තවත් කලාකරුවන් සහ දේශපාලඥයන් රැසක් ජැක්සන්ට අවසන් ගෞරවය දැක්වීමට | jackson anthony funeral

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • තවත් කලාකරුවන් සහ දේශපාලඥයන් රැසක් ජැක්සන්ට අවසන් ගෞරවය දැක්වීමට
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #ජැක්සන්ඇන්තනී #ජැක්සන් #jackson #jacksonanthony

ความคิดเห็น • 59

  • @niroshini15
    @niroshini15 11 หลายเดือนก่อน +27

    මුළු රටකගේ සිත් කලාව තුලින් පිනවූ පිනෙන් ජැක්සන් කලාකරුවණනි පින්වන්ත උපතක් ලැබේවා!🙏🏾

  • @ShamaMalkanthi-yo8qh
    @ShamaMalkanthi-yo8qh 11 หลายเดือนก่อน +15

    ලස්සන මල් ගොඩාක් මැද ඔබ යයි අද අවසන් නින්දේ ඔබට නිවන් සුව ලැබේවා 🥲🥲🥲🥲කිසිම ආත්මයක ඔබට මෙවැනි අකල් මරනයක් නොවේවා

  • @surekanishani4771
    @surekanishani4771 11 หลายเดือนก่อน +16

    බලාගනිල්ලා ජැක්සන් හම්බ කරපු ජන ගග 😢😢😢විෂිෂ්‍ටයානෙනි ඔබට සුබ ගමන් 😢😢😢😢

  • @RaniSomalatha
    @RaniSomalatha 11 หลายเดือนก่อน +26

    මෙතුමාට රෝහලේ, ඉන්නකන් නිවන්්සුව පතපු වුුන්ට මැරැණ දවසක සෙනග 100 ක්්වත් නැති වෙයි . වුන් මොනවා කීවත් මේ ජනගග මෙතුමාට කරන ගෞරවය ලෝකෙටම පේනවා . අඩු කලේ සෙලවෙන බව දැන් කාටත් තේ්රෙයි .

    • @ranjanihettige
      @ranjanihettige 11 หลายเดือนก่อน

      Niwan sepa,lebewa

    • @nimaliperera7746
      @nimaliperera7746 11 หลายเดือนก่อน

      Methuma happuna දවසේ malanam hodai kivva සමහර aya ඇවිත් hitiya

  • @NandaniSomabandu
    @NandaniSomabandu 11 หลายเดือนก่อน +2

    මේ වගේ අසාමාන්‍ය පුද්ගලයෙක් රටට අපට අහිමිවීම අපේ මහා
    අවාසනාවක් . අපරාදේ කියලමයි
    හිත කියන්නේ .

  • @gayaninisansala901
    @gayaninisansala901 11 หลายเดือนก่อน +3

    මහා කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා ....මුළු මහත් ජන හද තුල ඔබ සදා අමරණීයයි.....😢😢😢😢

  • @DiLzHeArtBeAttt1510
    @DiLzHeArtBeAttt1510 11 หลายเดือนก่อน +5

    ලක් දෙරණේ උපන් නොමියෙන මහා කලා කෙත...✍️📽️🎬🎼
    විශිෂ්ඨයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!🙏💔
    R I P L e g e n d 🤍💙🖤
    #JacksonAnthony Sir...🕊️💞💫
    #BrillantPerson ❤#heartfelt❤
    🍀🌻🍀✨

  • @alnaamani717
    @alnaamani717 11 หลายเดือนก่อน +2

    අපිට ඔබතුමාගැනදුකදැනුනත්ඔබතුමාඋතුමිපිංන්වන්තයේක්ජනතාහමිබකරාජැක්ශන්පියානනිඔබට අදජනතාඔබවටාඉන්නවානිවන්සුව ඔබතුමාට අපිවිදෙශගතවසිටින අය

  • @p.asrangith1570
    @p.asrangith1570 11 หลายเดือนก่อน +9

    දයාබර කලාකරුවානනි.ඔබට නිවන්සුව ලැබෙව

  • @Milawaruni
    @Milawaruni 11 หลายเดือนก่อน +2

    එතුමාට නිසැකයෙන්ම පින්වන්ත උපතක් ලැබෙනවාමයි.😢😢😢

    • @danieaviles576
      @danieaviles576 11 หลายเดือนก่อน

      🙇‍♂️😢

  • @Mahina12
    @Mahina12 11 หลายเดือนก่อน +11

    නාකි මයිනා දැන් වෙවූල වෙවුල ඩයීපරේ තේමාගෙන ජාතිවාදය අවුස්සාමින් පිස්සුවෙන් කියෝනවා..,.

    • @easytech2004
      @easytech2004 11 หลายเดือนก่อน

      😂😂😂

  • @Kuwait-rp6jq
    @Kuwait-rp6jq 11 หลายเดือนก่อน +4

    මෙතුමාට කතා කරන්න වෙරක් තිබුනානම් වාට්ටුව ලගින්නේ නැහැ මොමැරෙ.න මිනිහෙක් අවුරැද්දක් තියාගෙන මැරැවා අලියෙක් හිටියෙත් නැහැලු එහෙනම් හොද ගුරෙකුන් පිහිටක් ගන්න තිබුනා මලා වගේම හොස්පිටල් එකේ තිබ්බා ලේසියට..අයියෝ මේවා කාට කියන්නද හොල්මනක්ලු වාහනේට පැනලා තියෙන්නේ..

  • @chandrakumari4240
    @chandrakumari4240 11 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා අප්පච්චි

  • @roshanathula8478
    @roshanathula8478 11 หลายเดือนก่อน +3

    අපේ රටේ ඉන්නෙ ආයෙ මරු බඩු ඈ...මේ වීඩියෝ එක හරියට බැලුවොත් ඒක කියන්න පුලුවන්.මුන් නළුවොම තමා....

  • @georgefernando6426
    @georgefernando6426 11 หลายเดือนก่อน +1

    RIP🙏🙏🙏

  • @chamiladisanayake2324
    @chamiladisanayake2324 11 หลายเดือนก่อน

    Obathumannta niwansuwa🙏🙏🙏🙏🙏

  • @damai4603
    @damai4603 11 หลายเดือนก่อน +1

    RIP🙏💐 ❤️🌹 ආදරනිය රන්ගදරයානෙනි 🙏

  • @prasadjoachim8914
    @prasadjoachim8914 11 หลายเดือนก่อน

    Ama maha niwan suwayama labewa
    😢😢😢😢

  • @s.k.dwanniarachchi787
    @s.k.dwanniarachchi787 11 หลายเดือนก่อน

    An end of a long epic😌 a huge giant in the field, has left. Rest in peace dear Jacka uncle

  • @user-kw5wz5ke9q
    @user-kw5wz5ke9q 11 หลายเดือนก่อน +1

    දරාගන්නෙ කොහොමද දෙයියනේ😢😢😢

  • @roshanathula8478
    @roshanathula8478 11 หลายเดือนก่อน +2

    අම්මෝ බඩෙක් ආව. බඩ වදී පෙට්ටියෙ

  • @dilshandilshan4002
    @dilshandilshan4002 11 หลายเดือนก่อน

    Niwansuwa kakakaruwaneni.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 11 หลายเดือนก่อน +15

    මඩ ගහපු සුදා කියන එකාටයි,ඔලුව ඇපල්ගෙඩියක් වගේ එකාටයි සාපම වෙන්න ඕනෑ , අමු තිරිසනුන් දෙන්නෙක්.

    • @dolanid7767
      @dolanid7767 11 หลายเดือนก่อน +4

      හරියටහරි❤උන්දෙන්නාමටදැහැට පේන්නබැරි දෙන්නෙක්

    • @NilanthaPerera-hk8pl
      @NilanthaPerera-hk8pl 11 หลายเดือนก่อน +5

      සුදා මලගෙදරටවත් ආවෙ නෑ

    • @dolanid7767
      @dolanid7767 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

    • @peterbob3785
      @peterbob3785 11 หลายเดือนก่อน

      Kauda e mada gahapu Anika.sudai Anika kauda

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 11 หลายเดือนก่อน

      ​@@peterbob3785mada gahuwe naha ee denna katha kale දුප්පත් මිනිස්සු වෙනුවෙන් oyalage කෙනෙක් maruna nam i c.s bedeka නැතුව oyath ee denna kiyapuwa ඇත්ත bkiyai

  • @deepikand5722
    @deepikand5722 11 หลายเดือนก่อน

    Ethuma taram pinwanta kenek tawath na suba gaman sir suba gama

  • @godofgodseyes
    @godofgodseyes 11 หลายเดือนก่อน +5

    😂මෙතන රඟපාන්නෙ නැති genuine නළුවෙක් ඉන්නව ද?

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl 11 หลายเดือนก่อน

    Putheee. Akila
    Madavi
    Shajetha
    Mewage rattharam
    Piyekge daruwan wenna
    Lebima kochchara wasanawakda
    Negita bebaliyan puthe
    Edira. Nube. Athe
    Rekaganin. Piyage. Name❤❤❤❤

  • @rohinichandralatha871
    @rohinichandralatha871 11 หลายเดือนก่อน

    Agraganya visista kalkaruwaneni.oba venumata obata men wadan haraba apata kala noheka.obata niwan suwa.

  • @kusumtenakoon3724
    @kusumtenakoon3724 11 หลายเดือนก่อน

    Meya..awe.
    Ai

  • @himaliopatha5785
    @himaliopatha5785 11 หลายเดือนก่อน

    හඳුනාට අපාසුව. මූණ වහලා නෑනේ හඳුනාගේ

  • @Keshini.D
    @Keshini.D 11 หลายเดือนก่อน

    Mok suwa labewa. Kisima kenekta mewan akal maranayak sidu nowewa. Methuma niraparade marunu eka ganai godakma duka.

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my 11 หลายเดือนก่อน

    Math me gihin ena gaman,adarei raththaran❤️❤️❤️🥲

  • @olivercook8097
    @olivercook8097 11 หลายเดือนก่อน +6

    ජෙප්පො ඉන්නකල් මැරෙන්න හැදුව. අමු සක්කිලි

    • @kusumtenakoon3724
      @kusumtenakoon3724 11 หลายเดือนก่อน

      Jebbonam.funeral..enna.oath.na.gahana.madawalawidiyata

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 11 หลายเดือนก่อน

      නාමල් ආවෙ නැද්ද

  • @Sinhayoo1148
    @Sinhayoo1148 11 หลายเดือนก่อน

    Ayyooo aiee mea minissunta kisima gawurawayak dakka wanna bari vedio karanawa karanawa ewarayak naha yakoo marichcha manyssayata gawurawa dakawapalla record karannathuwa lanakawa ta athivishishta wada karapu ugathek apieta nathi une ee sinha leelawa thiyapalla pettiye inna eka vedio karala dannathuwa sakkilie

  • @tharindusiriwardana158
    @tharindusiriwardana158 11 หลายเดือนก่อน

    මොකටද යකෝ නිමල් සිරිපාල ගේ මූන වහන්නේ 🤣🤣🤣

  • @PushpakumaraPushpakumara-mc3ht
    @PushpakumaraPushpakumara-mc3ht 11 หลายเดือนก่อน

    manika ge mamat aveth

  • @Kuwait-rp6jq
    @Kuwait-rp6jq 11 หลายเดือนก่อน

    නොමැරෙන මිනිහෙක් හරියට ගුරෙක් හම්බවෙලා බැලුවානම්

  • @chandrazoysa7016
    @chandrazoysa7016 11 หลายเดือนก่อน

    Mala. Miniya. Ediripita. Hina. Vewe. Opadupa. Kiya. Kiya. Hina vena. Setek. 😃😃

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 11 หลายเดือนก่อน

    අර යුනිෆෝම් ඇදල සැලියුට් ගැහුවේ තවත් සාටක හුරතලෙක් 😜😜😜😜😜

  • @ranidas5788
    @ranidas5788 11 หลายเดือนก่อน

    Obatumata newansuwa pathanawa hara mata dennata kesedeayaknarha obatumata Yale kesema bawayaka meawan to akal weyowak nowewa 😂kuwetseta

  • @awwi979
    @awwi979 11 หลายเดือนก่อน

    Okkoma horu tika ethana 😂