භික්ෂු භික්ෂූනී උපාසක උපාසිකා සතර කොට්ඨාසයටම පොසොන් පෝදා දානය. วัดป่านาอูยานา ศรีลังกา

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • 2022 ජූනි මස 14 වන දිනට යෙදීතිබුන පොසොන් පොහොය දින, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනවාසී දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලාටත්, ධම්මිකාරාමය සහ අනෙක් ආරාමවාසී භික්ෂූනීන් වහන්සේලාටත්, එම ස්ථානයේ උතුම් පැවිදි දිවියට ඇතුළත්වීමට බලාපොරොත්තුව සිටින පිංවතුන්ටත්, නේවාසිකව භාවනාව ප්‍රගුණ කරන උපාසක උපාසිකාවන්ටත්, පොහොය දින අෂ්ඨාංග උපෝසථ සීලය සමාදන්වූ උපාසක උපාසිකාවන්ටත් දහවල් දානය මෙසේ පිළිගන්වන ලදි.
    භික්ෂූ, භික්ෂූනී, උපාසක, උපාසිකා යන සතර කොටසටම ගණනක් සීමාවක් නොකර දානය පිළිගැන්වීමට ලැබීම අපට ලැබුණ දුර්ලභ වූ භාග්‍යයි.
    එසේම, මෑතකාලයේ අප විසින් දෙන ලද අතිසාර්ථක දානයක් ලෙසද මෙය හැදින්විය හැකිය.
    මෙම දානයේ ඵල විපාක, දක්ඛිණ විභංග සූත්‍රයට අනුව දැනගනිත්වා!
    මේ පුණ්‍ය සම්භාරය ඔබ අප සියලුදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම සඳහාම හේතුවේවා!
    ඔබත් මෙහි නේවාසිකව සිට දින දෙක තුනක් හෝ භාවනාව පුහුණුවීමට කැමතිනම්, මෙම ස්ථානයේ ඇති කාර්යාලයට දැනුම් දී, අක්මීමන ධම්ම විසුද්ධි භික්ෂූන්වහන්සේ හමුවන්න.
    නැතහොත්, අපහට දැනුම්දුන්විටද සම්බන්ධ කර දිය හැකිය.
    เรามีโอกาสน้อยที่จะถวายบิณฑบาตแก่พระภิกษุภิกษุณีและสาวกในวันพระจันทร์เต็มดวงในเดือนมิถุนายน นี่คือวัดป่านาอูยานาในศรีลังกา เรายังให้ทานแก่ฆราวาสที่ถือศีลแปด ถ้าท่านชอบมานั่งสมาธิในวัดป่าแห่งนี้ สามารถติดต่อท่านได้ ทุกอย่างฟรี
    อนุโมทนา สาธุๆ!!!
    According to 'Dakkhina Vibhanga Sutta ' the alms giving what brings the highest merit is to offer alms to 'Bikkhu and Bikkhuni' without stating and inviting by number.
    However, there were more than 300 monks. we couldn't count the number of nuns as there were 2 separate temples for nuns.
    Also there were more than 450 devotees who observed eight precepts to accept alms from us.
    Finally we could give meals to the people who come to temple.
    We got the rare chance of offering such an alms on July full moon day. (14.06.2022)
    The specified date is very important to Sri Lanka as Arhat Mahinda thero came to Sri Lanka from India bringing message of dhamma to Anuradhapura, Missaka Pabbatha under the patronage of emperor Darmashok.
    King Devanampiyatissa in Sri Lanka welcomed and embarrassed Buddhism with his followers and subjects.
    Since then, Sri Lanka is a Buddhist country.

ความคิดเห็น • 15