewa
    @wsanjeewa 2 ปีที่แล้ว

    Super

  • @lakmal1139
    @lakmal1139 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @arunadamith5858
    @arunadamith5858 2 ปีที่แล้ว +1

    Slab ekakata yana kambi amount eka estimate karana heti video ekak denna puluwanda.loku deyak godak aya aparade wedipura kambi genawa.

  • @chathuramsx
    @chathuramsx ปีที่แล้ว

    තැන්ක්ස් මචං

  • @isurulakshanlakshan5491
    @isurulakshanlakshan5491 ปีที่แล้ว

    Aththatama. Vodka. Sthuthi ,,

  • @ranjithpeiris3682
    @ranjithpeiris3682 ปีที่แล้ว

    Thank you so much!

  • @ceylontoday2024
    @ceylontoday2024 5 หลายเดือนก่อน

    කොමඩ් එකේ dranage line එක දාන හැටි නැනේ..

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @nimeshasenani9774
    @nimeshasenani9774 2 ปีที่แล้ว

    Thanks godak vatinava.water press karama waguwa pita wenne mokakda kiya nawada

  • @Madushan1992
    @Madushan1992 5 หลายเดือนก่อน

    Sistern tank aky commde aky madin wthura yanawane flsh karanakota wathura eliyata yanne ai

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      ඒ දෙක අතර තියන රබර් බුෂ් එක පරීක්ෂා කරල බලන්න

  • @NPDNatureclicks
    @NPDNatureclicks 2 ปีที่แล้ว

    Bathroom එකක් ඉදිකරගැනිමට අවශ්‍යයි.. ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @specialnews2514
    @specialnews2514 2 ปีที่แล้ว

    Mokak kiyada aa type aka ganna puluwan

  • @DAMITH250
    @DAMITH250 หลายเดือนก่อน

    කොමඩ් එක නිකම්ම පොලවට තියන්නේ නැතුව රබර් වොශර් එකක් වගෙ දෙයක් බිමට දාලා ඒක උඩින් කොමඩ් එක තිවුවොත් හොදයි ද?

    • @baasunnahe3169
      @baasunnahe3169  หลายเดือนก่อน +1

      ඔව් ප්‍රස්නයක් නැහැ

    • @DAMITH250
      @DAMITH250 หลายเดือนก่อน

      @@baasunnahe3169 එහෙම දාන්න පුළුවන් වොශර් කඩෙන් ගන්න තියෙනවද? එවට කියන නමක් තියෙනවද?

  • @priyantha6592
    @priyantha6592 2 ปีที่แล้ว

    👍

  • @sankalpawithanarachchi5702
    @sankalpawithanarachchi5702 2 ปีที่แล้ว

    Biththiyen danna puluwanda commode magic bend

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      th-cam.com/video/ZnDPsso_B-4/w-d-xo.html මේක බලන්න

  • @kashmikaakash
    @kashmikaakash 9 หลายเดือนก่อน

    Magic bend එකක් වෙනුවට pvc බටයක් පාවිච්චි කරන්න බැරිද

    • @baasunnahe3169
      @baasunnahe3169  9 หลายเดือนก่อน

      පුලුවන්

    • @kashmikaakash
      @kashmikaakash 9 หลายเดือนก่อน

      ​@@baasunnahe3169එතකොට සිලිකන් දාන එක අනිවාර්යයි නේද. සිලිකන් කොච්චර ඕනේ වෙයිද

  • @ranganabandara1
    @ranganabandara1 ปีที่แล้ว

    west bate wall eken danawa nam polowe edan usa kiyak ganna onada

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      කොමොඩ් එක බිත්තියකට හේත්තු කරල බටේ එන්න ඕනෙ තැන බිත්තියේ මාක් කරගන්න ඕනෙ

  • @diretdisco
    @diretdisco 10 หลายเดือนก่อน

    Main piston කොමඩ් එක අනුව වෙනස් වෙනවද?

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      සමහර වෙලාවට

  • @ravijeewananda4296
    @ravijeewananda4296 2 ปีที่แล้ว

    Aiyeee mama genawa comad eke polawata haikarana thana kaduna dan eka anayai danna wenne.anik ekata mokada karanne ...

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      පොටෝ එකක් එවන්න

  • @nilukasurangi5223
    @nilukasurangi5223 ปีที่แล้ว

    Magic bend eka dannama oneda pvc hariyanne nadda.

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      රෙපයාර් වලට ලේසි වෙන්නනෙ දාන්නෙ

  • @thilankamadushan6278
    @thilankamadushan6278 2 ปีที่แล้ว

    Magic bend eka dapu thenata wena mokuth karanna onnedda

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      නැහැ සිලිකන් ටිකක් ගාල දාන්න

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 ปีที่แล้ว

    මේ ටැංකිය ගලවගන්න පුළුවන් විදියක් කියනවාද

  • @dineshlasan6637
    @dineshlasan6637 5 หลายเดือนก่อน

    පියනෙ කුරු දෙක සවි කරන්නෙ ගැන හැදිලි මදි පියනට කුරු සවි කරන හැටි හරියටම කියන්න වෙගෙ වැඩියි.

  • @AbdulRahman-ol8jm
    @AbdulRahman-ol8jm 2 ปีที่แล้ว

    magic bent 1ka meeya kaapu nisa ain Kara.....ekata wisadumak tyanawada...?

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      4" බටයක් දාන්න. පහලට නැමෙනෙ විදිහටනම් තියෙන්නෙ 4" එල්බෝ එකක් පාවිච්චි කරන්න

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      4" බටයක් දාන්න

  • @dilanchamika2166
    @dilanchamika2166 4 หลายเดือนก่อน

    මල්ලි ඔබ‍ට වැඩි වැ හරියන්න ඕන

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි..

  • @sisirachandana5707
    @sisirachandana5707 2 ปีที่แล้ว

    බාත්රැමි වලට දාන වතුර එන බට සයිස් එක කියද දන්න ඔන

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      මේක බලන්න. th-cam.com/video/Kid9HkCN_tU/w-d-xo.html

  • @Tara140
    @Tara140 ปีที่แล้ว

    මැජික් බෙන්ඩ් එක ලීක්.මොකද්ද කරන්න ඕන

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      මාරු කරන්න ඕනෙ

  • @harshadesilva3695
    @harshadesilva3695 2 ปีที่แล้ว

    Bathroom eka ethule bata dana vidiya kiyala denna puluwan nam watinawa

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      වීඩියෝ එකක් දාල තියෙන්නෙ චැනල් එකට ගිහින් බලන්න

  • @user-eb2um4zh9t
    @user-eb2um4zh9t 11 หลายเดือนก่อน

    Sistern එකට එන වතුර එක නවතින්නෙ න්හ් එක නවත්වන්නෙ කොහොමද

    • @baasunnahe3169
      @baasunnahe3169  11 หลายเดือนก่อน

      ස්ටොප් වෑල් එක හරියට adjust කරන්න ඕනෙ.

  • @user-rd2qi9dt3f
    @user-rd2qi9dt3f ปีที่แล้ว

    Malli apa iya hai kara komlod aka malli a komod aka වතුර පිරිලා a ටැංකිය athula තියන්න akan komd akata වතුර watanawa

  • @dumindujayasinghe
    @dumindujayasinghe 2 ปีที่แล้ว

    Commode eka ethula water adjust karana hetith laranna

  • @netcomlanka
    @netcomlanka ปีที่แล้ว

    කොමඩ් අඩුම මිල කියද

  • @sheharawijesooriya4983
    @sheharawijesooriya4983 ปีที่แล้ว

    මේ බෙන් සවි කරන්න වෙනම සිලිකන් තියනවාද

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      නෝමල් සිලිකන්ම තමයි

  • @malshishashikala2990
    @malshishashikala2990 2 ปีที่แล้ว

    Seb eke bata dana video ekki karanna

  • @kasunlakmal1708
    @kasunlakmal1708 2 ปีที่แล้ว

    සැටලිමක් ගහන ව්ඩියො එකක් කරන්නකො

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว

    රෝල් ප්ලග් දාද්දි බටයක් හිල් උනොත් 😛

  • @specialnews2514
    @specialnews2514 2 ปีที่แล้ว

    Mokada oya lack wanawata gawa paste aka mokadda

  • @hashancs9798
    @hashancs9798 ปีที่แล้ว

    කොමඩ් එක සවි කරන්නෙ ටයිල් අල්ලන්න කලින්ද පසුවද

  • @shasikalajayesena4055
    @shasikalajayesena4055 2 ปีที่แล้ว

    වතුර ප්‍රෙස් කරාම නොනවත්වාම වතුර යන්නෙ ඇයි, සහා මුලු ටැන්කියම හිස් වෙන්නෙ ඇයි දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ඒක හදාගන්න ක්‍රමයක්

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      පිස්ටන් එක ගැලවුවහම යට තියන රබර් වොශර් එක ගෙවිල ඇති ඒක දාන්න

    • @shasikalajayesena4055
      @shasikalajayesena4055 2 ปีที่แล้ว

      @@baasunnahe3169 thanks

  • @goodfuture9839
    @goodfuture9839 ปีที่แล้ว

    oba thumage phone number eka dena ganna puluvanda...gedara bathroom eka hada genima pilibada dena genimata..

  • @nimeshasenani9774
    @nimeshasenani9774 2 ปีที่แล้ว

    කොමඩි එකේ පියන සවි කරන ඇණ වෙනම ගන්න තියෙනවද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      දන්න තරමට නැහැ

  • @mohamedmunshif7545
    @mohamedmunshif7545 2 ปีที่แล้ว

    Watinaw

  • @nuwansampath7348
    @nuwansampath7348 11 หลายเดือนก่อน

    Thank you.

  • @priyanthakumara9314
    @priyanthakumara9314 8 หลายเดือนก่อน

    Good

  • @priyankaramahesh3722
    @priyankaramahesh3722 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 3 หลายเดือนก่อน

    ❤❤

  • @MCR0001
    @MCR0001 2 ปีที่แล้ว

    Thank you