@@raviilakshan e unata eyata ek rasa widinna puluwan ne ekane ahuwe E sinduwa ahuwama eka adunnala denna ohoma karama tamai me sindu ape generation eken aath wela tiyenne
I loved ur voice.. Perfect.. Touched my heart strings.. Don't give up Little brother.. Choose a good vocal coach.. I hear a future Vocalist who will be unique.. Our heartfelt congratulations to u.. This is not a defeat.. This will make u the moon among so much stars..
What a feelful voice. Praveen I think u were great. Atleast one chair would have turned ☹️ was expecting Lahiru or Sanka to turn. Should have given this guy another chance. All the best for your future Praveen. God Bless U!!
Mama dan orginal eka ahuwa attatama eeta wada oyage song eka lasaanai voice ekai feeling ekai dekama mata nam oyage hodai. Orginal eka mama baageta ahuwe meaka goda sarayak ahuwa.pls hamoma balala adu gaane trending karala mea lamayata saadaranayak karanna
Raini - Lahiru Abisheka and Sanka Machan and machiii ලා - so disappointed on your judgment. Be fare - if this is a bad audition what about the dancing queen ? Is it good උබලගෙ කං බීරිද ? මචංලා Shamendra here
Thank you for all your encouraging comments. I will work harder to improve myself and perform to make everyone happy.
විනිශ්චය මන්ඩලය ඇතුලුව ප්රතිචාර දැක්වූ සියලු දෙනාට මගේ ප්රනාමය. පරාජය යනු ජයග්රහනයේ පලමු පියවරයි. හොදින් පුහුණු වී ඔබ සියලු දෙනා මා කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් මගේ ගමන සාර්ථක කර ගැනීමට කැප වෙන්නම්. නැවත ඉක්මනින් හමුවෙමු! - ප්රවීන් -
අනිවාර්යයෙන් එක තම වෙන්න ඔනෙ 🥺🤟🤩💔
ඉදිරියට දකින්නම ඕනි මල්ලි... හොඳ වැඩකින් ආයේ දකින්න ඕනි.. 🙏
Beautiful song .. eelanga season eke apahu try karanna .. good luck 😊
Yes, you can son do it
Really enjoyed your singing Malla, don't give up!
කොච්චර ලස්ස්න කටහඩක්ද.පිචින් පොඩ්ඩ්ක් අවුල් ගියාට කවුරැහරි තෝරගෙන ඒ අඩුපාඩු ටික හැදුවනම් ලස්සන සින්දු ටිකක් අහන්න තිබුනා.කලාතුරකින් ඇහෙන කටහඩක්❤️😢
හරි ආසයි නව පරම්පරාව මෙවැනි අගනා ගීත ගායනා කරනවා දකින්න ❤
ලස්සනට කිව්වා.. ❤️❤️ ඒ හැඟීම උපරිමෙන් දුන්නා මල්ලි. පරාද වුණා නෙමේ අද. ඔයා දින්නා. ❤️
උබ සුපිරියට කිව්වා මචන් උබෙ style එකේ කියන අය teams වල ඇති මචන් ඒක නිසා වෙන්න ඇති.. උබ සිරා කිව්වා හොදටම ගනන් ගන්න එපා..❤️
සුපිරියට කිව්වා
🥰 ආයේ අයේ නැගිටිමු පුතේ කටහඬ 😍😘 සුපිරි
Your voice is amazing malli..don't give up & go ahead 💪🥰❤️
සේනක බටගොඩ මහත්තය ❤😘
This was a much better performance than most others who got selected, feel sorry for the guy, you did very good, very good rich voice
yes exactly. this is the second time these fools did this mistake
Exactly .. they pick worse performers .. very unlucky
Amazing performance praveen aiya 🎊️🥳 All the best!!
What a lovely voice malli❤️🔥 Never Give up 💪🏻
සමහර තැන් වල පිච් අවුට් ගියා තමයි.. ඒත් මාරම ලස්සනට සින්ග් කලා.. all the best praween
සේනක බටගොඩගෙ ආසම සිංදුව❤️❤️
ඇත්තටම මේක ඔයාට හම්බවුණු හොද ආරම්භයක්.අත අරින්න එපා ඔයාට හොද දක්ෂතාවයක් තියනවා.අඩුපාඩු හදාගෙන ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා...!😊👍
Congratulations malli ❤️🥰
Mee sinduwa thama mage jeevithe kamthima sinduwa and Meka thma mage jeevithe turning point eka . Thank you Meka Oya sing krata and hrima Lssanai
Never stop trying..Never stop believing.. Never give up..Your day will come..Good Luck Praween. 🥰🥰👍💖
This was such a good performance. All the best for your future malli!✨❤️
Could have definitely given him a chance.🥺
Mata ahune ridma weerawardanage voice eka 😊
Good performance..He deserves something more than this..
Congrats Malla !! Your performance was excellent !! Don’t give up. We love you and support you forever !! ❤️❤️❤️
පුතේ ඔයාගෙ සිංදුව මං මගෙ ජීවිතේ ආසම, ගරු කරන සිංදුවක්...ඔයාට පිං මේ වගේ වටිනා සිංදුවක් තෝරගත්තට...ඔයාගෙ ගායනයෙ අඩුපාඩු හුඟක් මටත් දැනුනා...හොඳ ගුරුවරයෙකුගෙන් practice කරලා කටහඬ තව දියුණු කරගන්න පුතේ...ඔයා දක්ෂයි.අතහරින්න එපා.සුභ පැතුම්
Congratulations Praween .....Never give up 👍Wish you all the best❤
🥰 ආයේ අයේ නැගිටිමු මල්ලි.❤️❤️❤️❤️❤️❤️
ඉක්මනින් හමුවෙමු!❤️❤️❤️❤️❤️❤️
💪Proud of you and do great job 🤩
Superb voice malli 😍 neve give up... 💪 good luck 🤗🤗
මේ පාර මාව අඩවපු එකම සින්දුව
Supiri voice eka ❤❤❤ congratulations
හරිම ලස්සනයී මල්ලියා ඔයා හරිම ලස්සනට සිංදුව කිව්වා🔥🔥🔥🥰🥰🥰💪💪💪ඉස්සරහටම යන්න....අනිවා ආයෙම එන්න voice.......👌🔥🔥🔥👌
❤️ ඒ සිංදුව මං අහලා නැහැ නේ මීට කලින් හරිම ලස්සනයි ❤️
Senaka batagoda sir ge sindu ahala na kiyanne ithin e gana ktha karalath wedak na.😑
ඔයාට කිවුවේ නැ
2000 psse eun thama ithn😂🤦🏻♂️
@@raviilakshan e unata eyata ek rasa widinna puluwan ne ekane ahuwe
E sinduwa ahuwama eka adunnala denna ohoma karama tamai me sindu ape generation eken aath wela tiyenne
මල් ගවුම පට පට අහල තියනවද
Proud of you Malli! It's just the start..great journey ahead! Good Luck
You did a great job malli..u have to go more & good luck for the every next step..💕💕
Pitch එක පොඩ්ඩක් අවුල් ගියාට ඒ සින්දුවටම ගැලපෙන කටහඩක් පුලුවන් නම් ඔය සින්දුවම කවර් එකක් කරන්න මාරම වටිනවා ඒක ✌
Super performance aiya🤩❤️
සුබ පැතුම් ප්රවීන් මල්ලි. 😍
Job well done❤🔥 Don't give up malli❤
Amazing ❤❤
All the best for your future malli!!
රෑ .. අහසේ.. තරු දිලුනට..
නෑ.. එළියාක්.. හඳ වාගේ..
පීවිතයට මොනවා තිබුණද..
නෑ.. කිසිවාක් නුඹ වාගේ
සැනසෙන්නම් මා..
නුඹ ළඟ නම් හැම මොහොතෙම..
හඳුනාගන්නට.. ජීවිතයම..
සරලයි නම් මා..
නුඹ හා ගෙවනා කාලය..
සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත..
පාට ඉතිරෙන දේදුන්නක හැඩ..
පාවී යන්නැ සුළඟේ බොඳවී..
ලෝකය ගැන නුඹ දකිනා සිත..
පාට පාට දේදුන්නාක් වාගෙයි..
සැනසෙන්නම් මා..
නුඹ ළඟ නම් හැම මොහොතෙම..
හළඳුනාගන්නට.. ජීවිතයම..
සරලයි නම් මා..
නුඹ හා ගෙවනා කාලය..
සෙනෙහස විඳ.. ඉපිලෙයි සිතන..
සැනසෙන්නම් මා..
සැනසෙන්නම් මා..
සැනසෙන්නම් මා..
සැනසෙන්නම් මා...
I loved ur voice.. Perfect.. Touched my heart strings..
Don't give up Little brother..
Choose a good vocal coach..
I hear a future Vocalist who will be unique..
Our heartfelt congratulations to u..
This is not a defeat..
This will make u the moon among so much stars..
It was such a great performance malli ❤️🔥 wish you all the best for a bright future.
What a feelful voice. Praveen I think u were great. Atleast one chair would have turned ☹️ was expecting Lahiru or Sanka to turn. Should have given this guy another chance. All the best for your future Praveen. God Bless U!!
good job 👏
Oh my god😍 your voice is soo beautiful♥️♥️ love it
Waaaaw❤ excellent ❤
What a nice singing & exalant performance putha !!!!!! You got a bright future !!!!!☺☺🧡 regards from monte carlo 🇲🇨 🇲🇨 🇲🇨
Voice ek lassanai 🔥🔥
You sang to hearts, well done, keep it up and don't give up brother.
⭐ පුතේ ඔයාට සුභ පැතුම් හොදේ ⭐
අනේ ඔයා ලස්සනට කියුවා
අනේ ගොඩක් ලස්සනයි 🙃❤
හමෝම එක වගේ ප්රිය විනිසුරු මඩුල්ලක් ඉන්න දැක්ක නම්...ඒ මෙතන....👌👌👌🥰🥰🥰❤️❤️
Never give up dude...🥺❤️✨️
Congratulations 🎉🎉🎉🎉🎉
👍👍 good luck මල්ලි 👌👌🎸🎸🎸🎧🎧🎧🎤🎤🎤🎶🎶🎶
Harima lassanai malli❤️❤️❤️
He is really good 🥺
"Voice" තරගාවලිය ලෝකයේ බොහො ජනපිුය වුනත් ,බෝහො අඩුපාඩු සහිතයි , මේ වගේ දක්ෂ අයට මග ඇහිරෙනවා, අවසානයට පැමිණෙන අය කොතරම් දක්ෂ ලෙස ගායනාකලත්,තොරාගැනිමට ඇති ඉඩ ප්රමාණය අනුව තරගයෙන් ඉවත් වෙන්න සිදුවෙනවා . "දිලිසෙන සියල්ල රත්තරන් නොවේ"
ඒක තමයි සහෝදරය තරගයක ස්වභාවය 🙂
Beautiful.
Wow malli..🤩😊
Well done Praween ♥️🔥
ඒක අමුතු රහක්. සේනක මහතාගේ සින්දු තව අහන්න.
Congratulations Malli.. don't give up
සුපිරියට කිව්වා මචන් ❤❤
I am very very proud of you wish you a bright feature and also may your dreams come ture😘❤❤❤❤
Beautiful
Aparade malli oyage voice ekata match wena sinduwak sing kalanam 4 denama heranawa sure. Pattama voice ekak.
මල්ලී
ඒක පට්ටම ලස්සන්යි කොල්ලො
praween you are the best kollo
Absolutely felt this ❤ could you please explain why wasn't he selected 😥
Kolla gemak gahamu.....😎😎
Waddek thamaa......
Wow♥️
Me programme eke aparade kiyala wadiyenma hithuna thana bro....dont give up❤️
Few things to be practise mcn! Good luck❤
Wow. 😍🔥❤️❤️❤️❤️
අනේ තව pitch එකේ sing කරානම් මල්ලී ගොඩනෙ 🥺🥺🥺🥺🥺🥺
අවුලක් නෑ
Good luck kolla ❤️
ලස්සනයි මලයා පිචිං අවුට් කොල්ලෝ...ඊලග පාර හදාගෙන එමු💔
අපේ ගමේ 😌😍
දුකයි ඉතින් අවුලක් නැ
අලුත් වැඩකිම් හම්බෙමු 🤩💔🤟🥺🥺😘
Senaka batagoda❤️💆
At least one should turn to him to his voice tone. ♥️Good luck bro keep it up.
What a performance 😳❤️
තරගයේ ඉන්න ඕන කොල්ලෙක්...🤐🤐🤐🤐🤐
Fav one ❤️
It's a nice voice❤️
despite the pitching problems, i liked your singing... you felt the song..all the best malli
Never give up ! Go a head malla ❤️
Good job. Never give up.
Wish you a better future ....👍👍👍👍
මගේ එකා ❤️❤️
He missed few major spots but he still nailed it. At least a chair should have turned.
Well done brother ❤️
Mama dan orginal eka ahuwa attatama eeta wada oyage song eka lasaanai voice ekai feeling ekai dekama mata nam oyage hodai. Orginal eka mama baageta ahuwe meaka goda sarayak ahuwa.pls hamoma balala adu gaane trending karala mea lamayata saadaranayak karanna
Your singing was excellent. Do not give up. God bless you always.
💕💕💕💕💕👍👍👍
සුපිරි ❤️
සුබ පැතැම්❤️😍
very nice dr 👍
All the very best buddy!! ❤️
❤️❤️❤️nice voice ❤️❤️❤️
❤️✨️
Raini - Lahiru Abisheka and Sanka Machan and machiii ලා - so disappointed on your judgment.
Be fare - if this is a bad audition what about the dancing queen ? Is it good
උබලගෙ කං බීරිද ? මචංලා
Shamendra here
Excellent singing
ජයවේවා!🤗