එන පොට හොද නෑ 😂 | ena pota hoda ne |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @ireshasamanthi3629
    @ireshasamanthi3629 2 ปีที่แล้ว +175

    ඒ හොල්මනට ඇත්තටම බය උනා .😮😮 .ලස්සනයි අද කතාවත් ❤️🌹👍

    • @lakmalchathuranga8436
      @lakmalchathuranga8436 2 ปีที่แล้ว +1

      ඒ eina boralui බන්

    • @charunichamodya6579
      @charunichamodya6579 2 ปีที่แล้ว

      Aththatama🥲🥲 ekatanam mamath baya una..🥲🥲

    • @sunilakanthi5658
      @sunilakanthi5658 ปีที่แล้ว

      Qwerrrghjjbfjjnnbghftuubxzvmlppo teacher group ekta log venn bari unoth aryagth padi loan danna kanak innawa but mn keuwa ne mn keuwa nam eka pannu😉😉💮💮💐💜️

    • @sunilakanthi5658
      @sunilakanthi5658 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂🤣🤣😂😂😂😂😂😂😂🤣🤣

    • @madhuamaraweera6791
      @madhuamaraweera6791 ปีที่แล้ว

      😮​@@charunichamodya6579 .6 m

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 2 ปีที่แล้ว +337

    පටන් ගද්දි නිකන්වත් හිතුනෙ නෑ මෙච්චර මරු එකක් කියලා.මොනා උනත් ගුණපාල මාමටනම් බය හිතුනා.😱😱😱😱 .අදිසි 10ත් මතක් උනා. මරු මරු සුභ ගමන් දෙන්නට. 💐💐💐💐💐

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +24

      😂😂❤️ හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰❤️❤️

    • @nirashakumari1029
      @nirashakumari1029 2 ปีที่แล้ว +7

      දැන් අදිසි රෑ 10 වැඩ සටහන නැහැ නේද

    • @thejaniganegoda9540
      @thejaniganegoda9540 2 ปีที่แล้ว +7

      @@nirashakumari1029 නැතුව ඇති.දවල්ට යනවද දන්නෙ නෑ.ඒවනම් බලන්න බලන්න ආසයි.

    • @nirashakumari1029
      @nirashakumari1029 2 ปีที่แล้ว +5

      හ්ම් දවල්ට යනවාද දන්නේ නැහැ ,මම හිතන්නේ නැද්ද කොහේදෝ දැන් ඒක

    • @thejaniganegoda9540
      @thejaniganegoda9540 2 ปีที่แล้ว +4

      @@nirashakumari1029 ඒක තමා 😥😥

  • @madushkalakshani4257
    @madushkalakshani4257 2 ปีที่แล้ว +391

    එක පාර දොර ලග ඉද්දි මමත් බය උනා යකෝ 😂🙆‍♀️🌚

  • @ridminehara7835
    @ridminehara7835 2 ปีที่แล้ว +58

    හිතුවෙ නෑ මේම එකක් කියලා.. ඇත්තටම ගුනපාල මාමාටනම් බය හිතෙනවා... ගුනපාලට හෙනත් ගහනවාලු 😂😂😂😂😂😂😂😂

  • @achinibuddhika1749
    @achinibuddhika1749 ปีที่แล้ว +8

    දෙයියනේ ගුණපාල මාමාට මාත් බය උනා 😂😂😂😂 උද්දිකාරෝ අලින්ගිත්වාලු 😂😂😂😂 දුවන විදිහ තමයි මරු

  • @nadunpriyadarshana5726
    @nadunpriyadarshana5726 2 ปีที่แล้ว +207

    3පාරට වැඩිය බලපු අය මේ කොනට 🤣💔

  • @nisansalasandarenu9503
    @nisansalasandarenu9503 2 ปีที่แล้ว +131

    ඔයා කොල්ලෙක් කියල අමතක වෙන තරමටම ඇක්ටින් මරු 🤭💗💗

  • @yashodadulanjali9907
    @yashodadulanjali9907 2 ปีที่แล้ว +139

    මේක බලද්දී මන් විතරද බය උනේ අඩේ 😪💔.. 😂😂😂

    • @CharuniKaushalaya
      @CharuniKaushalaya 4 วันที่ผ่านมา

      එකක් ඔප් ව්බ්ම් ඉඔප් ඩ්ස්‍ය්ඩොටිඋ😅😅😅😅😅😅😅

  • @nadeekalakmali2150
    @nadeekalakmali2150 2 ปีที่แล้ว +73

    අඩෝ ගුණයෝ.. දැක්කත් බයයි..යන යන තැනටම යනවා මේ යකා..මම හිතුවා අම්මා ගුණයගේ මල ගෙදර ඇති කියලා හරියටම හරි..අදනම් නියමයි.ඔයාලා දෙන්නගේ වීඩියෝ එකක්නම් ඉතින් සුපිරි..😍😍👌

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +4

      😂😂🏃❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰

  • @kushiiiiiiiii6447
    @kushiiiiiiiii6447 2 ปีที่แล้ว +52

    බයත් වුනා ඒත් හිනාවෙන එකත් නතර කරගන්න බැරිවුනා 😂❤️

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว +50

    අම්මෝ....😜😜ගුණපාල මාමා දැක්කම බය😱 හිතුණා අනේ....අන්තිමට පයින් ගහලා දුවපු හැටි තමයි මරු😂😂ජය වේවා ඔයාලා දෙන්නටම 🌹🌹🌹ආදරෙයි දෙන්නටම ...මම ඔයාලා ඊයේ රෑ හීනෙනුත් දැක්කා😂😂💖💖

  • @oshadiliyanage329
    @oshadiliyanage329 7 หลายเดือนก่อน +2

    සිරාවටම බය හිතුනා අනෙ ගුනපාල මාමාට😱දෙබස් නම් මරු ඔයා නම් එන පොට හොද නෑ😂😂😂

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka 2 ปีที่แล้ว +51

    ඒ දිවිල්ල මරු යකෝ 😹😹 අනේ අම්මෝ 😂😂 හිනා වෙලා මැරෙන්නෙ ඔයාලාගෙ වීඩියෝ බලලා.සුබ පැතුම් දෙන්නටම 🥰❤

  • @Studywithmesl4
    @Studywithmesl4 2 ปีที่แล้ว +18

    නියමයි අනේ. හැමදාම වගේ. 😹😹😹මට හිනා වෙලා ඉන්න බැ 😂😂මරු. ගුණපාල පලයාන්. 😹😂😂😂😂❤️❤️ආදරෙයි

  • @shookyb3997
    @shookyb3997 2 ปีที่แล้ว +44

    අදත් හරිම ශොක්.. බය හිතුනා පොඩ්ඩක් හැබැයි..🤣...උද්දිකාරෝ අලිංගිත්වා🙏🤣

  • @jananichathushka6973
    @jananichathushka6973 2 ปีที่แล้ว +15

    ගුනපාල එලවන්න තාත්තට වදින ගථාව කියන්නෙ 😂💔 ගුනපාල පලයාන් අම්මෝ සුපිරියක් 👍😂❤️

  • @RavinduRansara2
    @RavinduRansara2 2 ปีที่แล้ว +29

    අම්මෝ.😂😂නියමයි අනේ... හිනා වෙලා බඩත් රිදෙනෝ. කෑ ගැහිල්ල තමයි මරු "ගුණපාල පලයන් "😂😂.. ඉක්මනට තව video ඕන. ❤️❤️

  • @e.h.muthumini9113
    @e.h.muthumini9113 ปีที่แล้ว +2

    තා පොඩ්ඩෙන් හුස්ම හිරවෙනො හිනාවෙලා...පට්ට ඒක ❤️❤️❤️❤️

  • @sachiniperera655
    @sachiniperera655 2 ปีที่แล้ว +72

    අද නම් බය හිතුණා🥺😥 මට ඔහොම වුණානම් දුවන්නවත් මතක් වෙන්නෙ නෑ බයටම මැරිලා යනවා😂😂😂
    ගලයා ඔයා makeup නැතුවයි වැඩිපුර ලස්සන අනේ😍
    බොරළු දිහානම් අද බලන්න බයයි😥

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +9

    ඇනේ අම්මා හිනා වුන තරමක්...නියමයි නියමයි ආදරෙයි සුභ අනාගතයක් පරිස්සමින් තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි ..👍👍❤️❤️🙏🙏

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ... තෙරුවන් සරණයි !!! 🥰❤️❤️

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 2 ปีที่แล้ว +128

    කියන්න වචන මදි. හිනාව නවත්ත ගන්න බෑ.උඩ පනින කොට ඇහෙන සද්දේ.අනේ අම්මේ අපි මැරෙයි හිනා වෙලා.හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා.ඔයාලා දෙන්නටම සුබ අනාගතයක්.බුදුසරණයි.

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +5

      හදවතින්ම ස්තූතියි ... තෙරුවන් සරණයි !!! 🥰🥰❤️❤️

    • @gnanarathnayakagnana2647
      @gnanarathnayakagnana2647 2 ปีที่แล้ว +1

      🥰

    • @kalumkalum5080
      @kalumkalum5080 11 หลายเดือนก่อน +1

      Supiriyado🥰😍😋😁🤓🤠😖

  • @wathsalakumuduni4751
    @wathsalakumuduni4751 ปีที่แล้ว +2

    ඒකනම් මාර ලස්සනයි.....10පාරක් විතර බලන්න ඇති ❤❤

  • @hgfffffffvbbbjjjjj
    @hgfffffffvbbbjjjjj 2 ปีที่แล้ว +24

    රැවුල නොතිබුනානම් කොල්ලෙක් කියලත් අමතකවෙන තරමටම රගපෑම 👌👌👌👌

  • @heshanpiumantha3070
    @heshanpiumantha3070 2 ปีที่แล้ว +2

    ආයී කියලා වැඩක් නෑ බං සුපිරිම සුපිරියක්. 😂😂😂😂😂😂😂😂😂😂.

  • @dildil8040
    @dildil8040 2 ปีที่แล้ว +38

    අනේ අම්මෝ...දුවද්දී එන සද්දේ...🤭🤭අපිටත් බයයි අනේ දැන් වැඩ ඇරිල ගෙදර එන්න ..😂😂

  • @s.n4653
    @s.n4653 2 ปีที่แล้ว +6

    අම්මො යකො එක මරු නියමයි හිනාවෙලා මැරුනා දෙයියනේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nimmiasha8241
    @nimmiasha8241 2 ปีที่แล้ว +47

    ගුනපාල වැහුනා 🤣🤣.....
    හොද දේවාලයක් තියනවා අනුරාධපුර එනවද 😁😁
    සුපිරියක් තමා....
    👌👌👌👌
    ඊට පස්සේ ටික ඔනී ලගදිම
    ❤️❤️❤️❤️

  • @FatimaFatima-nv9sm
    @FatimaFatima-nv9sm 2 ปีที่แล้ว +16

    අනේ අයියේ...ගුණපාල මාමානම් ඇත්තටම හොල්මනක් වගෙමයි🤣🤣 ඒ දිවිල්ල නම් ...🤣🤣 🙏
    සුබ පැතුම් අයියෙ ඔයාල දෙන්නටම...🥰♥️
    හරිම ලස්සනයි ඔයාල දෙන්නගෙ වීඩියො🥰ගොඩක් ආසාවෙන් බලනව 🥰🥰❤️

  • @sandali.
    @sandali. 2 ปีที่แล้ว +10

    😌අම්මොහ් 😂😂🤭🤭කෙල්ලගෙ ලස්සන අප්පා පැද්දිල්ල🥺 රැව්ල තියන ලස්සන නංගියෙක් දැක්කමයි🤭🤭😌❤️❤️

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 2 ปีที่แล้ว +18

    දුවගෙ පැද්දිල්ල 😂😂💔 ගුණපාල මාමා තමා හම්මෝ 😳😱 මාත් බයවුනා . හොදම කෑල්ල තමා " බොමු ද සීතල වතුර වීදුරුවක් "😂💔හම්මෝ මෙහෙමත් හොල්මන් . අවසානෙට "ගුණපාල පලයන් කිය කිය දුවන හැටි" 😂🤣💔🏃මරු අනෙ අදත්.,ආදරෙයි දෙන්නටම .❤️❤️

  • @---SHAKI---
    @---SHAKI--- 2 ปีที่แล้ว +23

    උඩ පනිනකොට සද්දෙ තමා සද්දේ🤭🤭🤭ආදරෙයි දෙන්නටම❤❤බුදු සරණයි🙏🙏

    • @thiliniperera3808
      @thiliniperera3808 2 ปีที่แล้ว

      Eyaa...ane ekata hina yanawath ekka...😂😂😂😂

    • @---SHAKI---
      @---SHAKI--- 2 ปีที่แล้ว +1

      @@thiliniperera3808 hmm.ow..lajjath hitheno🤭🤭🤭

  • @diw9557
    @diw9557 2 ปีที่แล้ว +2

    Aiyala dennagema acting maruuu pattai😍 asai balanna🤩

  • @Dimuwa.
    @Dimuwa. 2 ปีที่แล้ว +3

    අමෝ ගයලගෙ ඇක්ටින් මේ පිරිම් එකෙක් ඉන්නෙ කියල හිතෙන්නෙම නෑනේ බොරලුවත් අද හොල්මනක් වගේ බය වෙන්න නියමෙට ඇක්ටින්👌සුපිරි 💫බ්‍රදර්ස්💪❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️

  • @rusinirajapaksha2313
    @rusinirajapaksha2313 2 ปีที่แล้ว +6

    අම්මො හුස්ම ගන්න බෑ යකෝ හිනාවෙලා...උබලා දෙන්නානම්....සුපිරියි ❤🤣🤣🤣🎉️💙

  • @minyura2333
    @minyura2333 2 ปีที่แล้ว +31

    ඇත්තමයි ඉතිම් ගෙදර එනකොට අම්මලා ගෙදර නැති උනාම මල පනිනවා තමා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 2 ปีที่แล้ว +9

    අම්මෝ ඒ හොල්මන 😇ඇත්තටම බය උනා ඕයි.පපුවත් එක්ක මොකක්ද උනා 😂 මේ බන් ඔය කරාබු ගන්න ශොප් එක පොඩ්ඩක් කියහන්කෝ තරහ නැතුව😅😅 අදත් සුපිරියක්❤️❤️

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 2 ปีที่แล้ว +15

    කඳුලුත් ආවා යකූ😂🤣🤣🤣... අදනන් කියන්න වචන නැ🤣🤣🤣... ඒ තරමට තාත්විකයි🤣. දොර ලගට ආපු සීන් එක.🤣🤣 අමෝ.. ජය වේවා අයියා, මල්ලි.❤💜️

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 2 ปีที่แล้ว +14

    ඔයාලාගේ විඩියෝ වලට ලංකාවේ හැමොම පාරදයි එ තරමට ලස්සනයි ජයවේවා දුර ගමනක් යන්න ලැබෙවා තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

    • @sunilakanthi5658
      @sunilakanthi5658 ปีที่แล้ว

      ඔය්ක්ග්ඩ්‍ර්ට්‍ය්ක්ංංංංංංංංන්න්බ්ව්ව්‍ය්හ්ග්‍ය්හ්ග්

  • @dulanjalisadareka3943
    @dulanjalisadareka3943 2 ปีที่แล้ว +35

    අඩ්ඩේ ඒ හොල්මනට ඇත්තටම බයවුනා 🥺🥺😁😁😅😅😅

  • @malkaimalka9366
    @malkaimalka9366 2 ปีที่แล้ว +3

    හැමදේම අමතක වෙනවා හිනා ගිහින් එපා වුනා දෙන්නාට සුභ පතනවා ලස්සනයි ගොඩක් ❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි ... 🥰🥰❤️❤️

  • @poornikamadushani2094
    @poornikamadushani2094 2 ปีที่แล้ว +5

    මෙි ගානට නලවලා යන්න try කරන්න ඔින අප්පා 😁😁 සුපිරි අයියේ අදත්💐💐💐😍😍😍

  • @nisansalaathukorala8482
    @nisansalaathukorala8482 2 ปีที่แล้ว +6

    මුලදි බය හිතුනා ..අන්තිම ටික නියමයි ..සුභ පතනවා හැමදාම ඔය දෙන්නට..බුදුසරණයි .

  • @Everything75073
    @Everything75073 2 ปีที่แล้ว +5

    අනේ සුපිරි අයියෙ 😂😂👍👍 අයියගෙ දිවිල්ල නම් මරු හොදේ 🤣🤣

  • @lakshikamadu3013
    @lakshikamadu3013 2 ปีที่แล้ว +14

    අම්මෝ මේකට තමයි හොදටම හිනා ගියෙ කදුලුත් ආවා හිනාව නවත්තගන්න බැරුව ඉන්නෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 නියමයි අනේ

  • @piumishashika7198
    @piumishashika7198 2 ปีที่แล้ว +6

    අද තමයි වැඩිපුර හිනා උනේ.. ගුනපාලයෝ පලයංංං..😁😁😁😁🤣🤣

  • @benzen4546
    @benzen4546 2 ปีที่แล้ว +7

    හැමදාමත් වගේම අදත් සුපිරියක්
    ජය වේවා ❤️🤘

  • @USER-c7q7z
    @USER-c7q7z 2 ปีที่แล้ว +16

    මරු කෙල්ල😂🤣 එනපොට හොද නෑලු...👻👻කුණු හරුපත් කියනෝ..😂😂😂

  • @dammikabandara9307
    @dammikabandara9307 2 ปีที่แล้ว +9

    ඇත්තටම ඒ හොල්මනට බයවුනා. අදත් ලස්සනයි❤❤❤

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +28

    මට නම්‍ වීඩියෝ එක බලන්නම ඕන නෑ notification දැක්කත් හිනා යනවා 😂😂
    අදත් මරු අෑ....

  • @perera3377
    @perera3377 2 ปีที่แล้ว +4

    ගුනපාල පලයන්..............😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @lalithraj7005
    @lalithraj7005 2 ปีที่แล้ว +6

    ""ඒකත් සුපිරි ම තමා ඉතිම්""..💖💖👌😆

  • @දිල්රැක්සිරත්නයක
    @දිල්රැක්සිරත්නයක 2 ปีที่แล้ว +3

    අම්ම්ම්මෝ ඉට් මමත් බය උන ගොඩක් ලස්සනයි ලස්සනයි ගුණපාල මැරිලා දෝණි හොදටම බය වෙලා ආදරෙයි ඔයාලා දෙන්නටම 😄😄😄😄💕❤🌹👍

  • @Hiruni..M..838
    @Hiruni..M..838 2 ปีที่แล้ว +22

    ඇත්තටම බයත් හිතුන ඒකටනම්.👻👻..මරු බොරලු &ගලයා...😘❤️

  • @justwatch-online5258
    @justwatch-online5258 2 ปีที่แล้ว +46

    Makeup සුපිරි.බය වැඩිවෙන්නෙ ඒකෙන්මයි..මෙච්චර කල් බලපු හැම එකකටම වඩා මේක දැනුනා.ගුණපාල මාමා චරිතෙට උපරිම සාදාරණය ඉශ්ට කරා කියලා හිතෙන්නෙ මට විතරද??බුදු සරණයි දෙන්නටම🙏❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

    • @indikasandamali7124
      @indikasandamali7124 2 ปีที่แล้ว +1

      මේකට හිනාවෙන්නත් බෑ.... මං බය උනා ඇත්තටම 😱

    • @roshiabeywickrama9895
      @roshiabeywickrama9895 2 ปีที่แล้ว

      E. HolmanTA. Baya. Hituna.

  • @dilinimethuli872
    @dilinimethuli872 2 ปีที่แล้ว +14

    අද නම් බය හිතුනා කියන්නකෝ. ඒ මදිවට එහා ගෙදර මල ගෙයක්. අම්මෝ ඔයාලා දෙන්න අපිව බය කරලම නුල් දාන්න වෙයි වගේ. ලස්සනයි මල්ලියෝ දෙන්නටම සුබ පැතුම් ❤❤

    • @Sing549
      @Sing549 2 ปีที่แล้ว

      😄

  • @kaveesha1390
    @kaveesha1390 2 ปีที่แล้ว +1

    ඒකනම් මරු 👍 බුදාම්මෝ ගුණපාල මාමා දැක්කම ඇත්තටම බය හිතෙනවා 😂

  • @imashasamaraweera1640
    @imashasamaraweera1640 2 ปีที่แล้ว +4

    අම්මෝ සුපිරි දෙයියනේ හිනා කාලා මැරුනා..😂😂 සුපිරි හැබැයි ඇත්තටම බය වුනා මං 😂😅

  • @tharinduhasan6983
    @tharinduhasan6983 2 ปีที่แล้ว +1

    සුපිරි බන් විඩියෝ ඔකොම මරු බන් 👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️එල දෙන්නාගේ රග පැම් නම් මරු.....🌸🌸🌸👌👌👌👌❤️❤️😍😍

  • @nadeekahemali2397
    @nadeekahemali2397 2 ปีที่แล้ว +5

    බුදු අම්මෝ.. බය උනා🥺 අවසාන ටිකනම් හිනා වෙලා ගුනපාල මාමා වගේ සෙත්තපෝච්චි වෙනව තව පොඩ්ඩෙන්..මරු ආ👏👏

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +1

    දුවන දිවිල්ල මරු අප්පා ලස්සනයි ගොඩක්.ජය වේවා බුදු සරණයි

  • @shameshsampath837
    @shameshsampath837 2 ปีที่แล้ว +7

    අදත් ලස්සනයි good luck දෙන්නටම ❤❤

  • @sandali.
    @sandali. 2 ปีที่แล้ว +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ😂😂😂❤️

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 2 ปีที่แล้ว +5

    අප්පේ අපිටත් බය හිතුනා අප්පේ....සුපිරි

  • @chathunirosha3465
    @chathunirosha3465 2 ปีที่แล้ว +1

    🤣🤣 මරු අනේ දුවන විදිහ නම්.ගුනපාල මරු ඈ.....

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 ปีที่แล้ว +8

    අම්මෝ මරු 😂😂 මේ වීඩියෝ එක බලල තනියම වොශ් රූම් එකට යන්නත් බයයි වගේ 😂😂

  • @lihinifernando3909
    @lihinifernando3909 2 ปีที่แล้ว +2

    අම්මෝ ගුනපාල මරු .... 🤣🤣🤣🤣

  • @dinushidilshari5765
    @dinushidilshari5765 2 ปีที่แล้ว +8

    අම්මෝ හීනාව නතර කරගන්න බෑ😂😂😂😂😂😂😂

  • @tharuparadise
    @tharuparadise 2 ปีที่แล้ว +2

    අම්මො මේවා තමයි මිලියන් ගණන් විව්ස් එන්ඩ ඕනෙ වීඩියො♥️♥️♥️🤣🤣🤣🤣සුභ පැතුම්.මරු😋

  • @stanniee467
    @stanniee467 2 ปีที่แล้ว +7

    පැද්දිල්ලට තමා ආසම 😅❤️

  • @piyuminisha2741
    @piyuminisha2741 2 ปีที่แล้ว +2

    ඔයාගෙ ගමන මාර ලස්සනයි අනේ🤭❤️ congratulations 🙏

  • @anuradhahansa4059
    @anuradhahansa4059 2 ปีที่แล้ว +6

    අදත් මරු .ලංකාව ලොක කුසලානෙන් අයින් උන දුක ටිකක් හරි අමතක උනා මේක බලලා .එකට thanks 😍😔😔

  • @chathuwa98
    @chathuwa98 2 ปีที่แล้ว +1

    යකෝ ගුණපාල මාමා 🤣🤣🤣 සුපිරි 👍🥰❤️❤️

  • @ayeshamadushani9249
    @ayeshamadushani9249 2 ปีที่แล้ว +5

    වෙලාවට ලයිට් දාලා තියෙන වෙලාවෙ බැලුවේ...අම්මෝ...මට වගේ උනානම් මැරිලා වැටෙනවා දැනගත්ත ගමන්ම හොල්මනක් කියලා..😂😂😂බොමුද සීතල වතුර වීදුරුවක් ....😁😁😁අදනම් සුපිරි..සුබ පතනවා ඔයාලා දෙන්නට...බුදුසරණයි...👍👍👍

  • @dammidammi3178
    @dammidammi3178 ปีที่แล้ว +2

    මම.හරිම.ආසාවෙන්.බලනවා.මේ.වීඩියෝ.එකමම.ශෙයාකරා.මගේ.Fbඑකෙත්.ඇත්තටම.හරිම.ලස්සනට.රගපානවා.අක්කයි.මල්ලියි🌹🌹🌹🌹

  • @animekaraya9741
    @animekaraya9741 2 ปีที่แล้ว +5

    ලොකු අයියා නම් නියම කෙල්ල අමතක වෙනවා කොල්ලෙක් කියලා එතරමි අැක්ටින් 😁❤adri dennatama

  • @heshanpiumantha3070
    @heshanpiumantha3070 2 ปีที่แล้ว +2

    ඉස්සරහට යමු බොක්ක ඔහොම්මම විඩියෝ එක නම් පට්ටම සුපිරි 👈👈👈👈😎

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰❤️❤️

  • @ashiya006
    @ashiya006 2 ปีที่แล้ว +8

    අම්මො හිනාව නතර කරගන්න බැ🤣🤣

  • @tharushadj
    @tharushadj 2 ปีที่แล้ว +11

    අදත් සුපිරියක් වෙයි 👊😅

  • @rasikarasika4216
    @rasikarasika4216 ปีที่แล้ว +1

    ගුණපාල මාමට බය වෙලා දුවන එක්ක තාම මැරූ 😄😄😄😄😄😄😄

  • @imashadarshani6178
    @imashadarshani6178 2 ปีที่แล้ว +6

    මේකනම් සුපිරියක් අයියේ😂....මරු මරු🙂🌝❤️

  • @poojanvlogs5058
    @poojanvlogs5058 2 ปีที่แล้ว +2

    දාපු ගමන්මයි බැලුවේ ඒ වෙලාවේ කමෙන්ට් එකක් දාගන්න බැරි උනා.එක දිගටම තුන් පාරක් බැලුවා මුලින්ම මේ ආයේ හතරවෙනි පාර බලන..මේක තමයි හොදම වීඩියෝ එක අනිත් ඒවත් හොදයි මේක හොදා.........යි මරු 😁🌺❣️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +1

      😂😂❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰

  • @anudananjana4260
    @anudananjana4260 2 ปีที่แล้ว +5

    මාත් බය උනා යකෝ😂...මුගෙ අම්මට....😁😁..සුපිරියක් අදත් මරු😁💫❤️

  • @shashi4694
    @shashi4694 2 ปีที่แล้ว +2

    නියමයි අනේ.. ❤️❤️❤️👍👍. හිනා වෙලා පන ගියා..😃😃😃😃

  • @MALRASITV
    @MALRASITV 2 ปีที่แล้ว +14

    ආදරේයි ඉතිම් දේන්නටම හාද❤ එ පැද්දිල්ල🙄🙄🙄 අම්මෝ ඉතිම් බය කරනවනේ තනියම ඉන්නෙත්😢

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +2

      😂😂❤️❤️ අපිත් ආදරෙයි ඔයාලට 🥰

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 2 ปีที่แล้ว +1

    ඒක නම් මරු අනෙ🤣❤️.. සුපිරි . දෙන්නටම සුභ අනාගතයක්❤️

  • @kaushi1382
    @kaushi1382 2 ปีที่แล้ว +4

    අදත් ගොඩක් ලස්සනයි ❤💛 සුබ පතනවා දෙන්නටම ❤️‍🔥

  • @hashannisala539
    @hashannisala539 2 ปีที่แล้ว +2

    පිගන් කාලා දොර වහගෙන ඉන්න පුතේ 😂😂😂❤

  • @samadhimunasinghe2538
    @samadhimunasinghe2538 2 ปีที่แล้ว +4

    හිනා වෙලා බඩත් රිදෙනවා 💕😂🥲

  • @dilinihansika786
    @dilinihansika786 2 ปีที่แล้ว +1

    කන ගමන් බැලුවෙ 🤣🤣🤣🤣🤣තව ඩින්ගෙන් හිර වෙලා මැරෙන්නෙ🤣🤣🤣🤣

  • @nissankaperera3206
    @nissankaperera3206 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒක මරු 🙄🤣🤣🤣🤣🤣

  • @shehariliyanage2495
    @shehariliyanage2495 2 ปีที่แล้ว

    අම්මෝ ඒක නම් මරු අනේ. හිනා වෙලා පන නෑ.🤣🤣🤣🤣🤣

  • @yethmibandara9934
    @yethmibandara9934 2 ปีที่แล้ว +4

    මේක තමා මරුම 😂😂🤣

  • @chethanadulari3365
    @chethanadulari3365 2 ปีที่แล้ว +2

    අම්මා ගෙදර නැතිවුනාම මාත් ඔහොම්මයි මරැ අයියේ සුපිරී ආදරෙයි ඉතින් බුදුසරණයි අයියෙ ❤😍

  • @nadeerathnasingha1600
    @nadeerathnasingha1600 2 ปีที่แล้ว +20

    එන්න එන්නම හැකියාවන් දියුණු වෙනවා..❤❤🔥🔥🔥

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว +1

    අම්මෝ මරු අප්පා හිනාවෙලා පන යනවා ඒකට 😂😂

  • @hashanmadhuranga7600
    @hashanmadhuranga7600 2 ปีที่แล้ว +5

    තව කොටසක් ඕනේ✌️✌️👍

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv ปีที่แล้ว

    ගස්සන ගෙස්සිල්ලට උලුක් වෙයි කියලා හිතෙනවා මගෙත් බඩ කොරවෙනව වගේ 🤣🤣🤣🤣🤣ස්තූති අපිව මෙහෙම හිනස්සනවට ❤❤❤dipression ekata behethak

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +37

    බලන්නවෝ අදත් හොද දෙයක් ඈති...ඔයාලට සුභ අනාගතයක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว +5

      හදවතින්ම ස්තූතියි 🥰❤️❤️

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +1

    කොයි වෙලෙ හරි පස්ස උළුක්කු වෙනව මං දන්නවා 🤣🤣🤣🤣🤣🤣 වනන වැනිල්ලට
    නියමයි ඔයාලා දෙන්නා සුපිරි ඈ....ආදරෙයි ආදරෙයි ගොඩක් බුදු සරණයි

    • @boraluigalayaiofficial
      @boraluigalayaiofficial  2 ปีที่แล้ว

      😂😂❤️❤️ අපිත් ඔයාලට ආදරෙයි .. තෙරුවන් සරණයි !!! 🥰🥰

  • @thejaanuradi3475
    @thejaanuradi3475 2 ปีที่แล้ว +5

    අයියෝ.... අයියෝ.... ඒ මියුසික් එක මරු අප්පා😅
    ගුණපාල මාමා මුලින්ම පුටුවෙ වාඩි වෙලා ඉඳපු සීන් එකට අපිත් බය උනා 😂