Sinhala Guitar Lesson 13 සද එක් දිනක් තරු හා බිදී Song Tutorial - Guitar Sannada(Saranga Kulathunga)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 94

  • @SarangaKulathunga
    @SarangaKulathunga  3 ปีที่แล้ว +1

    Guitar Lesson 14 Link
    ගිටාර් වාදන පුහුණුව 14 පාඩම බලන්න ..
    th-cam.com/video/MNa-iw8b5Pk/w-d-xo.html

  • @manjulahennayaka8299
    @manjulahennayaka8299 3 ปีที่แล้ว +2

    ඔබගේ ඉගැන්වීම් ක්‍රමය හරිම සරලයි.ලේසියෙන් ඉගෙන්ගෙන පුලුවන්.බෝහෝම ස්තූතියි 🙏🙏🙏

  • @julianarun1766
    @julianarun1766 4 ปีที่แล้ว +2

    ❤අදනම් හරි happy පලවෙනි සිංදුව අද ප්ලේ කරා අමරුවෙන් හරි ජයම වෙවා...😊❤❤❤❤

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว +5

    ඔබ‍ට පිං මේ කරන දේට 🙏🙏🙏🙏🙏🙏
    කීප දෙනෙක් ගේ video බැලුව එත් ඔබ තුමා තරම් සරලව කියලා දෙන කෙනෙක් හමු උනේ නෑ 💯💯💯

  • @hashansugath9075
    @hashansugath9075 4 ปีที่แล้ว +9

    අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා අපට මෙන්ම අපෙන් පසු පරපුරටත් මේ දැනුම දායාද කරන්නට බොහෝ කුහකයන් සිටින අපේ රටේ හැමදේම මුදලට යටවී හමාරය නමුත් ඔබතුමා මුදල් යන සංකල්පයෙන් බැහැරට ගොස් නොමිලේ ලබා දෙන මෙම දැනුම අප වගේ පහත් පාන්තික දරුවන්ට බොහොම වටිනවා අපේ ආයුශත් රැගෙන ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන් තවත් චිරාත් කාලයක් රක දෙන මේන් තිස්තුන්කෝටියක් දෙව්දේවතාවන්ගෙන් මා ඉල්ලා සිටිනවා ඔබතුමාට ආයුබොහෝ වේවා! තෙරුවන් සරණයි! ❤🙏

  • @sharunidulakshika6610
    @sharunidulakshika6610 3 ปีที่แล้ว

    ඉතාම සරලව හා පැහැදිලිව කියලදෙනවා .මමත් ඔබතුමාගේ lesson බලල ඉගෙන ගෙන දැන් ගිත 20,25 විතර ප්ලේ කරනවා.ඔබට ජය!!!!😅😅😅😅

  • @surangamanjula9935
    @surangamanjula9935 3 ปีที่แล้ว

    Niyamai sir oya hondata pahadiliwa kiyala denwa god bless you🙏🙏🙏🙏

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha 4 ปีที่แล้ว +1

    ඉතාමත් විශිෂ්ටයි . හොඳ ආරම්භයක් . සරළව මෙන්ම පැහැදිලිව විස්තර කිරීම අගය කරමි. හොඳ ගීත පාඩම් ( tutorials ) ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. ඔබට ජය වේවා .

  • @sajithpathirana8062
    @sajithpathirana8062 4 ปีที่แล้ว +2

    නියමෙටම කියල දෙනවනේ......
    ජයම වේවා....!!!!
    ඇත්තටම නියමයි......

  • @hasinthachamara4785
    @hasinthachamara4785 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලි යි. ❤️🙏

  • @thilinadeepaljayasundara2531
    @thilinadeepaljayasundara2531 3 ปีที่แล้ว

    Bohoma pahadili thawa thawa shakthiya labewa

  • @alexmendis4492
    @alexmendis4492 3 ปีที่แล้ว

    Oba thumata Behevenma sthuti Budu Saranai.

  • @uchiraperera2371
    @uchiraperera2371 3 ปีที่แล้ว

    ගායනය හා වාදනය අති විශිෂ්ටයි ❤

  • @suranchinthaka548
    @suranchinthaka548 3 ปีที่แล้ว +1

    Thanks

  • @chanakachanaka6072
    @chanakachanaka6072 4 ปีที่แล้ว

    ගොඩක් වට්න විඩියෝ ඔබ තුමාගේ . ඔබට ජය වේවා 👍👍👍

  • @mahindapreamalal2612
    @mahindapreamalal2612 5 หลายเดือนก่อน

    Supiri igenveeme skil eka

  • @DINESH_DUSHANTHA
    @DINESH_DUSHANTHA 4 ปีที่แล้ว

    ඉතාමත් ස්තූතියි . ගිටාර් වාදනය කරන්න ආසාවක් තිබුනත් එය මග හැරුනා. ඔබතුමාත් එක්ක එකතු වෙලා දැන් සෑහෙන දුරකට ආවා. ❤️❤️

  • @thuwanfazilmarso3323
    @thuwanfazilmarso3323 4 ปีที่แล้ว

    Harima pirisidui eawagema harima pahadili, godak isthuthi master 🙏

  • @bhagyakumarasiri1786
    @bhagyakumarasiri1786 4 ปีที่แล้ว

    Obathuma vishishtayek 🤗🤗🤗🤗

  • @itsmeDama
    @itsmeDama 4 ปีที่แล้ว +3

    නියමයි සර් දිගටම කරන්ඩ අපි සහයෝගය දෙනවා❤

  • @maheshdemel5150
    @maheshdemel5150 4 ปีที่แล้ว

    Obata godak pin sir.Api wage aluthin igena ganna ayata itha pahadiliwa kiayala denewata. 🙏🙏🙏🙏Goda k pin sir.

  • @chapra2654
    @chapra2654 4 ปีที่แล้ว

    Godak asawen mn me hama padamak ma balanawa sir ge . God Pin

  • @elakirisports2461
    @elakirisports2461 3 ปีที่แล้ว

    Sir dan sada ek dinak eka gahaddi d cord eke udama streing eka play karanne nane. Sinduva gahaddi eka play karanavada. 3/4 Gahaddi d cord eke udama kambiya gahanne nadda 5 veni kambiyadaekada va danaya karanne.

  • @maleeshadasun4725
    @maleeshadasun4725 4 ปีที่แล้ว

    Guitar eka aragena dawas 5y wenne...major codes tika ikmanata purudu una..thank you sir...godak pin ithama pahadiliwa saralawa kiyala denawata

  • @chathunadeesha7641
    @chathunadeesha7641 3 ปีที่แล้ว

    ආදරෙයි සර් 👌❤️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +1

    සරලව කියල දෙනවාා ❤️

  • @balasooriyamahesh
    @balasooriyamahesh 4 ปีที่แล้ว

    Thanks for the time and every effort 💚💚 First song practice came out. Cheers 🌿🌿🥃🥃

  • @chathurathiwanka9870
    @chathurathiwanka9870 3 ปีที่แล้ว

    Niyamai sir

  • @gaminisathyapala6053
    @gaminisathyapala6053 4 ปีที่แล้ว

    superb teaching, great

  • @dilrukappuhamy4023
    @dilrukappuhamy4023 3 ปีที่แล้ว

    ස්තුතිය ❤🙏

  • @anurahewage5269
    @anurahewage5269 4 ปีที่แล้ว

    නියමයි සර්

  • @asangadickwellage6669
    @asangadickwellage6669 4 ปีที่แล้ว

    Sir, chorus eka iwara wela (A), verse eka patan (A) gannakan kohomada interlude eka/music eka play karanne?

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว

      mama eka dennam..

    • @asangadickwellage6669
      @asangadickwellage6669 4 ปีที่แล้ว

      @@SarangaKulathunga Thank you very much. Sir, Oya hondata lessons karanawa. After watching and following your videos up to now, I can play all major chords. Thank you very much. These days I am practicing to play this song. Thank you very much.

  • @lakshithanuwankumara4470
    @lakshithanuwankumara4470 4 ปีที่แล้ว

    Hodak pin sarr

  • @senakabasnayake7516
    @senakabasnayake7516 4 ปีที่แล้ว +1

    Excellent ! Very easy to learn. I have followed 13 sessons. Did you uoload session 14. Thank you for your time and effort.

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 2 ปีที่แล้ว

    Sir මට penena කොහෙද ira sada clarence ma....ritham lesson.ekak දෙන්න නැති nam ..courds paturn ekak .දෙන්න plz 😊 god bless 🙏

  • @krishanchamara6821
    @krishanchamara6821 4 ปีที่แล้ว +1

    Niyamai

  • @sampathsri777
    @sampathsri777 3 ปีที่แล้ว

    thank you sir

  • @chathumal6112
    @chathumal6112 4 ปีที่แล้ว

    Sir.G cord ekedith 3/4 beat ekedi 1 ekedi uda sring 3i,2,3 waladi yata string 3ida play karanne?

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว

      ඔව්. ඕනම කෝඩ් එකක් වාදනය කරද්දී..ඒ කෝඩ් එකේ, වාදනය කරන්න පුලුවන් කම්බි මොනවද කියල මම කියල දුන්නනේ..ඒ කම්බි විතරක් වාදනය කරන්න..

  • @Gayan664
    @Gayan664 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූති සර්. ගොඩක් වටිනව.... සර් facebook page එකේ සංගීත මුල ඉදන් ඉගන ගන්න පාඩම් ටිකක් දාන්නකො. එහෙම මුල ඉදන්ම ඉගන ගන්න මොකුත් නෑ.

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 3 ปีที่แล้ว

    Sir, If you can write a little more dark letters, it would be better because, letters are too light and not clear enough .Apart from that, the lesson is quite good and clear. Sir, it's somewhat difficult to keep fingers to play B major.How to tackle with that problem?

  • @ceylonlee3967
    @ceylonlee3967 4 ปีที่แล้ว

    Thank you sir.greetings from Munich

  • @aselawijenayake344
    @aselawijenayake344 3 ปีที่แล้ว

    Thanks sir

  • @amilasamaranayake6578
    @amilasamaranayake6578 3 ปีที่แล้ว

    Super

  • @janakalpg2358
    @janakalpg2358 4 ปีที่แล้ว

    Supiri 👏

  • @darshanapiyumal4737
    @darshanapiyumal4737 3 ปีที่แล้ว

    song eka pothen bala bala chord s change karanna amaruiii..guitar eka nobala chords allanna huruwenna onida sir..

  • @asangadickwellage6669
    @asangadickwellage6669 4 ปีที่แล้ว

    Sir, chords maru karanna puluwan beat ekata. But, sing karanna ganna kotama beat eka waradinawa. Beat ekai, singing part ekai galapenne na. Can you please give some advices. I think it is a common problem for every beginner. Please help me.

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว

      mulinma beat eka athata huru wenakanma puhunu wenna..ethakota hari yanawa..oyage singin ahanne nathuwa ita ehaata kiyanna amaaruy danata..mama kiwwa vidihata karala balala kiyanna..

    • @asangadickwellage6669
      @asangadickwellage6669 4 ปีที่แล้ว

      @@SarangaKulathunga Thank you very much sir for your reply and your advice.

  • @rasikaprasad8169
    @rasikaprasad8169 4 ปีที่แล้ว

    Elakiri iya ...thnkx

  • @isharaboxguitar9892
    @isharaboxguitar9892 4 ปีที่แล้ว

    sar නියරේ piyanagala song eka redam lesson ekak karanna

  • @dasunjayakodi5127
    @dasunjayakodi5127 3 ปีที่แล้ว

    sar oyagen thamai man gitar gahanna purudu venna hadanne hoda gitar ekak ganna oone koomada balanne hoda ekak ganna hoda ekak kiyala balaganne eema thiyanavada sar

    • @SarangaKulathunga
      @SarangaKulathunga  3 ปีที่แล้ว

      Mage video ekak thiyenawa balanna channel eke

  • @prasanthamahesh5090
    @prasanthamahesh5090 3 ปีที่แล้ว

    Lassanai Dubai al ain api

  • @niroshandimuthu7284
    @niroshandimuthu7284 4 ปีที่แล้ว

    lead gahanna igena ganna berida

  • @yashodhapriyalal25
    @yashodhapriyalal25 4 ปีที่แล้ว

    Pinata labuna guruwarayek oba thuma

  • @Chandimalsl
    @Chandimalsl 4 ปีที่แล้ว

    Thanks 🙏🙏🙏

  • @kapilahannagala6514
    @kapilahannagala6514 4 ปีที่แล้ว

    Malli kapila aiya HORANA
    kiyala wadak naha.
    Supirima supiri..........

  • @nishandushmantha145
    @nishandushmantha145 3 ปีที่แล้ว

    ගිත වලට කොඩ්ස් මරු කරන තැන් අපි කොහොමද ගිත දහයක් ගත්තොත් මතක තියා ගන්නෙ

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +1

    සර් මේ දවස් වල තරු පේනවා මට.අතේ ඇගිලි කැපිලා ගිටාරි එකට

  • @rasangashyamal1
    @rasangashyamal1 4 ปีที่แล้ว

    Chords කිහිපයකින් ඕනෑම ගීතයක් වාදනය කළ හැකිද?

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว +1

      කෝඩ්ස් වර්ග ගොඩාක් තිබුනට ගීතයක් සදහා වාදනය වෙන්නේ කිහිපයක් විතරයි..මේ ගීතයට මූලිකවම කෝඩ්ස් 5 ක් දාල තමයි මම වාදනය කරන්නේ..මම තව වීඩියෝ එකක් දාල ඇති අද..ඔය ගීතයටම තවත් කෝඩ් එකතු කරල..ඒක බලන්න ..

    • @rasangashyamal1
      @rasangashyamal1 4 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @chanakachanaka6072
    @chanakachanaka6072 4 ปีที่แล้ว

    සර් සින්දුවක chords අපි කොහොමද හොයා ගන්නෙ ? Chords තුනකින් හො හතරකින් සින්දු play කරන්න පුළුවන්ද

  • @niroshanritigala7
    @niroshanritigala7 4 ปีที่แล้ว

    Please check the links that you have given. They dosent work. Progression plan is excellent. Thanks.

  • @rangasangeeth5142
    @rangasangeeth5142 4 ปีที่แล้ว

    Sir ilaga aka danne nedda.

  • @koojananisayuru
    @koojananisayuru 4 ปีที่แล้ว

    Uncle beiginer kenekta ganna honda guitar eka mokadda

  • @chethanapethum9357
    @chethanapethum9357 4 ปีที่แล้ว

    Guitar tune karanna honda app ekak kiyanna

  • @aselajanaka6981
    @aselajanaka6981 4 ปีที่แล้ว

    Sindiwa kord dana widiha.pehedili ne sar

  • @dasunkawshalya3444
    @dasunkawshalya3444 4 ปีที่แล้ว

    සම්පූර්ණ ගීතයක් නෝට්ස් වලින් විතරක් ප්ලේ කරන්න කියලා දෙන්න බැරිද ? ලීඩ් ගිටාර් 👣

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว

      chords dannawada

    • @dasunkawshalya3444
      @dasunkawshalya3444 4 ปีที่แล้ว

      ඔව් කෝඩ්ස් වලින් ටැබ්ස් ටික හදාගන්නේ කොහොමද ? ස්කේල්ස් ගැන ලොකු දැනුමක් නෑ

  • @thusharamendis3301
    @thusharamendis3301 4 ปีที่แล้ว

    Digatama videos danna sir,,

  • @aseladharmasiri5730
    @aseladharmasiri5730 4 ปีที่แล้ว

    මන් අද තමා බැලුවේ channel eka කියලා දෙනවා හොදටම please metana samahara lessons adui ne e video tika kohmada blnne ewa dnna puluwan da???

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว +1

      Channel akata yanna..

    • @SarangaKulathunga
      @SarangaKulathunga  4 ปีที่แล้ว +1

      මෙන්න ලින්ක් එක
      th-cam.com/channels/6dQD9g1r4GhrdS7GRFcmDg.html?view_as=subscriber

  • @thusithalanka974
    @thusithalanka974 4 ปีที่แล้ว

    සම් පැටන් එක ගහනකොට පැටලනවා නේ සේර්

  • @anurahewage5269
    @anurahewage5269 4 ปีที่แล้ว

    ලග ලග කෝඩ් දෙකක් එනකොට ප්ලේ කරනවිදිහත් කියලදෙන්නකො

  • @nilanthaperamuna8801
    @nilanthaperamuna8801 ปีที่แล้ว

    Chords not clear

  • @harshadream3138
    @harshadream3138 4 ปีที่แล้ว

    Mata sirge number eka dennako

  • @denismfocks6702
    @denismfocks6702 4 ปีที่แล้ว

    Thank you

  • @vipulPereraArunashantha
    @vipulPereraArunashantha 4 ปีที่แล้ว +5

    ඉතාමත් විශිෂ්ටයි . හොඳ ආරම්භයක් . සරළව මෙන්ම පැහැදිලිව විස්තර කිරීම අගය කරමි. හොඳ ගීත පාඩම් ( tutorials ) ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. ඔබට ජය වේවා .

  • @PriyanthaLiyanamohottie
    @PriyanthaLiyanamohottie 11 หลายเดือนก่อน

    Supper